තවත් සුපර්නෝවා පිපුරුමක්! තරු පුවත් | Tharu Puwath යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර ඊට ආසන්නයේ තිබුණු තවත් කුඩා ...
තවත් සුපර්නෝවා පිපුරුමක්! තරු පුවත් | Tharu Puwath යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරය (ESO) මගින් එහි නව තාක්ෂණික දුරදක්නය හෙවත් New Technology Telescope (NTT) භාවිත කරමින් මෑත කාලීනව සිදුවුණු තාරකා පිපිරීමක් පිලිබඳ පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය සුපර්නෝවා පිපුරුමක් බව ඔවුන් පවසයි. මෙය සිදුව ඇත්තේ ආලෝක වර්ෂ 500 ක පමණ දුරින් පිහිටි Cartwheel මන්දාකිනියේය. එම මන්දාකිනියේ විශේෂත්වය වන්නේ එය මිට වසර මිලියන කීපයකට පෙර ඊට ආසන්නයේ තිබුණු තවත් කුඩා ...
විශ්වය තුල අපට හිමි තැන – මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් සමග තරු පුවත් | Tharu Puwath මහනුවර ජාතික මූලික අධ්‍යන ආයනතනයට වසර හතලිහක් පිරීමේ සංවත්සරයට සමගාමීව මාර්ගගත දේශන මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් 17 වන දින ප.ව. 2.30 දේශනය සිදු කරනු ලබන්නේ බකිංහැම් විශ්ව විද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් විසිනුයි. පෘථිවියේ ජීවයේ සම්භවය පිලිබඳව වන පැන්ස්පර්මියා වාදය හෙවත් පිටසක්වලින් ජීව අණු පැමින ජීවය හටගැනීම පිලිබඳව වන සංකල්පයේ පුරෝගාමි විද්‍යාඥයකු ලෙස මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හැඳින්විය ...
පාකර් අභ්‍යවකාශ යානය සූර්ය වායුගෝලයට ඇතුලු වේ තරු පුවත් | Tharu Puwath සූර්යා නිරීක්ශනය කිරීමට විශේෂයෙන්ම නිර්මානය කරන ලද පාකර් සූර්ය නිරීක්ශන යානය සූර්ය කොරෝනාවට ඇතුලු වීමට සමත් වූ අතර එහි වීඩීයෝ දර්ශනයක් නාසා ආයතනය සහ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය මගින් නිකුත් කර තිබෙනවා. යානයේ සවි කර ඇති පුලුල් පරාස දර්ශන උපකරනය මගින් ලබාගෙන ඇති එහි, සූර්යාගෙන් නිකුත් වන අයණ ප්රවාහයන් පහසුවෙන් දැකිය හැකියි. මෙම දත්ත මගින් සූර්ය සුලඟ, උත්තරාලෝක සහ ...
පෘථුවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා තරු පුවත් | Tharu Puwath මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය 2ක් ඇතුලත පෘතුවි වායුගෝලය සමග ...
විධිමත් ලෙස තාරකා විද්‍යාව හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවස්තාවක් තරු පුවත් | Tharu Puwath ශ්‍රී ලංකාව තුල විධිමත් ලෙස තාරකා විද්‍යාව හැදෑරීමට මේ වනතුරු අවස්ථාව ලැබී තිබුනේ සීමිත විශ්ව විද්‍යාල කිහිපයක සිසුන් සඳහා පමනයි. මේ සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබීම අත්‍යාවශ්‍ය වූ අතර ලබා ගත හැකි අවස්ථා ප්‍රමානයද සීමාසහිත විය. මීට විසඳුමක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලය මගින් තාරකා විද්‍යාව පිලිබඳ ඩිප්ලෝමාවක් හඳුන්වා දී තිබෙනවා. මෙය හැදෑරීම සඳහා අවශ්‍ය සුදුසුකම වන්නේ උසස් පෙල භොතික විද්‍යා, ...
