කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය (http://www1.kalaya.org/) Latest Posts Most Popular Posts
කාන්ට්ගේ පශ්චාත්තාපය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය කාන්ට්ගේ පශ්චාත්තාපය මා ඊයේ මංගලගේ රෙද්ද පල්ලෙන් (MRP) වැටුණු මිල සූත්‍රය ගැන කී දේ බොහෝ දෙනකුට තේරිලා නැහැ. මා ඇහුවෙ ඇතැම් තෙල් වර්ගයක මිල වෙනස් නොවන්න නම් බොර තෙල් මිල වැඩි වෙන විට අනෙක් විචල්‍ය තුනෙන් එකක්වත් අඩුවෙන්න ඕන කියලා. ඒ අඩු වුණෙ පිරිවැය ද බදු ද නැත්නම් වෙන මොකක්වත් ද? ඒකට උත්තරයක් නැහැ. පෙට්රල්වලට හැම විචල්‍යයක් ම වැඩි වෙලා ...
විශ්වාසභංගය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය විශ්වාසභංගය ඊයේ පළ වූ ලිපියෙහි එක් තැනක මෙසේ සඳහන් වුණා. “නන්දිකඩාල් ගැන කලකට පෙර දි අයිලන්ඩ් පත්‍රයෙහි ඉන්දියාවේ හිටපු හමුදා නිලධාරියකු ලියූ ලිපියක සඳහන් වූයේ ලංකා හමුදාව ජයග්‍රහණය කෙළේ ඉන්දියාව මැදිහත් නොවූ නිසා බවයි.” එය ලංකා හමුදාව ජයග්‍රහණය කෙළේ ඉන්දියාව මැදිහත් වූ නිසා බවයි ඉන්දීය හමුදා නිලධාරියා කියා ඇත්තේ ලෙස නිවැරදි විය යුතු ය. මෙහි දී ප්රශ්නය වන්නේ ඉන්දියාව මැදිහත් ...
රනිල්ට එරෙහිව රනිල් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රනිල්ට එරෙහිව රනිල් ජනාධිපති තමාට ප්‍රශ්නයක් තියෙන බව කියනවයි කියලා ආරංචියක් තියෙනවා. ඒක පළවෙලා තියෙන වෙබ් අඩවිය විශ්වාස කිරීම තරමක ප්‍රශ්නයක්. ඒත් අපි ප්රශ්නය සාකච්ඡා කරමු. ඒ වෙබ් අඩවිය විශ්වාස කරන නිසා නොව අපට යමක් ඉගෙන ගැනීමට. අගමැති ඉවත් කළොත් එය ව්‍යවස්ථානුකූල නොවන බව කියා දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලැස්මක් තියෙනවලු. අපි හිතමු එය ඇත්තක් කියලා. ජනාධිපති දෝෂාභියෝගයට මුහුණ දීම සඳහා ...
ජාතික චින්තනය හා දේශපාලනය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ජාතික චින්තනය හා දේශපාලනය ජාතික චින්තනය කියන්නෙ පැහැදිලිව ම රාජ්‍ය පාලනය පිළිබඳ ව ද සාකච්ඡා කරන ව්‍යාපාරයක්. එහෙත් එය එයට පමණක් සීමා වන්නේ නැහැ. ඉංගිරිසියෙන් පොලිටික්ස් යන්නෙන් අදහස් කරන්නේ දේශපාලනය නොවෙයි. එහෙත් අපට පොලිටික්ස් බටහිරින් ලැබුණේ දේශපාලනය මුල් කරගෙන බැවින් පොලිටික්ස් යන්න දේශපාලනය ලෙස පරිවර්තනය වී තිබෙනවා. මෙය ලංකාවේ ව්‍යවහාර වන්නේ අද බටහිර රටවල ව්‍යවහාර වන ආකාරයට. ඒ කියන්නේ ...
