කතරගම මැණික් බලන්න ඇමෙරිකානු අධිරාජ්‍යයේ දූත පිරිසක් Lanka hot news lankahotnews.orgපසුගිය දිනවල රටතුළ ඉමහත් ආන්දෝලනයට ලක්වූ කතරගම, තම්මැන්නාව මැණික් නිධිය පිළිබඳව සොයා බැලීම සදහා අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් කතරගම, තම්මැන්නාව අවට මැණික් නිධිය ආසන්න ප්‍රදේශවල තවත් මැණික් නිධි පවතී ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.නව තාක්ෂණික ක්‍රම යටතේ මෙම නිරීක්ෂණ කටයුතු සිදුවන බවත්, මාස කිහිපයක් තුළ ඒ සම්බන්ධව වාර්තාවක් ලබාගත හැකිවනු ඇති බවත් ජාතික මැණික් ...
Untitled Post Lanka hot news මේ දිනවල ඔව් මම කොටියෙක් යනුවෙන් කොළඹ පුරා පෝස්ටරයක් දැකිය හැකි අතර ඒ සදහා විවිධ අර්ථ කථනයන් ඉදිරිපත් වෙමින්පැවතියද මෙය සෙල්වම් නැමති සිනමා කෘතිය බවත් එහි පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෙක් දක්වන රංගන දායකත්වය නිසා මෙමනාමය ලැබී තිබේ. නමුත් ජවිපෙ කට්ටිවාදීන් මෙම පෝස්ටරය තමන්ට ජවිපෙ විසින් එල්ලකල දැවැන්ත මඩ ප්‍රහාරයක් ලෙස හදුනාගෙන ඇත. කට්ටිවාදී විරු සමරුව කඩා කප්පල් කිරීමේ ජවිපෙ බරපතල ...
1984දී විශ්වවිද්‍යාල පොලිසි අසාර්ථකයි Lanka hot news විශ්වවිද්‍යාල තුළ අභ්‍යන්තර කැළඹිලි ඇතිවීම වැළැක්වීම පිණිස විශ්වවිද්‍යාල භූමි තුළ පොලිස් මුරපොළවල් ආරම්භ කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක පවසයි. විශ්වවිද්‍යාල පොලිසි නමින් මෙම වැඩපිළිවෙළ නම් කරන අතර පිටරට විශ්වවිද්‍යාලවල පවා මෙවැනි පොලිස් ස්ථාන අරඹා බෙන බව අමාත්‍යවරයා පවසයි. මෙසේ ආරම්භ කිරීමට නියමිත පොලිස් මුරපොළවල් තුළ පොලිස් කාන්තාවන් මෙන්ම පොලිස් නිලධාරීන්ද යොදවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. ...
දූෂිත තැපල්පති ඉල්ලා අස්විය යුතුයි Lanka hot news විවිධ චෝදනා එල්ලවී ඇති තැපැල්පති ඞී.එන්.කේ දිසානායක මහතා වහාම එන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව අද දහවල් කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ ප්‍රධාන තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. ඔහු ඉවත්වන තුරු සත්යග්රහයක්ද ඔවුන් විසින් ඇරඹීය. මධ්‍යම තැපැල් හුවමාරුවේ සමස්ත සේවකයින් අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අද(14) අවතීර්ණ වන බව එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක කේ.එම් ...
IOC ඩීසල් මිල ඉහල ගියත් ප්රෙට්රල් මිල ඉහල දැම්මේ නෑ රජය කියයි Lanka hot news lankahotnews.orgමෙරට ඉන්ධන බෙදා හැරීමේ යෙදෙන ඉන්දියන් තෙල් සමාගම විසින් රජයෙන් ඉල්ලා තිබුනේ ඞීසල් රුපියල් 10කින් හා පෙට්‍රල් රුපියල් 13කින් වැඩි කිරීමට අවසර දෙන ලෙසය. නමුත් ඊට එරෙහිවූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද මධ්‍ය රාත්‍රියේ සිට IOC බෙදුම්හල්වලින් අලෙවි කරනු ලබන ඞීසල් මිල ඉහල නංවා තිබේ. ඒ අනුව සුදු ඞීසල් හා සුපිරි ඞීසල් යන වර්ග දෙකම ලීටරයක් රුපියල් දෙකකින් ඉහල නංවා ...
