චීනය සහ ජපානය අතර දූපත් ප්‍රශ්ණයට නැවත සාකච්ජා Lanka hot news lankahotnews.orgචීනය සහ ජපානය අතර දෙරට මුහුදු සීමාවන් පිළිබඳ තිබෙන ගැටලූකාරි තත්ත්වය නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් 16දින චීනයේ ගැන්ෂු නගරයේදී පැවැත්වෙනවා. වසර ගණනාවක් තිස්සේ චීනය සහ ජපානය අතර සෙන්කකු සහ ෂියායු දුපත් සම්බන්ධයෙන් ගැටලූකාරි තත්ත්වයක් පවතී. එම තත්ත්වය මෙම සාකච්ඡාවෙන් විසඳා ගැනීමට දෙරට විදේශ අමාත්‍යාංශ නියෝජිතයින් සහ ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයින් මෙම විශේෂ සාකච්ඡාවට අද සහභාගි වීමට නියමිතය. ...
සජිත්ගේ පුස් වෙඩි හා දයාසිරි ජයසේකරගේ හැගීම්බර නිමේෂය Lanka hot news සජිත්ගේ පුස් වෙඩි හා දයාසිරි ජයසේකරගේ හැගීම්බර නිමේෂය හෙට්ටිපොලදී දයාසිරි ජයසේකර මහතා එජාප ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු කැදවා භොජන සංග්‍රහයක් පැවැත්විය. මෙම අවස්ථාවට නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක්ද සම්බන්දව සිටියේය. උත්සවයේ මැදක් වන විට පිරිස බීමතින් සිටි අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා තම හඩ අවධි කලේ මෙම අවස්ථාවේදීය. එජාපය තුල ප්රජාතන්ත්රවාදය හැකිලී යෑමත් මතුවන අර්බුදයට එජාපයේ විසදුම් ප්‍රායෝගික නොවන බව ප්‍රකාශ ...
ප්‍රංශයේ නව ජනාධිපති එරට සමාජවාදී පක්ෂයේ ෆැන්සුවා හොලන්ඩේ Lanka hot news lankahotnews.orgප්‍රංශයේ හිටපුජනාධිපති නිකොලොස්සාර්කෝසි පරාජයට පත් කරමින් ඔලන්ඩ් මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් ෆැන්සුවා හොලන්ඩේ ජය හිමිකර ගෙන ඇත්තේ සියයට 51.7ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනි. නිකොලොස්සාර්කෝසි ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 48.3කි. 1980දශකයෙන් පසු සමාජවාදී අපේක්ෂකයෙකු ප්‍රංශ ජනාධිපති ලෙස තේරී පත්වූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂිතය. මෙම ජයග්රහණයෙන් අනතුරුවෆැන්සුවා හොලන්ඩේ මාධ්‍ය වෙත අදහස් ...
කාන්දුව කාගෙද කියල තාම දන්නෙ නෑ Lanka hot news lankahotnews.orgබ්ලූමැන්ඩල් මහවත්ත ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ තෙල් කාන්දුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් නළ මාර්ග වලින් වූ තෙල් කාන්දුවක් නොවන බව බව මේවන විට තහවුරු වී ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.ඊයේ දිනයේ පොලොව හාරා ඒ පිළිබඳ තහවුරු කරන ලද බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.තෙල් කාන්දුවන්නේ ලංකා ඛනිජ තෙල් තොග ...
ප්ලාස්ටික් කූඩ ප්රශ්නය දේශපාලන වාසියට ගන්න එපා ඇමති ජොනි, ජවිපෙට කියයි Lanka hot news lankahotnews.orgඑළවළු හා පළතුරු ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ භාවිතය සඳහා ගනු ලැබූ තීරණය කිසිඳු හේතුවක් මත යළි ආපස්සට නොගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.අනාරක්ෂිත ලෙස ගෝනි මඟින් එළවළු හා පළතුරු ප්‍රවාහනය කරන්නන්ට එරෙහිව අඛණ්ඩව නීතීය ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වා දෙයි.ප්ලාස්ටික් හා ලී ඇසුරුම්වල එළවළු ප්‍රවාහනය කිරීමේ දී ඇතිවන්නා වූ යම් යම් ප්‍රායෝගික ගැටලු සඳහා ...
