උපකුලපති ඉල්ලා අස්විය යුතුයි-ජපුර සිසුන් Lanka hot news lankahotnews.orgශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පාලනයට එරෙහිව (01) දින දහවල් ජයවර්ධනපුර සරසවි සිසුන් විසින් උද්ඝෝෂණයක් පැවැත්වීය. අසත්‍ය චෝදනා මත පංති තහනම් කිරීම, නේවාසිකාගාර පහසුකම් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් මූලික කරගෙන උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. ...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවනවරට ඇති වූ සටනේ ආරම්භයත් ගැටුම් මැද කෙලවර විය Lanka hot news පසුගිය මැයි 29 වන දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව විසුරුවා හැර ජාතික මෙහෙයුම් කමිටුවක් සාදන ලදි. එම ජාතික මෙහෙයුම් කමිටුව පක්ෂ ලෙකම් සේනාධිර ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් 2013 ජුනි 02වන දින ගම්පහදී රැස්විය. එහිදී න්‍යාය පත්‍රය තුල පක්ෂයේ ඉදිරි කටයුතු සාකච්ජා කිරීමට යොදාගෙන තිබුණත් එම මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනෙක් මතුකල ගැටලු නිසා එදින මෙහෙයුම් කමිටු සාකච්ජාව කාලගෝට්ටියක් ...
ද්‍රවිඩ ජාතික සන්ධානයේ විදෙස් සංචාරයෙන් පසු රජය සමග නැවත සාකච්ජා Lanka hot news රජය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර මීළඟ වටයේ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විදේශගතව සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් අදාළ සාකච්ඡා පැවැත්වීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජිව් විජේසිංහ මහතා සඳහන් කළේය. නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවත් සමඟ දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව ඉදිරියටත් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන් අද පැවැත්වෙන සාකච්ඡාව දිර්ඝ කාලයකින් පසුව ...
ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධතාවක Lanka hot news lankahotnews.orgසුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය රජය සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ...
" සිහින ඇති සහන නැති "අය වැයක් Lanka hot news lankahotnews.orgනිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුුණ එයට එරෙහිව ඡුන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව එම පක්ෂය පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡුාවකදී හෙළි කළේය. අද (23) උදේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම ප්රවෘත්ති සාකච්ඡාවට පක්ෂයේ ප්රචාරක ලේකම් පා.ම. විජිත ...
ගඩාෆි හිතවාදීන් බානී වාලීඞ් නගරයට කඩා වැදී අත්පත් කරගනී Lanka hot news lankahotnews.orgලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමෙන් පසු ලිබියාවේ පාලනය අතට ගෙන සිටින්නේ ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි.ලිබියාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මේ වසරේ මහ මැතිවරණයක් පැවැත්වීමට ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය සැරසෙයි. එහෙත් ලිබියා වැසියන් චෝදනා කරන්නේ පාලක මණ්ඩලය තමන්ට වාසි වන අයුරින් එමමැතිවරණ පැවැත්වීමට සැරසෙන බවය. කෝපයට පත් ලිබියා විරෝධතාකරුවෝ පසුගියදා බෙන්ගාසී නුවර පිහිටි ලිබියා ජාතික අන්තර්වාර පාලක ...
රුසියාව කොටස්වලට කැඩීමේ අනතුරක් Lanka hot news lankahotnews.orgරුසියාවේ දැනට පවතින ජනවාර්ගික අර්බුද හේතුවෙන් රට කොටස්වලට කැඞී යෑමට ඉඩක් පවතින බව එරට අගමැති ව්ලැඞ්මීර් පුටින් අනතුරු අඟවයි. අගමැතිවරයා (23) රුසියානු පුවත්පතකට ලබා දුන් සමුම්ඛ සාකච්ඡාවකදී සහ මොස්කව් නුවර ජනතා රැලියක් ඇමැතූ අවස්ථාවේදී මේ බව පවසා ඇත. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු වෙන් වුණු රටවල තවමත් සිවිල් යුද්ධ පවතින බවත් රුසියාව එසේ කැබැලි වීමට ඉඩ නොතැබිය යුතු බවත් අගමැති ...
ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්‍ය සංදර්ශණයක Lanka hot news lankahotnews.orgමතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (29) කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට ජවිපෙ කට්ටිවාදීන්ට සිදුව ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග හමුවේ තම මතභේදකාරී සාමාජිකත්වය රැක ගැනීමටයි. මෙය සනාත වූයේ 29 ප.ව.3.00ට ජවිපෙ මධ්‍යමකාරක සභාව පවැත්වීමට යොදාගත් මෙහොතේම පාර්ලිමේන්තු මන්ත්‍රී ...
