රාජපක්ෂ සමඟ යොවුන් ක්‍රීඩකයින් දෙදෙනෙක් මූලික සංචිතයකට The Papare නිමා වුනු යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වුනු වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ එම සංචිතයේ නායකයා ලෙස කටයුතු කළ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා මූලික සංචිත සඳහා ඇතුළත් කර තිබෙනවා. ජුනි සහ ජූලි මාසවල දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මේ තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5ක් සහ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ...
බංග්ලාදේශයෙන් වාර්තාගත ආරම්භක සබඳතාවයක් The Papare සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දිවා ආහාරය වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කිසිවෙක් නොදැවී ලකුණු 157ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල තැනක පසුවෙනවා. දිනය ආරම්භ වන විට බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා කිසිවෙක් නොදැවී ලකුණු 76ක් ලබාගෙන සිටියා. Mahmudul Hasan Joy සහ Tamim Iqbal පළමු කඩුල්ල වෙනුවෙන් මේ වන විට නොදැවුණු ...
“අප කැපකිරීම් කළ යුතුයි” – චමින්ද වාස් The Papare “කැපකිරීම්” යන වචනයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවත් එකට යා කරන චමින්ද වාස්, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම වේගපන්දු යවන්නා ය. ඊට කොපමණ තර්ක-ප්රතිතර්ක ගොඩනැගුනත් සත්‍යය එයයි. මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන්නට යන ගමනේ දී ඊට අනෙක් පසින් සහාය වූ ප්‍රමුඛතම පන්දු යවන්නා චමින්ද වාස් ය. පීඩාකාරී අව් රශ්මිය යට, තමන්ට කිසිදු සහයක් නැති තණතීරු මත, දහදිය වැගිරෙන ...
බංග්ලාදේශය තවදුරටත් සිය ආධිපත්‍ය විදහාලයි The Papare සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (17) Chattogram ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වෙනවා. දිනයේ දිවා ආහාරය සඳහා තරගය නවතාලන විට බංග්ලාදේශය සිය පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 385ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල ස්ථානයක පසුවන්නේ, ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 12ක් පසුපසින් සිටිමින්. මිනිත්තු 30ක් පමණ තරගය ප්‍රමාද වී ...
තත්ත්වය කෙසේ වුණත් පාකිස්තානය ශ්‍රී ලංකාවට එන්නට සූදානම් The Papare පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට තමන් සූදානම් බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙනවා. ඔවුන් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් පවසා සිටි බවයි Times Of India වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙන ක්‍රිකට් තරගාවලි වලටත් දැඩි අවධානමක් එල්ල වී තිබෙනවා. පාකිස්තානු කණ්ඩායම එළඹෙන ජූලි – අගෝස්තු මාසවල ...
තම පළමු නිලකුණු පන්දුවාරය ගැන Sehwag කතා කරයි The Papare “ඔයා කොහොමද දෙයියනේ ඒක කළේ?” කියලා ගොඩ දෙනක් මගෙන් ඇහුවා. ඉන්දීය කණ්ඩායමේ හිටපු විශිෂ්ඨ ආරම්භක පිතිකරු Virender Sehwag මෙසේ පවසා සිටියේ 2011 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක ලසිත් මාලිංගට මුහුණ දුන් අයුරු සිහිපත් කරමින්. හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු Virender Sehwag ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ මෙන්ම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ප්‍රවේගකාරීම පිතිකරුවෙකු ලෙස සැලකෙනවා. Virender Sehwag ...
බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනක් ආබාධයන් වලට ලක්වෙයි The Papare බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක Nayeem Hasan හට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, ඊයේ (19) නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දී ඔහුගේ දකුණු අතෙහි ඇඟිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන්. ඒ අනුව ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කොට තිබෙන අතර එහිදී අනාවරණය වී තිබුණේ එම ඇඟිල්ලේ අස්ථි බිදී ...
චන්දිමාල් සහ දික්වැල්ල බිඳ වැටුණු මැදපෙලට යම් සහනයක් වෙයි The Papare ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අද (19) Chattogram හිදී ක්‍රියාත්මක වෙනවා. දිනයේ තේ පානයට තරගය නවතාලන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 205ක් ලබාගෙන සිටිනවා. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියට ඇතුලත් මේ තරගාවලියේ අද දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ...