රජය ව්‍යාපාර ගැන දන්නේ නැ. Lanka hot news රාජ්‍ය නිළධාරීන් ව්‍යාපාර කරන්න දන්නේ නැති නිසා පුද්ගලික අංශයේ අයව අරන් සමූපකාරයේ ලාභය වැඩි කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹදි පැවති සමූපකාර සේවක ආයතන සංග්‍රහය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් අමතමිනි."අපි මහ විනාශයක් කරා යනවා. තව අවුරුදු 5කින් ආපහු බලන්න වෙන්නේ කෝටි කීයක් අපි ණය වෙලා ද කියලා. රාජ්‍ය නිලධාරි මේ ...
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පුරවැසි අයිතිය සහ පාර්ලිමේනතු වරප්‍රසාද නැවත උල්ලංඝණය කරන්න එපා-චමල් රාජපක්ෂ Lanka hot news දිවි නැඟුම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම්දීම ව්‍යවස්ථානුකූල නොවන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි. එබැවින් මින් ඉදිරියට පාර්ලිමේන්තුවට අදාළ නියෝග නිකුත් කිරීමේ දී පුරවැසි අයිතිය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය නොවන ආකාරයට අධිකරණ තීන්දු නිකුත් කරන ලෙසට කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය. දිවි නැඟුම පනත් කෙටුම්පත මේ වනවිට සියළුම ස්ථාපිත පළාත්සභාවලින් සම්මත වී ඇතැයි අදාළ පළාත්සභාවල ආණ්ඩුකාරවරු විසින් ...
රිසානා ලබා දුන්නේත් මරා දැමුවේත් අල්ලාහ්ය Lanka hot news ගංජා පානය කල මිනිසාට සිහින ලෝකයක් මැවෙන අතර පාවෙන ගතියක් දැනේ. මිනිසා දෘෂ්ටිවාදයක හිරවූ විට මෙවැනි අපූරු සිහින තුල පාවෙන ගතියක් දැකිය හැකිය. එවන් අපූරු සිදු වීම් මේ දින වල සුලභව දැකිය. මන්ත්‍රී පුත්තුන්ගෙන් ගුටි කෑ හමුදා සෙබලු ගුටි නොකෑ බව කියයි. උපාධිධාරීන්ට රැකියා ස්ථිර නොවුනත් රැකියා ස්ථිර වූ බව කියයි. අතවරයට ලක්වූ සිසුවියන් තමන්ට එසේ නොවුන බව කියයි. පොලිස් ...
මහින්ද චින්තන ප්‍රතිපත්තිය පුලුල් වේ ශ්‍රී ලංකාවට බදු සතියක් Lanka hot news ජනතාවට බදු එපා වී ඇත. නමුත් රජයට බදු ගෙවීම සදහා ජනතාවගේ අකමැත්ත ප්රකාශවන ස්ථානයන් නිර්වින්දනය කරමින් වින්දනීය බදු ගෙවීමකට රට යොමු කරවීමේ උවමනාවක් පහලව ඇත. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවකට අනුව රටේ ක්‍රියාත්මක බදු ක්‍රමය පිළිබඳව මහජනතාව තුළ දැනුවත්භාවයක් ඇති කිරීම පිණිස සෑම වසරකම නොවැම්බර් මස 01- 08 දින දක්වා බදු සතියක් ප්‍රකාශයට ...
ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ කීකරු ගෝලයා අල් කයිඩා සංවිධානයයි Lanka hot news පසුගිය ඉතිහාසයේ ඇමෙරිකානු යුධ මෙහෙයුම් ඉතිහාසය දෙස බලද්දී ඇමෙරිකාව විසින් පෙරලා දැමීමට ඉලක්ක කල රාජ්‍යයන් අල් කයිඩා දේශපාලනයට එරෙහි වූ රටවල් වේ. උදාහරණ ලෙස ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව, අද සිරියාව අදී රටවල් තුල අල් කයිඩා බලය ස්තාපිත කිරීමට ක්‍රියා කොට ඇත.ඉරාකයට එරෙහි යුද්ධය දියත් කලේ "මනුෂ්‍ය නාශක අවි” අල් කයිඩාව අතට පත්වීමේ දැවැන්ත තර්ජනයක් පිලිබඳ පට්ටපල් බොරුවමත පිහිටාය. සිරියාවට එරෙහි ඍජු ...
