යුපුන් සිව්වැන්නා ලෙස තරගය අවසන් කරයි The Papare ස්විස්ටර්ලන්තයේ පැවති Stockholm Diamond League 2022 තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කෙටි දුර ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 තරගය සිව්වැන්නා ලෙස අවසන් කළා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (30) රාත්‍රියේ පැවති මෙම තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ යුපුන් එම තරගය නිම කිරීමට තත්පර 10.21ක කාලයක් ගත කළ අතර තරගය පැවති වෙලාවේ සුළඟේ වේගය දැක්වුණේ -0.5ක් ලෙසයි. යුපුන් මෑත ...
යුපුන්, නිලානි සහ ගයන්තිකා ලෝක ශූරතාවයට The Papare මෙම වසරේ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට නිල වශයෙන් සුදුසුකම් ලබා ගැනීමට යුපුන් අබේකෝන්, ගයන්තිකා අබේරත්න සහ නිලානි රත්නායකට හැකිව තිබෙනවා. එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම් පසුකිරීමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොහැකි වූවත්, ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම ඔස්සේ අවශ්‍ය සුදුසුකම් සපුරාලමින් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා. තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව තුළ දැක්වූ ...
පළමු ටෙස්ට් තරගයට Smith එයි ද? The Papare ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු Steven Smith සහභාගී වනු ඇති බව cricinfo පවසා සිටිනවා. කෙසේ වෙතත් ඇඟිල්ලේ ආබාධයකට ලක්වුනු Mitchell Starc මෙම තරගයට සහභාගී වීම තවමත් ස්ථිර නැහැ. එක්දින හා විස්සයි විස්ස තරගාවලි අතරතුර Smith සහ Starc දෙදෙනාම ආබාධයන්ට ලක්වුනේ ආබාධයන්ට ලක්වුනු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ගණන තවත් වැඩි කරමිනුයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය ...
Nathan Lyon මත පැවරෙන ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් බලාපොරොත්තු The Papare ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් ආසියාතික තණතීරු දඟපන්දු යවන්නන්ට හිතකර වනවා. ඒ අතරින් ශ්‍රී ලංකාවේ තණතීරු පළමු දිනයේ සිටම දෝලනයක් සහ දඟ කැවීමක් සහිත වන නිසාවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය ප්‍රමුඛතම දඟපන්දු යවන්නා වන Nathan Lyon මත දැඩි ලෙස විශ්වාසය තබනු ඇත. Pat Cumminsගේ නායකත්වයෙන් යුත් ...
ඉසිපතන සහ ත්‍රිත්ව ක්‍රීඩකයින් අපරාජිකත්වය රැක ගනී The Papare Dialog පාසල් රග්බි ලීගයේ ඊයේ (01) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට ඉසිපතන සහ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩකයින් සමත් වුනා. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අනුහස් කොඩිතුවක්කු අවසන් මොහොතේ වාර්තා කළ උත්සාහක දිනුම නිසාවෙන් සාන්ත අන්තෝනි විද්‍යාලය පරදවා ලකුණු 25-18ක් ලෙස ජයග්‍රහණ ලබා ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හැකි වුනා. ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගැනීමට ...
තීරණාත්මක වාසිය ශ්‍රී ලංකාවට; වැන්ඩර්සේට ජාත්‍යන්තර ටෙස්ට් වරම් The Papare සංචාරක ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (29) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. තරගයේ තීරණාත්මක සාධකයක් වුනු කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුනු අතර ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකක් ...
Dialog–SLESA සමස්ත ලංකා Free Fire Esports ශූරතාවලිය නව මානයකට The Papare ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා සහ ශ්‍රී ලංකා ජාතික Esports කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වන Dialog Axiata PLC, ශ්‍රී ලංකා Esports සංගමය (SLESA) සමඟ එක්ව Dialog–SLESA සමස්ත ලංකා Free Fire ශූරතාවලිය නමින් සමාරම්භක Esports තරගාවලියක් බලගැන්වීමට ඉදිරිපත්ව සිටින අතර මෙම ශූරතාවලිය එළඹෙන ජූලි 7 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙම ශූරතාවලිය සඳහා සහභාගි වීමට කැමැත්තක් දක්වන තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2022 ජූලි ...
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 114ක් The Papare මෙම වසරේ ජූලි මාසයේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලු දේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (30) කොළඹ ඔලිම්පික් නිවහනේ දී පැවැත්වුනා. ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සංගමයේ සංවිධානයෙන් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා එම ක්‍රීඩා උළෙලේ කණ්ඩායම භාර ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් ...
