විශ්වය පුරා විහිදී ගිය #GoHomeGota2022 තරු පුවත් | Tharu Puwath ශ්‍රී ලංකාවේ අදූරදර්ශී පාලනයට එරෙහිව සිදු කරනු ලබන ජන අරගලයට සහයෝගය ලබා දීමට තරු පුවත් අප විසින් #GoHomeGota2022 ශ්‍රී ලාංකික පුරවැසි හඬ 2.5 -5 GHz පරාසයේ රේඩියෝ තරංග ඔස්සේ විශ්වය පුරාවට සන්නිවේදනය කිරීමට කටයුතු සිදු කරනු ලැබුවා. අභ්‍යවකාශය තුලදී රේඩියෝ තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් (තත්පරයට කිලෝමීටර ලක්ශ 3ක් පමන ) ගමන් කරන අතර මෙම ලිපිය ලියන මොහොත වන විට එය ...
ප්ලූටෝ ගේ අයිස් යමහල් තවමත් සක්‍රීයද? තරු පුවත් | Tharu Puwath නිව් හොරයිසන්ස් යානය මගින් ලබාගත් ප්ලූටෝ වාමන ග්‍රහයාගේ ඡායාරූප ඇසුරින් ඒ මත තවමත් සක්‍රීය ලෙස යමහල් ක්‍රියාත්මක වන පර්යේශකයන් පිරිසක් අනුමාන කරනවා. ඉතාමත් පහල උශ්නත්වයක පවතින ප්ලූටෝ ග්‍රහයාගේ යමහල් වලින් නිකුත් වන්නේ ලාවා වෙනුවට ද්‍රව ජලයයි. මේ අනුව රයිට් සහ පිකාඩ් ලෙස හඳුන්වනු ලැබූ කඳු, අයිස් යමහල් විය හැකි බවට සැක පලවනවා. මෙම කඳු මුදුන මතද පෘථිවිය මත දැකිය හැකි ...
විශ්වයේ ඉතිහාසය දකින්නට James Webb සුදානම් තරු පුවත් | Tharu Puwath මේ වනවිට එම දුරේක්ෂයේ හැකිලිය හැකි සම්පුර්ණ විශාලත්වය මීටර 6.5ක් වන ෂඩාශ්රාකාර පරාවර්තක 18ම නිසිපරිදි ස්ථානගත කර ඇති බවත් එහි මුලික ප්‍රතිඵල පර්යේෂකයන් විසින් අපේක්ෂා කරාටත් වඩා ඉහල මට්ටමකින් පවතින බවත් ඔවුන් වාර්තා කරනවා. මෙම ස්ථානගතකිරීම් ආරම්භකරනු ලැබුවේ පසුගිය ජනවාරි මසයි. ඒ සඳහා ඔවුන් මුලික කරගත්තේ HD84406 තාරකාවයි. එය ඇසින් දැකිය හැකි ආලෝකයටත් වඩා 100ගුණයකින් පමණ දුර්වල ආලෝක ප්‍රභවයක් බැවින් ...
පෘථුවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා තරු පුවත් | Tharu Puwath මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය 2ක් ඇතුලත පෘතුවි වායුගෝලය සමග ...
පෘථිවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා තරු පුවත් | Tharu Puwath මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය 2ක් ඇතුලත පෘතුවි වායුගෝලය සමග ...
තවත් සුපර්නෝවා පිපුරුමක්! තරු පුවත් | Tharu Puwath යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර ඊට ආසන්නයේ තිබුණු තවත් කුඩා ...
තවත් සුපර්නෝවා පිපුරුමක්! තරු පුවත් | Tharu Puwath යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර ඊට ආසන්නයේ තිබුණු තවත් කුඩා ...
