ජවිපෙ කට්ටිවාදීන්ට පොඩි රත්නේ එකතු වේ Lanka hot news 1983 ජවිපෙ තහනමට ඉතා ආසන්න වකවානුවේ ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් ඉවත්වූ පොඩි රත්නෙ හෙවත් ADP රත්නායක මහතා මේවන විට ජවිපෙ කට්ටිවාදී පිලේ මහ පුටුවක අසුන් ගන්වා ඇත. කට්ටිවාදී දේශපාලනය වැලදගත් පොඩි රත්නගේ දේශපාලන මතය වූයේ දෙමළ ඊලම් සන්නද්ධ ව්‍යාපරයේ අරගලයට ජවිපෙ පූර්ණ සහයෝගය දැක්විය යුතුබවයි. ලයනල් බෝපගේ මහතා දැරූ ස්වයං තීරණ අයිතිය දීමටත් එහා යමින් LTTE ජනඅරගලයක් බව ඔහු ප්‍රකාශකලා. ඊට ...
කිලිනොච්චියේ කැලෑවක කොටි පිළිබද හෝඩුවාවක් Lanka hot news කිලිනොච්චිය අක්කරායන් එට්ටාන්කට්ටයිහි ඝන වනාන්තර ප්‍රදේශයේ සිට ජනතාවන් ජීවත්වන ප්‍රදේශයට ඇතුළුවූ කොටියකු නිසා දැඩි නොසන්සුන් තත්වයක් ඇතිව තිබේ. එම කොටියට වෙඩිතැබීමේ හමුදා උත්සාහයද අසාර්ථකවී තිබේ. ...
යාපනයේ ගාන්ධි ප්‍රතිමාවක් විනාශ කරයි Lanka hot news පසුගිය වසර ජනවාරි මස අරියාලයි ගාන්ධි ජනසමාජ මධ්‍යස්ථානයට ඉදිරිපිට ඉදිකළ ගාන්ධි ප්‍රතිමාව මෙලෙස විනාශකර තිබේ.යාපනය අරියාලයි ප්‍රදේශයේදී තිබූ මහාත්මා ගාන්ධි මහතාගේ ප්‍රතිමාව විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසා තිබේ.මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලට අනුව පරික්ෂණ ආරම්භකර ඇතයිද අජිත් රෝහණ මහතා පවසා තිබේ. මෙහිදි ලැබුණු තොරතුරුවලට අනුව යාපනය අරියාලයි ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු ...
ශිව ලිංගයත් යෝනි ගලත් සොරකම් කරයි - ශිව දේවාලය අනාරක්ෂිතයි Lanka hot news lankahotnews.orgපොළොන්නරුව පූජා භූමියේ පිහිටි විශාලතම ශිව දේවාලය නිධන් සොරුන් විසින් විනාශ කර තිබේ. අඩි 4ක් පමණ උසින් යුත් ශිව ලිංගය ද සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවද ශිව දේවාලය ඇතුලේ ශිව ලිංගය තැන්පත් කර ඇති ගර්භ ගෘහයේ යෝනි ගල ඉවත් කර අඩි තුනහමාරක වලක් හාරා ඇතැයි ඒ පිළිබදව පරික්ෂණ සිදුකරන පුරාවිද්‍යා නිළධාරින් කියා සිටි.ශිව ලිංගය සිටුවා තිබූ ප්‍රදේශය කැණීම් කර ...
ඉන්දීය උප මහා ද්වීපය චීනයෙන් ආරක්ෂා කොට ඇත Lanka hot news lankahotnews.orgයුධ හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පැවසුවේ, ඉන්දු - ශ්‍රී ලංකා හමුදා සබඳතා ශක්තිමත් කිරීම සංචාරයේ අරමුණ බවය.මෙහිදී ඉන්දීය යුධ නාවික සහ ගුවන් හමුදාපතිවරුන් සමග ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය සාකච්ඡා පවත්වා තිබේ.ඉන්දීය සාගරය තුළ චීනයේ බලපෑම වර්ධනය වුවද එය ඉන්දීය උප මහා ද්වීපයට තර්ජනයක් නොවන බව යුද හමුදාපති ලූතිනන් ...
පළාත් සභා මැතිවරණයට පෙර මත්තල ගුවන් තොටුපොලේ විවෘත්ත කිරීමක් Lanka hot news www.lankahotnews.orgශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොල මත්තල මේ දිනවල ඉදිවෙමින් තිබේ. ඉන් 70%ක වැඩ කටයුතු අවසන් බවයි රජය පවසන්නේ. චීන ජාතිකයන් සහ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් දහසකට වැඩි ප්‍රමාණයක් මෙහි ඉදිකිරීම් කටයුතු වල නිරත වන බවත් ලෝකයේ නවීනතම ගුවන් තොටුපළක ගොඩබැස්සවිය හැකි නවීනතම ගුවන් යානය මෙම ගුවන්තොටුපළට ගොඩබෑ හැකි බවත් රජය කියයි.ඇමරිකානු ඩොලර් බිලියන 209 ක වියදමින් ඉදිකෙරෙන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ...
බෞද්ධ භික්ෂූන්ගේ ආහාර වට්ටෝරුව ප්‍රසිද්ධියට - මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක් Lanka hot news බෞද්ධ භික්ෂූන්ට කලක සිටම පැවති මහත් ගැටලුවක් වූයේ තම ආහාරය අනෙකා මත තීරණය වීමය. දායකයින් දානය ලබා දෙන්නේ කෙසේද එය ආහාරයට ගැනීම බෞද්ධ භික්ෂුවගේ සිරිතයි. එහි ඇති අඩු පාඩු හොද නරක බෞද්ධ භික්ෂූන් කල්පනා නොකරන්නේ ආහාරය පිළිබද ඇල්මක් බැදීමක් නොමැති නිසාය. එහි අරමුණ කුසට අහරක් මිස එහි ඇති රස නීරස පිළිබද බැදීමක් නොමැති නිසා දායකයන් දෙන ඕනෑම අහරක් සොයාබැලීමකින් තොරව ...
මහරජ අන නොතකා බණ්ඩාරවෙල අයවැයත් ආණ්ඩුව පරදවයි Lanka hot news lankahotnews.orgඑක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ. එහි සභාපති උදය කිත්සිරි පැවසුවේ, අයවැයට පක්ෂව ඡන්ද 4ක් ලැබී ඇති අතර ඊට විපක්ෂව ඡන්ද 5ක් ලැබුණු බවයි.ඒ සඳහා රහස් ඡන්දයක් පැවති අතර එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට විපක්ෂව ඡන්දය භාවිත කර ඇති බව ද ඔහු පැවසීය.ඔහු සඳහන් කළේ, ඒ අනුව එක් වැඩි ඡන්දයකින් අයවැය පරාජයට ...
ජනතාවගෙන් ගුටි බැට කෑ ඇමති ලැයිස්තුවට සුසන්ත පුංචිනිලමේ Lanka hot news කන්තලේ 87 ප්‍රදේශයේදී ධීවරයන් පිරිසකෙගන්ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාට ගුටි ප්‍රහාරයකට ලක්ව ඇත. මෙහිදී සුසන්ත පුංචි නිලමේ මහතාව බේරා ගැනීමට පැමිණි ඔහුගේ ආරක්ෂකයින්ට සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාටත් ධිවරයන්ගේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවී ඇත.ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසන්ත පුංචි නිලමේ මහතා කන්තලේ 87 ප්‍රෙද්ශයේ කන්තලේ වැව ආශිතව ජීවිකාව ගැටගසා ගන්නා මිරිධිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් ...
ජමින්ද සිරිවර්ධන කට්ටිවාදී දේශපාලනයෙන් ඉවතට Lanka hot news ජවිපෙ කට්වාදී දේශපාලන ප්රවනතාවය මේ වන විට තම උපතින්ම උරුම වූ අවසානය අත්පත් කොට ගනිමින් සිටියි. ජවිපෙ දේශපාලනය පත්තර වලින් කරන්නේ යැයි හඩ තැලූ මෙම ප්රවනතාවය තම මධ්‍යමකාරක සභාව රැස්වන දිනය හා එහි ගැටලු මාධ්‍ය වල පිටු සැරසීමට යොදා ගනී. උපතින්ම අවස්ථාවාදී නිර්ධන පංති දේශපාලනයකට ප්රෙව්ශවූ මෙම ප්රවනතාවය නවතම ගොදුර මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් දේශපාලන කරලියට පැමිණි ජමින්ද සිරිවර්ධනයි. පෙරටුගාමී ...
