ප්‍රබලයින් ජය ලබමින් දේශීය රග්බි ලීගය ඇරඹේ! The Papare දේශීය රග්බි පිටියේ උණුසුම් කාලසීමාවක් ආරම්භ කරමින් මෙවර Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලිය පසුගිය සිකුරාදා (13) දිනයෙන් ආරම්භ වුනා. තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් ගුවන් හමුදාව සහ CH & FC කණ්ඩායම් තරග බිමට පිවිසුණු අතර, එම තරගය ද ඇතුළුව තරග හතරක් ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. ගුවන් හමුදාව සහ CH & FC තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය ගුවන් හමුදාව සතු ...
උද්දච්ඡ කුක්කුච්චලාට උපදෙස් දෙන්න යන විපක්ෂයේ ගොබ්බයෝ මාතලන් උද්දච්ඡ කුක්කුච්චලාටඋපදෙස් දෙන්න යන විපක්ෂයේ ගොබ්බයෝ➖➖➖➖➖➖➖⭕➖අනුර කුමාර ජනාධිපතිගේ රාජාසන කතාව තුල මෙන්ම, ජයග්රහණයෙන් පසු කිහිප අවස්ථාවකම පැවසුවේ රට ගොඩ දැමීමට නම්..... පක්ෂ විපක්ෂ සියල්ලෝම එකතුවිය යුතු බවත්... ඔවුන්ගේ සහාය ඒ සඳහා ලබා දේ යැයි අපේක්ෂා කරනා බවකිය...එහෙත් මේවා කට්ට කපටි කෛරාටික.... කටින් මෙන්ම පුපෙන්ද දොඩනා දෙබිඩි ජෙප්පන්ගේ බොරු සෝබන කතා බවත්.... උන්ගේ ගෝත්‍රික ගං කබරභාවය අතහැරීම පහසු කටයුත්තක් නොවනා ...
ඉංග්‍රීසි ගැන අවංක කතාවක්... Nokiee Katha පාසල් අධ්‍යාපනයෙන් අපිට හරි ඉංග්‍රීසි දැනුමක් ලැබුණෙ නෑ. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඉංග්‍රීසි ගුරුවරයෙක් වුණත්, තාත්තගේ පංතියේ ඉඳගෙන උන්නත් 56 සිංහල පමණයි බයිලෙන් ඔද වැඩුණු අපිට ඉංග්‍රීසි අරහං වුණා. සා.පෙළ සම්මානයක් ගත්තත් එහෙමට ඉංග්‍රීසි දැනුමක් තිබුණෙ නෑ. නොසිතූ පරිදි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හදාරන්න තේරුණත් ඉංග්‍රීසියෙන් උගන්නන බව දැනන් උන්නෙත් නෑ. හුටා..! පළමු වසරේ එක් විෂයයක් හැර සියලුම අධ්‍යයන කටයුතු ඉංග්‍රීසියෙන් කරන්න ...
මාන්න ලංකා තනි තරුව (Thani Tharuwa) මහින්ද රාජපක්ෂ ගැමියෙක්, ගොයියෙක්, ගමේ මිනිහෙක්. මහින්දට චන්ද්‍රිකාගේ රදළවාදී/ කොළඹ ඉහළ ගෝත්‍රික කුලකය සහ සහායක ඩැනීලා පක්ෂය ඇතුළෙන්මත් කැපිලි දැම්මේ එහෙම. මහින්ද ලස්සනට ඉංග්‍රීසි කතා කරපු කලු සුද්දෙක් නෙවෙයි අගමැති සටන ජයගන්නකොටත්. හැබැයි මහින්දගේ පෞර්ෂයයට අභියෝග කරන්න මේ ඉහළ පොෂ් පෙලැන්තියේ සුකොමල පිරිමින්ට බෑ. 2005 පළවෙනි ජනපතිවරණයට ඉදිරිපත්වෙද්දි ප්‍රශ්න ආවේ විපක්ෂයටත් වඩා ඔහුගෙම පක්ෂෙන්! ඇතැම් පාරම්පරික ශ්‍රීලනිප පාක්ෂිකයන් පවා ඔහුගේ ...
ජනාධිපති අරමුදල මාධව's කථා....... ජනාධිපති අරමුදල නම් දෙබර මුලකට පහර වැදුනේ ඉකුත් දා පාර්ලිමේන්තුවේදීය. දැන් එහි වසා රොන් උනා බිව් උන් තැන් තැන් වල පච වෙමින් එක එක විදියේ උත්තර බඳිමින් ඉන්නෝය. අවුල සල්ලි ගත්තාටත් වඩා සල්ලි ගත්තු ක්‍රමය බව මාධවගේ නං අදහස ය.රාජ්‍ය පාලනයට මහජන වරමක් ලැබීම යනු හිතු හිතූ දේ කිරීමට ලයිසොමක් යැයි සිතූ කාලය අහවර විය යුතු යැයි එදා පටන්ම මාධව ...