Yutu දුටු අඳුරු සඳ මුහුණත තරු පුවත් | Tharu Puwath චන්ද්‍රයාගේ අඳුරු මුහුණත පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා 2019 ජනවාරි මස සඳට ගොඩබසින ලද Yutu 2 රෝවරය මේ වනවිට ඉන් ලබාගත් ජයාරූප චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ඒජන්සියට ඒවා තිබෙනවා. එම ජයාරූප පෙළක් Ourspace චැනලය හරහා මාධ්‍යට නිකුත් කර ඇත. ඉන් එකක ඇත්තේ Yutu 2 රෝවර තම ධාවන පථයේ සලකුණු දෙස හරිබලන ජායාරූපයකි. එහි පසෙක චෑන්ග් (Chang’e) රෝවරය දිස්වේ. මේ වනවිට එහි ...
Yutu දුටු අඳුරු සඳ මුහුණත තරු පුවත් | Tharu Puwath චන්ද්‍රයාගේ අඳුරු මුහුණත පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා 2019 ජනවාරි මස සඳට ගොඩබසින ලද Yutu 2 රෝවරය මේ වනවිට ඉන් ලබාගත් ජයාරූප චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ඒජන්සියට ඒවා තිබෙනවා. එම ජයාරූප පෙළක් Ourspace චැනලය හරහා මාධ්‍යට නිකුත් කර ඇත. ඉන් එකක ඇත්තේ Yutu 2 රෝවර තම ධාවන පථයේ සලකුණු දෙස හැරී බලන ජායාරූපයකි. එහි පසෙක චෑන්ග් (Chang’e) රෝවරය දිස්වේ. මේ වනවිට ...
විනාශ වී ගිය “සිහිනය” තරු පුවත් | Tharu Puwath යුක්රේනයේ සිදු කරගෙන යන රුසියානු යුධ මෙහෙයුම් හේතුවෙන් සෝවියට් අභ්‍යවකාශ ශටල ප්‍රවාහනය සඳහා විශේෂයෙන් නිපදවන ලද ලොව විශාලතම ගුවන් යානය ලෙස අභිශේක කරන ලද ඇන්ටනොව් AN-225 ගුවන් යානය විනාශ වී ගොස් තිබෙනවා. මෙය හඳුවන්වන ලද අන්වර්ථ නාමය වන “මිර්යා” යන රුසියන් වදනෙහි අරුත වන්නේ “සිහිනය” යන්නයි. මෙම යානය අලුත්වැඩියා කටයුතු සඳහා ගොස්ටෝමෙල් ගුවන්තොටුපලේ නවතා පැවති අතර පසුගිය 24 වන දින ...
අඟහරු පාශාන පෘථිවියට ගෙන ඒමේ ව්‍යාපෘතිය තරු පුවත් | Tharu Puwath අඟහරු පෘශ්ඨයේ සිට පාශාන සාම්පල පෘථිවිගත කරන අයුරු සිත්තරකු ගේ ඇසින් කුඩා රොකට්ටුවක් ආධාර කරගෙන අඟහරු මතදී එකතු කරගන්නා පාශාන සාම්පල යලි පෘථිවියට ගෙන්වීමට නාසා ආයතනය සූදානම් වනවා. ඩොලර් ම්ලියන 194කට ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ ලොක් හීඩ් මාටින් සමාගමටයි. මෙය වෙනත් ග්රහලොවකින් පෘථිවියට සාම්පල රැගෙන එන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසගතවනු ඇති. මෙහි මුල්ම අදියර ලෙස අඟහරු ...
නව ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 49 අභ්‍යවකාශ ගතවේ තරු පුවත් | Tharu Puwath ෆෝල්කන් 9 රොකට්ටුව නාසා ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගතවූ අයුරු ස්පේස් X සමාගම මගින් තම ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවා සැපයුම සඳහා නව චන්ද්‍රිකා 49 අභ්‍යවකාශගත කරනු ලැබුවා. මේ වන විටත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා 1800 පමන සක්‍රිය සේවයේ නිරතවනවා. මෙම කක්ශගත කිරීම සිදු කරනු ලැබුවේ පෙබරවාරි 3 වන දින ෆෝල්කන් 9 රොකට්ටුවක් ආධාරකර ගනිමිනුයි. ඉන් පසු එම රොකට්ටුව අත්ලාන්තික් සාගරයේ ස්ථානගත කර ...