දෙමළ ඩයස්පෝරාව කේ.පී. යොදා කඩේ අරින හැටි කෙහෙලිය පෙන්වා දෙයි Lanka hot news එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ හිටපු ප්‍රධානී කේ.පී. යොදාගෙන දෙමළ ඩයස්පෝරාව සමඟ කරන සාකච්ඡා බොහෝදුරට සාර්ථක වෙමින් පවතින බව ආණ්ඩුව මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.මෙසේ දෙමළ ඩයස්පෝරාව සමඟ ගනුදෙනු කිරීමට කේ.පී. යොදාගැනීමට හැකියාව ලැබී තිබෙන නිසා යම් අධිකරණ කටයුත්තකදී ඔහු රජයේ සාක්කිකරුවකු ලෙස යොදාගැනීම වරදක් නොවන බවද හෙතෙම පැවැසීය. මෙය ඉතා සරල කාරණයක් නොවන බව ...
රාජපක්ෂවරුන් බලයේ සිටින තාක් කල් මට අත තියන්න කාටවත් බෑ Lanka hot news lankahotnews.orgකැලණියේ සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද කියා සිටියේ ආසන සංවිධායකවරයෙකු ඉවත් කළ හැක්කේත් ,සංවිධායකවරයෙකුට එරෙහිව විනය ක්‍රියා මාර්ගයක් ගත හැක්කේත් ජනාධිපතිවරයාට පමණක් බවයි. ඒ නිසාම ඉදිරියටත් කැලණිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා වශයෙන් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කටයුතු කරනු ඇති බවත්, පක්ෂයේ සෙසු ක්‍රියාකාරීන් ක්‍රියා කළ යුත්තේ ආසන සංවිධායකවරයාගේ අනුදැනුම මත බවත් බැසිල් ...
2012.12.21 ලෝක විනාශය, පිටසක්වල ජීව යානා ගොඩ බෑම මැද තෙල් මිල රු 10කින් ඉහලට Lanka hot news රටේ ජනතාව 2012.12.21 ලෝක විනාශය පිළිබදවත් එදිනට එතැයි කියන පිටසක්වල ජීව යානා ගොඩ බෑම හරහා සිදුවන පෘතුවි ආක්‍රමණයකක් ගැනද බිය වෙමින් සිටී. පෞද්ගලික දේපල ක්‍රමය සහිත සූරාකෑම අසමාන තාවය පිරුණ සමාජ තත්වයක මනූෂ්‍ය ජීවීන්ට මෙම තත්වය දරාගත නොහැක්කකි.ලෝක විනාශය 2012 වසරේ දෙසැම්බර් මාසයේ සිදු වෙතැයි කියන මතයට සාක්ෂිය වශයෙන් සටහන් කොටගෙන ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 603 දී සිට 683 දක්වා කාලයේ ...
ඇමති ජොන්ස්ටන් පොල් කයි Lanka hot news lankahotnews.orgපොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට ශ්‍රී ලංකාවේ පොල් හිඟය මඟහැරී තිබූ බැවින් මේ පියවර ගත් බව ඇමැතිවරයා ප්‍රකාශ කලේය. ...
අග විනිසුරු ගෙදර යැව්වා ප්‍රවීන ලෝක දේශපාලන විචාරක මොහාන් සමර නායක කියයි Lanka hot news අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කිරීම සඳහා 2013 ජනවාරි 11 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව ප්‍රකාරව එතුමිය ධූරයෙන් ඉවත් කිරීමේ නියෝගයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (13) උදෑසන අත්සන් තැබීය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (02) වගන්තිය අනුව මෙම පියවර ගන්නා ලදී.අග විනිසුරුතුමිය ධූරයෙන් ඉවත් කිරීමේ නියෝගය ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයෙකු සහ ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් අද ශිරාණි ...