දොරට තට්ටු කරන සද්දෙට මිදුලට ගියාම මිදුල පෙරලෙනවා Lanka hot news lankahotnews.orgදිවයිනේ ප්‍රදේශ තුනකට අද(20) අලුයම භූකම්පන තත්ත්වයක් බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. නුවරඑළිය, බදුල්ල සහ මාතලේ දිස්ත්රික්කයන්ට එම කම්පන තත්ත්වය විනාඩි 02ක පමණ කාලයක් බලපා ඇති අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ පල්ලේකැලේ පිහිටි භූකම්පන මානවලද එම තත්ත්වය සටහන්ව තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ලද්දේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනටමත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශය ...
ජනාධිපති රට ගියේ ෆොන්සේකාට නිදහස ලබා දීම සදහා ලේඛණ වලට අත්සන් කරලා Lanka hot news lankahotnews.orgහිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබා දීම සඳහා වන ලිපි ලේඛනවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා තිබේ. ඉකුත් 18වනදා ජනාධිපතිතුමා එම ලේඛන සඳහා අත්සන් තැබූ බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර මහතා පැවසීය.අනතුරුව අදාළ ලේඛන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා වෙත ජනාධිපතිතුමා භාරදී ඇත. ඒ අනුව අදාළ ලේඛන හෙට(21) දිනයේ දී ...
ධනේශ්වර ආර්ථීකයේ අවසානයට හේතුව මිත්‍ය ප්‍රාග්ධනයයි Lanka hot news lankahotnews.orgලෝකයේ කිසිම රටක නැති ආකාරයට ආණ්ඩුව මැදිහත් වී බැලූම් බෝලයක් මෙන් පිම්බූ කොටස් වෙළඳපොළ අද බිඳවැටෙමින් පවතින බවත් එයට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(31) එම පකෂ ප්‍රධාන කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකදී මෙම චෝදනාව ආණ්ඩුවට එල්ල කළේය. මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. මහ බැංකුව, මහා භාණ්ඩාගාරය ...
සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන්නේ නෑ Lanka hot news lankahotnews.orgසෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දී පැවැති ප්‍රායෝගික පරීක්ෂණ මින් ඉදිරියට නොපවත්වන බවත් උසස් පෙළ සෞන්දර්ය විෂයන් සඳහා පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණවල ගුණාත්මක බව ඉහළ නංවන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අලුතින් සිසුන් ඇතුළත් කරගැනීමේ දී පැවැති ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීම පිළිබඳ ව එල්ලවුණු විරෝධතා සහ විවිධ මත පිළිබඳ ව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. ‘ප්‍රායෝගික ...
රවී කිපෙයි - මී මැස්සා වහන්නෙ හොඳ තැන්වල නිල මැස්සා වහන්නේ කුණු ගොඩවල් වල Lanka hot news lankahotnews.orgදැඩි ඉවසීමකින් පක්ෂ අර්බුදය දෙස බැලූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා එජාප විකල්ප කණ්ඩායමේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයට කරන හානිය අන්තර්ජාල පුවත්පතකට මෙසේ හෙලිදරව් කොට ඇත. ආණ්ඩුව පේ‍්‍රමදාස ගුණානුස්මරණයට විශාල සහයෝගයක් ලබා දුන්නා. අපි යාපනයේ මැයි දිනය පවත්වන්න යන කොට, අපිට බැහැ කොටින් සමඟ මැයි දිනය සමරන්න කියලා සජිත් කිව්වා. කොටින්ට සල්ලි දුන්නේ කවුද? පේ‍්‍රමදාස තමයි ...
විවාහක හිමිනම අධිකරණය හමුවට Lanka hot news lankahotnews.orgවෙනත් නමකින් පෙනී සිටිමින් තරුණියක් විවාහ කරගත් හිමිනමක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.නාවලපිටිය, අළුත්ගොඩ,දෙකිඳ ප්‍රදේශයේ විහාරස්ථානයක වයස අවුරුදු 25ක් වන හිමිනමක් වෙනත් නමකින් පෙනී සිටිමින් 2010 වර්ෂයේදී කැටගොඩ,උඩුගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් විවාහ කර ගැනීමක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව විමර්ශන ආරම්භ කර මෙම හිමි නම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම නාවලපිටිය මහේස්ත්‍රාත් ...
පවුල් වාදය තහවුරුයි - එස්.බී.ට බෑ, බැසිල්ට පුළුවන් Lanka hot news විශ්වවිද්‍යාල ආචාර්යවරු දින 100ක් පුරාවට ගෙන ගිය වෘත්තීය අරගලය තුල රාජපක්ෂ පවුලේ බලඅධිකාරය නැවත වටයකින් තහවුරු කරගැනීමට හැකි විය. මෙම සටන ඇරඹීම ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුලින් දැනගෙන සිටියේ නැත. මෙම අර්බුදයේ බරපතල බව දැනගත් වහාම එස්.බී. දිසානායක ඇමති වරයාට දුරකථනයෙන් බැන වැදුන මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කොට තිබුනේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වටිනා කමයි. ඒ අනුව කටයුතු කල එස්.බී. දිසානායක ...
උතුරේ හමුදා පාලනය විහිළුවක් - හමුදාව පාසැල් විභාගයක් නවතා ක්‍රීඩා උත්සවයකයකට සිසුන් බලෙන් ගෙන යයි Lanka hot news මේ දිනවල පාසල්වල දෙවන වාරයෙහි විභාගයන් පැවත්වෙමින් තිබේ. මෙවැනි තත්වයක පූනගරි කොඨශයට අයත් 30කට අධික පාසල්වල ඉගෙනුම් ලබන 3000කට අධික සිසුන් විභාගයට පෙනී සිටින අතරවාරයේ හමුදාව විසින් ජෙයපුරම් හා අවට ගම්මානවල සිටන සිසුන්ව තුනුක්කායිවල ක්‍රීඩා උත්සවයක් සඳහා බලයෙන් රැගෙන ගොස් තිබේ. මෙම නිසා අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවෙහි විභාග විදි විධානවලට එපිට පූනගරි කොඨාශයෙහි විභාගයන් නවතාදමා තිබේ. ශ්‍රී ලංකාවෙහි කුමන පරිපාලන විදි විධාන ...
ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසර දෙකයි - කොළඹට මහ සෙනගක් Lanka hot news lankahotnews.orgජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසර දෙකක් පිරෙන අද දිනයේදී ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරන සංකීර්ණයේ සිට වැලිකඩ දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි. මෙම විරෝධතා පාගමන සදහා දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන මෙන්ම කලාකරුවන් ද එක්වී සිටියහ. අලූත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැති විරෝධතාවයෙන් අනතුරුව අදහස් දැක්වූ අනෝමා ෆොන්සේකා මහත්මිය.ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර ...
උගත් පාඩම් වාර්ථාවත් ඇමෙරිකා අධිරාජ්‍යවාදයේ ජිනීවා යෝජනාත් සමානයි රජය පිලිගනි Lanka hot news lankahotnews.orgඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්මේලනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාව හෙළා දකිමින් අඛණ්ඩව විරෝධතා පවත්වන බව ආණ්ඩුව මුලදී ප්‍රකාශ කළේය. රජය ඉදිරිපත් කල උගත් පාඩම් කොමිසම් වාර්ථාවත් ජිනීවා යෝජනාත් එකම බව දැන් පිළිගෙන තිබේ. 2009දී IMF සමග ගිවිසුම් අත්සන් කලා වගේ උගත් පාඩම් කොමිසම වාර්ථාවක්ද දැන් ඉදිරිපත් කොට ඇත. මෙම අධිරාජ්‍යවාදී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය මෙසේ බැදී ...
මහින්ද රාජපක්ෂයි රටයි කියන්නේ එකක් නෙවෙයි දෙකක් Lanka hot news lankahotnews.orgජනතාවට දැරිය නොහැකි ජීවන බරක් පටවා තිබියදී තෙල් මිල, බස් ගාස්තු, විදුලි ගාස්තු ඉහළ දමා නාස්තිකාර වියදම් ජනතාව මත පටවන ආණ්ඩුව වහාම තෙල් මිල අඩුකර ජීවන වියදම් අඩුකිරීමට බල කරණබව බහුජන සංවිධාන ගණනාවක ඒකාබද්ධ විරෝධතාවයකදී අවධාරණය කෙරින. අද සවස කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පැවති මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානයකර තිබුනේ ජාතික වෘත්තීයසමිති මධ්‍යස්ථානයයි.මෙහිදී අදහස් දැක්වූ ජාතික වෘත්තීයසමිති මධ්යස්ත්යානයේ සභාපති කේඩී ලාල්කාන්ත මහතාරටේ ...