රනිල් මුල දී පත් කිරීම හා ඉවත් කිරීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රනිල් මුල දී පත් කිරීම හා ඉවත් කිරීම මෙරට ඇතැම් තරුණයන් කටයුතු කරන ආකාරය තේරුම් ගැනීමට අමාරුයි. පඬි පෝතකයකුට මා ගැන කණගාටුවක් හිතිලා. මා කියා සිටියා (මෙය කලිනුත් කියා තිබෙනවා) 2005 ජනවාරි නවවැනි දා මෛත්‍රිපාල අගමැති ලෙස රනිල් පත් කෙළේ දි මු අගමැතිව සිටිය දී ම කියා. එදින දිවුරුම් උත්සවයේ දී එවැනි අස් කිරීමේ ලිපියකට මෛත්‍රිපාල අත්සන් කරනවා නම් කළ ...
රනිල් ඉවත් කිරීම ගැන තවදුරටත් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රනිල් ඉවත් කිරීම ගැන තවදුරටත් අද යමපාලන ආණ්ඩුව බලයට පත්වීමේ තුන්වැනි සංවත්සරය බව බොහෝ දෙනා දන්නවා. අද බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 119 වැනි ජන් සංවත්සරය බවත් 1965 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් දඹරාවේ රතනසාර හිමි වෙඩි තබා අපවත් කිරීමේ පනස්වැනි සංවත්සරය බවත් කී දෙනකුට මතක ද? පඬි පෝතකයන් ඒ ගැන නොදැන සිටීවි. ඔවුන් දන්නේ යමපාලන කතා පමණයි. ඇතැම් කරුණක් තේරෙන්නේ තමන්ට පමණක් දැයි අසන ...
දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 12 කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 12 සංගක්කාර දේශපාලනයට එයි කියල කතා කරනවා. ඔහුගේ පියා ලාල් විජේනායකගෙ සමීප මිතුරකු බවත් දැන් කතා වෙනවා. ඒ දෙදෙනා ම නුවර නීතිඥයන්. මා පේරාදෙණියෙ ඉන්න කාලෙ ඉඳලා ලාල් දන්නවා. අප එකට සමසමාජ පක්ෂෙ වැඩ කළා. කාලෙකට ඉස්සර සංගක්කාර දේශපාලනයට ඒම ගන මා කී විට සුපුරුදු පරිදි කිසිවකු එය සතපහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔහුට එම් සී ...
ප්රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ප්රභාකරන් පරදවා ස්මාට් ජාතිකවාදීන්ට යටවීම ප්රභාකරන් ඝාතනය කෙරුණු දිනයේ ඒ ගැනත් යමක් කියන්න ඕන. ඉන්දියාව මේ මෙහෙයුම් සම්බන්ධ ව දැක් වූ ආකල්පය කුමක් ද? අද අපට එය වැදගත් වෙනවා. ඒ වෙන මොකකටවත් නොවෙයි අපේ රාජ්‍යය එනම් සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවා ඒ පවත්වා ගෙන යෑමට. මේ ලිපිවලින් එතරම් ඵලක් නොවන බව මා දන්නවා. එහෙත් ඒ ලියන්න ඕන කිහිප දෙනකුටවත් වැඩක් ...
භාරකාර ආණ්ඩුවක් කුමකට ද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය භාරකාර ආණ්ඩුවක් කුමකට ද? භාරකාර ආණ්ඩුවක් ගැන අප කියා ටික දවසක්. අද බොහෝ දෙනා ඒ ගැන කතා කරනවා. එහෙත් සුපුරුදු පරිදි භාරකාර ආණ්ඩුවක් කියන්නෙ කුමක් දැයි දන්නේ නැහැ. මෙරට ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සාක්ෂතාරව වැඩිවීම තරමට විචාරශීලී බව වැඩි නො වීම. අද පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින ලෙස ජනාධිපතිට බලකරන කී දෙනකු ඒ සම්බන්ධ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා තියෙනවා ද? අප බටහිරයන් ...
පෙළපාළි හා තොරං කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පෙළපාළි හා තොරං ආණ්ඩුව මැයි පෙළපාළි පැවැත්වීම කල් දාලා. ඒ මැයි දිනය වෙසක් පෝය දිනයට වැටෙන නිසා. වෙසක් දවසෙ මැයි පෙළපාළි යන්න අමාරුයි. ත්‍රිරෝද පක්ෂවලට එය බලපාන්නෙ නැහැ. සමහර පක්ෂ කණ්ඩායම් මැයි දිනය සමරන්නෙ කුඩා ශාලාවල. ජනමාධ්‍ය නොවන්න ඒ රැස්වීම් පැවැත්වූවා ද නැද්ද යන්න දැනගන්න පුළුවන් රැස්වීමට ගිය අයට පමණයි. ඒ අය මැයි දිනය වෙසක් දිනයේ ම පවත්වාවි. එසේ පැවැත්වීම ...