ඉකොනොමැට්ටාට අමතක වූ ශෙහාන් සේමසිංහ හා වැල් පාලමේ ඉන්දියා යාම මාතලන් ඉකොනොමැට්ටාට අමතක වූශෙහාන් සේමසිංහ හාවැල් පාලමේ ඉන්දියා යාම➖➖➖➖➖➖➖➖
වචන දහසක් කියන පින්තූර අනුරුද්ධ වැලිගමගේ සමහර චිත්‍ර, පින්තූර වගේම කාටුන් වචන දාහකින් කියන්න ඕන දේවල් එක වචනයක් වත් නැතුව හරි තදට හිතට වද්දනවා. අවුරුදු 60 ක් කියන්නේ සුළු පටු කාලයක් නෙවෙයි. පරම්පරාවකම ජීවිත කාලයෙන් විශාල පරාසයක් . මේ මුහුණු පොතේ මා දුටු 1960 සිට 2020 දක්වා ළමා පරපුරේ සමාජ ආශ්‍රය ගැන නිරූපණය කල චිත්‍ර පෙලක් මේ ගැන මට ලියන්න පුළුවන් පිටු ගාණක විස්තරේ මේ ...
තක්කඩි පක්ෂ දේශපාලනය වෙනුවට ගුණ ගරුක සමාජයක් W3Lanka අජිත් පැරකුම් ජයසිංහ, Praja.lkවිපක්ෂ නායක සජිත්ට සහ තවත් අයට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරමින් ජාතික ජන බලවේගයේ නායකයන් අපහාස කළේ ආණ්ඩුවක් විදියට. ඒක කළේ තමන්ගෙ කතනායක කරපු අමු ප්‍රෝඩාව වහගන්න. කතානායක විතරක් නෙමෙයි, සමස්ත ජාතික ජන බලවේගයම උඩ සිට පහළ දක්වා කළේ තමන්ගේ නොවන සියලු දෙනා සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව, වෛරය හා බොරුව පතුරුවන එක. මේ දිනුවෙ බොරුව, වෛරය හා ඊර්ෂ්‍යාව. මේ ආණ්ඩුවේ ...
හම්බන්තොට ට හිමි වූ T10යේ වැඩකාරයෝ The Papare ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලද Lanka T10 Super League 2024 ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වූයේ Hambantota Bangla Tigers කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනුයි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් Hambantota Bangla Tigers කණ්ඩායම, අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ Jaffna Titans කණ්ඩායම වෙතින් පළමු වටයේ තරග ද්විත්වයක දී පරාජයට පත් වෙමින් මෙන් ම එතෙක් මෙම තරගාවලියේ එක ම අපරාජිත කණ්ඩායම ...
තරගාවලියෙන් ඉවතට ගිය මනුදිලාගෙන් සුපිරි දක්ෂතා The Papare ආසියානු ක්‍රිකට් කවුන්සිලය පළමු වරට සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ විස්සිය විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඉන් තම තරග සංචාරය අවසන් කළත් තරගාවලියේ සුපිරි දක්ෂතා අතරට එක්විමට සමත් වීම කැපී පෙණුනා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ආසියානු කුසලාන ගමන් මඟ ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය 1 මැලේසියාව ශ්‍රී ලංකා වයස ...
පුංචි මල් කිනිත්තක් අගදී මාධව's කථා....... මල් වත්තේ ඒ මල වට නුඹ සරනවා පේනවාද බඹරෝ නුඹ දන්නවාද ඇය වෙත දෙබරෙක් එන බව මී මැසි පෙම යදින ඇයට බරපතලයි දෙබර පෙමක් එහෙව් කලෙක නුඹ මොකටද පෙම් කරන්නෙ ඇය වෙත දැන්? පෙමක් වුවුද මඳකුදු රළු නොවන විටදි වෙයි නීරස මීමැසි පෙම මෙන් සියුමැලි නොවන නමුත් මගෙ ප්‍රේමය දෙබර පෙමට වඩා ලපටි වෙයි බිඳුවක් සැනසෙන්නට ඒක නිසා මම ...
හුටපට ලංකා තනි තරුව (Thani Tharuwa) නව රජය තවම බබෙක් ය. බබා ඉපදී, සොරි, පත්වී තවම හරිහැටි 'හොවෑ' කියන්නටවත් ඉස්පාසුවක් ලැබුණේ නැතිය. හතර වටේට චොර වෙනවාය. දැන් බබා ගෙනා අම්මෙක්ද නැත, තාත්තෙක්ද නැත. ඉස්සෝරම රටේ ණය කන්ද ගෙවන්නටයි කියා නමෝ විත්තියෙන් නිධන් කර තිබූ කළු ගලක් සොයාගත්තාය. ඒක නම් මම හිතන්නේ යක්ෂාරූඩ වූ බහිරව අයියණ්ඩි හම්බන්තොට වරායේ තිබූ තඩි කලු ගල ඔතනට ගෙනැවිත් දමා කළ නරක ...
