ලාල්කාන්ත වැටුප් අහෝසි කර ගැනීම සඳහා වූ සටනක Lanka hot news lankahotnews.orgකම්කරු නායකයෙක් වෘත්තීය සමිති නායකයෙක් වැටුප් සටන් පමණක් කරමින් සිටින්නේනම් එම නායකයෝ ධනපති ක්රමයේ ඒජන්තයින් බවත්, එවැනි වෘත්තීය සමිති ප්රතිගාමී බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවති ලංකා ටෙලිකොම් සේවා සංගමයේ 7 වන වාර්ෂික සමුළුව අමතමිනි.එහිදී ඔහු තවදුරටත් මෙසේ පැවසීය. ‘‘කම්කරු පන්තියට සිය අයිතිවාසිකම් දිනා ගැනීමේදී ඒ ආණ්ඩුව රතුද කොළද, ...
IMF ඉදිරියේ පනවාගත් ස්වයං වාරණය නිසා ඩොලර් සංචිත හිදේ Lanka hot news lankahotnews.orgඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට ඩොලර් විකුණමින් මහ බැංකුව මැදිහත් වෙමින් තිබෙන වාතාවරණයකදී ගෙවුණු අගෝස්තු මාසයට සාපේක්ෂව මෙරට විදේශ සංචිතය සැප්තැම්බර් මාසය වනවිට සියයට 11.8 කින් අඩුවී තිබෙන බව අනාවරණය වේ. හදිසියේ අයවැය මගින් රුපියල අවප්‍රමාණය කිරීම නිසා ඩොලරයට හුවමාරු වන රුපියල් ගණන 113.90 ක් වැනි අගයක් දක්වා වැඩිවූ අතර පොලී අනුපාත සැප්තැම්බර් දෙවන සතිය වනවිට ඉහළට ගමන් ...
හමුදාවට බදවාගත් දෙමළ තරුණියන්ට අමුතු ලෙඩක් Lanka hot news රජයේ යුද හමුදාවට බඳවා ගත් දෙමල කාන්තාවන් අතරින් 15 දෙනකු හදිසියේ වැළඳුනු රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇත. 100 කට අධික දෙමළ කාන්තාවන් ඉකුත් මාසයේ යුද හමුදාවට බඳවා ගන්නා ලදි. ඒ අතරින් හය දෙනකු මේ වනවිට හමුදා සේවය හැර ගොස් තිබේ. මෙම රෝගාතුරු වූ තරුණියන් මේ වන විට කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම තරුණියන් පිරිස දැඩි මානසික ආතතියක් මත රෝගීවී ...
ඉන්දීය නියෝජිත පිරිස දිවයිනට Lanka hot news ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මිතා ස්වරාජ්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස දිවයිනට පැමිණ තිබේ. (16) රාත්‍රී 10.45 ට පමණ ඉන්දීය නියෝජිත පිරිස දිවයිනට ළඟාවූහ. ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මිතා ස්වරාජ්ගේ ප්‍රධානත්වයෙන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් ලබන 21 වැනිදින දක්වා මෙරටට රැදීසිටීමට නියමිතය.දිවයිනට පැමිණි ඉන්දීය නියෝජිත පිරිස අද(17) දිනයේ රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට ...
උපාධිධාරීන්ගේ වෘත්තීය අයිතීන් හෑල්ලූ කරනවා Lanka hot news lankahotnews.org රාජ්‍ය සේවය තුල දැනට සිටින ආශ්රිත සේවා උපාධිධාරීන් සඳහා ‘ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරී සේවාව’’ නමින් සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ඇති බවට ආණ්ඩුවේ ඇමතිවරු හා රජයේ ඇතැම් නිලධාරීන් බොරු හා වංචනික ප්‍රකාශ නිකුත් කරන බවත් මෙම ප්‍රෝඩාව හරහා නොමග නොයන ලෙසත් රාජ්‍ය සේවයේ උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් රැුකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.මෙම තත්වය මත උපාධිධාරීන්ගේ වෘත්තීය අයිතීන් ...
උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ප්‍රසාදය Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිස සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් අතර පැවැති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ උතුරු පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ප්‍රසාදය පලවී තිබේ. විදේශ අමාත්‍යාංශය මෙම කරුණු අනාවරණ කළේය. යුරෝපා සංගමය ආර්ථික සහ සමාජීය වශයෙන් දිගුකලක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදවත් ශ්‍රී ලංකාව දැනට ලබා තිබෙන ආර්ථික ප්‍රගතිය සහ දේශපාලන ...
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවෘත කල නෙළුම් පොකුණ වෙබ් අඩවිය තවම අක්‍රීයයි Lanka hot news lankahotnews.orgරුපියල් කෝටි 300කට වැඩි මුදලක වියදමින් චීන රජයෙන් ප්‍රධානය කැරුණු නෙඵම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ නිළ වෙබ් අඩවිය www.lotuspond.lk ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දීරයේදී අද විවෘත කළේය. නමුත් මෙම වෙබ් අඩවිය තවම සක්‍රීය වී නොමැත.මහල් හතකින් යුත් මේ රඟහල අංග සම්පූර්ණ නෘත්‍ය ශාලාවක්, එළිමහන් රංග ශාලාවක්, ප්‍රදර්ශන ශාලා දෙකක්, නාට්‍ය සඳහා පෙර සූදානම් වීමේ කාමර 13ක් ඇතුළු අති ...
මානව හිමිකම්, බලය බෙදීම අධීක්ෂණයට නවදිල්ලියේ කාර්යාලයක් Lanka hot news lankahotnews.org ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරන ආකාරය හා බලය බෙදීමක් හරහා දේශපාලන විසඳුමකට යාම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා වෙනම කාර්යාලයක් පිහිටුවන ලෙසට ඉන්දීය රජයට දැනුම් දීමට මෙරට සංචාරය කල ඉන්දීය නියෝජිත කණ්ඩායම තීරණය තර ඇත.ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් ඇතුළු කණ්ඩායම මේ පිළිබඳව ඔවුන් හමුවූ දේශපාලන පක්ෂවලට මේ බව දැනුම් දී තිබේ.මෙම අධීක්ෂණ කාර්යාලය නවදිල්ලියේ පිහිටවනු ඇති බව නියෝජිත ...
ජවිපෙ කැරලිකාර කණ්ඩායම බිහිකිරීමේ ප්‍රභලයා පෙරටුගාමීන්ට අහිමිවේ Lanka hot news lankahotnews.orgජවිපෙ කට්ටිවාදී න් ජවිපෙ කඩා දැමීමේ පුරෝගමියා හා එහි න්‍යායාචාර්ය පණ්ඩුක මහතා මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉවත් වී ඇත. ධනපති සමාජ උත්තර නිර්මිතයේ යෝධයෙක් වූ ධනපති දෘෂ්ටිවාදය මුළු මහත් ධනපති සමාජයම වෙලාගෙන ඇති මොහොතක මෙහි ග්‍රහණයට බලපෑමට නිර්ධන පංතියේ බහුතරයම ඇදවැටී ඇති මොහොතක ධනේශ්වර සමාජය පුරා විහිදී ගිය ධනේෂ්වර දෘෂ්ටිවාදයට එරෙහිව යෝධ මතවාදී අරගලයක යෙදෙමින් පීඩිත පංතිය ධනේෂ්වර ...
එස්.බී අධිකරනය ඉදිරියේ අසරනවේ Lanka hot news lankahotnews.orgපසුගිය උසස් පෙළ විභාගයේ Z-score ලකුණු ප්රදානය කිරීමේදී ඇතිවූ ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටවුක් පත්කිරීමට අවසර ඉල්ලා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් නීතිපතිනිය මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම ඉල්ලීම අද සලකා බලා ඇත.විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමට අදාළව තීන්දු ගැනීමට බලය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන ...
