ජනපති දෙල්කද වෙළෙදුන්ට මැයි දින දුන් පොරොන්දුව කඩ කරයි Lanka hot news lankahotnews.orgනුගේගොඩ , දෙල්කඳ පොළ පිහිටි භූමිය වෙළෙඳාම සඳහා ලබානොදීමට එම ඉඩම් හිමිකරු ගෙන ඇති තීරණය හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබේ. පෞද්ගලික හිමිකරුවෙකුට අයත් භූමියක් තුළ දෙල්කඳ පොළ පවත්වාගෙන යන අතර එය වසර 100කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන යන බව එහි වෙළෙඳ පිරිස් පවසති. 2012 මැයි දිනයේ ජනපති පොරොන්දු අතරට දෙල්කද පොළ ප්‍රශ්ණය විසදන බවත් ඒ සදහා මැයි දිනයට සහභාගී වන ...
සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් 'නිමේෂා දුව' ගැන අනුර කුමාර ප්‍රශ්ණ කරයි Lanka hot news lankahotnews.orgසෝමාලියානු කොල්ලකරුවන් විසින් රඳවා තබාගෙන ඇති 'නිමේෂා දුව' ධීවර යාත්‍රාවේ සිටි ්‍රී ලාංකික ධීවරයින් පිරිස මුදවාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදි. ඔහු ඉදිරිපත් කල සම්පූර්ණ ප්‍රශ්ණය මෙසේය.ගරු කථානායක තුමණි,සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගන්නා ලද ධීවරයින් කෙරෙහි මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි.අප ...
මට ආලෝකේ ගෙන දේවි සංසාරයේ ගීතයේ පද මාලාව සොරකම් කලයි ඉරාජ්ට කෝටියක් ඉල්ලා නඩු Lanka hot news "මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.පද රචකයාගේ අවසරයකින් ...
ඩලස් රෙදි අපුල්ලයි ශිරාණිගේ පුටුවත් මසකට වරක් හොදන්න වෙයි Lanka hot news රට පුරා ප්රජාතන්ත්රවාදය හැකිලෙමින් ඒකාධිපති පාලනයකට මාවත ගොඩනැගෙද්දී වගකීමක් සහිත මිනිසුන්ගේ බුද්ධිමතුන්ගේ සිවිල් පුරවැසියන්ගේ නිදහස් අදහස් රට නිවැරදි මාවතකට ගැනීමේදී වැදගත් කමක් උසුලයි. ඒ අතර මෙම ඒකාධිපති ගමන තහවුරු කරන ඒ වෙනුවෙන් කඩේ යන ඒකාධිපති ගමන වෙනුවෙන් තමන් ජීවිතය තුල ගොඩ නගාගත් ප්‍රතිපත්ති පවා පාවා දෙමින් ඒකාධිපතියා ඔසවාතබන පිරිසක්ද බිහිවේ. ඒකාධිපතියා ඔසවාතබන තම ජීවන හරයන් ඒ වෙනුවෙන් පුද දෙන යෞවන ...
ජනපති පබෝදාගේ අඩ නිරුවත අනුමත කරයි Lanka hot news lankahotnews.orgලංකාවේ සිනමා ශාලා පිරී ඉතිර වීමට උදාර පල්ලියගුරුගේ සුපර් සික්ස් සිනමා කෘතිය අධ්‍යක්ෂණය කොට ඇත. ලංකාවේ වැඩිම වියදමක් දැරූ චිත්‍රපටිය මෙය බවයි උදාර පල්ලියගුරුගේ හදුන්වන්නේ. මෙතරම් මුදලක් වියදම් කොට කරපු දේ කුමක් දැයි ඇසූ විට උදාර පල්ලියගුරුගේ පවසන්නේ අපි මල් පෝච්චිය ගෙදරින් ගෙනිච්චෙ නැහැ. ඒවා වෙනම ගෙනාවා. අපි ඇඳුම් නළුවන්ට ගේන්න කිව්වෙ නැහැ. මයිකල් විජේසූරිය ඒවා නිර්මාණය කළා. අනික අපි ...
