කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය (http://www1.kalaya.org/) Latest Posts Most Popular Posts
කොවිඩ් 19 ඔළුව හා පපුව කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 කොවිඩ් 19 ඔළුව හා පපුව කොවිඩ් ...
දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17 (බැසිල්ගේ වික්‍රම) කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17 (බැසිල්ගේ වික්‍රම) මුහුණු පොතේ බොහෝ දෙනා විශ්වවිද්‍යාලෙ ඉන්න බොහෝ අයටත් වඩා මෝඩයන් බව එන්න එන්න තව තවත් පැහැදිලි වෙනවා. විශ්වවිද්‍යාලවල හිටපු සමහර මෝඩයන් මුහුණු පොතෙත් ඉන්නවා. මා කලින් දවසක කිව්වා සිරිසේන විරෝධය සංවිධානාත්මක ව කෙරෙන්නක් කියලා. ඒ කියමනෙන් සිරිසේන විරෝධී සියල්ලන් සංවිධානයකට අයත් කියලා කියන්නෙ අමුතු ම අනුමාන නීතියකට වෙන්න ඕන. සිරිසේන ...
දහනවයට පෙර විස්ස කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දහනවයට පෙර විස්ස ඊයේ දහනවවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා. එ ජා ප වෙනුවෙන් ජ වි පෙ එය කතානායකට බාර දීලා. ජ වි පෙ සමග මාක්ස්වාදය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් ඒ මළඉලවු මාක්ස්වාදය රටට ගලප්පන්න හැදුව කාලෙකට උඩ දි. ඔවුන් වරද්ද ගත්තට මාක්ස්වාදය සමතික්‍රමණය කරන්නන් ගැන කතාකරන අද ඉන්න ව්‍යාජ පඬියන්ට (මේ පඬියන්ට හා පඬි පෝතකයන්ට ඊනියා සමතික්‍රමණයක් ගැන හිතන්නවත් ...
පරමාධිපත්‍යය ජනතාවට ද දෙවියන් වහන්සේට ද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පරමාධිපත්‍යය ජනතාවට ද දෙවියන් වහන්සේට ද? බටහිර ව්‍යවස්ථා අනුව සම්පාදනය කර ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් ම ව්‍යවස්ථා (වගන්ති ) තුනක් වනුයේ පළමුවැනි දෙවැනි හා තුන්වැනි ව්‍යවස්ථායි. අපේ මතකය අලුත් කර ගැනීමට ඒ ව්‍යවස්ථා නැවතත් සඳහන් කරනවා. 1.ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ...
දාසනායක හා මහින්ද කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දාසනායක හා මහින්ද මහින්ද කියනවා විධායක ජනාධිපති ධුරය ගැන සමාජයේ නැවත සාකච්ඡාවක් ඇති වෙලා කියලා. මේවට කතිකාවත් කියනවට මා කැමති නැහැ. ඒක සුනිල් ආරියරත්න හරි වෙන කවුරු හරි නන්දා මාලිනිගේ ගීත සජ්ඣායනාවක් ගැන කිව්ව වගේ. පරණ වචන පාවිච්චි කරන කොට ඒවට වෙන අරමුණු තියනවද කියලත් හොයල බලන්න ඕන. ඒ අතර අනුර දාසනායක මහින්දට ස්තුති කරලා මේ සාකච්ඡා කිරීමට කැමති වීම ...
පාර්ලිමේන්තු කෝලම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය පාර්ලිමේන්තු කෝලම මේ දිනවල පාර්ලිමේන්තු කෝලම දියවන්නාවේ නටනවා. මේ මොන කෝලමක් ද, කෝලන් නටන්න එන්න එපා ආදී ව්‍යවහාර සිංහල භාෂාවේ තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනුයේ පාර්ලිමේන්තුව මගින්. අද ඊනියා කතානායක එ ජා පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ හා ජ වි පෙරමුණේ ආධාරයෙන් ජනතා පරමාධිපත්‍යය පැහැර ගෙන. ඒ මදිවට විධායක බලතලත් පැහැර ගන්න හදනවා. ඒ ජනාධිපති තීරණ නොපිළිගනිමින් ...