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක් අභිබවා යන දස්කමක් The Papare කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 2022 ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වූ පැරා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසි කිරීම ඉසව්වේ කැපී පෙනෙන දස්කමක් දක්වන්නට සමත්ව තිබෙනවා. F44 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීම අවසන් තරගයට සහභාගී වූ සමිත එහි දී මීටර් 66.60ක දස්කමක් දක්වමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා. ඔහු එහි දී දැක්වූ දස්කම 2021 පැරාලිම්පික් උළෙලේ දී F44 ...
ඉන්ධන හිඟය හා බය ඝෝඨා මාතලන් ඉන්ධන මාෆියාවක් ඇති වූවායින් පස්සෙ, ඉන්ධන නැව් පෝලිමේ ගෙනත් බෑවත්, දැන් ඔය පෝලිම් නැති කිරිම බොරුවක් කියලා අපි මුලින්ම කිව්වා... ඒවට විකල්පත් ලිව්වා...මොකෝ එහෙමනම්,කුඩු මාෆියාව, හාල් මාෆියාව, විදුලිබල මාෆියාව, රාජ්‍ය නිළධාරී මාෆියාවත් නවත්තන්න පුලුවන් වෙන්නෝන....අපි කල යෝජනා සමහර ඒවා අවසාන මොහොතේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ..එතකොට ටූ ලේට්..මේ ආන්ඩුව කරන උන්, හැම එකාටම බයයි...ජොස්තරලට විශේෂයෙන් ..උන් නිසා රට කීප සැරයක් ...
බංකොළොත් උගතුන්ගේ බංකොළොත් රට කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය බංකොළොත් උගතුන්ගේ බංකොළොත් රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස දින දහයක් හත කර වාර්තාවක් ඉදිරිපත් කරලා. ඉතා පැහැදිලි ව ඔවුන් ලංකාවට ඒමට පෙර ම බොහෝ දේ හදාරලා. පුවත්පත් වාර්තාවලට අනුව ඔවුන් දූෂණ ගැන වැඩි අවධාරණයක් කරලා. එය මෙරට ඇතැමුන්ට අඬන්න හිටපු එකාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්. දූෂණ කොමිස් ආදිය නූතන වෙළෙඳ ආර්ථිකයක නැතුව ම බැරි සාධක. මෙරට කොමිස් අනුපාතය ...
මිහිපිට ඇත්තටම යෝධයෝ ඉඳල තියෙනවද? එඩියුටෝක් [EduTalk] සමහර මිනිස්සුන්ව දැවැන්ත, යෝධ මිනිසුන් කියලා හඳුන්වන්නෙ කරුණු දෙකක් අනුවයි. එක්කෝ මිනිසුන්ට වඩා විශාල මිනිස් වර්ගයක්, එහෙමත් නැත්නම් ගොඩාක් උස මිනිස්සු […] ...
IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක් ඝෝඨාට හා රනිල්ට තිබේද? මාතලන් දින 10 ක් ලංකාවේ උන් IMF නියෝජිතයින් රටින් ගියේ අලුතෙන් කිසිවක් කියා නොවේය. එදා සිට අප ලියනා දේවල් ටිකම කියාය.උන් කියා ඇත්තේ ණය වැඩි බවත්, ආදායමට වඩා වියදම වැඩි බවත්, ඊට හේතුව රාජ්‍ය සේවය බවත්, මේවාට කඩිනමින් විසඳුම් යෝජනා කරනා ලෙසත්ය.මේ සියල්ල අප සයිබරයේ ලියන්න ආ දා සිට ලියනා දේවල්ය. කරුමය වූයේ අදටත් දේශපාලුවන්ට, නිළධාරී මාෆියාවටත් මෙය නොතේරීමය. පින් ...
ජන සිට ජඩට - මාධ්‍යයේ ගමන තනි තරුව (Thani Tharuwa) මාධ්‍ය ආයතන විනාශවලට උල්පන්දම් දෙන එක තමයි ට්‍රෙන්ඩ් එක! හිතවත් මාධ්‍යවේදී මිත්‍රයන් තරහවෙන්න එපා. මට නං දැනෙන ඇත්ත ඕකයි. මං TV එකෙන් මිදුණේ 2001. ඊටපස්සේ බැලුවත් බැලුවේ ඉඳහිටලා, කරන්න දෙයක් ඇත්තේම නැත්නම්. ඒත් ඔතනින් එහා මෙහා යද්දී ඒකෙ යන විකට ජවනිකා මට පේනවා. බොහොම මෑතකදී තමයි දෙමව්පියන් එක්ක වාඩිවෙලා ප්රවෘත්ති TV එකෙන් බලන්න ගත්තේ. ඒකත් එතෙක් බැලුවේ YouTube එකෙන්. ඒ ...
