කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය (http://www1.kalaya.org/) Latest Posts Most Popular Posts
සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන වචනයක් අගමැති මහින්ද රාජපක්ෂ ...
සිරිසේන නැවත යැවීමේ දේශපාලනය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල ලිත් ඉලක්කම් සිරිසේන නැවත යැවීමේ දේශපාලනය නැවත වරක් සිරිසේන හා ශ්‍රී ල නි පක්ෂයේ කිහිප දෙනකු ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරෙන් පන්නා දැමීමට කටයුතු කෙරෙමින් තියෙන බව පැහැදිලියි. ඉතා පැහැදිලිව පොදු ජන පෙරමුණේ උද්ධච්ඡයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයට එකතු වුණු ශ්‍රී ල නි පාක්ෂිකයන්ට කෙණෙහිළිකම් කරනවා. මේ උද්ධච්ඡයන් පිටුපස ඉන්නා තැනැත්තාට අවශ්‍ය මෙරට ජනාධිපති වීමට. ...
වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිිංහල ලිත් ඉලක්කම් වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද? අද රැල්ලක් ඇති වෙලා. මේ රැල්ලට ජාතික රැල්ල කියන්න පුළුවන්. රූපවාහිනී නාළිකා දිහා බලන් ඉන්න කොට හිතෙනවා දැන් මධ්‍යම පංතිකයන්ගෙ ජාතිකත්වය ඉහ වහා ගිහින් කියලා. බටහිර වෙදමහත්තුරු ටික දෙනෙක් තාමත් ආයුර්වේදයෙ හරි පාරම්පරික වෙදකමේ හරි ඊනියා අවිද්‍යාත්මක බව ගැන කතා කළත් සමස්තයක් වශයෙන් ගත්තම දුම් (හුමාල) හට්ටියට, ...
දැනුම් සංස්කරණය, පඬියන් වියතුන් හා කොවිඩ් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 දැනුම් සංස්කරණය, පඬියන් වියතුන් හා කොවිඩ් පඬියන්ට පඬි ...
සිංහල බෞද්ධ විරෝධීන්ගේ පාර්ලිමේන්තු තදියම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 සිංහල බෞද්ධ විරෝධීන්ගේ පාර්ලිමේන්තු තදියම ඊයේ මා කියා ...
ගෝඨාභයගේ වගකීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල ලිත් ඉලක්කම් ගෝඨාභයගේ වගකීම මා මෙතෙක් කොරෝනාව ගැන එතරම් දෙයක් ලියා නැහැ. පෙරේදා පළ වූ ලිපියේ අවසානයේ මේ කෙටි සටහන දැක්වෙනවා. දෙමළ ජාතිවාදය ගැන නූගත් පාඩම් හා නව කොරෝනාව යන මැයෙන් ලියූ ලිපියේ අවසන් ඡෙදයේ මෙසේ සඳහන් වෙනවා. “මේ උගතුන් සමහරු ගමෙන් පැමිණි අය. එහෙත් ඔවුන් ගමට (දැනුම වශයෙන්) යන්නේ නැහැ. නව කොරෝනාව සම්බන්ධයෙන් නම් ඔවුන්ට ගමට යන්න සිද්ධ ...
දීර්ඝ ගමනක අවසානය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දීර්ඝ ගමනක අවසානය අද හැම තැනක ම වගේ ඇහෙන්නෙ සාම කතා. සාමය නැත්තෙ සිංහල බෞද්ධයන් නිසා කියන කතා. සිංහල බෞද්ධ උගතුන් යැයි කියන්නන් ඒවාට වටලප්පන් කතා කියනවා. අප වටලප්පම බෙදා ගන්නවා කියනවා. මෙරට ජාතිවාදයක් නැහැ කියලා හැමෝම වගේ අපට කියනවා. ඒ වුණාට කොත්තුව බෙදා ගන්නෙ නැහැ. කොත්තුවට වඳ පෙති දාලා කියනවා. බැලුව ම ඒක වඳ පෙත්තක් නොවෙයි. ඒක පිටි ගුළියක් ...
තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය තෙල්දෙණියෙන් පාර්ලිමේන්තුවට තෙල්දෙණිය සිද්ධිය ගැන තොරතුරු වාර්තා වන්නේ අසම්පූර්ණ ව. ලැබී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ මෙය රථයක් පසු කර යෑමට ඉඩ නො දීම හෝ ඉඩ ලබා ගැනීමට නොහැකි වීම නිසා හෝ එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයට පහර දීමක් බවයි. මෙහි දී මා වැරදි වන්න පුළුවන් බවත් අවධාරණය කළ යුතුයි. අවාසනාවකට පහර දුන් අය මුස්ලිම් වූ බවක් පෙනී යනවා. මරණයට පත් වූ ...
කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම රටේ තත්වය එන්න එන්න ම නරක් වෙනවා. සුද්දන් සිංහල පිරිමින්ට මත්පැන් බීම පුරුදු කළා. අද මේ ආණ්ඩුව සිංහල ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් බීම පුරුදූ කරනවා. බීර මිල අඩු කළේ මොන බොරු කතා කිව්වත් ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් බීම පුරුදූ කිරීමට. දැන් ගැහැණුන්ට මත්පැන් ලබා ගැනීමට සුරාසල් ඉඩ දීමට යනවා. ඒ සඳහා නීති සකස් කරනවා. ...
කොවිඩ් මර්දනයට අසහාය සහාය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 කොවිඩ් මර්දනයට අසහාය සහාය කොරෝනා මර්දන ...
නිදහසේ ගමන් මග කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය සිංහල ලිත් ඉලක්කම් නිදහසේ ගමන් මග අද නිදහස් දිනයක්. සැමරුවාට කමක් නැහැ. ඒත් සමරන්නේ කුමක් ද කියන එක දැන ගන්න ඕන. අද සමරන්නේ අප එංගලන්තයේ රජු අපේ ද රජු ලෙස සැලකමින් ලත් නිදහසක්. මෙය 1817 දී කැප්පෙටිපොළ විරුවා කොහුකුඹුරේ රටේ රාළ ආදීන් ඇරඹු නිදහස් සටනේ පියවරක් නො වෙයි. ඒ නිදහස් සටන් ව්‍යාපාරය ධර්මපාලතුමාගෙන් තාවකාලික ව අවසන් වුණා. ඒ නිදහස් සටන්වල ...
දුම් හට්ටිය ආණ්ඩුවට කියන දේ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 දුම් හට්ටිය ආණ්ඩුවට කියන දේ පඬි නැට්ටන් දුම් ...
ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ජනාධිපති මෛත්‍රිපාල වෙතටයි මේ වචන කිහිපය ඔබට ලිවීමෙන් මා තවත් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට පත්වෙනවා. ඔවුන් මා මෝඩයකු, පිස්සකු ගේම් කාරයකු ලෙස සලකාවි. එහෙත් මට ජනප්රසාදය වැදගත් නැහැ. ඔබ මේ ලිපිය කියවාවිද කියන්න බැහැ. මේ ලිපිය කොහොමටත් දෙතුන්සිය දෙනකුට වඩා කියවන්නේ නැහැ. ඔබට මුතුකුඩ නාට්‍යය නැරඹීමට වෙලාවක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. ඔබ නූතන මොල්ලිගොඩ කෙනකු වනවා දකින්න මා කැමති ...
පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණෝ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණෝ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පුවත අසා ඉමහත් සංවේගයට පැමිණියා. උන්වහන්සේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුුළු වී ඇත්තේ ගිහි ශිෂ්‍යයකු ලෙස ය. පාලි භාෂාව පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් එතුමා ලැබූ බව මගේ විශ්වාසයයි. ඉන්පසු එතුමා විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටිය දී පැවිදි වී ...
ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉදිරිය පෙනෙන්නන්ට කල්පනා කරන්නන්ට එතරම් පිළිගැනීමක් නැහැ. පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බැහැ, ගඟ හත්ගව්වක් තියෙද්දි අමුඩ ගහනව වැනි කතා අප අතර තියෙනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මොන තරම් අවුලක් මවල ද කියලා දැන් තේරෙනවා. අප ඒකට විරුද්ධ වන්න කියද්දි සරත් වීරසේකර හා ජානක බණ්ඩාර හැර අනෙක් අය විවිධ හේතු නිසා එයට සහාය ...