රූං පෙත්ත කැරකෙනවා කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රූං පෙත්ත කැරකෙනවා ඒකාබද්ධ විපක්ෂෙ ජාතික සංවිධායක ප්‍රකාශයක් නිකුත් කරලා අර හෙලිකොප්ටරේ ගැන. හෙලිකොප්ටර් කීයක් ගැන කතා වෙනව ද කියන එකත් දැන් ප්‍රශ්නයක්. මෛත්‍රිපාල වැඩකට නැති ප්‍රකාශයක් කරන්න ගිහින් ප්රශ්නය අවුල් කරගෙන. 2015 දී ඔහු කියලා තියෙන්නෙ මහින්දට හෙලිකොප්ටරය දෙන්න කියලා ගුවන් හමුදා නිලධාරියකුට කිව්වෙ තමුන් කියලා. ඒ වෙලාවෙ ඒකට විරුද්ධව කවුරුවත් මොකුත් කිව්ව ද කියලා මට මතක ...
ප්‍රශ්න හා විසඳුම් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ප්‍රශ්න හා විසඳුම් දින කිහිපයකට පෙර එක් පඬියකු තමා මා හා ඊ ඩබ්ලිව් අදිකාරම් මහතා අතර කෙරුණු (ගුවන් විදුලි) සාකච්ඡා අසා ඇති බව කීවා. ඒ බවක් කියා ඔහු හිතන විධියට මගේ වෙන වරදක් ඇති බව කියන්න හැදුවා. මා කිසි දිනෙක අදිකාරම් මහතා සමග එවැනි සාකච්ඡා පවත්වා නැතිවා පමණක් නොවේ. එතුමන් සමග වචනයක්වත් කතා කර නැහැ. ඒ පඬියා ඊයේ මට කුමන්ත්‍රණ ...
නන්දිකඩාල්හි සුමන්තිරන් ද පරාද වුණා කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය නන්දිකඩාල්හි සුමන්තිරන් ද පරාද වුණා අද නැවතත් ඇතැම් සිංහලයන් කියන්න පටන් අරන් ප්රභාකරන්ට අවුරුදු තිහක් සටන් කරල දිනා ගන්න බැරි වෙච්ච දේ සුමන්තිරන් පෑනෙන් කර ගන්න යනවා කියලා. මෙය වැරදි කතාවක්. මේ කතාව පළමු වරට ඇහෙන එකක් නො වෙයි. සුමන්තිරන් වෙනුවට සම්බන්ධන්ගෙ හරි වෙනත් අයකුගෙ හරි නමක් එතැන තියෙන්න ඇති. ඒත් අදහස එයමයි. අවුරුදු තිහක් ඊනියා යුද්ධයෙන් කරන්න බැරි වුණු ...
කළු කුහර හා උළුඳු වඩ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය කළු කුහර හා උළුඳු වඩ ලංකාවේ උගතුන් අතර කළු කුහර මෙතරම් ජනප්‍රිය බව මා දැන සිටියේ නැහැ. බටහිර ජනමාධ්‍ය ලංකාවේ ජනමාධ්‍යවල ලොකු අයියා. බටහිර තාරකා විද්‍යාඥයන් කළු කුහරයක් දැක ඇති බවයි ඔවුන් වාර්තා කෙළේ. මෙරට උගතුනුත් කළු කුහරයක ඡායාරූප දැකලා. ඒක හොඳයි. සමහරුන් ඒ ගැන තම තමන්ගෙ කතන්දරත් හදලා. කළු කුහර පේන්න නම් ඒ එච්චර ම කළු වෙන්න බැහැලු. ඒකත් ...