ලෝක වෙළද පොලේ තේ මිල වැඩිවුනත් රටට ලාභයක් නෑ Lanka hot news lankahotnews.org ගිය වසරට සාපේක්ෂව 2011 මෙවර තේ මිල ඉහල යමින් පවතී. නමුත් ඩොලරයේ බිද වැටීම නිසා තේ වල මිල ගිය වසරටත් වඩා පහල මිලක පවතී. ඒ නිසා තේ කර්මාන්තයේ මේ දිනවල ලැබිය යුතු ලාභය රටට ගලා එන්නේ නැත. මේ සතියේ තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 396.54 ක් පමණ වූ අතර එය ඩොලර් වටිනාකම අනුව ගත්විට ඩොලර් 3.06 කි. 2011 අදාළ ...
රාජපක්ෂ පවුල් වාදය නිසා රජයේ මාධ්‍යය ජනතාවගෙන් දුරස් වෙලා Lanka hot news lankahotnews.orgරජයේ මාධ්‍ය ආයතන රාජපක්ෂ පවුලේ නාලිකාවක් බවට පත්වී ඇතැයි විපක්ෂය විසින් නගනා චෝදනාවන් තමන්ද පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.එය එසේ නොවිය යුතු බව තමන් පිළිගන්නා බවත්,ඒ පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.පසුගිය කාලයේ මමයි ජනාධිපතිතුමයි අපේ අම්මයි මල්ලිලා දෙන්නයි නිව්ස් බලනකොට ...
තෙල් සොයායන නෞකාව නාමල් බලාසිටියදී ජනපති අතින් දියඹට Lanka hot news නාරා ආයතනයේ සමුද්‍රිකා පර්යේෂණ නෞකාව ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් දියඹට දියත් කෙරින. හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ දි මෙම නෞකාව දියඹට දියත් කිරීමේ උත්සවය පැවැත්විනි. මෙම උත්සව අසවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුවූ පා.ම. නාමල් රාජපක්ෂ මහතාද සහභාගී විය. දිවා රාත්‍රී වෙහෙසී රටගොඩනැගීමට මහන්සිවන නාමල් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගීවීම විශේෂත්වයක් බව රජයේ මාධ්‍ය පැවසූයේය. සමුද්‍රිකා නෞකාව, ...
මට කරන චෝදනා චැනල් 4න් කරන චෝදනා වගේ එකක් Lanka hot news lankahotnews.orgජිනීවා යෝජනාත් සමග ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය සොයා බැලිය යුතු බවත් තමා ජිනීවා සිටියදී ලැබූ ජය ඉන් අනතුරුව නොලද බවත් පරාජයට හේතු සෙවිය යුතු බවත් මුලින් ශ්‍රී ලංකාව සමග සිටි රටවල් මෙවර අහිමිවූයේ ඇයි අදී ප්‍රශ්ණ කිරීම් නිසා රාජ උදහසට ලක්වීමට ඉඩ ඇති ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා තමන්ට නිල වශයෙන් විරුද්ධව චෝදනා පත්‍රයකුත් නැති බව ප්‍රකාශ ...
කොටි මහවිරු සැමරුම් අත්හදා බලයි Lanka hot news lankahotnews.orgහිටපු කොටි නායක වෙළුපිල්ලේ උපන් දිනය වෙනුවෙන් කොටි හිතවාදී පිරිස් ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකදී පත්‍රිකා බෙදා හැරීමක් හා පෝසටර් ව්‍යපාරයක් දියත් කොට ඇත. සාම්පූර් අවතැන් වැසියන් වෙසෙන කිලිවෙඞ්ඩි සුභසාධන මධ්‍යස්ථාන භූමියේ දමාගොස් තිබූඅත්පත්රිකා කිහිපයකින් පැවසෙන්නේ කොටි නායකයා මිය නොගිය බවත් කිසිදිනෙක කොටි නොනවතින බවත් කොටින්ගේ විශ්වාසය දෙමළ ඊළම බවත්ය. මේ අතර ත්‍රිකුණාමලය සාම්පල්තිවු ප්‍රදේශයේ රතු පැහැ අකුරින් ලියා අලවා තිබූ පෝස්ටර්වල ...
