ආණ්ඩුව ඉන්ධන හා විදුලිය මිල ගලපා විදුලි බිල වහා ඉහල දමයි Lanka hot news lankahotnews.orgඉහළ දැමූ ඉන්ධන මිලට සැලකිල්ලට ගනිමින් අද(16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිලට ඉන්ධන ගැලපුම් ගාස්තුවක් එක් කිරීමට තීරණය කළ බව රජයේ මාධ්‍ය පවසයි. ඒ අනුව ගෘහස්ත විදුලි පාරිභෝගික අංශයේ මසකට කිලෝවොට් ඒකක 0 සිට 30 දක්වා ඒකක සඳහා සියයට 25කින් ද කිලෝවොට් ඒකක 31 සිට 60 දක්වා සියයට 35කින් සහ කිලෝවොට් ඒකක 60ට වැඩි සෑම ඒකකයක් සඳහාම ...
ස්වාසිලන්ත වෙළදපොලට ඇතුල්වීම විශාල ජයග්‍රහණයක් - ඇමති ඩලස් Lanka hot news 2011වසරේ පර්ත් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී ශ්‍රී ලංකාවට පක්ෂපාතී ලෙස හැසිරුණු ස්වාසිලන්ත වැනි රටක නායකයෙක් රාජතාන්ත්‍රිකව පිළිගැනීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් පල කලද එරට වෙළදපලට ශ්‍රී ලංකාවට ආරාධනා කිරීම විශාල ජයග්‍රහණයක් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.රජයට සහාය දක්වන්නේ අන්තඃපුර දමාගෙන සිටින නායකයන් යයි කියමින් ස්වාසිලන්ත රජුගේ පැමිණීම පිළිබඳ විපක්ෂය අවඥාවෙන් කතා කලද පිරිමි අන්තඃපුර තබාගෙන ඉන්නා නායකයන් ...
නුවර ජන අරගල 3ට කැඩේ Lanka hot news lankahotnews.orgජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වී ගිය ජන අරගල කණ්ඩායම ආරම්භ කල පෙරටුගාමී සමාජවාදී පක්ෂය බරපතල බෙදීම් ගනනාවකට ලක්ව ඇත. මෙම කණ්ඩායම් වලට ජාතික මට්ටමේ නායකත්වය දෙනදිමුතු අබේකෝන් මහතා නියෝජනය කරන නුවර දිස්ත්‍රික්කයේ ප්රතිවිරෝධය උපරිම තලයකට පැමිණ ඇති අතර දිමුතු කණ්ඩායම එහි බලය තහවුරු කර ගනිමින් සිටී. ජනඅරගල කණ්ඩායමේ නුවර දිස්ත්‍රික්කයේ ප්රවනතා 3ක් දැකගත හැකි අතර 1. දිමුතු අබේකොන් කණ්ඩායම 2.සමන් ප්‍රනාන්දු ...
ඉන්දියාව සහ රුසියාව අතර නව ආරක්ෂක ගනුදෙනුවක් Lanka hot news රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින්ගේ සංචාරයේ දී මෙම ගනුදෙනුව සඳහා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුවන් යානා සහ හෙලිකොප්ටර් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම ආරක්ෂක ගනුදෙනුව සිදුව ඇති බවත් එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවට අවි ආයුධ සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් උසුලයි. වසරකට බිලියන 10ක පමණ වෙළෙඳ කටයුතු දෙරට අතර සිදුවේ. ...
ප්‍රථමයෙන් ආන්ඩුව සමග එකගතාවය, ඉන්පසුව තේරිම් කාරක සභාවට නියෝජිතයින් Lanka hot news lankahotnews.orgරජය සමඟ සිදුකරනු ලබන සාකච්ඡා සඳහා එකඟතාවයකට පැමිණෙන තුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයෙකු පත් නොකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.ඒ සම්බන්ධයෙන් වෙනත් සාකච්ඡාවලට ද තම පක්ෂය සහභාගී නොවන බව එම සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය.ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් විසඳුම් සෙවිමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ ඉදිරියේ දී සාකච්ඡා ...