යාපනය මහරෝහලේ අර්බුදයට ජනපති මැදිහත් වේ Lanka hot news යාපනය මහ රෝහල ආශ්‍රිතව පැන නැගී ඇති සිද්ධීන් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානයට ලක්ව තිබේ. යාපනයේ මහ රෝහලේ ඉදිවන නව ගොඩනැගිල්ලට අවශ්‍ය යකඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් එම රෝහල් අධ්යක්ෂවරයාට එල්ල වී ඇති චෝදනාව ප්‍රධාන තැනක් ගනී. මේ සම්බන්ධ විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය යොමුකල මහින්ද රාජපක්ෂ මහතා එම වාර්ථාව මත ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට සූදානමින් සිටී. සෞඛ්‍ය ලේකම් වෛද්‍ය ...
හදමුදාවෙන් නැවත පදිංචි වූවන්ගේ දේපල පවරාගනී Lanka hot news පසුගිය සතියේ මුල්ලතිව් මුල්ලිවායිකාල් බටහිර ප්රදේශයේදිපවුල් 21ක ජනතාව නැවත පදිංචිකරන ලදි. ඔවුන් සියළු දෙනා වවුනියාව අවතැන් කඳවුරුවල සිට තම නිවෙස්වලට පැමිණියේ තවත් කදවුරකට යැවීමට දේශීයව හා විදේශීයව පැමිණි බලපෑම නිසයි. මෙම පිරිස්වල මුල් නිවාස බොහොමයක් ජීවත් වීමට සුදුසු මට්ටමක තිබුණු අතර රජය එම නිවාස වල පදිංචිය අනුමත කළේද එම නිසාය. තම නිවාස බැලිමට ගිය එහි පදිංචිකරුවන්ට නිවසතුලට යෑමට අවසර නොදුන් ...
කියුබානු තානාපතිකම තමරා කුගනායගම් මත පැටවූවක් Lanka hot news ශ්‍රී ලංකා රජය ඇමරිකානු ගැති ප්රතිපත්තියක කටයුතු කරන බව ප්රකාශකල තමරා කුගනායගම් ජනපති කියුබා සංචාරයේදී අත්තනෝමතික ලෙස කියුබාවේ තානාපතිනිය ලෙස නම් කොට ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කල තමරා කුගනායගම් මහත්මිය වෙනිසියුලාවේ කැරකස්හි අලුතින් ආරම්භ කෙරෙන නව ශ්‍රී ලංකා තානාපතිකාර්යාලයේ තානාපති ධූරය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඇගේ එමඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප ...
එස්.බී. මෝඩකම ප්‍රදර්ශණය කිරීම හා උගත් කම සගවා ගැනීම Lanka hot news රටක දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු බවට යුනෙස්කෝව කර ඇති නිර්දේශය තමන් පිළිගන්නා නමුදු එම 6%ට ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරන මුදල පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන් වෙන්කරන මුදලද ඇතුලත් විය යුතු යැයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි. ආණ්ඩුව අධ්‍යාපනය සඳහා වෙන්කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.2ක් පමණක් බව කී ඔහු දෙමව්පියන් හා වෙනත්පාර්ශවයන් කරන වියදම් ද ...
අධිරාජ්‍යවාදී නිෂ්පාදන සබදතා බිදවැටීම ලංකාවට විප්ලවයක් Lanka hot news දැනට ලංකාවේ පවතින ATM යන්ත්‍ර ලංකාව තුළ එකම පද්ධතියකට සම්බන්ධ වී නැත. ඒනිසා එම ගණු දෙනු නිශ්කාශන කටයුතු සිදුවන්නේ ඇමරිකාව වැනි රටවල නිසා විශාල පිරිවැයක් යන නිසා විවිධ බැංකුවල ATM යන්ත්‍ර වලින්ගනුදෙනු කරුවන් මුදල් ගැනීමේදී ගනුදෙනුවකට රුපියල් 30-60 අතර අමතර ගාස්තුවක් දැරීමට සිදු වේ. ශ්‍රී ලංකා මහ බැංකුව හා බලයලත් වාණිජ බැංකු වලට අයත් ලංකා ක්ලියර් සමාගම ගොඩනැගීමට යන යටිතල ...