වෛද්‍ය පර්යේෂණ ආයතනය පිස්සු කෙලිනවා Lanka hot news lankahotnews.orgවෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පැවැත්වූවායැයි කියන පර්යේෂණ වල විශ්වාසය බරපතල ලෙස බිද වැටෙමින් පවතින්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණ ලාංකීය අවශ්‍ය තාවයන්ගෙන් වියුක්ත්තව සංදර්ශනාත්මකව මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරෙන නිසායි. සමහර පර්යේෂණ ප්‍රතිඵල අන්තර් ජාලයෙන් ප්‍රසිද්ධ කරන ලද ඒවා මුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සොයා ගත්තා ලෙස ප්‍රකාශයට පත් කරයි. මීට මාස කිහිපයකට පෙර ප්ලාස්ටික් වතුර බෝතල් එක වරකට වඩා භාවිතය ශරීර ...
අවසන් දින දැයට කිරුල සෙනග අඩුයි Lanka hot news lankahotnews.orgනුරාධපුරය, ඔයාමඩුවේදී පසුගිය 04 වන දින ආරම්භ වූ 2012 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය පෙබරවාරි 10 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විශාල ජනකායක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීම හේතුවෙන් එය 12 දින දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අණ කොට තිබුණි.(11) දිනය වන විට ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලක්ෂ 25කට අධික පිරිසක් පැමිණි බව සංවිධායක කමිටුව සඳහන් කළේය. ඔයාමඩුවේ අක්කර ...
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් Lanka hot news lankahotnews.orgමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ ඛනිජ තෙල් ගවේෂණයේ යෙදෙන Cairn India සමාගම සිය ගවේෂණ කටයුතු පිළිබඳ නවතම තොරතුරු අනාවරණය කරයි. මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ දැනට ගෑස් ඇතැයි සොයාගෙන තිබෙන ලිං දෙකෙන් අඩුම තරමේ එකකින්වත් වාණිජ මට්ටමින් ගෑස් නිපදවීමට හැකියැයි තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි. සමාගම විසින් පසුගිය වසරේදී මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ කණින ලද තෙල් ලිං තුනෙන් දෙකක ස්වභාවික ගෑස් ...
ලන්ඩන් හිමි නම ස්ත්‍රී දූෂණ චෝදනා වලින් නිදහස්? Lanka hot news lankahotnews.orgබාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වැරදිකරු කෙරුන ලන්ඩන් තේම්ස් බෞද්ධ විහාරාධිපති පහලගම සෝමරතන නාහිමියන්ට ලන්ඩනයේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම විය. විහාරාධිපති හිමියන් වරද පිළිනොගැනීම නිසා නඩුව මෙපමණ කාලයක් දීර්ඝ වීමට හේතු වීය. 1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට එහිමියන් වැරදිකරු බව පසුගිය මැයි මාසයේදී අධිකරණය තීන්දු කළේය. ...
නිධන් හොරු සමග දරුවා ගියේ කැමැත්තෙන්, බිලි දීම බොරුවක් පොලීසිය කියයි Lanka hot news lankahotnews.orgවාලච්චේන ප්‍රදේශයේ දරුවෙකු නිධන් හෑරීම සඳහා බිලි දීමට රැගෙන ගියේ යයි පැවසෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොලීසිය පවසයි. පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ මාදම්පෙ ප්‍රදේශයේ කුකුල් ගොවිපලක සේවය සඳහා සිය කැමැත්තෙන් දරුවා අදාල වාහනයට වාලච්චේනදී නැඟ ඇති බවට තොරුතුරු හෙළිව ඇති බවයි. නිධානයක් ගැනීමට බිලීදම සඳහා දරුවෙක් පැහැරගෙන ගියේය යයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නිලධාරියා මේ අදහස් ...