මහින්දගේ බඩේ දත් පාරවල් 2ක්, එකක් සංගීතගේ අනික පබාගේ Lanka hot news රටපුරා දියාරු මැතිවරණ ව්‍යාපාරයක් පැවතෙද්දී එය උණූසුම් කිරීමට විවිධ උත්සාහයන් ආණ්ඩුව ගත්තද එහි ප්‍රතිඵලයක් නොවීය. නමුත් පසුගිය දිනක මතුගමදී පැවති හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කල අපූරු හෙළිදරව්ව නිසා ජනාධිපතිතුමාද කලබලයට පත් විය. ‘‘මම සරත් ෆොන්සේකා මහත්තයත් එක්ක යාපනයේ මුන්නේෂ්වරම් කෝවිලට ගියා. ඒකට ඇතුල් වෙන කොට උඩු කය ඇදුම් ගලවලා යන්න ඕනෑ. අපි කෝවිලට ඇතුල් වෙන කොට එතන හිටිය ...
රටට අධිරාජ්‍ය විරෝධී පළල් පෙරමුණක් අවශ්‍යයි Lanka hot news lankahotnews.orgගිය අවුරුද්දේ වෙසක් පෝය ලබන කොට විදේශ ඇමති ජී.එල්. පීරිස් මහතා හිටියේ ඉන්දියාවේ. ඒ රාජතාන්ත්‍රික ගමනේ ප්‍රතිඵලයක් විදියට උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට ලබාදුන්නා. අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට සාර්ථකව ඉදිකිරීම් කළ හැකිව තිබියදී මේ වැඬේ කළා. මෙවර වෙසක් උත්සවය ලබන විට පෙරදා මධ්‍යම රාත්‍රියේ කිරි පිටි ගෑස්, සිමෙන්ති මිල විශාල වශයෙන් වැඩි කළා. මේ තත්වය යටතේ ජාතික වැදගත්කමකින් යුතු උත්සවයක් ...
චාවකච්චේරි ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් තිදෙනෙකු ඝාතනයවේ Lanka hot news lankahotnews.orgයාපනය - චාවකච්චේරි මුරුගන් කෝවිලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළුන් තිදෙනෙකු වෙඩි වැදීමෙන් 08 රාත්‍රී මියගොස් සිටියා. මරණයට පත්වූ සෙබළුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද උදෑසන පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. යාපනය - චාවකච්චේරි ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් තිදෙනෙකු මියයාම ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ සිදුවීමක් නොවන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා. ...
බාල පෙට්‍රල් පාවිච්චිය හරහා අලාභ සිදුවීමේ අවදානමක් Lanka hot news පසුගිය සමයේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත් කළ බාල පෙට්‍රල් යළිත් වෙළඳපළට නිකුත් වීමේ අවදානමක් ඇතැයි, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක පවසයි. ගෙන් වු බාල පෙට්රල්වලින් ඉතිරිවී ඇති මෙට්‍රික් ටොන් 2,600 අලෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවයි. "දැන් මේ ටෙන්ඩරය අදින් අවසන් වෙනවා. මේ ටෙන්ඩරයේ කොහෙවත් සඳහන් කරලා නැහැ. මේවා කොහෙවත් කුමන කටයුත්තක් සඳහා ද මේ පෙට්‍රල් පාවිච්චි කළ ...
මහින්ද චින්තනය මුරුංගා අත්තේ Lanka hot news lankahotnews.orgමේ වන විට රට පුරා ඵලවළු මිල පහල බැස ඇත. උඩරට හා පහත රට ඵලවළු මෙසේ මිල අඩු වුනේ රජයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම නිසා බව රජයේ මාධ්‍ය ප්‍රකාශ කළේය. මේ වන විට රටපුරා ඵලවළු ගොවියන් ඵලදාව ලබන කාලයයි. මේ නිසාම ඵලවළු කිලෝවක් රුපියල් 10 සිට රුපියල් 60 දක්වා පහත වැටි තිබේ. උපරිම මිලකට අලෙවිවන ඵලවළුව වන්නේ මුරුංගායි. එය කිලෝවක් ...
රැකියා විරහිත බවේ වගකීම තරුණයින් මතම පටවනවා - බිමල් රත්නායක Lanka hot news lankahotnews.orgරැකියා විරහිත බවේ වගකීම තරුණයින් මතම පටවා ආණ්ඩුව එයින් ගැලවීම නින්දා සහගත බව සමාජවාදී තරණ සංගමයේ ජාතික සංවිධායක කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ 07දින කුරුණෑගල විශ්ව පරිගණක අධ්‍යාපන මධ්‍යස්ථානයේ 3වන ශිෂ්‍ය කණ්ඩායම විසිරයෑම සහ සහතිකපත් ප්රධානෝත්සවයේදීය.මෙම උත්සව සභාව ඇමතූ බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ තරුණයින්ගේ රැකියා විරහිත බව තුල පැන නගින ...