විස්ස ගැන වැරදුණොත් නිවැරදි කරන්න බැහැ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය විස්ස ගැන වැරදුණොත් නිවැරදි කරන්න බැහැ තවම විස්ස කෙටුම්පත දැකලා නැහැ ඒ නිසා මොකුත් කියන්න බැහැ අපි තීරණයක් අරගෙන කියන්නම් ආදී කතා විවිධ පක්ෂවලින් ඒ කියන්නෙ, ඒවායෙ නායකයන්ගෙන් කියැවෙනවා. ඔය කෙටුම්පත ඕන නම් ජ වි පෙරමුණෙන් ඉල්ලගෙන කියවන්න පුළුවන්. දි අයිලන්ඩ් පත්තරේ ඒකෙ තියෙන දේ ගැන කෙටි සටහනක් පළ වුණා. දි අයිලන්ඩ් පත්තරේට ගන්න පුළුවන් වුණා නම් අනෙක් පත්තරවලට ගන්න ...
එස් බී හා ඉන්දියාව කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය එස් බී හා ඉන්දියාව අද ඇතැමුන් සිතා සිටින්නේ මහින්ද නොවරදින සුළු පුද්ගලයකු කියායි. ඔහුගේ දේශපාලන නායකත්වයෙන් කොටි පැරද වූ බව සැබෑ ය. එහෙත් ඔහු එතැනට ඉබේ ආවා නො වේ. 2005 දී ඔහු ජනාධිපති පදවියට පත්වන විටත් ඔහු කොටි සමග සාකච්ඡා කළ යුතුය යන ස්ථාවරයේ පිහිටියා. ඔහුට විසඳීම සඳහා දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් තිබුණා. ඒ විසඳීම සඳහා ඔහු කොටින් සමග සාකච්ඡා ...
රනිල්ගේ හතරවරන් දෙවියෝ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය නලින් ද සිල්වා 2018-12-05
කෝමේ සංහිඳියාව කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය කෝමේ සංහිඳියාව ජනවාරි එකොළොස්වැනි දා රිවිර පුවත්පතේ පළ වූ ලිපියකින් සියම් මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ අනුනායක ඕමාරේ කසස්ප හිමිපාණන් වහන්සේ වැදගත් හෙළිරවුවක් කර තිබුණා. යාපනයේ නාග විහාරාධිපතීන් වහන්සේගේ ආදාහන පූජොත්සවය තහනම් කිරීමට යාපනයේ මහේස්ත්‍රාත්වරයකු දී ඇති තීන්දුවක් පිළිබඳ උන්වහන්සේ සඳහන් කර තිබුණා. මේ ලිපිය ජාතික යැයි කියා ගන්නා වෙනත් පුවත්පතකට ද යවා ඇති නමුත් එය එහි පළ වී නැති බව ...
ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල ලිත් ඉලක්කම් ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය මෙරට ජනගහන ප්‍රතිශත 2012 ඇස්තමේන්තු අනුව මෙසේ වර්ග කෙරෙනවා. සිංහල 74.9, ශ්‍රී ලාංකික දෙමළ 11.2, ශ්‍රී ලාංකික මුවර් 9.2, ඉන්දියානු දෙමළ 4.2, අනෙක් 0.5. බෞද්ධ 70.2, හින්දු 12.6, ඉස්ලාම් 9.7, කතෝලික 6.1, ක්‍රිස්තියානි 1.3, අනෙක් 0.05. මෙහි මුවර් යනුවෙන් දැක්වෙන්නේ දහහතරවැනි සියවසේ පමණ මෙරටට භාරතයෙන් පැමිණි දෙමළ කතාකරන ...
