- මේ නත්තලට ගෙදර යන්න - ගරුවගේ Mix එක දෙසැම්බර් සීතල .. පටන් ගන්නකොට….., හිතුවා මම…, මේ නත්තලට ගෙදර යන්නට… ලෙඩ ඇදේ.. අප්පාට…හීතල ඇති…., අරගෙන ..උනුසුම් කබායක්…මල්වත්තෙන්…, හිතුවා මම…, මේ නත්තලට ගෙදර යන්නට… අම්මාට ..පල්ලි යන්නට…., හරි හැටි ඇදුමක්…නැතිව ඇති……., අරගෙන…ලස්සන කම්බායක්…දෙවැනි..හරස් වීදෙයෙන්.., හිතුවා මම…, මේ නත්තලට ගෙදර යන්නට… නංගිලාට…ගව ලෙන හදන්න…., සුරුවම්…නැතුව ඇති……, අරෙගෙන..පුන්චි සුරුවම් පෙට්ටියක්&

- කතිර යුද්ධෙ - ගරුවගේ Mix එක බොල් සුලන්.. ගිනි අරන්… ගිනියමක් මහ බැද්දෙ.. පල් හොරුන් … සිල් අරන්.. පින්කමක් ගම් මැද්දෙ.. සිදී සිල්පද… විසුරුව දසත ..ලේ බිදු… වදී පාරට.. පිසදමා අමන පිනි බිදු… වැදී වදමට… උතුරනා…පැසුනු…රා බිදු…. රකී යහමට…. නොවදිනා…නමුදු නරනිදු….. කතිරයක් ඉල්ලගෙන.. ගෙට වදී නෙක සත්තු…… යුද්ධයක්..දිනන්නට… සේනාව සිට ගත්තු…. මල් පහන් සුවද දුම්… අතට ගත්..සිල්වත්තු දිනනකන්…බොහොම හොද… මැටි ඇමති මැති පුත්තු….! ..

වාසනා කොල ! ගරුවගේ Mix එක ඇවිද …හිරු මත….. උණු තාර මත… පතිත….., ඔසවා …..ගඩොල්…. හිසකේ…වී …තඹව…., ගලා..ගිය දහදියෙන්… යකඩ…දියවී..හැදෙන…., කාසි..අහුලන්නෙ …ඔහු…. අඹු දරුන්…සනසන්නට…. අහවරව කාරිය…, හැරුණි….හිරු අවරට….., ඉරි තැලුනු…පා යුග…., මිරි වැඩිය…පස නොලද….., සෙමෙන්…ගමනින් …පැලට…. සුරුට්ටුව …එක අතෙක….. දිවිය …සටනකි…ඔහුට… අකුරු..නූගත්..කමට… හමු වෙ

- රජුගේ අසරුවො - ගරුවගේ Mix එක දෑස් බැදි මිනිසුන්… දුවයි..ඒ මේ අත….. දෑත් බැදි ළදරුවන්…. විසල් පිට්ටනියක….. රජුගේ අසරුවන්…. සෑදලය..නැති අසු මත…… පිම්මේ දුවයි…. කොච්චිය අල්ලන්නට…. මේ සියල් මැද… හති අරිමු අපි… වෙනකෙනු දිව දිනූ තරගයකට….! ...

-මම නුඹව නොබැන්දෙමි !- ගරුවගේ Mix එක උනුහුමට ගැටෙයි.. දෙතොල් සීරුවෙන්… මම නුඹ සිඹිමි….. අතරමන්ව අතැගිලි ලූ ලූ අත….. සිරුරත… මම නුඹ….ස්පර්ෂ කරමි….. වැසී අඩවන්ව …දෙනත්…. නුරා…මත් කොට…. වැසුනු…නෙත් මා…ඉදිරිපිට…. මම නුඹ….දකිමි…. හුයෙන් බැදි දහසකුත් බැදීම…. උඩ පහල යමින් මා මත…. අවැසිය…සිදිමි….. මම නුඹව නොබැන්දෙමි…..! ...