ආණ්ඩුවේ ජනවරම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ආණ්ඩුවේ ජනවරම පසුගිය පෙබරවාරි දහයෙන් ආණ්ඩුවේ ජනවරම වෙනස් වූවා යැයි කියන්න පුළුවන් එක් අර්ථයකින්. එහෙත් මා රනිල් ඉවත් කරන්නැයි ඉල්ලන්නේ ඔහු මෙරට සංස්කෘතිය නියෝජනය නොකරන ක්‍රිස්තියානි සංස්කෘතියේ ජීවත්වන ඒ සංස්කෘතියට හා අදාළ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට රට ඇද ගෙන යන නව ව්‍යවස්ථාවක් මගින් දෙමළ ජාතිවාදයට රට පාවා දෙන රට බෙදීමට කටයුතු කරන රණවිරුවන්ට දඬුවම් දීමට ඊනියා මානව අයිතිවාසිකම් ...
අදහස් වෙනස් වීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අදහස් වෙනස් වීම මිනිසුන් දේශපාලනයේ දී ආගමේ දී පමණක් නොව ගණිතය භෞතික විද්‍යාව වැනි ක්‍ෂෙත්‍රවලත් කටයුතු කරන්නේ හැඟීම් මත පදනම් වෙලා. මේ සෑම ක්ෂෙත්රයක ම සත්‍යය, ඇත්ත ගැන යම්කිසි නිර්වචනයක් තියෙනවා. ගණිතයේත් එනම් සුද්දන් කියූ විධියට ශුද්ධ ගණිතයේත් යම් ප්‍රමාණයකට වුවත් ඇත්තක් ගැන කියැවෙනවා. ව්‍යවහාරික ගණිතයෙහි ඇත්ත ගැන රඳා පැවැත්ම ශුද්ධ ගණිතයට වැඩියි. අප සියළු දෙනා ම මෙන් අප ඇත්ත ...
රංගෙ බණ්ඩාර සරණ යෑම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රංගෙ බණ්ඩාර සරණ යෑම ඒකාබද්ධ විපක්ෂය ජනතාව රැවටුවා හොඳට ම ඇති. ඔවුන් රනිල් විවේචනය කරමින් පමණක් කාලය ගත නොකර රනිල් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ ඇයි? රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට ඒකබද්ධ විපක්ෂය පාරම්බෑවේ බැඳුම්කරයට සම්බන්ධවයි. අද සක්‍රීය බැරකම් කළමනාකරණ පනතක් ගේන්න යනවා. ඒ රනිල් හා වෙනත් එ ජා පාක්ෂික ඇමතිවරුන් ආරක්ෂා කිරීමට බව පැහැදිලියි. ඒ පනත් කෙටුම්පත විවේචනය කළ ...
බටහිර වෙදමහතුන්ට ප්‍රශ්නයක් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 බටහිර වෙදමහතුන්ට ප්‍රශ්නයක් ඊයේ එක් නිවේදකයකු පූර්ව පශ්චාත් ...
මේ ආණ්ඩුූව අවශ්‍ය කාට ද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මේ ආණ්ඩුූව අවශ්‍ය කාට ද? මේ ආණ්ඩුව දිගට ම පවත්වා ගෙන යෑමට අවශ්‍ය කාට ද? එයට ඇත්තේ ඉතා පැහැදිලි පිළිතුරක්. ඒ ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ විරෝධීන්ට. ව්‍යාජ සමාජවාදීන් ද කියාවි තමන්ටත් මේ ආණ්ඩුව පළවා හැරීමට අවශ්‍ය ය කියා. එහෙත් ඔවුන්ට අවශ්‍ය කිනම් ආණ්ඩුවක් පත් කර ගැනීමට ද? ඒ කිසි දිනෙක සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂත්වය දෙන ආණ්ඩුවක් නම් නො වෙයි. ...