දේශපාලන පාංශුකූලයක් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දේශපාලන පාංශුකූලයක් අද රටේ ඇති වී තිබෙන තත්වය ගැන විවිධ අය විවිධ දේ කියනවා. මැතිවරණයක් තියන්න කියනවා. ජනාධිපතිවරණයක් තියන්න කියනවා. ඊනියා කතානායක ඉවත් කරන්න කියනවා. කවුරුන්වත් සියල්ලට ම හේතුව ව්‍යවස්ථාව කියලා එය වෙනස් කරන්න කතා කරල නැහැ. සියල්ලට ම හේතුව අතුරු තහනම් නියෝගය කියලා අගවිනිසුරු ඉවත් කරන්න කතා කරලත් නැහැ. ඕනම අයකුට ඕනම දෙයක් කියන්න පුළුවන්. ඒත් ඒව හරි ද ...
නයා නැටීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය නයා නැටීම ඉන්දියාව බංග්ලාදේශය පරද්දලා. කාටද ආඩම්බරේ? රනිල්ට ද? බැසිල්ට ද? අශෝක රජුට ද? විජයට ද? කුවේණිට ද? ශ්‍රී වික්‍රම රාජසිංහට ද? පිළිමතලාවෙට ද? ඉන්දියාව බංග්ලාදේශයට නයා පෙන්නලා. ප්රේක්ෂකයො නයි නැටුම නටලා. මේ ප්රේක්ෂකයන්ගෙන් අති මහත් බහුතරය සිංහලයන් වෙන්න ඕන. ඉනුත් බොහෝ දෙනා සිංහල බෞද්ධ වූ බවට සැකයක් නැහැ. ඉස්සර වගේ නොවෙයි දැන් ගම්වලත් සිංහල බෞද්ධයන් ඉන්නවා. ඒකට හේතුව දැන් ...
මා නොවන මම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මා නොවන මම මේ කැළුම් ශ්‍රීමාලගේ වැඩ සටහන ගැන නො වෙයි. මා ඔහු හමු වී ඇතත් ඔහු කිසි වටෙක තම වැඩ සටහනට මා සහභාගි කරව ගන්න එකක් නැහැ. මට ගයන්න බැහැ. ඒත් ගී ගයන්න උගන්නන්න පුළුවන්. අර ඉංගිරිසි කියමනක් තියෙනවා Those who can do, those who can’t teach. මා එයට තවත් කොටසක් එකතු කළා Those who can’t teach instruct teachers ...
මහින්ද හා පාස්පෝට් ජාතිය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මහින්ද හා පාස්පෝට් ජාතිය මහින්ද අද රටේ ජනප්‍රිය ම නායකයා බව දුමින්ද දිසානායකත් පිළිගන්නවා. දුමින්ද මහින්දට කැමති අයකු නොවෙයි. දේශපාලනඥයන් ලෙස මහින්ද හා දුමින්දගේ පියා බර්ටි ප්‍රේමලාල් අතර ප්‍රශ්න තිබුණා. මහින්ද හා එස් බී අතරත් මහින්ද හා මංගල අතරත් ප්‍රශ්න තිබුණා. මහින්ද හා මෛත්‍රිපාල අතර ප්‍රශ්න නොතිබුණා නො වෙයි. මේ ප්‍රශ්නවලට විවිධ හේතු තියෙන්න ඇති. සමහරවිට වෙනත් අය ඒ පිටුපස ...
බටහිර දැනුම හා සිංහල ජාතිය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය බටහිර දැනුම හා සිංහල ජාතිය මෙරට අවුරුදු ලක්ෂයකට වැඩි කාලයක් මිනිසුන් ජීවත් වන්න ඇති. මා බටහිර විද්‍යාඥයන්ගේ අප්‍රිකාවෙන් පිටතට කියන කතාව පිළිගන්නේ නැහැ. පසුගිය දා චීනයේ අප්‍රිකාවට වැඩි කාලයක් මානවයන සිටි බවට ඊනියා සාක්ෂි ලැබුණා. මේ ඊනියා සාක්ෂි තමයි. ඒවාට අප සාක්ෂි කියන්නේ බටහිර විද්‍යාඥයන් එසේ කියන නිසා. ඒ සාක්ෂි ලෙස පිළිගැනීමට අපට බලකරන්නේත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන්. බටහිර ...