දෙවන සිව්දින තරගයත් පය පැරදුමෙන් තොරයි The Papare ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ Hampshire කණ්ඩායම අතර පසුගිය 13 වැනිදා ආරම්භ වුනු සිව්දින තරගයේ සිව්වන දිනය පන්දුවාර 28කට පමණක් සීමා වුනා. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසයි. ඒ අනුව මේ තරග තුනකින් සමන්විත සිව්දින තරගාවලියේ පළමු තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුනා. Southampton හිදී පැවැත්වෙන මේ තරගයේ දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු ...
නායක නිපුන් ධනංජයගෙන් නායකත්වයේ ඉනිමක් The Papare ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය තුල පැවැත්වෙන තෙවන සහ අවසන් සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (20) අවසන් වුනා. Guildford හිදී ආරම්භ වුනු මේ තරගයේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රතිවාදී වුනේ Surrey ප්‍රාන්ත කණ්ඩායමයි. පැවති අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් තරගයේ පළමු දිනයේ පළමු තරග කාලසමය තුල එකඳු හෝ පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුනේ නැහැ. ...
ඕස්ට්‍රේලියානු A කණ්ඩායම ජුනි මස ශ්‍රී ලංකාවට The Papare ඕස්ට්‍රේලියානු A ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජුනි මසදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගී වීමට නියමිතයි. ජුනි මස 8 වැනිදා සිට ජුනි මස 25 දක්වා පැවැත්වෙන එම තරග සංචාරය සඳහා එක්දින තරග දෙකක් සහ සිව්දින තරග දෙකක් ඇතුලත්. මේ තරගාවලියේ එක්දින තරග දෙක SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සිව්දින තරග දෙක හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. උම්රාන් මලික්ගේ වේගය ගැන ...
ලකුණු නැති අරගලය ගැන Virat Kohli කතා කරයි The Papare වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ප්‍රබලම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Virat Kohli මේ දිනවල යම් පසුබෑමකට ලක්ව සිටින බව බොහෝදෙනා පිළිගන්නා කරුණක්. ඔහු 2014 වසරේ දීද මෙවැනිම දැඩි පසුබෑමකට ලක්ව සිටියා. එම වසරේ දී ඔහු සහභාගී වූ එංගලන්ත සංචාරය දැඩි ලෙස විනාශකාරී එකක් වුනා. එම තරගාවලියට වඩා දැනට පවතින පසුබෑම වෙනස් වන ආකාරය පිළිබඳව Virat Kohli විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා. Royal ...
ශ්‍රී ලංකා හොකි කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට The Papare පසුගිය දා බැංකොක් හිදී පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායම 2023 වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා වරම් දිනාගෙන තිබෙනවා. ඒ අනුව, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ප්‍රථම ස්ථාන 6 අතර සිටින කණ්ඩායම් චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අවස්ථාව හිමිවනවා. ශ්‍රී ලංකාවට බොක්සිං රන් පදක්කමක් දැල්පන්දුවේ ...
රන්මිත් සහ සිල්වාගෙන් පෙරළිකාර සබඳතාවයක් The Papare 29 වැනි සිංගර් – වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් අර්ධ අවසන් පූර්ව තරගය අද (20) ගියවර ශූරතාවය දිනාගත් හේලීස් සහ HNB කණ්ඩායම් අතර කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. එම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට HNB කණ්ඩායම සමත් වුනා. තරගාවලියේ මූලික වටයේ පැවති තරගයේ දී ද HNB හමුවේ හේලීස් කණ්ඩායම පරාජයට පත් වුනා. ඒ අනුව මේ අර්ධ ...
ශ්‍රී ලංකා පාපන්දුව ASPIRE පාපන්දු ඇකඩමිය සමඟ අත්වැල් බැඳ ගනී The Papare ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා කටාර් පාපන්දු සම්මේලනය හා ලොව පුරා සුප්‍රසිද්ධ කටාර් ඇස්පයර් (ASPIRE) පාපන්දු ඇකඩමිය සමඟ අත්වැල් බැද ජාතික පාපන්දු කණ්ඩායමේ දක්ෂතා උසස් තලයට ගෙන ඒමට හා ශ්‍රී ලංකා පාපන්දු සංවර්ධනයට වසර 3ක ගිවිසුමක් 2022 ජූලි මාසයේ සිට ක්‍රියාවට නංවයි. මෙම ව්‍යාපෘතිය උදෙසා මූලය අනුග්‍රහය හා තාක්ෂණික සහයෝගය ඇතුළු සියලු පහසුකම් සුප්‍රසිද්ධ කටාර් ඇස්පයර් (ASPIRE) ...