ඕස්ට්‍රේලියානු අගමැතිනියට ඇබොර්ජින්වරුන් පහර දීලා Lanka hot news lankahotnews.orgඕස්ටේ්රලියාවේ කැන්බරා නගරයේදී පැවති උත්සවයකදී අගමැතිනි ජූලියා ගිලාඩ් මහත්මිය කරදරයකට මුහුණපා ඇති බව වාර්තා වේ. එම උත්සවයෙන් අනතුරුව පැවති තේපැන් සංග්‍රහය අතරතුරදී විරෝධය දක්වමින් එම ස්ථානයට පැමිණි ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබොර්ජින්වරුන් 200 ක පමණ කණ්ඩායමක් අග්‍රාමත්‍යවරියට සිය විරෝධය පලකොට ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.කෙසේ වෙතත් ආරක්ෂකයින් විසින් අග්‍රාමාත්‍යවරිය ආරක්ෂිතව රැගෙනගොස් ඇති අතර එහිදී කිසිවකු විසින් ඇයගේ පාදයකින් ඇදීමේදී ඇය ...
මහින්ද චින්තනය ඉදිරියට ගන්න මේ ඇමතිතමට අමාරුයි Lanka hot news අයවැය ප්‍රතිපාදන අඩුවෙන්ම වෙන් කෙරුණු අමාත්‍යංශයක් නව කැබිනට් මණ්ඩල සංශේධනයේදී තමන්ට පැවරී ඇති බව තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.තමන් මහින්ද චින්තනය හිස් මුදුනෙන්ම පිළිගන්නා බවත් රටේ අනාගතය ආසියාවේ ආශ්චර්යය රැදි ඇත්තේ මහින්ද චින්තනයේ වුවත් තාක්ෂණ පර්යේෂණ හා බලශක්ති අමාත්‍යංශ්‍යට 2013 අයවැයෙන් වෙන් කෙරෙන බවට පොරොන්දු වූ ප්‍රතිපාදන වලින් සිය අමාත්‍යංශ්‍යට හිමි වී ඇත්තේ 0.04% ...
වීර කැප්පෙටිපොල සමග ඇමති මර්වින් එක්ව සටන් කරලා Lanka hot news lankahotnews.orgරට පුරා වංචාකාරී දේශප්‍රේමී ඇමති වරු බිහි වී ඇති යුගයක අධිරාජ්‍ය විරෝධී සටනකදී මරාගෙන මැරෙන සේනාංකයක් සාදමින් එහි සැබෑ උවමනාව රටට හෙළි කළේ මර්වින් සිල්වා මැති තුමායි. ඔහුට මෙම දේශප්‍රේමී අරගලයට මැදමුලනේ සහයෝගය උපරිමයෙන් ලැබී තිබේ. ඒ සදහා මෑත කාළීන සාක්ෂිය නැවතත් කැළණියේ සංවිධායක ධූරයට මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍යා මවින් සිල්වා මහතා පත් කිරීමෙනි. මහින්ද රාජපක්ෂ ප්රමුඛ දේශප්‍රේමයෙන් ...
නෝර්වේ,ජර්මනිය කොටි ලාංජනය සහිත මුද්දර නිකුත් කරයි Lanka hot news lankahotnews.orgප්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව , ස්විස්ටර්ලන්තය ආදී රටවල කොටි මුද්දර නිකුත් කිරීමෙන් අනතුරුව ජර්මනියේදී හා නොර්වේ රාජ්‍යයන් තුලද මෙවැනිම මුද්දර මාලාවක් නිකුත් කොට තිබේ. ප්රභාකරන්ගේ රුව, නියගලා මල, ඊළම් සිතියම සහ ඊළම් කොඩිය ආදී සංකේත ඇතුළත් මෙම මුද්දර ජර්මනියේදී 'තමිල් ඊළම් කවුන්සිලය' මගින් ජර්මන් තැපැල් සේවය ඔස්සේ ද 'නෝර්වීජියානු කවුන්සිල් ඔෆ් ඊළම් තමිල්' නම් සංවිධානය ශස්සේ නෝර්වීජියානු තැපැල් සේවය මගින්ද මෙම ...