මහා දාර්ශනිකයා, දරුස්මාන්, දෙමළ ජාතිවාදය, ඉන්දියාව හා පඬියන් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මහා දාර්ශනිකයා, දරුස්මාන්, දෙමළ ජාතිවාදය, ඉන්දියාව හා පඬියන් මහා දාර්ශනිකයා සුපුරුදු පරිදි සිරිසේන ශක්තිමත් කිරීමට විරුද්ධ ව ලියනවා. ඔහුගේ තර්ක දෙකේ පන්තියේ තර්ක. 2019 ජනාධිපතිවරණයට පෙර මෛත්‍රිපාල මගින් නැතිව රනිල් ඉවත් කරන ක්‍රමයක් ගැන මේ එතෙර මෙතෙර සිටින දාර්ශනිකයන් මහාචාර්යවරුන් ආදීන් කියන්නේ නැහැ. ඔවුන්ට ඇත්තේ හුදු සිරිසේන විරෝධයක්. මා නැවතත් කියනවා 2019 ජනාධිපතිවරණයට පෙර රනිල් ...
අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? බොහෝ ජනමාධ්‍යවේදීන්ට ජාතිකවාදීන්ට අනුව ඩීල් කාරයකු ගේම් කාරයකු දේව පිස්සකු වූ මට නිදහස ගැන කතා කිරීමට අයිතියක් ඇත් දැයි ප්‍රශ්න කිරීමට පුළුවන්. තව දින කිහිපයකින් ජාති ද්‍රෝහියකු වීමට නියම වී ඇති මා ලියන ලිපි කියවන සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙනවා. ඒත් මේ කරුණු ලියා තැබීම ජාතියට නැති වුවත් කිසිවකුට උපකාරයක් වෙන්න පුළුවන්. නිදහස සැමරීමට කියා එඩ්වඩ් ...
ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ඇමති සංඛ්‍යාව ජාතික ආණ්ඩු හා බටහිර වෛද්‍යවරු වජිර අබේවර්ධන කියන්නෙ ඇමතිවරයකු කියලයි කියන්නෙ. එහෙත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නෙ නැති පාටයි. ඇමතිවරුන් මන්ත්‍රීවරුන් කී දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ස්ථාවර නියෝග කියවා ඇත් ද යන්න ප්‍රශ්නයක්. අද එ ජා පෙරමුණට ඇමතිවරුන් සංඛ්‍යාව තිස් දෙනකුට වඩා වැඩි කරන්න අවශ්‍ය වෙලා. අද එ ජා පෙරමුණේ හා ඔවුන් වටා සිටින අයගේ ඒකායන බලාපෙරොත්තුව ඇමතිවරුන් ...
වැඩ ඇල්ලීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය වැඩ ඇල්ලීම මේ දිනවල දේශපාලනයේ ඇත්තේ නොනගතයක්. එය සිංහල පැය තිස්දෙකක් නැත්නම් ඉංගිරිසි පැය (හෝරා) දොළහයි විනාඩි හතළිස්අටක් වෙන අවුරුදු නොනගතයට වඩා බෙහෙවින් වැඩියි. සමහරවිට සතියක් විතර යන්න පුළුවන්. මෛත්‍රිපාල මොකක් ද ප්‍රකාශයක් කරන්න සූදානම්ලු. එක එක අය තමන් දකින ආකාරයට ඒ ප්‍රකාශය දැනටමත් දැකල. සජිත් අගමැති කරන්න යනව කියල කියනව. සජිත් අගමැති කරයි ද නැද්ද කියල නම් මා දන්නෙ ...
අපූරු මියන්මාර සංස්කෘතික බැඳීමක් කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯ සිංහල ලිත් ඉලක්කම් 0 1 2 3 4 5 6 7 8 9 අපූරු මියන්මාර සංස්කෘතික බැඳීමක් අප ඊයේ රාත්‍රී මියන්මාරයට ...