විශ්වයේ සැකස්ම සෙවීමට රේඩියෝ දුරේක්ෂ 64ක බලය තරු පුවත් | Tharu Puwath අන්තර්ජාතික තාරකා විද්‍යා පර්යේෂකයන් පිරිසක් විසින් විශ්වයෙන් නිකුත්වන උදාසීන හයිඩ්රජන් වායුන්ගේ දුර්වල සංඥා හඳුනාගැනිමට SKAO (SKA Observatory) ලෙස නව ව්‍යාපෘතියක් ආරම්භකර තිබෙනවා. මේ සඳහා මහද්වීප 4ක් පුරා විහිදුනු රේඩියෝ දුරේක්ෂ 64ක බලය යොදාගැනීමට නියමිතයි. මෙහි නියමු දුරේක්ෂය ලෙස දකුණු අප්‍රිකාවේ පිහිටි තිබෙන මීර්කැට් (MeerKAT) දුරේක්ෂය භාවිත කෙරෙනු ඇත. මෙම පර්යේෂණයේ මූලික අරමුණ වන්නේ විශ්වයේ පරිණාමය, අන්තර්ගතය සහ එහි වේගවත් ප්රසාරණයට ...
පලමු චීන අභ්‍යවකාශ දුරේක්ෂය! තරු පුවත් | Tharu Puwath චීනය මගින් පළමු වරට අභ්‍යවකාශ දුරේක්ෂයක් අභ්‍යවකාශ ගතකිරීමට සුදානම් බවයි වාර්තාවන්නේ. එම මෙහෙයුම 2023 වසරේදී ක්‍රියාත්මක කරනු ඇති අතර එය “චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන දුරේක්ෂය” (Chinese Space Station Telescope (CSST)) ලෙස නම්කෙරෙනු ඇත. එමෙන්ම මෙය සුන්ෂාන් (Xuntian) ලෙසද හැඳින්වෙනු ඇත. මෙය දෘශ්‍ය සහ අල්ට්‍රාවයලට් වර්ණාවලි පරාසයන් නිරීක්ෂණය සඳහා නිර්මාණය කෙරෙනු ඇති අතර මෙහි අවනෙත විෂ්කම්භය අඩි 6.6 (මීටර 2) ක විශාලත්වයෙන් ...
අඟහරුගේ ලුණු! තරු පුවත් | Tharu Puwath අඟහරුහි කක්ෂගතකර තිබෙන රෙකනිසන්ස් (Reconnaissance චන්ද්‍රිකාව මගින් ලබාගත් ජායාරූප කීපයක් පර්යේෂකයින් විසින් එළිදක්වා තිබෙනවා. ඉන් එකක් වන්නේ බොස්පොරෝස් (Bosporos Planum) නිම්නයේ ජායාරූපයයි.ඔවුන් පවසන්නේ එහි අදුරු කලාපයෙන් දැක්වෙන්නේ ජලය සිදීගිය ප්‍රදේශයක් බවත් අදුරු කලාපයේ දෘශ්‍ය මායිමේ සුදු පැහැති වර්ණයෙන් දැක්වෙන්නේ වියලි ලුණු තැන්පතු බවයි. පර්යේෂකයින් පවසන්නේ අඟහරු මත ජලය වසර බිලියන 2 කට පෙර ඇතිවන්නට ඇතිබවයි. එය ඔවුන් පෙර නිගමනය කර ...
Yutu දුටු අඳුරු සඳ මුහුණත තරු පුවත් | Tharu Puwath චන්ද්‍රයාගේ අඳුරු මුහුණත පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා 2019 ජනවාරි මස සඳට ගොඩබසින ලද Yutu 2 රෝවරය මේ වනවිට ඉන් ලබාගත් ජයාරූප චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ඒජන්සියට ඒවා තිබෙනවා. එම ජයාරූප පෙළක් Ourspace චැනලය හරහා මාධ්‍යට නිකුත් කර ඇත. ඉන් එකක ඇත්තේ Yutu 2 රෝවර තම ධාවන පථයේ සලකුණු දෙස හරිබලන ජායාරූපයකි. එහි පසෙක චෑන්ග් (Chang’e) රෝවරය දිස්වේ. මේ වනවිට එහි ...
මීටර 1052 ක් විශාල ඇස්ටරෝයිඩයක් ලංවේ! තරු පුවත් | Tharu Puwath 7482 ලෙස නම්කර ඇති මෙය, විශාලත්වයෙන් දැනට ලොව උසම ගොඩනැගිල්ල වන “බර්ජ් අල් කලීෆා” (830m) ටත් වඩා විශාලය. දැනට මෙහි ගමන්මග පෘථුවියට තර්ජනයක් එල්ලනොකරන බවට ගණනය කර ඇති අතර ජනවාරි 18, අගහරුවාදා වන හෙට දියයේදී එය පෘතුවියට කිලෝමීටර මිලියන 2ක් ලංව පෘථුවිය පසුකර යනු ඇති බවට පර්යේෂකයින් පවසයි. මීටර 150 කට වඩා විශාල සහ පෘතුවියට කිලෝමීටර මිලියන 7.5 කට ...
X-Ray විකිරණ දෙස බලමින් දස වසක් සපුරන NuSTAR තරු පුවත් | Tharu Puwath මෙය NASA ආයතනය මගින් නිපදවන ලද කුඩා ප්‍රමාණයේ දුරේක්ෂයකි. විශ්වයේ ඇති කළු කුහර, අධි ක්‍රියාකාරී ගැලැක්සි සහ පුපුරන තාරකා වැනි ඉතා ඉහල ශක්තියකින් යුතු X-Ray විකිරණ නිකුත් කරන වස්තුන් පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා මෙය 2012 වසරේ ජුනි 13දින අභ්‍යවකාශගත කරනලදී. මෙහි සංවේදන පරාසය කිලෝඉලෙක්ට්රෝවෝල්ට් 5 සිට 80 දක්වා සිමාවේ පවතී. මෙහි සලසුමද ඉතා විශේෂිතය. මෙහි සංවේදකය සහ ආලෝකය හසුරුවන කාච ...
අභ්‍යවකාශයේ මුද්‍රණය වන සන්නිවේදන ඇන්ටනා තරු පුවත් | Tharu Puwath අභ්‍යවකාශ ගතකරන චන්ද්‍රිකා වලින් සිදුවන්නේ ඒවායේ ඇති විද්‍යාත්මක උපාංග මගින් ඊට අදාළ යම්කිසි වූ විශේෂිත දත්ත වර්ගයක් එකතුකොට ඒවා පෘතුවියේ ඇති පර්යේෂණ මධ්‍යස්ථාන වෙත වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා එවීමයි. මෙහිදී එම චන්ද්‍රිකා වල ඇති සන්නිවේදන උපකරණ මගින් ඉතා මහඟු කාර්යභාරයක් ඉටුවේ. එම උපාංග අතරින් සන්නිවේදන ඇන්ටනා ඉතා විශේෂිත වේ. අදාළ චන්ද්‍රිකාව සහ පෘතුවියේ පිහිටා ඇති සන්නිවේදන මධස්ථානය හෝ පර්යේෂණ මධ්‍යස්ථානය ...
විද්‍යාඥයකු ලෙස රොසෙටා මෙහෙයුමට දායක වන්නට ඔබ කැමතිද? තරු පුවත් | Tharu Puwath යුරෝපා අභ්‍යවකාශ ආයතනයට (ESA) අයත් රොසෙටා අභ්‍යවකාශ යානයෙහි මුලික අරමුණ වූයේ ධූමකේතු අධ්‍යනය කිරීමයි. එමගින් 2014-2016 කාලය තුල 67P/Churyumov-Gerasimenko ධූමකේතුවේ ඡායාරූප රාශියක් ලබා ගැනුනා. මෙම කාලය තුල ධූමකේතු පෘශ්ඨය මත විවිධ වෙනස්කම් රාශියක් නිරීක්ශනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුනා. නමුත් රොසෙටා යානයෙන් ලැබුන අති විශාල ඡායාරූප ප්‍රමානයක් අධ්‍යනය කිරීමට තරම් ප්‍රමානවත් මානව සම්පතක් ඔවුන් සතුව නෑ. මේ නිසා පුරවැසි විද්‍යාඥයන් ලෙස ...
පෘථිවි වායුගෝලයේ දී දැවීගිය දැවැන්තයා තරු පුවත් | Tharu Puwath මාර්තු 11 වැනිදා තාරකා විද්‍යාඥ Krisztian Sárneczky විසින් හංගේරියාවේ Budapest හි Konkoly නිරීක්ෂණාගාරයේ කොටසක් වන Piszkésteto සිට අහස නිරීක්ෂණය කරමිනි සිටින අතරතුර 2022 EB5 ලෙස නම් කර තිබුණු අඩි 10 (මීටර් 3) පමණ ප්‍රමාණයකින් යුතු ඇස්ටරොයිඩ් ග්රහකය පිළිබඳව අවධානය යොමුකර ඇත. නමුත් එම නිරීක්ෂණයෙන් විනාඩි 30 කට පසු ඉන් ලබාගත් දත්ත වලට අනුව එය පැය 2ක් ඇතුලත පෘතුවි වායුගෝලය සමග ...