පූර්ණ ගෝලාඩ් ඩිජිටල් ප්රක්ෂේපණ යන්ත්‍රය ග්‍රහ ලෝකාගාරයට Lanka hot news lankahotnews.orgඅධ්‍යාපනික වශයෙන් වැදගත්කමක් උසුලන ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයට විශ්වය හා සම්බන්ධිත අධ්‍යාපනික කරුණු ගණනාවක් ප්‍රදර්ශනය කර පෙන්වීමේ හැකියාව සහිත පූර්ණ ගෝලාඩ් ඩිජිටල් ප්රක්ෂේපණ යන්ත්‍රයක් ලබා ගැනීමට, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මහින්ද රාජපක්ෂ මහතා විසින් දක්වන ලද අදහසකට අනුව අමාත්‍ය මණ්ඩලයට කල යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ...
දෝෂාභියෝගය පැරදුනා දැන් අවශ්‍ය ජනතාව සමග කරන අරගලයක් Lanka hot news "අග්රවිනිශ්චයකාරවරිව දෝෂාභියෝගයට ලක්කළාට වඩා බරපතළ කාරණයක් තමයි දැන් මතුවෙලා තිබෙන්නේ. නීතියේ ස්වාධිපත්‍ය නැවත පිහිටුවීමේ අරගලයකයි දැන් අපට නියලීමට සිදුවෙලා තිබෙන්නේ. මගේ මතය අනුව ඒ දෙස බැලීමයි දැන් අවශ්‍ය වන්නේ.මේකේදී නීතිඥ මහත්වරුන්ට නෝනලාට ප්‍රශ්නයක් වන්නේ නැහැ. ජනතාවගේ නඩුවලට සහ ජනතාවට තමයි මේකෙන් බලපෑම් සිදුවන්නේ. අවසාන වශයෙන් මහජනතාවට කියන්න තිබෙන්නේ ඒ යථාර්ථයට සූදානම් වෙන්න කියලා පමණයි... ''යයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ ...
දේශසීමා අතර දිවෙන ගංගාවන්ගේ උපයෝජනය සම්බන්ධයෙන් වගකීමෙන් ක්‍රියාකරන බව චීනය කියයි Lanka hot news ඉන්දියාවත් අසල්වැසි තිබ්බතයත් අතර ජලය බෙදාහදා ගන්නා බ්‍රහ්ම පුත්‍ර (තිබ්බතයේදී යාලුන් සැංපෝ) ගංගාවේ අලුතින් ජල විදුලි බලාගාර 03ක් ඉදිකිරීමට චීනය සැලසුම් කරන බවට පළවුණු මාධ්‍ය වාර්තාවකට පසු තම රටේ ගංගා අයිතින් කෙරේ ගරු කරන ලෙස ඉන්දියාව පෙරේදා චීනයෙන් ඉල්ලා තිබේ.බ්‍රහ්මපුත්‍ර නදියේ සිදුවන වර්ධනයන්පිළිබඳව ඉන්දීය රජය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමින් සිටින බව පවසන ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක සයිද් අක්බරුදින් ඉහළ නදී ප්‍රදේශවල ...
තමිල්නාඩුවේදී ශ්‍රී ලංකා කොඩිය පාගා දමයි Lanka hot news lankahotnews.orgශ්‍රී ලජකාවේ 64වන නිදහස් උළෙල වෙනුවෙන් තමිල්නාඩුවේ ප්‍රදර්ශණය කල, ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවීමට නොදී භාදා කොට ඇත.තමිල්නාඩුවේ සංවිධානාත්මක පිරිසක් ශ්‍රී ලංකා ජාතික කොඩිය බිම දමා පාගා සෙරෙප්පු වලින් සටහන් දැමීමට තරම් සාහසික වෛරයක් ප්‍රදර්ශණය කොට ඇත. තමිල්නාඩු පොලීසිය මෙම ප්‍රකෝප පිරිස පාලනය කිරීමට සමත්ව ඇත.මීට අමතරව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ තමිල්නාඩු සමූපාකාර වෙළෙදසැල්වල අලෙවි කිරීම තහනම් කර ...
අද සිට කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ ජන්ද වැඩට Lanka hot news ලෝක ප්‍රජාවගේ ඉමහත් ගෞරවයට හා පූජනීයත්වයට පාත්රවූ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ 19 දින ශ්‍රී ලංකාවට වැඩම කළහ. ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරයේ තැන්පත්කර ඇති එම ධාතූන් වහන්සේ අවසන් වරට 1978 වසරේදී ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද අතර එය බුදුරජාණන් වහන්සේගේ පස්වැනි ශ්‍රී ලංකා ගමනය ලෙස ද සැලකේ. වසර 34 කට පසුව ශ්‍රී ලංකාවට වැඩි මේ ධාතූන් වහන්සේලා ලාංකීය බෞද්ධයන්ගේ නොමඳ ගෞරවයට ...