දැයට කිරුළ 2013 ෙසනග නෑ ප්‍රදර්ශණ කුටි වලට විදුලියත් නෑ Lanka hot news අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතන පරිස්‍රයේදී ආරම්භ කළ දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීමට ආ ප්‍රේක්ෂකයන් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් දැඩි ලෙස අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වේ.රාත්‍රී 12.00ට අවසන් වීමට නියමිත මෙම ප්‍රදර්ශනය නරඹන්නන් අම්පාර බස්නැවතුමට ප්‍රවාහනය කරන අතර අම්පාර සිට කිසිම ප්‍රදේශයකට ප්‍රවාහන පහසුකම් සපයා නැත. පුදර්ශනය නැරඹීහෙන් අනතුරුව මගීන් බස්නැවතුමට පැමිණෙන විට අළුයම 12.30-1.00 අතර වී තිබූණු බවත් ඒ වනවිට ...
නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පෙරමුණු දෙකක සටනක් ඇවිලී තිබෙනවා - සමාජවාදී ශිෂ්‍ය සංගමය Lanka hot news lankahotnews.orgනිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාය විසින් ඊයේ (30) කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට පෙරමුණු දෙකක සටනක් ඇවිලී තිබෙන බව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා පැවසීය. එක් පෙරමුණක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝකබැංකුව ඇතුළු විවිධ අධිරාජ්‍යවාදී සංවිධානත් සමග ආණ්ඩුව අත්වැල් බැදගෙන සිටිනවා. ඒ පෙරමුණ අධ්‍යාපනය විකුනා දැමීමටයි සටන් කරන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ පෙරමුණ ...
ඉරානයට එරෙහි සයිබර් ප්‍රහාර වඩාත් ශිෂ්ට සම්පන්නයි Lanka hot news lankahotnews.orgඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් වේවි යැයි බිය වූ හිටපු ඇමෙරිකා ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඔහුගේ පාලන සමයේදී, අන්තර් ජාලය හරහා එම න්‍යෂ්ටික කටයුතු අඩපණ කිරීමට සංකීර්ණ පරිගණක වයිරස නිර්මාණය කිරීමට උපදෙස් දුන් බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි.න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරමින් මැද පෙරදිග අර්බුදයක් ඇති කිරීම වෙනුවට අන්තර් ජාලය හරහා සංකීර්ණ පරිගණක වයිරස යවා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට ...
ලන්ඩනයේ බිග් බෙන් කුළුණ එලිසබත් කුලූන බවට පත් කරයි Lanka hot news lankahotnews.orgබි්රතාන්යයේ දෙවැනි මහ එලිසබත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන්, ඇයට ගෞරව කිරීමක් ලෙස, ලන්ඩනයේ ඉදිකර ඇති සුප්‍රසිද්ධ ‘බිග් බෙන්’ ඔරලෝසු කුලූන, ‘එලිසබත් කුලූන’ යනුවෙන් නම් කොට ඇත.1952දී දෙවැනි එලිසබත් රැජින කිරීටය පැලදීමෛන් අනතුරුව වසර 60ක් කිරීටය දරා සිටීම නිමිත්තෙන් දියමන්ති ජුබිලිය සංවිධානය කොට ඇත.දැන් ඇය 86 හැවිරිදි මිත්තණියක්වන එලිසබත් රැජින දියමන්ති ජුබිලිය නිමිත්නෙන් ලන්ඩන් නුවර දින හතරක් පුරාවට විශේෂ උත්සව ...
අධිරාජ්‍යවාදීන්ගේ සැමරුමකට එංගන්තයට ගිය මහින්ද හා ශිරන්ති නැවතී සිටි හෝටලය අවට විරෝධතා Lanka hot news lankahotnews.orgඑක්සත් රාජධානියේ දෙවන එළිසබෙත් මහ රැජනගේ වජ්ර ජයන්ති මහෝත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය මේ වනවිට ලන්නයේ සිටින අතර ඔවුන්ගේ ගමනට හරසර මෙන්ම විරෝධතාවන්ද එකතු වී ඇත. රජයේ දැඩි අවධානයකට ලක් වූ මෙම සංචාරය සාර්ථක කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සාහයක් ගෙන තිබුණි.දෙමළ ඩයස්පෝරාව මහින්ද රාජපක්ෂ ලන්ඩන් සංචාරයට එරෙහිව දැඩි ක්‍රියා ...
රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි වලින් කඩදාසි නිෂ්පාදනය ඉහල දමන්න ජනපති උපදෙස් Lanka hot news lankahotnews.orgරාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි නැවත නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙසින් භාවිතා කොට ජාතික කඩදාසි නිෂ්පාදනය ඉහල දමන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික කඩදාසි සංස්ථාව දැනුවත් කොට තිබේ ඒ අනුව රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි තම ආයතනය වෙත ලබාදෙන ලෙස ජාතික කඩදාසි සංස්ථාව ඉල්ලීමක් කරයි. කඩදාසි නිෂ්පාදනයේදී ප්‍රධාන නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙසින් ඉවතලද කඩදාසි යොදා ගන්නා බැවින් රාජ්‍ය ආයතනවල ඉවතලන කඩදාසි තම ආයතනය වෙත ...
භාග නිදහසක් දුන්නත් රැස්වීම් තබා ජනතාව දැනුවත් කිරීම නතර කරන්නේ නෑ Lanka hot news lankahotnews.orgතමාට මැතිවරණයකට තරගකිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතත් දේශපාලනය කිරීමට හැකියාව ඇති බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි. බන්ධනාගාරගතව සිටි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව ලැබීමෙන් පසු රොයිටර් පුවත් සේවය හා දුරකථනයෙන් එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ. තමාට මිනිසුන්ව දැනුවත් කිරීමට හැකියාව ඇති බවත්,රැස්වීම් කැඳවා ආමන්ත්‍රණය කළ හැකි බවත් ඔහු එහිදී සඳහන් කර ඇත. එසේම ...
ලොව උසම කුලුන ‘ස්කයිට්‍රී’ ජපානයේ Lanka hot news lankahotnews.org ලෝකයේ උසින් විශාලතම විකාශන කුලුන (22) ජපානයේ ටෝනියෝ නුවරදී විවෘත විය. මෙම කුලුන නම් කර ඇත්තේ ‘ස්කයිට්‍රී’නමිනි. පැරීසියේ පිහිටි අයිෆල් කුලුන මෙන් දෙගුණයක උසින් සමන්විත මෙහි උස මීටර් 634කි. මෙය නිම කිරීමට වසර තුනහමාරක පමණ කාලයක් ගත වී ඇති බව වාර්තාවේ. ‘ස්කයිට්‍රී’කුලුන ඉදිකිරීම සඳහා ජපන් යෙන් බිලියන 65ක මුදලක් වැය වී ඇති අතර ලබන වසරේ සිට විකාශන කටයුතු වෙනුවෙන් ...
පළාත් සභා වලට කලින් පොලීසියේ ස්ථාන මාරු Lanka hot news lankahotnews.orgසේවා අවශ්‍යතාවය මතපොලිස් පරීක්ෂකවරුන් 09දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ස්ථාන මාරුවීමි ලබා දී ඇත. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.යූ.කේ. ලොකුහෙට්ටි මහතා බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ සිට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.ඞී. සී.කේ වීරසිංහ මහතා මන්නාරම කොට්ඨාසයේ සිට කිලිනොච්චිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත් කර තිබේ. මොණරාගල ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඩබ්ලිව්.එච්. කළණසිරි මහතා ග්රෑන්ඞ්පාස් පොලීසියේ ස්ථානාපති ධුරයටත් ...
සරත් ෆොන්සේකා සමග සාකච්ජා මැයිදින පෙළපාලියට සහභාගී නොවූවන් ගැන තීරණයෙන් පසු Lanka hot news lankahotnews.orgනිදහස ලැබු සරත් ෆොන්සේකා මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉදිරි දේශපාලන වැඩ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. යාපනයේ පැවති මැයි දින පෙළපාලිය සඳහා සහභාගී නොවූ පුද්ගලයින්ගෙන් නිදහසට කරුණු විමසීමක්ද මේ අනුව හදිසියේ අවශ්‍ය බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේන්නේ. මැයි දිනයට අදාළ වාර්තාව (21) පස්වරුවේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්ෂයේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් ...