රාජපක්ෂගෙන් කඩුලු 11ක දස්කමක්; වැඩි ගෞරවය සාන්ත අන්තෝනි විද්‍යාලයට The Papare කොළඹ රාජකීය විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වුණු දෙදින සාම්ප්‍රදායික පාසල් ක්‍රිකට් තරගය අද (21) සාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. තරගයේ දෙවන දිනය වූ අද දිනය ආරම්භ වන විට සාන්ත අන්තෝනි පළමු ඉනිමට පිළිතුරු දෙමින් සිටි රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 104ක් රැස් කරගෙන සිටියා. දිනයේ පළමු සැසිය තුළ රාජකීය පළමු ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු ...
සිධූ හට සිර දඬුවම් The Papare ’90 දශකයේ ඉන්දියානු ක්‍රිකට් තරුවක් වූ නව්ජෝත් සිං සිධූ හට සිර දඬුවම් නියමව තිබෙනවා. ඒ 1988දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හේතුවෙන්. මහමඟදී ඇතිවූ සිද්ධියක් මත සිධූ අතින් පහර කෑමට ලක්වූ 65හැවිරිදි ගුරනාම් සිං මරණයට පත්වීම සහ ඒ පිළිබඳ ක්‍රියාත්මක වූ නඩුව ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන ඔබ මේ වනවිට නොයෙක් වර අසා ඇති. මින් පෙරද මෙම සිද්ධිය නිසාම සිධූව සිරභාරයට පත්කෙරුනා. පසුව ...
WATCH – දික්වැල්ල – චන්දිමාල් සබඳතාවය ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගනියි – #BANvSL – 1st Test: Cricketry The Papare ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (19) Chattogram හිදී ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට ලකුණු 4 බැඟින් එක්කාසු කරගැනීමට ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට හැකියාව ලැබුනා. මේ එම තරගය ගැන ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි. The post WATCH – දික්වැල්ල – චන්දිමාල් ...
වාසුගේ ආතල්ගම අරගලය කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය වාසුගේ ආතල්ගම අරගලය වාසුදේව පාර්ලිමේන්තුවේ දී නොනවතින අරගලයක් ගැන කියල. ඔහුට අනුව ආතල්ගම ඊනියා අරගලය දීිගට ම යනවා. මහින්ද අස්වුණා ය කියා අරගලය නිම වෙලා නැහැ. එය රනිල් ගෝඨාභය ඉවත් කිරීමෙන් නවතින්නෙත් නැහැ. අරගලය පාර්ලිමේන්තුවට ගැනීමක් හරි පාර්ලිමේන්තුව අරගලයට ගැනීමක් හරි ගැන ඔහු කතා කරනවා. අප කවුරුත් යම් දෘෂ්ඨියක මතවාදයක ඉඳගෙනයි කතා කරන්නෙ. වාසුදේවත් එහෙමයි. බටහිර විිද්‍යාවත් මතවාදියි. මතවාද ...
අලුතින් ආ ටිචර්ගේ වයස කීයද? මල්කැකුළු පෙරේරා මහතා දරුවන්ට ආදරෙයි. උද්‍යානයට සෙල්ලම් කරන්නට එන ළමයින් පෙරේරා මහතා දුටු විට විගසම දිව එන්නේ ඔහු දෙන රසකැවිලි බුදින්නටයි. රසකැවිලි කන අතර ළමුන් එකිනෙකා පරයමින් පාසලේ සිදු වූ දෑ පෙරේරා මහතාට කීම සිරිතය. අද අලුත්ම ආරංචිය පන්තියට ආ අලුත් ටීචර් ය. ඇය කොහොම කෙනෙක් දැයි පෙරේරා මහතා ඇසූ විට ළමයින් හැමෝම එක කරුණකට එකඟ වූහ. ඒ ඇය වයසින් වැඩි ...