අනුරට රට දෙනු..! කසාපබ්බත ෴ මුලින් ම රටේ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ උත්තර නෑ, මහ පාරේ ප්‍රශ්නේ විසඳගන්න ඕන, මිනිස්සු ලෑස්ති නම් අපි ලෑස්තියි කිව්වා. ඊට පස්සේ විප්ලවකාරයෝ හනුමට ඇඳලා රට ගිනි තිබ්බා.දෙවනුව ජනාධිපති කැමති කෙකෙකුට රට භාර ගන්න කිව්ව ම "උඹත් එක්ක අපට බෑ, උඹ ගෙදර පලයන්, ඊට පස්සේ අපි රට හදන්නම්" කිව්වා. ඒ අදට හරියට ම මාසෙකට කලින්. ඊට පස්සේ සජිත් හැංගුණා:රනිල් අගමැති කළා.තෙවනුව ඊයේ ...
ගෝමින් දයාසිරි කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය අභාවප්‍රාප්ත ගෝමින් දයාසිරිගේ සසර ගමන ඉක්මණින් ම කෙළවර වේවා
අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය ප්‍රජා "අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා," යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ. The post අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය first appeared on Praja. ...
මුළු ලෝකයට ම ඉංගිරිසි දැනුම් ගහ ලබා දීම කාලය | Kalaya.org | Professor Nalin De Silva | චින්තන පර්ෂදය මුළු ලෝකයට ම ඉංගිරිසි දැනුම් ගහ ලබා දීම ඉංගිරිසින් ඇති කළ අධ්‍යාපනය අද ලෝකය පුරා ආධිපත්‍යවාදීව පතුරුවලා. ඉංගිරිසින් විසින් වර්ධනය කෙරුණේ යුරෝපයේ, විශේෂයෙන් ම බටහිර යුරෝපයේ බිහිවුණු අධ්‍යාපනයක්. එහි මුල ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි. ග්‍රීකයන් ඇති කළ ඇකඩමි ලයිසියම් වැනි ආයතන බටහිර යුරෝපයේ අධ්‍යාපන ආයතනවල පුරෝගාමින් කියන්න පුළුවන්. පසුව රාජකීය විද්‍යාලය නමින් හැඳින්වුණු ආයතනය ...
නිර්මාල් දේවසිරිලා වැනි අයට උරුම වූයේ ඉතිහාසයේ කුණු බක්කියයි. මාතලන් සෑහෙන කාළයක් යනකන් මේ අර්බුධයෙන් ලේසියෙන් ගොඩ ඒමට නොහැකි නිසා, ජෙප්පන් දැන් කළ යුත්තේ, ඉම්පීරියල් මොනෑක් දේශපාලනය නොව අර්බුධය තුල බිහිවිය හැකි හිඟන පන්තියේ හිත සුව පිණිස වන දේශපාලනයකැයි කියා නිර්මාල් දේවසිරි ලියමින් කියමින් සිටිනවාය.එයා ඉතරක් නොව එයාගේ දායක සභාවද, තියරිය පමණක් දන්නා ලංකාවේ ආර්ථික උස්තාද්ලත් කියන්නේ, රටට කෙලවූයේ, ජනතාව අධිපරිභෝජනවාදී රටාවකට හුරු වූ නිසාවෙන් බවත්, දැන් දේශීය සරළ ජීවිතයකට ...
උදව් කරන්න ගිහින් යාළුකම් නැතිකරගත්තා මවිත 2016 දී විතර නිරූපණ ක්ෂේත්රයට පැමිණ කටයුතු කරමින් සිටින අතරේ 2021 වසරේදී, දෙරණ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වී දෙවැනි ස්ථානය දිනා ගත්තේ ඇයයි. ඇය නමින් මිෂෙල් ජයරත්න. ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධිධාරිණියක වන ඇය මේ දිනවල අපට හමුවන්නෙ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන දයාරත්න රටගෙදර අධ්‍යක්ෂණය කළ ‘ඉරහඳ පායන ලෝකය’ නාට්‍යයේ ‘බතී’ ලෙසය. එලෙසින් මුණගැහෙන මිෂෙල් ජයරත්න, අපට මොනවද කියන්නෙ බලමු.මිෂෙල් ...