රනිල් ඉවත් කිරීම හා කිරින්ද ප්‍රතිඵලය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය රනිල් ඉවත් කිරීම හා කිරින්ද ප්‍රතිඵලය අප මැතිවරණ ප්‍රතිඵල විග්රහ කරන්නේත් අපට සාපේක්ෂවයි. මෙයින් හැඟෙන්නේත් වාස්තවිකත්වයක් නැති බව. වාස්තවිකත්වයත්, එනම් එවැන්නක් පිළිබඳ දැනුමත්, යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙලා. මා ඉදිරිපත් කරන ඥානවිභාගය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂයි. මට මැතිවරණ ප්‍රතිඵල පෙනෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තෙන්. අප කිසිවකු අපක්ෂපාත නැහැ. ජී එල් පීරිස් ...
තා නොවන තෝ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය තා නොවන තෝ තමන් මහා පඬියන් යැයි සිතාගෙන සිටින බොහෝ අයට මූලික තර්ක ඥානයවත් නැති බව මා අත් දැකීමෙන් දන්නා දෙයක්. ඔවුන් සුරංගනා ලෝකවල ඉන්නෙ. මෙරට පුහු වීරයන් වෙන්න තියෙන හොඳ ම විධිය තමයි සුරංගනා කතා කියන එක. බුදුහාමුදුරුවො සුරංගනා කතා කිව්වෙ නැහැ. මේ ලෝකයේ ඇති නැති පරතරය නැති කිරීම වගේ පුහු කතා උන්වහන්සේගේ දේශනාවල ඇතුළත් වුනේ නැහැ. ඇති නැති ...
දෙවැනි වරටත් මෛත්‍රිපාල රනිල් වෙත යැවීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දෙවැනි වරටත් මෛත්‍රිපාල රනිල් වෙත යැවීම මෛත්‍රිපාලගේ සිංහල බෞද්ධකමක් තියෙනවා කිව්වම මහින්දවාදීන්/මෛත්‍රිපාල විරෝධීන් බොහෝ දෙනකුට කේන්ති ගිහින්. ඇතැමුන්ට අනුව මා ද්‍රෝහියෙක්. සිංහල බෞද්ධ විරෝධියෙක්. ඔවුන්ට අනුව මෛත්‍රිපාලගේ ඇති සිංහල බෞද්ධකමක් නැහැ. මහින්ද නම් සිංහල බෞද්ධයෙක්, ප්‍රභාකරන්ගෙන් රට බේරාගත් වීරයෙක්. මා ප්රභාකරන් පරාජය කිරීමේ දී කෙළේ මොකක් ද කියලත් අහන අය ඉන්නවා. මා නම් කිසිවක් ...
ප්රශ්නය ඉවර නැහැ ජාතිය අන්තිම පැයේ කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය ප්රශ්නය ඉවර නැහැ ජාතිය අන්තිම පැයේ දැන් ප්රශ්නය ඉවර ද? සමහරවිට කලබල නම් ඉවර ඇති. මේ සියල්ලට ම වරදකරුවා මුහුණු පොත ද? අර තරුණ ගැටවු දෙදෙනා ද මේ ප්‍රශ්න සියල්ල ඇති කෙළේ? ඔවුන් අත් අඩංගුවට ගැනීමත් සමග ප්රශ්නය ඉවර වුණා ද? එහෙමත් නැත්නම් මහින්ද ලොහාන් රත්වත්තෙගෙ නුවර ගෙදරට ගිහින් ප්රශ්නය විසඳුවා ද? එහෙමත් නැත්නම් තමා ආනන්දෙ ඉගෙන ගත්ත බෞද්ධයකු යැයි ...
දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු අද රනිල් ඉවත් කර ගතහොත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන්. එය 2019 ට හෝ 2020 ට හෝ කල් දැමීමෙන් සිදුවන්නේ රනිල්ට තව තවත් සිංහල බෞද්ධ විරෝධී රටට අහිතකර පනත් සම්මත කර ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමට අවස්ථාව ලබා දීම පමණයි. අප අවුරුදු කිහිපයක් තිස්සේ ම කිව්වේ මහින්ද අගමැති පදවියට පත් කර ගත යුතු ය කියා. එය ...