විශ්වයේ ඉතිහාසය දකින්නට James Webb සුදානම් තරු පුවත් | Tharu Puwath මේ වනවිට එම දුරේක්ෂයේ හැකිලිය හැකි සම්පුර්ණ විශාලත්වය මීටර 6.5ක් වන ෂඩාශ්රාකාර පරාවර්තක 18ම නිසිපරිදි ස්ථානගත කර ඇති බවත් එහි මුලික ප්‍රතිඵල පර්යේෂකයන් විසින් අපේක්ෂා කරාටත් වඩා ඉහල මට්ටමකින් පවතින බවත් ඔවුන් වාර්තා කරනවා. මෙම ස්ථානගතකිරීම් ආරම්භකරනු ලැබුවේ පසුගිය ජනවාරි මසයි. ඒ සඳහා ඔවුන් මුලික කරගත්තේ HD84406 තාරකාවයි. එය ඇසින් දැකිය හැකි ආලෝකයටත් වඩා 100ගුණයකින් පමණ දුර්වල ආලෝක ප්‍රභවයක් බැවින් ...
ඔබේ පාසලටත් දුරදක්නයක් අවශ්‍යද? තරු පුවත් | Tharu Puwath අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය (International Astronomical Union), බෙල්ජියම සහ ලීඩන් විශ්ව විද්‍යාලය එක්ව ලොව පුරා සිටින තාරකා විද්‍යා සංගම්, පාසල්, සහ විශ්ව විද්‍යාල සඳහා නොමිලේ දුරදක්න ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ නම, විද්‍යුත් ලිපිනය, රට, වචන 2000 අඩු ව්‍යාපෘති යෝජනාවක් සහ ඔබගේ පාසලේ හෝ ආයතනයෙන් සනාත කිරීමේ ලිපියක් පමනයි. මෙම වැඩසටහනේ අවසන් දිනය වන්නේ මෙම ...
පළමු වරට ජයාරූප ගතකල NOVA උණුසුම් පිපුරුම තරු පුවත් | Tharu Puwath හිරුගේ මතුපිට පෘෂ්ටය මෙන් 60ගුණයක් තරම් උණුසුම් අග්නි ජාලාවක් සහිත වූ පිපුරුමක් පිළිබඳව පර්යේෂකයින් පිරිසක් විසින් තොරතුරු අනාවරණය කර තිබෙනවා. 2020 ජුලි මස දී ජර්මනිය මගින් නිපදවූ මේ වනවිට පෘතුවියට කිලෝමීටර මිලියන 1.5 ක් දුරින් අභ්‍යවකාශයේ ස්ථාවර ගුරුත්ව තත්වයක් ස්ථාන ගතකර ඇති ඉ-රොසිටා (eROSITA) x-කිරණ අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පර්යේෂණ සිදුකරමින් සිටි කණ්ඩායමක් සුදුවාමන ග්රහයෙකුගේ දීප්තිමත් නෝවා පිපුරුමක් නිරීක්ෂණය මගින්ය මෙම ...
විශ්වය පුරා විහිදී ගිය #GoHomeGota2022 තරු පුවත් | Tharu Puwath ශ්‍රී ලංකාවේ අදූරදර්ශී පාලනයට එරෙහිව සිදු කරනු ලබන ජන අරගලයට සහයෝගය ලබා දීමට තරු පුවත් අප විසින් #GoHomeGota2022 ශ්‍රී ලාංකික පුරවැසි හඬ 2.5 -5 GHz පරාසයේ රේඩියෝ තරංග ඔස්සේ විශ්වය පුරාවට සන්නිවේදනය කිරීමට කටයුතු සිදු කරනු ලැබුවා. අභ්‍යවකාශය තුලදී රේඩියෝ තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් (තත්පරයට කිලෝමීටර ලක්ශ 3ක් පමන ) ගමන් කරන අතර මෙම ලිපිය ලියන මොහොත වන විට එය ...
අඟහරු පාශාන පෘථිවියට ගෙන ඒමේ ව්‍යාපෘතිය තරු පුවත් | Tharu Puwath අඟහරු පෘශ්ඨයේ සිට පාශාන සාම්පල පෘථිවිගත කරන අයුරු සිත්තරකු ගේ ඇසින් කුඩා රොකට්ටුවක් ආධාර කරගෙන අඟහරු මතදී එකතු කරගන්නා පාශාන සාම්පල යලි පෘථිවියට ගෙන්වීමට නාසා ආයතනය සූදානම් වනවා. ඩොලර් ම්ලියන 194කට ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ ලොක් හීඩ් මාටින් සමාගමටයි. මෙය වෙනත් ග්රහලොවකින් පෘථිවියට සාම්පල රැගෙන එන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසගතවනු ඇති. මෙහි මුල්ම අදියර ලෙස අඟහරු ...