අඟහරුගේ ලුණු! තරු පුවත් | Tharu Puwath අඟහරුහි කක්ෂගතකර තිබෙන රෙකනිසන්ස් (Reconnaissance චන්ද්‍රිකාව මගින් ලබාගත් ජායාරූප කීපයක් පර්යේෂකයින් විසින් එළිදක්වා තිබෙනවා. ඉන් එකක් වන්නේ බොස්පොරෝස් (Bosporos Planum) නිම්නයේ ජායාරූපයයි.ඔවුන් පවසන්නේ එහි අදුරු කලාපයෙන් දැක්වෙන්නේ ජලය සිදීගිය ප්‍රදේශයක් බවත් අදුරු කලාපයේ දෘශ්‍ය මායිමේ සුදු පැහැති වර්ණයෙන් දැක්වෙන්නේ වියලි ලුණු තැන්පතු බවයි. පර්යේෂකයින් පවසන්නේ අඟහරු මත ජලය වසර බිලියන 2 කට පෙර ඇතිවන්නට ඇතිබවයි. එය ඔවුන් පෙර නිගමනය කර ...
මීටර 1052 ක් විශාල ඇස්ටරෝයිඩයක් ලංවේ! තරු පුවත් | Tharu Puwath 7482 ලෙස නම්කර ඇති මෙය, විශාලත්වයෙන් දැනට ලොව උසම ගොඩනැගිල්ල වන “බර්ජ් අල් කලීෆා” (830m) ටත් වඩා විශාලය. දැනට මෙහි ගමන්මග පෘථුවියට තර්ජනයක් එල්ලනොකරන බවට ගණනය කර ඇති අතර ජනවාරි 18, අගහරුවාදා වන හෙට දියයේදී එය පෘතුවියට කිලෝමීටර මිලියන 2ක් ලංව පෘථුවිය පසුකර යනු ඇති බවට පර්යේෂකයින් පවසයි. මීටර 150 කට වඩා විශාල සහ පෘතුවියට කිලෝමීටර මිලියන 7.5 කට ...
පාකර් අභ්‍යවකාශ යානය සූර්ය වායුගෝලයට ඇතුලු වේ තරු පුවත් | Tharu Puwath සූර්යා නිරීක්ශනය කිරීමට විශේෂයෙන්ම නිර්මානය කරන ලද පාකර් සූර්ය නිරීක්ශන යානය සූර්ය කොරෝනාවට ඇතුලු වීමට සමත් වූ අතර එහි වීඩීයෝ දර්ශනයක් නාසා ආයතනය සහ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය මගින් නිකුත් කර තිබෙනවා. යානයේ සවි කර ඇති පුලුල් පරාස දර්ශන උපකරනය මගින් ලබාගෙන ඇති එහි, සූර්යාගෙන් නිකුත් වන අයණ ප්රවාහයන් පහසුවෙන් දැකිය හැකියි. මෙම දත්ත මගින් සූර්ය සුලඟ, උත්තරාලෝක සහ ...
අපුරු ද්විත්ව පිපුරුම! තරු පුවත් | Tharu Puwath හබල් දුරදක්නය මගින් සොයාගන්නා ලද NGC 6891 ලෙස නම්කරන ලද මෙය, සුපර්නෝවා පිපුරුමක් නිසා ඇතිවුවක් ලෙසයි පර්යේෂකයින් පවසන්නේ. මෙහි මධ්‍යයේ ඇත්තේ සිසිල් වෙමින් පවතින සුදු වාමන තාරකාවයි. ඉන් අවට නිල් පැහැයෙන් දැකිය හැක්කේ සිදුවුණු පිපිරීමේදී නිකත් වුනු ගෑස් වායුන්ය. පර්යේෂකයින් පවසන ආකාරයට එහි කාලයන් දෙකකදී පිපුරුම් දෙකක් සිදුව තිබේ. ඔවුන් එලෙස පවසන්නේ පිපුරුම් වලදී නිකුත්වුනු ගෑස් වායුන්, ඉතා පැහැදිලි ස්ථර ...