-මම නුඹව නොබැන්දෙමි !- ගරුවගේ Mix එක උනුහුමට ගැටෙයි.. දෙතොල් සීරුවෙන්… මම නුඹ සිඹිමි….. අතරමන්ව අතැගිලි ලූ ලූ අත….. සිරුරත… මම නුඹ….ස්පර්ෂ කරමි….. වැසී අඩවන්ව …දෙනත්…. නුරා…මත් කොට…. වැසුනු…නෙත් මා…ඉදිරිපිට…. මම නුඹ….දකිමි…. හුයෙන් බැදි දහසකුත් බැදීම…. උඩ පහල යමින් මා මත…. අවැසිය…සිදිමි….. මම නුඹව නොබැන්දෙමි…..! [An alternative end to the poem,gives a complete diffrent meaning] අමනාප විනිසුරන් සනසමින්…. මම නුඹව නොබැන්දෙ
-ඈ සහ මා !- ගරුවගේ Mix එක මම සෙමෙන් කතා කරමි, ඈ මදෙස බලයි…, ඈ හිනැහෙයි…….. මම උස් හඩින් කතා කරමි, ඈ මදෙස බලයි…, ඈ හිනැහෙයි……. මම තරහින් කතා කරමි, ඈ මදෙස බලයි…, ඈ හිනැහෙයි……. ඇය කතා කරන්නට උත්සහ කරයි…, මම ඈ දෙස බලමි.., මම අඬමි ! ...
- මහ එලියේ සැරිසරමින් – හොර්ටන් තැන්න ! ගරුවගේ Mix එක කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ. අපි ඉතින් කොහොමත් අවුරුද්දට කීප්වරක් කොහෙ හරි ඇවිදින්න යන්වනෙ.මෙ වර්ෂ 2011 දි එහෙම ගියපු වෙලාවක හොර්ටන් තැන්න ගැන කරපු පුන්චි වාර්තා වැඩසටහනක්.මේක බලල ඔයාලටත් යම් සතුටක් සමග හොර්ටන් තැන්නට යන්න ආසවක් ඇති උනානම් එක තමා අපේ සතුට. PS : ලගදිම කෙන්යානු මසයි මාරා සවාරිය ගැනත් ලියන්නම් ...
- කුරුටු කවියා - ගරුවගේ Mix එක නිමිත්ත :- “සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට” දනිමි මම… නොනිවැරදි බව.. මුත් සිතේ මට මෙලෙසට….. තැනූ කල කසුප් රජු…, සිහ ගිරිය.. නොසිතමි මම.. කැටපත් පවුර තිබුනේ.. කුරුටු ගී ලියන්නට….. මුත් එකල්… සිහ ගිරි පැමිනි දන…. කුරුටු ගා ඇත…..දහස් වදන් එය මත…… අගනෙමු අපි අද….. විචරමින්….. මහා කාව්‍ය වේමැයි……. අදත්…සිහගිරි…. බලන්නට යන දන… කුරුටු ගානවා දුටිමි…..නා නා ...
- දෙකඩ..තනිකඩ - ගරුවගේ Mix එක වැසුවෙමි..තේ කොප්පය පොතකින්… උණුසුම කැකැරෙන බව දැන දැන….. පොත යට…… වසාගතිමි..දෙනෙත.. දෙ අතින්… සිතිවිලි කැකැරෙන්නට..ඉඩ හැර… හිත යට…. අසා ඉමි හැඩුමන්… දෙකනින්… කදුලු ගලා යන්නට ඉඩ හැර සයුරට…. නැගී සිටියෙමි.. දෙපයින්…. ඔනෙ නෑ…තව කෙනෙක් මගෙ යහනට…….! ...
ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (අවසාන අතරමංවීම) ගරුවගේ Mix එක බොට්ස්වනාවත පය තැබූ පලමු අතරමන් වීම මෙතැනින් ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම) මෂාටු වනපෙතේ දෙවන අතරමන් වීම මෙතැනින් ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (දෙවන අතරමංවීම) ————————————————————————————————————————————————&
ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (දෙවන අතරමංවීම) ගරුවගේ Mix එක සුන්දර බොට්ස්වානාවට පය ගැසූ පළමු අතරමන් වීම මෙතැනින් කියවන්න. ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම) ———————————————————————————————————————————– මුල්ම ප්රශ්නය වුනේ ගමනාගමනයයි.හැඹරොන් නගරයේ සිට කිලෝමීටර 500කට එහා දුරකින් පිහිටි ලිංපොපෝ නිම්
ලිංපොපෝ නිම්නයේ මෂාටු ගස් අතර (පළමු අතරමංවීම) ගරුවගේ Mix එක මම ගුවන් යානයේ කවුලූවෙන් පිටත බැලීමි.උදෑසන හිරු කිරණින් පිබිදුනු අප්‍රිකානු භූමිය ශුෂ්ක බව මැදින් මුත් ලෙංගතුව සිනාසෙයි.මුල්වරට අප්‍රිකානු භූමිය ගුවනේ සිට දුටු මා එයින් අමන්දානන්දයට පත් වී සිටියෙමි.ගුවන් කවුලූවෙන් පහත පිහිටි දිදුලන පොළවේ ඡායාරූපයක් ගන්නට උත්සාහ කළ නමුත් මා සිතූ තරම් එය සාර්ථක නොවීය. පෙරදා, එනම් සිංහල අවුරුදු දා රාත්‍රියේ හදිසියෙන්ම ගුවන් ගත වුනු මා ඒ වනවිට පියඹමින් සිටියේ කෙන්යා රාජ්‍යයට ඉහළිනි.ගමනාන්තය ...
තිත්ත පැණි !! ගරුවගේ Mix එක පැණි රස මී පැණි තොලගා… තිත්තයි කියා..රවටා…. පෑල දොරින් රස පොදි බදින….පැණි තිත්ත හොරෙක් දුටුවෙමි….. ! පැණි මලු කද බැදන්….ගොස් ඈත පිටිසරට….හුණ්ඩුවෙන්…හුණ්ඩුව….ගෙන…බෙදයි…ඔහු සිල්ලරට….. සිල්ලරට..පැණිකා…..තිබූ..තුට්ටුවම…වනසා….වැලපෙති..ගම්..දනව්..ගම්…ණයට ගත් හාල්….කාලා….. මුදලාලි…තව තැනෙක….තිත්ත පැණි…හොයාගෙන…..පොදි බදින..අතර..තුර…… පැණි මුදලාලි ….දැක්කාද ? ...
කල වයස ! ගරුවගේ Mix එක නොඇරුනු ලියුම් පෙට්ටිය තුල…. ඉස්සරහ මේසෙ උඩ…. ටීවි එක ලග…පැත්තක…… කෑම මේසෙ..පිගන් ගොඩ යට ….. ජැන්ඩියට ඇදගත් …කොල්ලො…. බලා ඉන්නවා… මගේ නෙත ගැටෙනකන්…. ම්ගේ හිත නැවෙනකන්…… !!! ...
– නතාෂා – ගරුවගේ Mix එක මම විසල් වීදුරු කවුලුවෙන් ඈත දියඹ දෙස බලා සිටියෙමි රාත්‍රිය සාගරයට අලුත් චමත්කාරයක් එක්කර ඇත.තරු අතර ක්ෂිතිජයේ දිලෙන බොට්ටු එලි හදුනාගන්නට මම සියුම් වැයමක නිරත වීමි. Baby…where did you hide my bra? නතෂා තම විසල් පියයුරු අතින් වසා ගැනීමේ නිරර්තක උත්සහයක නියැලෙමින් සාලයේ ඇවිදියි. මම මුහුද දෙසම බලාගෙනම සෙමෙන් හිනැහුනෙමි.මම එය සැගවූයේ නැත.නමුත් එය සැගවී ඇති තැන මම දැන සිටියෙමි. ...