Wednesday, December 7, 2011

බස්රථ මිලදී ගැනීමට අය වැයෙන් මුදල් වෙන්කොට නෑ


lankahotnews.org
ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවක මූලික වැටුප 11730ක් කරන ලෙසත් අයවැයෙන් බස් මිලදී ගැනීමට කිසිදු මුදලක් වෙන් කර නොමැති බවත් වාර්ථා වේ. මේ සදහා වෘත්තීය ක්‍රියා මාර්ග වලට එලැබෙන බවත් රටපුරා ලංගම සේවකයින් එම අරගලය හා බද්ද
වන බවත් ලංගම වෘත්තීය සමිති නියෝජිතයකු අප හා පැවසීය. නුවරඑළිය ඩිපෝවේ අද ඇතිවූයේ ලංගම සේවකයින්ගේ සැබෑ වේදනාව බවත්
ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment