අවුන් සාන් සුකී පාර්ලිමේන්තු වර්ජනයකට Lanka hot news lankahotnews.orgමියන්මාරයේ විපක්ෂ නායිකා අවුන්සාන් සුකී එරට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සූදානම් වේ. වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිටි ඇය පසුගියදා පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ ඇගේ ජාතික ලීගයට ආසන රැසක් දිනා දෙමින්. පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමේදී භාවිතා කරන පාඨයක් හේතුවෙන් ඇගේ පක්ෂය සහ ආණ්ඩුව අතර මතබේදයක් උද්ගත විය. දැනට දිව්රුම් දීමේදී භාවිතා කරන ‘‘ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම’’ යන වචනය වෙනුවට ‘‘ගෞරව කිරීම’’ යන වචනය යොදන ලෙසයි ...
මාසයක් තුල බස් ගාස්තු වැඩි කරීමක් Lanka hot news ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙසට පෞද්ගලික බස් හිමියන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් රජය දැක්වූ ප්‍රතිචාරය මත බස් ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය. නමුත් පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඇතිකරගත් ලිඛිත එකගතාවකින් පසු වර්ජනය අතහැරීමට තීරණය කරන ලදි. මේපිළිබද වැඩිදුර අදහස් දැක්වූ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්රය ...
යාපනය නගරයේ අඩක් පිරිසිදු කිරීම පුද්ගලික අංශයට පවරනවා Lanka hot news lankahotnews.org යාපනය මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිරිසිදු කිරීමේ කටයුතු මෙතෙක් මහ නගර සභාව විසින් කර ගෙන යනු ලැබුව ද එම කාර්යය නිසියාකාර ව සිදු නොකරන බැවින් මේ පිළිබඳ ව අත්හදා බැලීමක් ලෙස ඉදිරියේ දී නාගරික බල ප්‍රදේශයේ අඩක් ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු පුද්ගලික අංශයට පැවරීමට කටයුතු කරන බව සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ...
සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පෝස්ටර් වාරියපොල පොලිසිය පැහැරගනී Lanka hot news සමාජවාදී ශිෂ්‍ය සංගමය අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් අධ්‍යාපනයට වෙන්කරනු සටන් පාඨය යටතේ පෝස්ටර් ව්‍යාපාරයක් රටපුරා දියත්කොට තිබුණු අතර එහි පෝස්ටර් අලවමින් සිටි පිරිසකගේ පෝසටර් වාරියපොල පොලිසිය පැහැරගෙන ඇති අතර 3ක් පොලිස් අත්අඩංගුවේ රදවාගෙන ඇත. ...
පොතක් සමග ඇදට ගිය චන්ද්‍රානිගේ පාලු කැපූ අපේ ජනපති Lanka hot news රට පුරා z ස්කෝර් අවුල නිසාත් වංචා දූෂණ උද්ඝෝෂණ වලින් පිරී යද්දී මේ සියල්ලටම සංවේදී නායකයා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමායි. 24දින උදෑසනම අපේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා උදේ 5.48ට දුරකථන ඇමතුමක් දී ඇත්තේ පොතක් සමග නින්දට ගිය අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියටයි. ඒ ඇයගේ 50 වන උපන් දිනයේදී සුභ පැතීම සදහායි. (ඇය ඇදට යන්නේ ...
නැගෙනහිර මහ ඇමති කමට පොර, මුස්ලිම් කොන්ග්රස් කාර්යාලයට ගිනි Lanka hot news lankahotnews.orgමඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව කාර්යාලයට අද(26) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති බව කාත්තන්කුඩිය පොලිසිය පවසයි. අද පස්වරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් මෙම නව කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබූ බව ද සඳහන්ය. ගින්නෙන් කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව ද කාත්තන්කුඩි පොලිසිය සඳහන් කරයි. ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව ...
ද්විද්ව පුරවැසි භාවය ලියාපදිංචියකින් තොරවම දෙන්න ජනපති අණ කරයි Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් කළ තැනැත්තන් වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම විධිමත් කිරීම සහ ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ට නැවත මෙරටට පැමිණීමට හා ශ්‍රී ලංකාවේ රැදී සිටීමේ විධිමත් ක්‍රමවේදයක් සඳහා පාරිසමුද්‍රීය ශ්‍රී ලාංකිකයෝ යනුවෙන් නව යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ මෙම යෝජනාවට අනුව ශ්‍රී ලංකා පුරවැසිභාවය අවසන් ...
රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු විනාශයි Lanka hot news lankahotnews.orgමැගසින් බන්ධනාගාරයේ ඊයේ (24) ඇතිවූ ගින්නෙන් එහි රැදවියන් සියලූ දෙනාගේම තොරතුරු ඇතුළත් ලේඛන මුළුමනින්ම විනාශ වී ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ රැදවියන් එම ලේඛන ඇතුළත් ගොඩනැගිල්ලට සහ එහි ගබඩාවට ගිනි තබා ඇති බවයි. මීට අමතරව මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ...
දිරිය දරුවෝ දේශපාලනයට යොදාගත් සංවිධායකයින් ගුටි කයි! Lanka hot news ”දිරිය දරුවෝ ළමා පදනම” ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැවැත්වූ තෑගි බෙදීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගීවන බව පවසමින් තෑගි බෙදා දීමේ උත්සවය සංවිධානය විය. නමුත් පැය ගණනක් ගියද ප්‍රධාන අමුත්තන් මීට සහභාගී නොවීය. උත්සවය පමා කිරීම නිසා ප්‍රකෝප වූ පිරිස් සංවිධායකයනට පහරදෙන්නට වූහ. තෑගි කොල්ලකෑහ. රැස්වීම අවසන්වනතුරුත් ආරාධිතයෝ නොපැමිණියහ. පන්දහසක් පමණ දෙනා ...
අධිවේගයේ පළමු රිය අනතුරින් පුද්ගලයින් දෙදනෙකුට තුවාලයි.. Lanka hot news lankahotnews.orgදක්ෂිණ අධිවේගි මාර්ගයේ වෑන් රථයක් පෙරළීමේන් පුද්ගලයින් දෙදනෙකු තුවාල ලබා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ අද පෙරවරු 7.15 ට පමණ කහතුඩුවට කිලෝමිටර් 8 ක් දුරින් එම අනතුර සිදුව ඇති බවය.වෑන් රථය ලිස්සා යෑමෙන් පෙරළි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.තුවාල ලැබුවන් හොරණ රෝහලට අතුලත් කර තිබේ. ...
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසුරුවයි Lanka hot news ශ්‍රී ලංකාවේ පැරණි වමේ මූලයන් සහිතව ජනතා විමුක්ති පෙරමුණ තුලින් බිහිවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2012 මැයි 29දින පැවැත්වූ විශේෂ අභ්‍යන්තර හමුවකදී පක්ෂය විසුරුවා හැරීමට තීරණය කොට තිබේ. පැරණි දෙය බොහෝවිට නව දෙයක් වශයෙන් පෙනීසිටීමට තැත්කරමින් එහෙත් අලුත් යැයි ප්‍රකාශ කරමින් ජවිපෙ තුලින් කරලියට පැමිණි මෙම ප්රතිගාමී මතවාදය අලුත් වහරේ කඩතුරාවෙන් ආවරණය වී පැරණි වමේ කියමන් පුනරුච්චාරණයත් සමග තමන්ට උරුම විනාශය ...
රජරට වෛද්‍ය පිඨ අර්බුදයට විසදුම ශිෂ්‍ය සංගමය තහනම් කිරීමද? Lanka hot news lankahotnews.orgපාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රජරට වෛද්‍ය පීඨ සිසුන්ගේ පන්ති තහනම් කිරීම සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය තහනම් කිරීම බරපතල ගැටලුවක් බවයි.රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සායනික පුහුණුව 2011 මැයි මස 9 වෙනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුනත්. එයට අවශ්‍ය මහාචාර්ය ඒකකය( විශේෂඥ වෛද්‍යවරු හා මහාචාර්ය වෛද්‍යවරු ...
සන්ධාන කරුවන්ගේත් සන්ධාන බලගන්වන්නන්ගේත් වේදිකා කඩා වැටේ Lanka hot news එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එය බලගන්වන පක්ෂයක ජන්ද ප්රචාරක රැස්වීම් වලදී වේදිකා කඩා වැටීම් හා පුටු කඩා වැටීම් වාර්ථා වේ. අම්පාර නගරයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය සඳහා ඉදිකර තිබූ වේදිකාව මුළුමණින්ම කඩාවැටී ඇත.අගමැතිනියක්ව සිටි සිරිමාවෝ බන්ඩාරනායක මහත්මිය පරාජයවූ මැතිවරණයකදීද මේ ආකාරයටම අම්පාර මහජන ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ දැවැන්ත වේදීකාවක් කඩාවැටුණු බවත්, මෙය අසුභ ලකුණක් බවත් ජනතාව ...
තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්රජාතන්ත්රවාදි තරුණ සංගමය Lanka hot news lankahotnews.orgතරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත. http://www.wfdy.org/ලෝක ධනවාදයේ අර්බුදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලෝකවාසී ජනතාවට මිස ධනපති පංතියට නොවේ.වර්තමානයේ ලෝකය පුරා ධනවාදී ආණ්ඩු විසින් ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශන ...
13 කියන්නේ සුදු අලියෙක් 13+ කියන්නේ Lanka hot news lankahotnews.orgඅපි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දන්නවා. නමුත් ''13 ප්ලස්'' ගැන අපි දන්නෙ නෑ. දන්න දෙයක් ගැන නම්, හොද හෝ නරක කියන්න පුළුවන්. නමුත් අපි නොදන්න දෙයක් ගැන කියන්න බෑ. යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද ලක්බිම පුවත් පතට ප්‍රකාශ කර ඇත. ඒ මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ13 වෙනි සංශෝධනය ව්‍යවස්ථාවේ තිබෙන දෙයක්. එය ක්‍රියාත්මක නොවුණත්, ...
ආණ්ඩුව අල බස්සවයි Lanka hot news lankahotnews.orgවෙළෙඳපොලේ මිල පාලනය සඳහා වහා ම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 15 කින් පහත හෙළා ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි. දේශීය වෙළඳ පොලේ අර්තාපල් මිල ස්ථාවරව පවත්වා ගැනිම මෙහි අරමුණ වන බවත් එම බද්ද වහාම ක්‍රියාත්මක වන බවත් මුදල් අමාත්‍යංශය පවසයි. පසුගිය දා ආනයනික අර්තාපල් සඳහා ලක් සතොස සිල්ලර මිල රුපියල් ...
දැනුම්දීමකින් තොරව බස් ධාවනයෙන් ඉවත් වෙනවා Lanka hot news lankahotnews.orgලබන 14 වැනිදාට පෙර බස් ගාස්තු වැඩි කිරීමට රජය පියවර නොගත හොත් පෙර දැනුම් දීමකින් තොරව ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මසක් ඇතුලත බස් ගාස්තු වැඩි කරන බවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී.රත්නායක පොරොන්දු වූ බවය. ...
දේශපාලන වෛරය ව්‍යාපාරිකයන්ටත් Lanka hot news පාඩුලබන හා අසාර්ථ ව්‍යාපාර රජයට පවරා ගැනීම සදහා වන ඌණ කාර්ය සාධන ව්‍යාපාර සහ ඌණ උපයෝජිත වත්කම් යළි යථා තත්වයට පත්කිරීමේ පනත් කෙටුම් පත ලබන බදාදා 09 පාර්ලිමේනුතුවේදී විවාදයට ගැනීමට නියමිතයය.පෞද්ගලික අංශයට පවරා දෙන ලද රජය යටතේ පැවති ඇතැම් ව්‍යාපාර වලින් ඒවා අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකිවී ඇති බැවින් එම ව්‍යාපාර ආපසු පවරාගෙන දියුණු කිරීම මෙම පණතේ අරමුණ ...
වරුණ රාජපක්ෂ චමීර කොස්වත්ත ගැටුමෙන් වරුණ කට්ටිවාදී දේශපාලනයෙන් ඉවතට Lanka hot news ජවිපෙ කට්ටිවාදී ප්රවනතාවය උපතේ සිටම උරුම කොට ගත් භේද හින්න වීම් ප්‍රකාශ කරයි. කට්ටිවාදී දේශපාලනයේ නවතම ගොදුර වරුණ රාජපක්ෂ මහතායි. වරුණ රාජපක්ෂ මහතාගේ දේශපාලන නිහඩතාවයට හේතුව චමීර කොස්වත්ත මහතා සමග ගොඩනගාගත් මතවාදී ගැටුමයි. මතවාදී අරගල Facebook හරහා කිරීමේ උපන් හපන්කමක් තිබූ වරුණ රාජපක්ෂ මහතා මේ වන විට තම මතවාදී වියවුල අන්තර්ජාලයට මුදාහැර ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය අප්‍රේල් මාසය සැමරීමේ අවස්ථාවට ...
ආණ්ඩුව නගර හා ග්‍රාම නිර්මාණ පනත් කෙටුම්පත අකුලාගනියි Lanka hot news lankahotnews.orgනගර සහ ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.අයවැය දෙවනවර කියවීමේ හයවන දිනය වන අද නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත එම පනත ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දී ඇත.මෙම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ...