නාසා විද්‍යාඥයකු සමග ඇස්ටරොයිඩ ගැන කතාබහක් තරු පුවත් | Tharu Puwath ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ කොලබ විශ්ව විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය එක්ව, ලෝක ඇස්ටරොයිඩ දින සැමරුම වෙනුවෙන් සූම් ඔස්සේ වෙබ් සම්මන්ත්‍රනයක් සංවිධානය කර තිබෙනවා. මේ සඳහා සහභාගී වන්නේ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය හෙන්රි ත්‍රෝප් මහතායි. කුයිපර් පටියේ ඇස්ටරොයිඩ ගවේශනය පිලිබඳව ඔහුගේ අත්දැකීම්, ශ්‍රී ලංකාවේ සිට සිදු කරන ලද ඇස්ටරොයිඩ විමර්ශන මෙන්ම කුඩා දුරදක්න යොදා ගෙන ශ්‍රී ලාංකික ආධුනික ...
ගැලැක්සි පොකුරු දෙකක ගැටුමක්! තරු පුවත් | Tharu Puwath චන්ද්‍රා X-Ray දුරේක්ෂය මගින් ලබාගත් අපුරු සිදුවීමක් පිළිබඳව වාර්තාවක් NASA ආයතනයෙන් මේ වනවිට එළිදක්වා තිබෙනවා. ඒ ඇබෙල් 1175 (Abell) නම් වූ ගැලැක්සි පොකුර පිළිබඳවයි. වම්පසට බරව ඇති නිල්පැහැයෙන් විශාල ගැලක්සියේ උණුසුම් වායු වලාවන්ද දකුණු පසට බරව නිල්-සුදු පැහැයෙන් කුඩා ගැලක්සියේ උණුසුම් වායු වලා වන්ද දැකගත හැකිය. මෙහි මැද සුදු පැහැ තිත් දෙකක් ලෙස දැකිය හැකි වන්නේ එකිනෙක ගැටෙන ගැලැක්සි පොකුරු ...
X-Ray විකිරණ දෙස බලමින් දස වසක් සපුරන NuSTAR තරු පුවත් | Tharu Puwath මෙය NASA ආයතනය මගින් නිපදවන ලද කුඩා ප්‍රමාණයේ දුරේක්ෂයකි. විශ්වයේ ඇති කළු කුහර, අධි ක්‍රියාකාරී ගැලැක්සි සහ පුපුරන තාරකා වැනි ඉතා ඉහල ශක්තියකින් යුතු X-Ray විකිරණ නිකුත් කරන වස්තුන් පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා මෙය 2012 වසරේ ජුනි 13දින අභ්‍යවකාශගත කරනලදී. මෙහි සංවේදන පරාසය කිලෝඉලෙක්ට්රෝවෝල්ට් 5 සිට 80 දක්වා සිමාවේ පවතී. මෙහි සලසුමද ඉතා විශේෂිතය. මෙහි සංවේදකය සහ ආලෝකය හසුරුවන කාච ...
X-Ray විකිරණ දෙස බලමින් දස වසක් සපුරන NuSTAR තරු පුවත් | Tharu Puwath මෙය NASA ආයතනය මගින් නිපදවන ලද කුඩා ප්‍රමාණයේ දුරේක්ෂයකි. විශ්වයේ ඇති කළු කුහර, අධි ක්‍රියාකාරී ගැලැක්සි සහ පුපුරන තාරකා වැනි ඉතා ඉහල ශක්තියකින් යුතු X-Ray විකිරණ නිකුත් කරන වස්තුන් පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා මෙය 2012 වසරේ ජුනි 13දින අභ්‍යවකාශගත කරනලදී. මෙහි සංවේදන පරාසය කිලෝඉලෙක්ට්රෝවෝල්ට් 5 සිට 80 දක්වා සිමාවේ පවතී. මෙහි සලසුමද ඉතා විශේෂිතය. මෙහි සංවේදකය සහ ආලෝකය හසුරුවන කාච ...
X-Ray විකිරණ දෙස බලමින් දස වසක් සපුරන NuSTAR තරු පුවත් | Tharu Puwath මෙය NASA ආයතනය මගින් නිපදවන ලද කුඩා ප්‍රමාණයේ දුරේක්ෂයකි. විශ්වයේ ඇති කළු කුහර, අධි ක්‍රියාකාරී ගැලැක්සි සහ පුපුරන තාරකා වැනි ඉතා ඉහල ශක්තියකින් යුතු X-Ray විකිරණ නිකුත් කරන වස්තුන් පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා මෙය 2012 වසරේ ජුනි 13දින අභ්‍යවකාශගත කරනලදී. මෙහි සංවේදන පරාසය කිලෝඉලෙක්ට්රෝවෝල්ට් 5 සිට 80 දක්වා සිමාවේ පවතී. මෙහි සලසුමද ඉතා විශේෂිතය. මෙහි සංවේදකය සහ ආලෝකය හසුරුවන කාච ...
විශ්වයේ සැකස්ම සෙවීමට රේඩියෝ දුරේක්ෂ 64ක බලය තරු පුවත් | Tharu Puwath අන්තර්ජාතික තාරකා විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසින් විශ්වයෙන් නිකුත්වන උදාසීන හයිඩ්රජන් වායුන්ගේ දුර්වල සංඥා හඳුනාගැනිමට SKAO (SKA Observatory) ලෙස නව ව්‍යාපෘතියක් ආරම්භකර තිබෙනවා. මේ සඳහා මහද්වීප 4ක් පුරා විහිදුනු රේඩියෝ දුරේක්ෂ 64ක බලය යොදාගැනීමට නියමිතයි. මෙහි නියමු දුරේක්ෂය ලෙස දකුණු අප්‍රිකාවේ පිහිටි තිබෙන මීර්කැට් (MeerKAT) දුරේක්ෂය භාවිත කෙරෙනු ඇත. මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ විශ්වයේ පරිණාමය, අන්තර්ගතය සහ එහි වේගවත් ප්රසාරණයට ...
විධිමත් ලෙස තාරකා විද්‍යාව හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවස්තාවක් තරු පුවත් | Tharu Puwath ශ්‍රී ලංකාව තුල විධිමත් ලෙස තාරකා විද්‍යාව හැදෑරීමට මේ වනතුරු අවස්ථාව ලැබී තිබුනේ සීමිත විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් සඳහා පමනයි. මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබීම අත්‍යාවශ්‍ය වූ අතර ලබා ගත හැකි අවස්ථා ප්‍රමානයද සීමාසහිත විය. මීට විසඳුමක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලය මගින් තාරකා විද්‍යාව පිලිබඳ ඩිප්ලෝමාවක් හඳුන්වා දී තිබෙනවා. මෙය හැදෑරීම සඳහා අවශ්‍ය සුදුසුකම වන්නේ උසස් පෙල භොතික විද්‍යා, ...
විද්‍යාඥයකු ලෙස රොසෙටා මෙහෙයුමට දායක වන්නට ඔබ කැමතිද? තරු පුවත් | Tharu Puwath යුරෝපා අභ්‍යවකාශ ආයතනයට (ESA) අයත් රොසෙටා අභ්‍යවකාශ යානයෙහි මුලික අරමුණ වූයේ ධූමකේතු අධ්‍යනය කිරීමයි. එමගින් 2014-2016 කාලය තුල 67P/Churyumov-Gerasimenko ධූමකේතුවේ ඡායාරූප රාශියක් ලබා ගැනුනා. මෙම කාලය තුල ධූමකේතු පෘශ්ඨය මත විවිධ වෙනස්කම් රාශියක් නිරීක්ශනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුනා. නමුත් රොසෙටා යානයෙන් ලැබුන අති විශාල ඡායාරූප ප්‍රමානයක් අධ්‍යනය කිරීමට තරම් ප්‍රමානවත් මානව සම්පතක් ඔවුන් සතුව නෑ. මේ නිසා පුරවැසි විද්‍යාඥයන් ලෙස ...
ජේම්ස් වෙබ් මතට කඩා වැදුණු අභ්‍යවකාශ කුණු තරු පුවත් | Tharu Puwath මේ සිදුවීම වාර්තා වන්නේ ජුනි මස 8 වන දිනය. මෙහිදී ඉතා කුඩා ප්‍රමාණයේ ග්රාහක හෝ අභ්‍යවකාශ කුණු කැබලි (tiny pieces of space debris) කිහිපයක් දුරේක්ෂයේ රන් ආලේපිත පරාවර්තක හා ගැටී ඇතිබවට පර්යේෂකයින් විසින් නිගමනය කර ඇත. නමුත් මෙයින් දුරේක්ෂයේ පර්යේෂණ කටයුතු සදහා කිසිදු බාධාවක් තවමත් ඇතිවී නොමැතිබවත් ඔවුන් වාර්තාකර තිබෙනවා. දුරේක්ෂය අභ්‍යවකාශයට නිරාවරණය කල පසු මෙවැනි සිදුවීම් සිදුවන් ඇතිබවට ඔවුන් ...
ඔබේ පාසලටත් දුරදක්නයක් අවශ්‍යද? තරු පුවත් | Tharu Puwath අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය (International Astronomical Union), බෙල්ජියම සහ ලීඩන් විශ්ව විද්‍යාලය එක්ව ලොව පුරා සිටින තාරකා විද්‍යා සංගම්, පාසල්, සහ විශ්ව විද්‍යාල සඳහා නොමිලේ දුරදක්න ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ නම, විද්‍යුත් ලිපිනය, රට, වචන 2000 අඩු ව්‍යාපෘති යෝජනාවක් සහ ඔබගේ පාසලේ හෝ ආයතනයෙන් සනාත කිරීමේ ලිපියක් පමනයි. මෙම වැඩසටහනේ අවසන් දිනය වන්නේ මෙම ...
දූවිල්ලෙන් වැසෙන InSight මෙහෙයුම තරු පුවත් | Tharu Puwath නාසා ආයතන මගින් 2018 වසරේදී අඟහරු මත ගොඩබැස්වූ ඉන්සයිට් (InSight) රෝවරය මේ වනවිට දුවිල්ලෙන් වැසි ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුර්ය පැනල වල ආධාරයෙන් ඊට අවශ්‍ය බලය උත්පාදනය කරගත් නමුත් මෙම ගැටලුව නිසා එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තරම් ප්‍රමාණවත් බලයක් උත්පාදනය කරගැනීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා. නසා ආයතනය මේ බව ප්‍රකාශකර සිටියේ අප්‍රේල් මස 24 වන දින ලබාගත් එහි ස්ව-ජායාරූපයක් සහ ...
අභ්‍යවකාශයේ මුද්‍රණය වන සන්නිවේදන ඇන්ටනා තරු පුවත් | Tharu Puwath අභ්‍යවකාශ ගතකරන චන්ද්‍රිකා වලින් සිදුවන්නේ ඒවායේ ඇති විද්‍යාත්මක උපාංග මගින් ඊට අදාළ යම්කිසි වූ විශේෂිත දත්ත වර්ගයක් එකතුකොට ඒවා පෘතුවියේ ඇති පර්යේෂණ මධ්‍යස්ථාන වෙත වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා එවීමයි. මෙහිදී එම චන්ද්‍රිකා වල ඇති සන්නිවේදන උපකරණ මගින් ඉතා මහඟු කාර්යභාරයක් ඉටුවේ. එම උපාංග අතරින් සන්නිවේදන ඇන්ටනා ඉතා විශේෂිත වේ. අදාළ චන්ද්‍රිකාව සහ පෘතුවියේ පිහිටා ඇති සන්නිවේදන මධස්ථානය හෝ පර්යේෂණ මධ්‍යස්ථානය ...
පළමු වරට ජයාරූප ගතකල NOVA උණුසුම් පිපුරුම තරු පුවත් | Tharu Puwath හිරුගේ මතුපිට පෘෂ්ටය මෙන් 60ගුණයක් තරම් උණුසුම් අග්නි ජාලාවක් සහිත වූ පිපුරුමක් පිළිබඳව පර්යේෂකයින් පිරිසක් විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා. 2020 ජුලි මස දී ජර්මනිය මගින් නිපදවූ මේ වනවිට පෘතුවියට කිලෝමීටර මිලියන 1.5 ක් දුරින් අභ්‍යවකාශයේ ස්ථාවර ගුරුත්ව තත්වයක් ස්ථාන ගතකර ඇති ඉ-රොසිටා (eROSITA) x-කිරණ අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පර්යේෂණ සිදුකරමින් සිටි කණ්ඩායමක් සුදුවාමන ග්රහයෙකුගේ දීප්තිමත් නෝවා පිපුරුමක් නිරීක්ෂණය මගින්ය මෙම ...
පලමු චීන අභ්‍යවකාශ දුරේක්ෂය! තරු පුවත් | Tharu Puwath චීනය මගින් පළමු වරට අභ්‍යවකාශ දුරේක්ෂයක් අභ්‍යවකාශ ගතකිරීමට සුදානම් බවයි වාර්තාවන්නේ. එම මෙහෙයුම 2023 වසරේදී ක්‍රියාත්මක කරනු ඇති අතර එය “චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන දුරේක්ෂය” (Chinese Space Station Telescope (CSST)) ලෙස නම්කෙරෙනු ඇත. එමෙන්ම මෙය සුන්ෂාන් (Xuntian) ලෙසද හැඳින්වෙනු ඇත. මෙය දෘශ්‍ය සහ අල්ට්‍රාවයලට් වර්ණාවලි පරාසයන් නිරීක්ෂණය සඳහා නිර්මාණය කෙරෙනු ඇති අතර මෙහි අවනෙත විෂ්කම්භය අඩි 6.6 (මීටර 2) ක විශාලත්වයෙන් ...
විශ්වය පුරා විහිදී ගිය #GoHomeGota2022 තරු පුවත් | Tharu Puwath ශ්‍රී ලංකාවේ අදූරදර්ශී පාලනයට එරෙහිව සිදු කරනු ලබන ජන අරගලයට සහයෝගය ලබා දීමට තරු පුවත් අප විසින් #GoHomeGota2022 ශ්‍රී ලාංකික පුරවැසි හඬ 2.5 -5 GHz පරාසයේ රේඩියෝ තරංග ඔස්සේ විශ්වය පුරාවට සන්නිවේදනය කිරීමට කටයුතු සිදු කරනු ලැබුවා. අභ්‍යවකාශය තුලදී රේඩියෝ තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් (තත්පරයට කිලෝමීටර ලක්ශ 3ක් පමන ) ගමන් කරන අතර මෙම ලිපිය ලියන මොහොත වන විට එය ...
ප්ලූටෝ ගේ අයිස් යමහල් තවමත් සක්‍රීයද? තරු පුවත් | Tharu Puwath නිව් හොරයිසන්ස් යානය මගින් ලබාගත් ප්ලූටෝ වාමන ග්‍රහයාගේ ඡායාරූප ඇසුරින් ඒ මත තවමත් සක්‍රීය ලෙස යමහල් ක්‍රියාත්මක වන පර්යේශකයන් පිරිසක් අනුමාන කරනවා. ඉතාමත් පහල උශ්නත්වයක පවතින ප්ලූටෝ ග්‍රහයාගේ යමහල් වලින් නිකුත් වන්නේ ලාවා වෙනුවට ද්‍රව ජලයයි. මේ අනුව රයිට් සහ පිකාඩ් ලෙස හඳුන්වනු ලැබූ කඳු, අයිස් යමහල් විය හැකි බවට සැක පලවනවා. මෙම කඳු මුදුන මතද පෘථිවිය මත දැකිය හැකි ...
විශ්වයේ ඉතිහාසය දකින්නට James Webb සුදානම් තරු පුවත් | Tharu Puwath මේ වනවිට එම දුරේක්ෂයේ හැකිලිය හැකි සම්පුර්ණ විශාලත්වය මීටර 6.5ක් වන ෂඩාශ්රාකාර පරාවර්තක 18ම නිසිපරිදි ස්ථානගත කර ඇති බවත් එහි මුලික ප්‍රතිඵල පර්යේෂකයන් විසින් අපේක්ෂා කරාටත් වඩා ඉහල මට්ටමකින් පවතින බවත් ඔවුන් වාර්තා කරනවා. මෙම ස්ථානගතකිරීම් ආරම්භකරනු ලැබුවේ පසුගිය ජනවාරි මසයි. ඒ සඳහා ඔවුන් මුලික කරගත්තේ HD84406 තාරකාවයි. එය ඇසින් දැකිය හැකි ආලෝකයටත් වඩා 100ගුණයකින් පමණ දුර්වල ආලෝක ප්‍රභවයක් බැවින් ...
පෘථුවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා තරු පුවත් | Tharu Puwath මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය 2ක් ඇතුලත පෘතුවි වායුගෝලය සමග ...
පෘථිවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා තරු පුවත් | Tharu Puwath මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය 2ක් ඇතුලත පෘතුවි වායුගෝලය සමග ...
තවත් සුපර්නෝවා පිපුරුමක්! තරු පුවත් | Tharu Puwath යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර ඊට ආසන්නයේ තිබුණු තවත් කුඩා ...