නීති විරෝධී ජංගම දුරකතන ආනයනය නැවතීමට ජිල්මාට් එකක් Lanka hot news lankahotnews.orgජංගම දුරකතනයක් මිල දී ගැනීමේ දී එහි තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයින්ට පූර්ණ විශ්වාසයක් ලබා ගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දෙන ලදි. දැනට වෙළෙඳපොළ කරා පැමිණෙන නීති විරෝධී දුරකතන ආනයනය කිරීම වළක්වාලීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නොහැකි බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පමණක් සිදු කෙරේ. කෙසේ නමුත් කොමිෂන් සභාව මේ වන විට හඳුන්වා ...
Yahoo සමාගම චීනයේ Alibaba සමාගමට කොටස් විකුණයි Lanka hot news lankahotnews.orgඇමරිකානු අන්තර්ජාල සමාගමක් වන Yahoo පසුගිය කාලයේදී Yahoo සමාගමට Google හා Facebook සමාගම් වලින් එල්ලවූ දැඩි තරගය හමුවේ අන්තර් ජාල වෙළඳ දැන්වීම් වෙළඳ පොළ සැලකිය යුතු ලෙස අහිමිවෙමින් ගියේය. මේ අතර Yahoo සමාගම ඩොලර් බිලියන 7.1 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙන්නේ සිය කොටස් වලින් සියයට 20 ක් පමණ චීනයේ විශාලතම අන්තර් ජාල සමාගම වන Alibaba සමාගම් සමූහයට විකිණීමට විකිණීමෙනි.Yahoo ...
ජාතික රෝහල් සෙවකයෝ අරක්කු වෙනුවට ස්ප්‍රීට් බීලා අයෙක් මරුට Lanka hot news lankahotnews.orgරජයේ වෛද්‍ය සැපයුම් අංශයේ ආරක්ෂක සේවයේ නියුතු පුද්ගලයින් දෙදෙනෙකු ඇල්කොහොල් ලෙස ස්ප්‍රීට් වර්ගයක් පානය කිරීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තත්වය අසාධ්‍ය බැවින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. මොවුන් පානය කර ඇත්තේ මීතයිල් හෝ සෙවනගල ඇල්කොහොල් විය හැකි බවට සැකයක් මතුවී ඇති අතර ඒ පිළිබඳව රස පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් නිශ්චිතව ...
නිරුවත් වෙරළ තීරයක් සහිනෙන්වත් නොසිතුවෙමි Lanka hot news lankahotnews.orgශ්‍රී ලංකාවේ කිසි ම මුහුදු තීරයක නිරුවත් වෙරළ තීර ඇති කිරීමේ අරමුණක් රජයට නොමැති බවත් එවැන්නකට ඉඩ නොතබන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.ඕනෑ ම සමාගමකට ඒ ගැන සිතන්නට හැකි බවත් රජය එවැන්නකට කිසිසේත් ඉඩ ...
කොම්පැනිවලට රජය උදව් කිරීමේ ප්රශ්නය මොකක්ද? මහින්ද චින්තනය මෙය නොවේද? Lanka hot news lankahotnews.orgඅපි දැන් රටේ ආර්ථික වර්ධනයේ තත්ත්වය ස්ථාවර කරමින් උතුරු නැඟෙනහිර ආර්ථිකය දියුණුකරමින් ආර්ථික වශයෙන් ඒකාබද්ධතාවක් ඇතිකර තිබෙන බව ද රජයක් ලෙස කිසි ම විදියකින් දූෂණයට ඉඩ තබන්නේ නැතැයි ද ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාවය පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී පවසයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමීක්ෂණවලින් ශ්‍රී ලංකාව සියයට 7% - 8%ක ආර්ථික දියුණුවක් ඇති රටක් ...
ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න 2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව සවියක් Lanka hot news lankahotnews.orgදකුණු ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට 2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව ඉතා වැදගත් බවත් ඊට ශක්තියක් සැපයූ බවත්ඉ2012 දකුණු ආසියා ජංගම දුරකථන සමුළුව අමතමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි. ජංගම දුරකථන ක්ෂේත්රයේ විශේඥයින් විද්වතුන් නිෂ්පාදකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම ...