බිමල් රත්නායක කුරුණෑගල, වැවගෙදරදී කාන්තාවන් 5ස් දෙනෙකුගේ සත්‍ය ජීවිත හෙලි කරයි Lanka hot news පසුගිය (10) දින කුරුණෑගල වැව ගෙදර ප්‍රදේශයේ පැවති "ජනතාව පෙළන පාලනයට එරෙහිව පෙළ ගැසෙමු" ජන හමුව අවස්ථාවේ මෙම කාන්තාවන් පිළිබද බිමල් රත්නායක මහතා දැක්වූ අදහස"අපි මේ දවස්වල කාන්තාවෝ පස් දෙනෙක් ගැන කථා කරනවා. දෙසැම්බර් වල කථා කළා ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගැන. ජනවාරි මාසේ කථා කලා රිසානා ගැන. ඊට පස්සේ කථා කළා අර පොල් ගෙඩි අටක් අහුලපු ළමයා ගැන. මේ දවස්වල ...
මහින්ද රාජපක්ෂ විමල්ට සුදු කොඩි පෙන්වයි Lanka hot news විමල් වීරවංශ මහතා 05 වන දින සීදුව සකුරා සමග කන්තලේදී ජනතාව අමතන බව පවසා පොස්ටර් ඊයේ රාත්‍රී කන්තලේ අවට අලවා තිබුනද අද උදෑසන වන විට ඒවා ශෝක ප්‍රකාශ බවට පත්වී තිබුණි. සන්ධානයේ අංක 8 යටතේ තරග වදින අපේක්ෂකයාගේ (ප්‍රියන්ත පතිරණ) පෝස්ටරයේ පිටුපස (සුදු පැහැති කොටස) දිස්වන පරිදි එම පෝස්ටර් වසා තිබුණි. විමල් වීරවංශ මහතා ගේ ත්‍රිකුණාමල නියෝජිත ජයන්ත විජේසේකර මහතාගේ ...
ආසියානු දේශපාලනය ගිණියම් කරමින් චීන රුසියා ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් Lanka hot news lankahotnews.orgචීන රුසියානු ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඇරඹී බව චීන රජය ප්‍රකාශ කලා. 2005 සිට දෙරට මිල්ටරි ගිවිසුම් වලට පිවිසියා. චීන රුසියා ඒකාබද්ධ නාවික යුධ අභ්‍යාසයක් මීට පෙර පවත්වා නොතිබුනත් මෙය වර්ශිකව පැවැත්වීමට දෙරට සැලසුම් කොට ඇත. දෙරටේ ආරක්ෂාවත් කළාපයේ සාමයත් මෙහිදී සැලකිල්ලට ගන්නා බවයි ඔවුන් ගේ මතය වන්නේ. මෙම ද්වි පාර්ශවික යුධ අභාසයට චීන මහජන විමුක්ති හමුදාව සම්බන්ද වන අතර චින ...
කටාර් තෙල් වෙනුවට ඕමාන් තෙල් - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය Lanka hot news lankahotnews.orgඉරානයට ඇමෙරිකාව පැනවූ සම්බාධක සමග ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ආයෝජනය තව මාස 02කින් පමණ බිද වැටීමට නියමිත අතර ඊට විකල්පය කටාර් රාජ්‍යයෙන් බනිජ තෙල් ලබා ගැනීම සිහිනයක් වූයේ ඊට සරිලන ලෙස ඛනිජ තෙල් පිරිපහදුව නවීකරනයට මුදල් ශ්‍රී ලංකාවටයෙදවීමේ නොහැකියාව නිසයි. දැන් ශ්‍රී ලංකා රජය හා ඕමාන් රජය අතර ඛනිජ තෙල් ක්ෂේත්රය පිළිබඳ මෙන්ම ආයෝජන සම්බන්ධව එකඟතාවයන් ඇතිකර ගැනීමට නියමිත බව ...
හෙදියනි සටන් නොකරනු සියළු විසදුම් මා සතුය Lanka hot news lankahotnews.org ජනාධිපතිවරයා විසින් හෙද නිලධාරීන්ගේ සියලු ගැටලූවලට විසඳුම් ලබාදීමට සූදානම් වන මේ මොහොතේ විරෝධතා අවශ්‍ය නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූයෝය. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ඒ සදහා වූ පොරොන්දුව ජනාධිපතිවරයා තමාට ලබාදුන් බවත් මේ අනුව සියළුම ප්‍රශ්ණ විසදන බවත් දැන් ඇත්තේ විසදුම් සදහා දින වකවානු හරියට සකස් කරගැනීමේ ප්‍රශ්ණයක් බවත් රාජ්‍ය සේවා එක්සත් ...