ඊශ්‍රායලයට අපකීර්තියක් එක්කරමින් ඊජිප්තුව, ඊශ්‍රායලයේ ගෑස් සැපයුම නවතා දමයි Lanka hot news lankahotnews.orgඊජිප්තුව විසින් ඊශ්‍රායලයට ලබා දෙන ලද ස්වභාවික ගෑස් සැපයුම නවත්වන්නට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊජිප්තු ස්වභාවික ගෑස් සපයන ආයතන විසින් පසුගිය ඉරිදා දින සිට මෙම අත්හිටවීම කි‍්‍රියාත්මක වන බවට දැනුම් දී ඇති අතර ඊශ්‍රායලය මාස 4 කින් තම බිලියන 8 ක පමන වන ගෙවිම් සිදු කර නැති බවත් මෙම ආයතන අතර ප්‍රධානි මොහොමඩි සොහිබි පෙන්වා දෙයි.අනෙකුත් ...
සමාජවාදී කියුබාවට සැබෑ ලෙසම සහායකොට ඇත්තේ ජවිපෙ පමණි Lanka hot news ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිට මේ දක්වාම සමාජවාදී කියුබාවට දෙගඩියාවෙන් තොරව සහයෝගය පළ කිරීම අගයකරනු වස් කියුබානු රජය ජනතා විමුක්ති පෙරමුණට මිත්‍රත්වයේ පදක්කම පිරිනැමීය.කියුබානු රජය සමග විවිධ සබදතා ලංකාවේ පක්ෂ පවත්වන නමුදු සමාජවාදී සොවියට් දේශය සහ චීනය එම පක්ෂ කෙරේ දැක්වූ ආකල්පයට වඩා වෙනස් ස්ථාවරයක හිදිමින් කටයුතු කරන රටක් ලෙස කියුබාව ප්‍රසිද්ධියට පත්ව ඇත. හිටපු කියුබානු නායක වරක් 1970 ...
දුමින්ද පැමිණි වහා අත්අඩංගුවේ-රහස් පොලිසිය Lanka hot news lankahotnews.orgභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලිසිය අද(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.ඒ අදාළ පැමිණිල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද කැඳවු අවස්ථාවේදී ය.දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මේ වන විට අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී ...
තමිල්නාඩුවට දුරස්ව හමුදා අභ්‍යාස පැවැත්වීමට ඉන්දියාව කටයුතු කරයි Lanka hot news ශ්‍රි ලංකා නාවික හමුදාව සමග අඛණ්ඩව අභ්‍යාසවල යෙදීමට සුදානම් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. තමිල්නාඩුව, ආන්ද්‍රා ප්‍රදේශ් , කේරලය හා කර්නාටක ප්‍රාන්තවලට ඈතින් පිහිටි ප්‍රදේශවලදී එම අභ්‍යාසවල යෙදීමට නියමිතයි. ඉන්දීය ආරක්ෂක ප්‍රධානීහු ඒ බව විදේශ ප්රවෘත්ති සේවාවලට ද ප්‍රකාශ කළහ. ඉන්දු ශ්‍රි ලංකා ආරක්ෂක සබඳතා වර්ධනය කරගැනිමේ වැඩපිළිවෙළට තමිල්නාඩුවේ ඇතැම් දේශපාලන කණ්ඩායම් විරෝධය පළකරයි. එභෙත් එවැනි විරෝධතා මතුවන ප්‍රාන්තවලින් ...
අධ්‍යාපනයට 6%ක් ඉල්ලද්දී සෞබ්‍යයට 5%ක් ඉල්ලා තවත් සටනක් Lanka hot news මේ රටේ සෞඛ්‍යය ක්ෂේත්රය වෙනුවෙන් අඩුම වශයෙන් 5%ක්වත් වෙන්කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරකසභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.පසුගිය දා පැවති සේනක බිබිලේ අනුස්මරන දේශනය පවත්වමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් "සමාජ සුභසාධන කටයුතු වෙනුවෙන් රජය විසින් කළයුතු මැදිහත්වීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් සීග්‍රයෙන් අඩුකරමින් තිබෙනවා. එය අධ්‍යාපනයට වගේම සෞඛ්‍යයටත් ...