WATCH – දසුන්ගෙන් තුන් ඉරියව් දස්කම්; ට්‍රවීන් මැතිව්ටත් අමතක නොවන තරගාවලියක්! | #LankaT10 – Cricketry The Papare Jaffna Titans පරදා Lanka T10 Super League 2024 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Hambantota Bangla Tigers අද (දෙසැම්බර් 19) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ. The post WATCH – දසුන්ගෙන් තුන් ඉරියව් දස්කම්; ට්‍රවීන් මැතිව්ටත් අමතක නොවන තරගාවලියක්! | #LankaT10 – Cricketry appeared first on ThePapare. ...
වල් සත්තු, වගා හානි, වන්දි ගෙවීම් හා ගුරුකම සෙල්ලමට ගැනීම Nokiee Katha මෙවර කතා කෝච්චියෙන් දැවෙන මාතෘකා තුනක් ගැන මගේ අදහස්.1. වල් සත්තු වගා හානි කරද්දී ගොවියා බකන් නිලං ඉන්න ඕනෙද?2. හානි වලට වන්දි ගෙවිය යුත්තේ වී ගොවියාට විතරද? සල්ලි වලට විකුණන, ලාභ ලබන වී වලට රටේ ජනතාවගේ මුදලින් වන්දි ගෙවන්න ඕනෙද?3. උපාධිධාරීන් කියන්නේ ගුරු සෙවයට බඳවා ගන්න පුහුණු කළ අය නොවේ. ගුරු වෘත්තියට වටිනාකමක් දෙමු.වල් සත්තු, වගා හානි, වන්දි ගෙවීම් ...
WATCH – Lanka T10 මූලික වටයේ කැපී පෙනෙන දස්කම් – Cricket Watarawuma The Papare වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය, වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලාන තරගාවලිය, Lanka T10 Super League තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන අද (දෙසැම්බර් 19) ප.ව. 6.00ට සහ නැවත විකාශය හෙට පෙ.ව. 8.00ට ThePapare TV ඔස්සේ නැරඹිය හැක. The post WATCH – Lanka T10 මූලික වටයේ ...
WATCH – Playoffs වටයේ ට්‍රවීන්, ශෙවෝන් සහ ඒෂාන් කැපී පෙනෙන දස්කම් දක්වයි | #LankaT10 – Cricketry The Papare Lanka T10 Super League 2024 තරගාවලියේ playoffs වටයේ තරග අද (දෙසැම්බර් 18) අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ. The post WATCH – Playoffs වටයේ ට්‍රවීන්, ශෙවෝන් සහ ඒෂාන් කැපී පෙනෙන දස්කම් දක්වයි | #LankaT10 – Cricketry appeared first on ThePapare. ...
නත්තල් සීයාගේ සොහොනෙන් මතු වූ රහස්! මල්කැකුළු මේ සීතල උදුවප් මාසයයි. නත්තලට ඇත්තේ තව දින කිහිපයයි. නත්තල ගැන කතා කරද්දී අපේ සිහියට එන්නේ, පුළුන් වගේ දිග රැවුලක් ඇති, මහත, ලොකු බඩගෙඩියක් ඇති නත්තල් සීයාය. අප අද නත්තල් සීයා ලෙස දන්නා මේ හැඩරුව ඇති ඒ චරිතය කරළියට ආවේ, 1823 වසරේ ප්‍රසිද්ධියට පත් වුණු ‘අ විසිට් ෆ්‍රොම් සැන් නිකලස්’ නමැති කවියෙනි. ඉන්පසු 1863 දී ‘හාපර්ස් වීක්ලි’ නමැති සඟරාවට නත්තල් ...
Jaffna සහ Hambantota මංගල T10 කුසලානය වෙනුවෙන් සටනේ! The Papare ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන Lanka T10 Super League තරගාවලියේ Play-Off තරගවටයේ තරග ඊයේ (18) දිනයේ නිමාවට පත් වුනා. ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Jaffna Titans සහ Hambantota Bangla Tigers කණ්ඩායම් විසින් සමත් වුනා. Qualifier 1 මූලික වටයේ ලකුණු සටහනේ පෙරමුණ ගත් Jaffna Titans සහ Hambantota Bangla Tigers කණ්ඩායම් අතර පැවැත්වුණු මෙම තරගයේ පළමුව පන්දුවට පහර ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථා වෙනසක් The Papare ඊයේ (20) පැවැත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලකිය යුතු අන්දමේ ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙහි සිදු වී ඇති කැපී පෙනෙන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස මුලු ඡන්ද සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීම හඳුන්වාදිය හැකි. නව ඡන්ද ක්‍රමය අනුව ඡන්ද අයිතිය තීරණය කරනු ලබන්නේ එක් එක් ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරන ...