ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි Lanka hot news lankahotnews.orgහදිසි ආපදා අවස්ථාවකදී වාහන නතර කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙන්කර ඇති මංතීරුවේ හේතුවක් නොමැතිව වාහන නතර තරන රියදුරන්ට රුපියල් 5000ක දඩයක් නියම කොට ඇත. ආපදා මංතීරුවේ සිට අවට සිරි නරඹන පිරිස් වැලැක්වීම මෙහි අරමුණ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අමතරව ආශ්චර්යමත් පිවිසුම අපවිත්‍ර කරන පුද්ගලයන් අල්ලා ගැනීමට වෙනම වැඩපිළිවෙලක් සකස් කොට ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි ...
මත භේදයට තුඩු දුන් මොරගහ කන්ද ජලාශ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය Lanka hot news lankahotnews.orgචීනයේ Sinohydro Corp. සමාගම ඇමරිකානු ඩොලර් විසිපන්කෝටි විසිතුන්ලක්ෂ දෙදහස්දෙසීය විසිඑකක් (ඇ.ඩො.25,23,02,221) වටිනා මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුව දිනා ගැනීමට සමත්ව ඇත.එනම් මෙම සමාගමට මොරගහකන්ද ජලාශයේ මූලස්ථායි වැඩ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව (Construction of Head-Works of Moragahakanda Reservoir) ඉංජිනේරු- ප්‍රසම්පාදන හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක ආකාරයට ලබාදීමටකැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සදහා රජයේ ඉඩම් වලින් ලබා ගන්නා ඉදිකිරීම් දුව්‍ය වෙනුවෙන් අදාළ රජයේ ආයතන වෙත ...
වරායේ වෘත්තීය සමිතිය නැවතත් ජවිපෙට Lanka hot news lankahotnews.orgපසුගිය නොවැ. 22 දින පැවති වරාය සේවක සුභසාධන සමූපකාර සමිතියේ මහා සභා නිලවරණයෙන් ජ.වි.පෙ. ට සම්බන්ධ වරාය වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ඉදිරිපත් කළ කණ්ඩායම ජයගෙන තිබේ. වරාය තුල විවිධ කොට්ඨාශ නියෝජනය කරමින් නියෝජිතයින් පත්කරන මෙම සමා සභා නිලවරණයේදී ජ.වි.පෙ. ට සම්බන්ධ වෘත්තීය සමිතිය විසින් නියෝජිතයින් 81 ක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් 72 ක්ම තේරී ...
ජනතාව කුකුල් මස් නිශ්පාදනයෙන් මුදවා ගැනීමේ වැඩපිළිවෙලක Lanka hot news 2016 වනවිට මෙරට ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය වසරකට කිලෝ 08 ක් වැනි අගයක් දක්වා වැඩිවුවත් කුකුළු පාලන කර්මාන්තයේ ලාභ පරාස තවදුරටත් අඩුවනු ඇතැයි අනාවරණය වේ. අධික සැපයුම මෙම කුකුල් මස් මිල අඩු වීම කෙරෙහි බලපා ඇත. මෙම කර්මාන්තයේ සිටින ප්‍රධාන නිෂ්පාදකයින් සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම නිසා, ඉදිරියේදී ලාභ පරාස අඩුවන බවට අනුමාන කළ හැකියි. ධනවාදී වෙළද පොලේ ඉල්ලුම ...
වැඩබලන විදුහල්පතිවරුන්ට තාවකාලික පැලැස්ථරයක් Lanka hot news දිවයින පුරා 4,000කට අධික වැඩබලන විදුහල්පතිවරුන් ,විදුහල්පති ධුරයේ ස්ථිර කරන ලෙස බල කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දින 44ක සිට උපවාසයක නිරතවූහ. නමුත් ඊට නිසි විසදුමක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අසමත් වූහ. මෙසේ දින ගණනාවක සිට උපවාසයේ නිරත සිටින වැඩබලන විදුහල්පතිවරු 09 පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඇතුල් වුහ. මෙම තත්වය පාලනය කිරීමට පොලීසියද පැමිණි අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ජාවක්ද අද ...