කුරුණෑගල ව්‍යාජ කච්චේරියක් වටලයි Lanka hot news කුරුණෑගල ඔරලෝසු කණුව හන්දිය අසළ දී ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු විසින් ව්‍යාජ උප්පැන්න, මරණ, විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන සකස් කර ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 62 හැවිරිදි වූ පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී රජයේ නිලධාරීන්ගේ රබර් මුද්‍රා කිහිපයක් ද, ව්‍යාජ ලිපි ලේඛන කිහිපයක්ද, ඡායා පිටපත් යන්ත්‍රයක් ...
සමාජවාදය හැර වෙන කිසිම උත්තරයක් නැහැ - ටිල්වින් සිල්වා කියයි Lanka hot news වී.අයි. ලෙනින් මරණයට පත්වී දැනට වසර 89ක් ගෙවී හමාරය. ඒ වෙනුවෙන් ලෙනින සමරුවක් සමාජවාදී කම්කරු සංගමය විසින් පැවැත්වූ අතර එහි ප්‍රධාන දේශනය සිදුකරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලිවින් සිල්වා මහතා විසිනි. එම දේශනය කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2013.01.21 දින පැවැත්විණි. එහිදී ජවිපෙ ප්‍රධාන ලෙකම් ටිල්වින් සිල්වා මහතා විසින් කළ සමරැ දේශනය මෙසේ පල කර සිටිමු.වර්තමානයේ ජීවත්වන අපට ලෙනින් ...
ආසන පටි නොපළඳින රියදුරන්ට එවේලේම දඩුවම් දෙන්න ජනපති පොලිස්පතිට නියෝග කරයි Lanka hot news lankahotnews.orgආසන පටි නොපළදින රියදුරන් උසාවියට ඉදිරිපත් නොකර එම ස්ථානයේම දඩුවම් ලබා දිමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇත.දැනට පවතින නීතියට අනුව ආසන පටි පැළඳ නොයාම සම්බන්ධයෙන් වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබයි.එම නීතිය සංශෝධනය කර අදාල වැරැද්ද සඳහා දඩ පත්‍රිකා නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිතුමා වෙත අණ කොට ඇත.මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා විසින් ප්‍රවාහන ඇමති ඩලස් අලහප්පෙරුම ...
ආණ්ඩුවේ ජිනීවා පුස් වෙඩිල්ල Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව කිසිදු යෝජනාවලියක් ජිතීවාහිදී ඉදිරිපත් නොකෙරුන අතර අමෙරිකාව උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාව මානව හිමිකම් කවුන්සිල සැසි වාර්යේදී ඇගයීමට ලක් කළේය. උගත් පාඩම් හා ප්රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම මගින් පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ ප්රකාශනය පිළිබඳව ද මෙහිදී නවනීදම් පිල්ලෙයි මහත්මිය සිය ප්‍රසාදය පළකල අතර උගත් පාඩම් කොමිසම මගින් ඉදිරිපත් ...
සගරාවක පිටු අතර සැගවුන හෂීස් ලැබුනේ ජනප්‍රිය නිලි ඇන්ජෙලාට? Lanka hot news lankahotnews.org ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිලියක් වන ඇන්ජෙලා සෙනෙවිරත්න නමින් ඉන්දියාවේ සිට මධ්‍යම තැපෑලට ලද හෂීස් පාර්සලය රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය අංශය විසින් (18) අත්අඩංගුවට ගන්නා ලදි. බ්‍රිතාන්‍ය ජාතික මෙම තරුණයා මෙරට රැඳීසිට ඇත්තේ මෙරට තානාපති කාර්යාලයක සේවය කරන විජාතික කාන්තාවකගේ කොල්ලුපිටියේ 67, හඩ්සන් පාර, කොළඹ 3. නිවසේයි. ඇන්ජෙලා සෙනෙවිරත්න මිට වසර 10 ට පමණ ...