එක්සත් ජාතීන්ගේ සංවිධානයට බරපතල සයිබර් ප්‍රහාරයක් Lanka hot news lankahotnews.orgසුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය රජය සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ...
අපිව සතුටු කල අයවැයක් - IMF Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකා රජය විසින් රුපියල අවප්‍රමාණය කිරීමට ගෙන ඇති තීරණය ආර්ථික ක්ෂේත්රයේ සුබවාදී බලාපොරොත්තු ඇතිකරනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.මෙමගින් ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනයේදී තරගකාරිත්වය තුළින් වාසිදායක තත්ත්වයක් උදාකරදෙනු ඇතිවාක් මෙන්ම සංචිත සාමාන්‍ය මට්ටමෙන් ඔබ්බට ආරක්ෂාකාරීවනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත කෝසි මතායි මහතා පවසා ඇත.මෙම තීරණය ශ්‍රී ලංකාව විසින් ගනු ලැබූ නිවරදි තීරණයක් බවත්,එය ...
සුමන සමන් දෙවිදුට ආරක්ෂාව දීමට නොහැකිවූ සමනල අඩවියේ ජන්දය Lanka hot news lankahotnews.orgශ්‍රී පාදස්ථානාධිපති හිමියන් තෝරා ගැනීමේ ඡන්දය සබරගමු පළාත් සභාවේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී දැඩි ආරක්ෂාව මැද්දේ සිදුවිය. ඒ අනුව ශ්‍රි පාදස්ථානාධිපති නායක පදවිය සදහා පැල්මඩුල්ල රජමහා විහාරය සහ පොත්ගුල් රජමහා විහාරයන්හි උභය විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් අද පස්වරුවේ තේරී පත්විය.මෙහිදී බෙංගමුවේ ධම්මදින්න හිමියන්ට ඡන්ද 165 ලැබුනු අතර උන්වහන්සේ සමග නායක පදවිය සඳහා තරඟ වැඳුනු වර්තමාන ශ්‍රි පාදස්ථාන භාරකාර පුජ්‍ය දම්පහල ...
ඉන්දියාව ශ්‍රී ලංකාවේ පෙනීසිටීම පිටුපස දේශපාලන බලපෑම් කරනවා? Lanka hot news lankahotnews.org චීනය,ශ්‍රී ලංකාවේ පෙනීසිටීම හුදු වානිජ අභිමතාර්ථයන් සඳහා පමණක් බවත්,කිසිදු දේශපාලන යටි අරමුණක් එහි නොමැති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුනේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ නේවාසික විදේශීය මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.පෑළදොරෙහි චීන නාවික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අභිප්‍රාය ඇත්දැයි මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී ඇත. අසල්වැසි ඉන්දියාව,අමෙරිකාව වැනි කිසිදු රටක් එවැනි චෝදනාවක් ...
කාලගුණ අනාවැකි හරියටම කියන රේඩාර් පද්ධතිය ජනපති අනින් Lanka hot news www.lankahotnews.orgකාලගුණ අනාවැකි නිශ්චිතවම කිව හැකි ඩුප්ලෝ රේඩාර් පද්ධතියක් ගොංගල කන්දේ ස්ථාපිත කිරීමට පියවර ගත් බවත් ඒ ඔස්සේ ඉදිරියේ දී කාලගුණ අනාවැකි සාර්ථකව ඉදිරිපත් කළ හැකි බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. නිශ්චිත ලෙසම කාලගුණ අනාවැකි ප්‍රකාශයට පත් කළ නොහැකි බවට සමාජයේ මතයක් පවතින බවත් නමුත් පසුගිය කාලයේ දී මෙම තත්ත්ත්වය තරමක් දුරට හෝ වෙනස් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ...
බස්රථ මිලදී ගැනීමට අය වැයෙන් මුදල් වෙන්කොට නෑ Lanka hot news lankahotnews.orgලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවක මූලික වැටුප 11730ක් කරන ලෙසත් අයවැයෙන් බස් මිලදී ගැනීමට කිසිදු මුදලක් වෙන් කර නොමැති බවත් වාර්ථා වේ. මේ සදහා වෘත්තීය ක්‍රියා මාර්ග වලට එලැබෙන බවත් රටපුරා ලංගම සේවකයින් එම අරගලය හා බද්ද වන බවත් ලංගම වෘත්තීය සමිති නියෝජිතයකු අප හා පැවසීය. නුවරඑළිය ඩිපෝවේ අද ඇතිවූයේ ලංගම සේවකයින්ගේ සැබෑ වේදනාව බවත්ඔහු ප්‍රකාශ කළේය. ...