ජනඅරගල කණ්ඩායම පිල්ලෙයාන් සමග එකගතාවය හෙළිදරව් වේ Lanka hot news lankahotnews.org දමිල ජනතාවගේ ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාගැනීමේ ස්ථාවරයේදී එක්ව සටන් කරන බව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා පවසා තිබුණි. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා සමග ජනඅරගල කණ්ඩාමය රහස් සාකච්ජා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්ථාකලේ 2011 දෙසැම්බර් දෙවන සතිය ආම්භයත් සමගයි. මෙම හමුව සදහා සහභාගීවී ඇත්තේ ජනඅරගල කණ්ඩායමේ සේනාධීර ගුණතිලක මහතායි. මෙහිදී එක්ව සටන් කිරීමේ ගිවිසුමට එලැබ ...
නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා සහෝදරත්වයේ ජනතා පවුර Lanka hot news lankahotnews.orgඑල්.ටී.ටී.ඊ නායකයන්ට ආණ්ඩුවේ ඇමතිකම් පවා ලබාදී තිබියදී එල්ටීටීඊ සැකකරුවන් යැයි කියමින් වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් පිළිබඳව නඩු අසා දඩුවම් නියම කරන්නේ ඔවුන්ට නොතේරෙන භාෂාවකින් බවත් උතුර නැගෙනහිර ජනතාවගේ සිවිල් අයිතීන් පවා තවමත් ස්ථාපිත කර නොමැති බවත් සහෝදරවයේ ජනතා පවුර (PWC) සංවිධානය පවසයි. මෙම තත්වය තුළ උතුර නැගෙනහිර ජනතාව මූහුණ දෙන මූලික ගැටළු විසඳීමට ආණ්ඩුවට බලකරන බවද එම ...
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඉන්දු ශ්‍රී ලංකා සබදතා බිදදමනවා Lanka hot news පරමාණු බලශක්ති අධිකාරිය නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පසුගිය අප්‍රේල් 10 දා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත, ශ්‍රී ලංකාවේ ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික බලාගාරය නිසා ජපානයේ ෆුකුෂිමා අනතුරක් වැන්නකින් ශ්‍රී ලංකාවට තර්ජනයක් වන බවට ප්‍රකාශ කළ බව වාර්ථා කොට ඇති අතර ගරු ඇමතිතුමා විසින් ඉදිරි සැප්තැම්බර් මාසයේදී මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ...
හදිසි දුම්රිය වර්ජනය අවසන් Lanka hot news lankahotnews.org දුම්රිය නියාමකවරු, ස්ථානාධිපති, දුම්රිය පාලකවරු හා ෆෝමන්වරු 1දින හිටිගමන් සවස හතරේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දුම්රිය ධාවනය නතර විය.කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත සියලුම දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් හදිසියේම නවත්වා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර පසුව දිවයින පුරාම දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවිය.මෙසේ රට පුරා දුම්රිය ධාවනය හිටීමත් සමග විශේෂයෙන් කාර්යාලය අවසන් වී ...
දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න යසුෂි අකාෂි දිවයිනට Lanka hot news lankahotnews.orgජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන යෂුෂි අකාෂි දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙසද එක්වනු ඇති. හෙට (27) මෙම මාර්ගය විවෘත කෙරෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. සිය සංචාරය අතරතුරදී යෂුෂි අකාෂි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හා විපක්ෂය සමගද සාකච්ජා කිරීමට නියමිතයි. ...
වැඩකරන ජනතාව දැවැන්ත අරගලයකට සූදානම් Lanka hot news lankahotnews.orgමෙවර අයවැය රාජ්‍ය සේවකයින්ට 10%ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට ප්‍රකාශ කළ නමුත් මේවන විට එය වැටුපට එල්ලන තවත් සොච්චම් දීමනාවක් බව පැහැදිලි වී තිබෙන බවත් ජාතික වෘත්තීය සමිතිය කියා සිටී. එම මධ්‍යස්ථානය ජනාධිපතිවරයාට ලිපියක් මගින් කියා සිටින්නේ දැනට ගෙවනු ලබන සියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසය.කේ.ඞී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.ජාතික වෘත්තීය ...
රට පුරා මහ වැසි Lanka hot news lankahotnews.orgයාපනය, මඩකලපුව, වව්නියාව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඇඳ හැලෙන අධික වැසි සමඟ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ එම දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී ඇති බවය. මේ අතර අනුරාධපුර මල්වතු ඔය සහ යාන් ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.මඩකලපුව දිස්ත්‍රික්කයේද මාර්ග කිහිපයක් තවමත් ජලයෙන් යටවී ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි ...
ඉන්දීය ධීවරයින් 43 නිදහස්වීමක් නෑ අද අධිකරණය ඉදිරියට Lanka hot news lankahotnews.orgත්‍රිකුණාමලය - පුල්මුඬේ උතුර මුහුද තීරයේදී ඉන්දීය ධීවරයන් 43 දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 6 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම ධීවරයන් ත්‍රිකුණාමලය වරාය පොලීසියට වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදුන් බවයි. ති‍්‍රකුණාමලය - පුල්මුඬේ සහ කෝකිලායි මුහුදු තීරයේ විශාල ප්‍රමාණයේ ඉන්දීය ධිවර යාත්‍රා විශාල සංඛ්‍යාවක් ධීවර කටයුතුවල නිරත වන ...
ආපන ශාලාවල සීනි නැතිව තේ බොන නීතියක් පනවයි Lanka hot news lankahotnews.orgදිවයිනපුරා ආපන ශාලාවල අලෙවි කරන තේ ,කෝපි හා කිරිවලට සිනී නොදැමීම වහාම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි. බෝ නොවන රෝග ඉහළයාම පාලනය කිරීමේ අරමුණින් මෙම නිතීය ක්‍රියාත්මක කර ඇත. මේ අනුව දිවයින පුරා පිහිටි හෝටල් සහ ආපනශාලා හිමියන්ව දැනුවත් කිරීම ඉදිරි දින කිහිපය තුළදී ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේය. පාරිභෝගිකයින්ට සීනි ...
ආයුර්වේද වෙදකම කියා බටහිර වෙදකම උගැන්වීම වැරදියි Lanka hot news lankahotnews.orgආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ වූ උපාධියක් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය පීඨය මගින් පිරිනමන බවත්,එහි නව විෂය නිර්දේශය පිළිබඳ තම සංගමය ගැඹුරින් අධ්‍යයනය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චන්දන එපිටකඩුව මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.මෙම විෂය නිර්දේශයේ අන්තර්ගත බොහෝ කොටස් බටහිර වෛද්‍ය විද්‍යා විෂය ක්ෂේත්රයට අයත් කරුණු මිස ආයුර්වේද වෛද්‍ය විද්‍යා විෂය ක්ෂේත්රයට අයත් කරුණු නොවන බවට ...
හමුදාවට පොලීසියට පෝස්ටර් ගැලවීමේ බලකායන් Lanka hot news lankahotnews.orgපවතින ආර්ථික අර්බුධයෙන් ගොඩඒමට නොහැකි බව දන්නා ආණ්ඩුව තමන්ට එරෙහි ක්‍රියා මාර්ග මර්ධනය කිරීමට පොලීසිය හමුදාව යොදාගෙන ඇත. ඔවුන්ව පොස්ටර් ඉරීමට යෙදවීම ගැන ජනතාවගේ දෝෂදර්ශණයට ලක්ව තිබේ. තෙල් මිල බස්ගාස්තු වහා අඩු කරනු ජවිපෙ පෝස්ටරයක් හමුදාවට අයත් රථයකින් ඉරා දමනු දුටු ජවිපෙ සාමාජිකයන් එය වීඩියෝ කරද්දී රථය ඉවත් කර ගෙන තිබේ. වැඩිකළ තෙල්, විදුලි සහ බඩුමිල අඩුකරන ලෙසත් රු. 3000/- ...