මාගම්පුරට දෙවනවරට පලමු නැව පැමිනීමත් සමග හම්බන්තොට වරාය ආනයන ප්‍රති අපනයන මධ්‍යස්ථානයක් වේ Lanka hot news lankahotnews.org2010 නොවැම්බර් 18 වනදා ජනාධිපතිතුමන් විසින් විවෘත කල මාගම්පුර වරායට මාස හයකට පමණ පසු ප්‍රථම වාතවට නැවක් පැමිණ තිබෙනවා. රජය මීට කලින් ප්‍රකාශ කලේ චීනයේ සිට පොහොර ගෙන්වූ නැවක් මාගම්පුරට පැමිණි නිසා එය පලමු නැව බවයි.නමුත් දැන් රජයම පවසන්නේ මාගම්පුරට පසුගිය කාලයේ ඇතැම් පාර්ශ්ව පැතිර වූ බොරු ප්‍රචාර පරදවමින් පලමු නැව පැමිණි බවයි.හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් පසුව වක්කඩක් කැඩුවා සේ මුදල් ...
දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ Lanka hot news සුවහසක් රසික ජනතාවගේ හදවත් සනසාලූ වික්ටර් රත්නායකගේ ‘ ස ‘ ප්‍රසංගයේ සමාප්තිය ‘ස’ ප්‍රසංගය ඇරැඹි හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් අද ලුම්බිණි රඟහලේදී පැවැත්වේ. වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය මෙරට ඒක පුද්ගල ගී ප්‍රසංගවල ආරම්භයයි. ඉතා සාර්ථක ලෙස පුරා වසර තිස් නවයක් තිස්සේ දෙස් - විදෙස් හී ඉදිරිපත් කළ ‘ස’ ප්‍රසංගය තරම් අන් ප්‍රසංග සාර්ථක නොවුණු බව ...
ප්‍රංශ ජනාධිපති වරණය සාර්කෝසිට ප්‍රභල අභියෝගයක් Lanka hot news lankahotnews.orgප්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසිට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇතැයි සැලකෙන ප්‍රංශ ජනාධිපතිවරණය අද පැවැත්වේ. ශක්තිමත් ප්රංශයක් ගොඩනගමු යන්න ජනාධිපති සාර්කෝසිගේ මෙවර ප්රචාරක තේමාව වී ඇත. වමටත් අවස්ථාවක් යන්න තේමා කර ගත් සමාජවාදී පක්ෂ අපේක්ෂක ෆ්රාන්සුවා හොලන්ඬේගෙන් ජනාධිපති සාර්කෝසිට දැඩි අභියෝගයක් එල්ල වී ඇත. අපේක්ෂකයන් දස දෙනෙකු ප්‍රංශ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඉන් කිසිවෙකු හෝ සියයට 50කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ...
අධ්‍යපන ක්ෂේත්රයේ පැනනැගි අර්බුද විසදන්න මොරටුව විශ්වවිද්‍යාලය සටන් බිමට Lanka hot news විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුවලට වහා විසඳුම් ලබාදී සරසවි වහා විවෘත කරන ලෙසත්, උසස්පෙළ Z Score ගැටළුවෙන් අසාධාරණයට පත් සිසුන්ට වහා සාධාරණය ඉටු කරන ලෙසත්ආණ්ඩුවට බල කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් අද දින උද්ඝෝෂණ පාගමනක් පවත්වන ලදී.මොරටුව විශ්වවිද්‍යාලයීය සිසු සංගම් එකමුතුව විසින් පැවැත්වූ මෙම උද්ඝෝෂණය විශ්වවිද්‍යාලය අසලින් උදෑසන 10.00ට ගමන් අරඹා ගාළුපාර දක්වා ගමන් කර නැවතත් විශ්වවිද්‍යාලය වෙත පැමිණුනි. පොලීසිය වාරණ නියෝගයක් ලබාගෙන ...