මුල්ම වතාවට අඟහරු ග්‍රහයා ගේ භූගත සිතියමක් නිර්මාණය කෙරේ තරු පුවත් | Tharu Puwath අඟහරු ග්‍රහයා මතුපිට සුලං නිසා හටගන්නා කම්පන ආධාර කර ගනිමින් එහි මතුපිට පෘශ්ඨයේ සිට මීටර 200 දක්වා ගැඹුරක් දක්වා විහිදෙන භූගත සිතියමක් නිර්මානය කිරීමට පර්යේශකයන් සමත් වී තිබෙනවා. මේ සඳහා ඔවුන් ඉන්සයිට් යානයේ සංවේදක යොදා ගනු ලැබුවා. මේ තුලින් අඟහරු ග්‍රහයාගේ ඉතිහාසය පිලිබඳ වැදගත් කරුනු ගනනාවක් අනාවරනය කර ගැනීමට පර්යේශකයින් සම්ත් වී තිබෙනවා. ඒ අනුව අඟහරු මතුපිටම පිහිටි වැලි සහිත ...
විශ්වය තුල අපට හිමි තැන – මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් සමග තරු පුවත් | Tharu Puwath මහනුවර ජාතික මූලික අධ්‍යන ආයනතනයට වසර හතලිහක් පිරීමේ සංවත්සරයට සමගාමීව මාර්ගගත දේශන මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 17 වන දින ප.ව. 2.30 දේශනය සිදු කරනු ලබන්නේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් විසිනුයි. පෘථිවියේ ජීවයේ සම්භවය පිලිබඳව වන පැන්ස්පර්මියා වාදය හෙවත් පිටසක්වලින් ජීව අණු පැමින ජීවය හටගැනීම පිලිබඳව වන සංකල්පයේ පුරෝගාමි විද්‍යාඥයකු ලෙස මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හැඳින්විය ...
අභ්‍යවකාශයේ පිපුරුම් මාලාවක්! තරු පුවත් | Tharu Puwath වසරක් තුල පිපුරුම් 1600 ක් පමණ වාර්තාවී ඇති, FRB-121102 නම් ආලෝක වර්ෂ බිලියන 3ක් පමණ ඈතින් පිහිටි වාමන මන්දාකිණියේ සිදුව ඇති මෙම පිපුරුම් මාලාව, 2007 වර්ෂයේදී චීනයේ මීටර් පන්සියයක විවරය ගෝලාකාර රේඩියෝ දුරේක්ෂය (FAST) භාවිතා කරමින් විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කර තිබෙනවා. එම සිදුවීම “වේගවත් ගුවන්විදුලි පිපුරුමක්” (Fast Radio Burst – FRB) ලෙස හඳුන්වාදී තිබෙනවා. එම පිපුරුම යම්කිසි රටාවකට අනුව සිදුවී ...
හැලෝවීන් රැයේ දුටු මනරම් උත්තරාලෝක තරු පුවත් | Tharu Puwath Image credit: Yelena Vereshchaka\TASS via Getty Images සූර්ය කුණාටු පිලිබඳව මෙන්ම එහි බලපෑම් පිලිබඳව විස්තරාත්මක ලිපියක් පසුගිය දිනක තරුපුවත් තුලින් ගෙන ආ බව ඔබට මතක ඇති. එම ලිපියට මෙම සබැඳියෙන් පිවිසෙන්න. පසුගිය ඔක්තෝබර් 28 වන දින සූර්යා මතුපිට බලසම්පන්න X1 වර්ගයේ ගිනි සිලුවක් හටගත් අතර ඒ නිසා මුදාහැරුන ආරෝපිත අංශු හේතුවෙන් හැලෝවීන් රාත්‍රිය හෙවත් ඔක්තෝබර් 31 දිනයේ G3 කාණ්ඩයේ භූ ...