ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ මිළ අධිකම ඇප්ස් 5ක් Pariganaka Piyasa ඔබගේ ස්මාට් ජංගම දුරකථනයට හෝ ටැබ්ලට් පරිගණකයට, ඇන්ඩ්‍රොයිඩ් යෙදුමක් (application) ස්ථාපනය කරගැනීමට අවශ්‍ය විට ඔබ පිවිසෙන්නේ ගූගල් ප්ලේ (Google play) වෙතයි. මෙම ගූගල් ප්ලේ තුල ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් මිලියන දෙකකට අධික […] ...
ස්මාට් දුරකථනයෙන් දත් සුදු කිරීම. Pariganaka Piyasa දිනෙන් දින අලුත්වන තාක්ෂණික ලෝකයේ ස්මාට් ජංගම දුරකථනයට ඇත්තේ සුවිශේෂී වූ ස්ථානයකි. බහුකාර්ය උපකරණයක් වන ස්මාට් ජංගම දුරකථන, විවිධ කාර්යයන් සඳහා භාවිතා කලද එමගින් දත් සුදුකිරීම වැනි කාර්යයක් සිදුකල හැකියැයි […] ...
Facebook වෙතින් දරුවන්ට වෙනමම Messenger app එකක්. Pariganaka Piyasa Facebook සමාජ ජාළය භාවිතා කරන බොහෝ දෙනෙකු Facebook messenger සේවාවද භාවිතා කරනවා. තමන්ගේ මුහුණුපොතේ සිටින හිත මිත්‍රාදීන් අතර අදහස්, ඡායාරූප, හැඟීම්, වීඩියෝ ආදිය හුවමාරු කරගැනීමට messenger යෙදුම කදිම අත්වැලකි. මෙතෙක්කල් […] ...
The shadow of Tomb Raider පරිගණක ක්‍රීඩාව Pariganaka Piyasa පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රියට පත්වූ Tomb raider ක්‍රීඩා මාලාවේ තවත් ක්‍රීඩාවක් මේ වර්ශයේ නිකුත් කිරීමට නියමිතයි. එය නම් කර අැත්තේ The shadow of Tomb Raider ලෙසයි. වික්‍රමාන්විත හා […] ...
ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි 10. Pariganaka Piyasa අද වන විට ලොව පුරා විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා අන්තර්ජාලය භාවිතා කරනු ලබනවා. ශ්‍රී ලංකාවේද එය එසේමයි. අනතර්ජාලය තුළ විවිධ වර්ගයේ හා විවිධ ක්ෂේත්රවලට අදාල වෙබ් අඩවි බිලියනකට […] ...
ටොරන්ට්, ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර දෙන seedr.cc Pariganaka Piyasa අන්තර්ජාලයේ දියුණුවත් සමඟ ටොරන්ට් නම් වටිනා සොයා ගැනීමත් සමග සිනමා පටයක්, පරිගණක ක්‍රීඩාවක සෙටප් ෆයිල් වෙළඳපොලට ගොස් මිළදී ගැනීමේ ක්‍රමය කෙමෙන් කෙමෙන් මැකී යනවා. සියළු දෙනාම පාහේ පුරුදුව ඇත්තේ පහසු හා ලාබදායි ලෙස අන්තර්ජාලයෙන් ටොරන්ට් download කිරීමටයි. ටොරන්ට් ගැන අවබෝධයක් නැති අයට පරිගණක පියස කලින් පළකල ටොරන්ට් ගැන ලිපිය කියවා යම් අවබෝධයක් ලැබිය හැකියි. නමුත් […] ...
2017 වසරේ කරළියට එන සුපිරි ෆිල්ම්ස් 5ක්. Pariganaka Piyasa එළඹෙන 2017 වර්ෂය සිනමා ලෝලීන්ට ඉතාමත් වැදගත් වර්ෂයක් වනවාට සැක නැත. මක් නිසාද යත් ලොව ඉමහත් ජනප්‍රියත්වයට පත් සිනමා කතා මාලාවන් කිහිපයක මීලඟ සිනමා නිර්මාණ 2017 වර්ෂයේ එළි දැක්වීමට නියමිතය. එසේ දින ගනිමින් ඇගිලි ගනිමින් සිටින සිනමා නිර්මාණ 5ක් පිළිබදවයි මෙම ලිපිය දිග හැරෙන්නේ. Fast 8 ලොව පුරා ඉතා ජනප්‍රියත්වයට පත් Fast and Furious කතා […] ...
ඇපල් සමාගම ගැන අමුතු කතා 10ක්. Pariganaka Piyasa අද ලෝකයේ පවතින දැවැන්ත සමාගම් පිළිබද ලේඛනයක් සකස් කරන්නේ නම් ඇපල් සමාගම (Apple inc.) එහි ඉහලින්ම වැජඹෙනු ඇත. වර්ෂ 1976 අප්‍රේල් 01 වනදා, ස්ටීව් ජොබ්ස්, රොනල්ඩ් වේන් හා ස්ටීව් වොස්නියාක් […] ...
ඔබේ ආදරණීයයන්ගේ ඡායාරූප අපූරු සිතුවමක් ලෙස නිවසටම. Pariganaka Piyasa ඔබගේ හෝ ඔබගේ ආදරණීයයන්ගේ ඡායාරූපයක් රාමු කර තබා ගන්නවාට වඩා එය චිත්‍ර ශිල්පියෙකු අතින් නිමවූ අලංකාර සිතුවමක් ලෙස නිර්මාණය කර රාමු කොට තැබීම මගින් එයට විශාල වටිනාකමක් ලබා දිය හැකියි. […] ...
ebay ගැන ඔබ නොදන්නා අපූරු කරුණු. Pariganaka Piyasa දන්නා දෙයක් ගැන නොදන්නා යමක් ගෙන එන Fun facts ලිපි මාලාවේ 5වන ලිපිය ලෙස මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ බහුලව භාවිතා හා විශාලතම ඔන්ලයින් වෙළදපොල වන ebay පිළිබඳවයි. “ඔබට අවශ්‍ය කුමක්ද? එය […] ...
ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත. Pariganaka Piyasa ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගම නිෂ්පාදනය කර බෙදාහරින වින්ඩොස් මෙහෙයුම් පද්ධතියෙහි සංස්කරණයන් හා ඔෆිස් පැකේජය යන මෘදුකාංග ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති බව වාර්ථා වනවා. මෙමගින් ඔවුන්ගේ නිෂ්පාදනවල මුල් […] ...
Torrent file, Download කරගන්නේ කොහොමද? Pariganaka Piyasa අන්තර්ජාලය හරහා යම්කිසි චිත්‍රපටයක්, රූපවාහිනී කතා මාලාවක්, පරිගණක ක්‍රීඩාවක් වැනි දත්ත ගොනුවක් ලබා ගැනීමට විශාල වශයෙන් භාවිතා කරන ක්‍රමවේදයක් ලෙස Torrent ජනප්‍රිය ක්රමවේදයකි. මෙම ක්‍රමය කෙතරම් පහසු හා සරල වගේම […] ...
අන්තර්ජාල වේගය 20%කින් වැඩි කරගන්න. Pariganaka Piyasa අන්තර්ජාලය භාවිතයේදී එහි වේගය ගැන බොහෝ දෙනෙකු සැලකිලිමත් වනවා. කෙතරම් වේගයක් තිබුණද, එය තවත් වැඩි කරගැනීමට හැමදෙනාම පාහේ උත්සහ දරනවා. අද පරිගණක පියස වෙබ් අඩවියෙන් ඔබ වෙත ගෙන […] ...
රියදුරු බලපත්‍රයත්, ස්මාට් දුරකථනය මතට ගෙනේ. Pariganaka Piyasa සෑම පහසුකමක්ම පාහේ ඇඟිලි තුඩු අතරට ගෙන ඒමට සමත් ස්මාට් තාක්ෂණය (smart technology) භාවිතා වන අද ලෝකයේ, මෙතෙක් භාවිතා වූ කඩදාසි නැතිනම් ප්ලාස්ටික් සාම්ප්‍රදායික රියදුරු බලපත්‍රය වෙනුවට ස්මාට් ජංගම දුරකථනයක […] ...
පරිගණක තිරයෙන් ඔබේ දෙනෙත රැකගන්න. Pariganaka Piyasa ඔබ කුඩා කල රූපවාහිනිය නරඹන විට එය ආසන්නයේ හිඳ බලන්නට ඇත. එවිට ඔබගේ මව හෝ වැඩිහිටියකු විසින් එය වලකන්නට ඇත. එමගින් ඔබේ ඇස්වලට හානි වන බව පවසන්නට ඇත. ඇත්තටම විද්‍යුත් […] ...
අැඟට ගුණදායක ඇප්ස් 5ක්. Pariganaka Piyasa සෑම අයෙකුම නිරෝගීව ජීවත් වීමට හා මනා හැඩයකින් යුතු ශරීරයක හිමි කරුවෙකු වීමට කැමත්තක් දක්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ සඳහා දිනපතා කරනු ලබන ව්‍යායාම වගේම අප ගනු ලබන ආහාර […] ...
ඇමරිකාවට එල්ලවන දැවැන්ත පිටසක්වල ප්‍රහාරය, “Independence day 2”. Pariganaka Piyasa විශාල ආදායමක් උපයමින් 1996 තිරගතවූ, ඉමහත් ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් වූ Independence day සිනමාපටයේ දෙවන දිගහැරුම ලෙස Independence day 2 චිත්‍රපටය දිගහැරෙනු ලබනවා. පසුගිය ජූනි 24 (2016) දින සිට ප්‍රදර්ශනය ආරම්භ […] ...
Edge බ්‍රව්සරය, ක්‍රෝම්ට වඩා ඉදිරියෙන් බව මයික්‍රොසොෆ්ට් ඔප්පු කරයි. Pariganaka Piyasa ඔබ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්නෙක් නම් ඔබ මෙම ගැටලුවට මුහුණ දී ඇතිවාට සැක නැත. එනම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය සාපේක්ෂව වැඩි බැටරි බලයක් පරිබෝජනය කිරීම හේතුවෙන් ලැප්ටොප් පරිගණකයේ බැටරිය […] ...
තාත්වික පරිසරයක් මවන, නිවසේදීම සාදාගත හැකි VR එකක් ගූගල් වෙතින්. Pariganaka Piyasa සැබැව්න්ම නොපවතින වටපිටාවක් පරිගණකගත උපාංග හෝ වෙනත් උපාංග හෝ යොදා ගෙන නිර්මාණය කර පෙන්වූ විට එම පරිසරය අතත්‍ය (එනම් සැබැවින්ම නොපවතින) යථාර්ථ (එනම් සැබෑවක් සේ පෙනෙන) පරිසරයකි. වර්චුවල් රියැලිටි යන […] ...
යාළුවන්ට බෙදන්න, ඇනිමේට් කරන ලද අපූරු වෙසක් කාඩ්. Pariganaka Piyasa අමුතුම ආකාරයේ වෙසක් කාඩ්පතකින් යාළුවන්ට සුභ පතන්න. හැමදාම අළුත්ම වෙනස් විදියේ වැඩක් කරන පරිගණක පියස වෙබ් අඩවිය මගින් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් පරිගණක පියස පාඨකයන්ට යාළුවන් අතරේ බෙදාගන්න, අළුත්ම සහ […] ...