මතභේදයට තුඩු දුන් ඇමරිකාවේ බෙල් හෙලිකොප්ටර් ශ්‍රී ලංකාවට Lanka hot news lankahotnews.org2011 ජූලි මාසයේ ටෙන්ඩර් කැදවූ බෙල් 412 වර්ගයේ නව හෙලිකොප්ටර් යානා 02 ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම ඇමරිකාවේ ටෙනසී හි පිහිටි බෙල් අංගනයේදී දෙසැම්බර් 1 සිදු විය. මෙම හෙලිකොප්ටර මිලදී ගැනීමට ඩොලර් මිලියන 13.4ක් වැයවේ. මේවා යොදා ගන්නේ ප්‍රභූ ආරක්ෂක කටයුතු වලටයි. මේ අනුව ලංකාවේ මෙම වර්ගයේ බෙල් හෙලිකොප්ටර් 8ක් ඇත.මේවා භාරගෙන ඇත්තේ ඇත්තේ ගුවන් හමුදාපති එයාර් ...
පැපොල් ගෙඩි 8ක් ප්‍රවාහනය කලාට රු8000ක දඩයක් Lanka hot news lankahotnews.orgඑළවළු ප්‍රවාහනයේදි කූඩ භාවිතය ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අනිවාර්ය කිරිමට විරෝධය පල කරමින් ප්‍රදේශ කිහිපයක අද විරෝධතා පැවැත්විය.තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් පිරිසක් අද උදෑසන ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල විය. විරෝධතාකරුවන් එළවළු තොගවලින් මාර්ගය අවහිර කලේය. ගොවීන්ගේ එළවළු තොග තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුළ විකුණාගත නොහැකිවීම වීම මීට ප්‍රධාන හේතුව වී ඇත.මේ අතර මෙම ...
අහිතකර පියයුරු සැකසීම අර්බුදයක Lanka hot news lankahotnews.orgශල්‍ය කර්ම ආධාරයෙන් පියයුරු සැකසීම සදහා භාවිතාවන ජෙල් වර්ගය වසර 13ක් තිස්සේ සෞබ්‍යයට අහිතකර ජෙල් වර්ගයක් භාවිතය නිසා කෘතීම පියයුරු සහිත කාන්තාවන් අපහසුතාවයට පත්ව තිබෙනවා. මෙම සෞබ්‍යයට අහිතකර මෙට්ට සදහා භාවිතා කරන ජෙල් කෘතීම පියයුරු සදහා භාවිත කලේ ප්‍රංශයේ බංකොලොත් වී ඇති PIP සමාගමයි. ඔවුනට මිනී මැරීමේ චෝදනා එල්ලවී ඇති අතර මෙම බාල පියයුරු ඉවත්කරගන්නා ලෙස වෛද්‍යවරු ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ...
ඩීසල් මිල රුපියල් 8 කින් ඉහළ දැමීම කුමන්ත්‍රණයක් Lanka hot news ඉන්ධන මිල වැඩි කිරිමට එරෙහිව ලබන 15වෙනිදා පිටකොටුවේදි උද්ඝෝෂණයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමය පවසයි.එම සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පැවසුවේ ඩීසල් මිල රුපියල් 8කින් වැඩි කිරිම අසාධාරණ තීරණයක් බවය.එම නිසා පිට පළාත් බස් රථ හිමියන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මේ අතර එම ප්රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් ...