නැතිවූ ජංගම දුරකථනයක් සොයා ගන්නේ කොහොමද? Pariganaka Piyasa තාක්ෂණික වශයෙන් දිනෙන් දින අලුත්වන ලෝකයේ ජංගම දුරකථනය යන උපාංගය සෑම අයෙකු අතම පවතින සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. ඇතැම් විට එය මිළ අධික බොහෝ වටිනා සහ ඔබගේ පෞද්ගලික තොරතුරු […] ...
ඇන්ඩ්‍රොයිඩ් ඉතිහාසය. Pariganaka Piyasa අදවන විට ලොව ජනප්‍රියම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධකිය බවට ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් (Android) මෙහෙයුම් පද්ධතිය පත්වී ඇත්තේ අනෙක් ප්‍රබල මෙහෙයුම් පද්ධති වන වින්ඩොස්(Windows) හා අයි ඕ(IOS) එස් පරයාය. ලෝකප්‍රසිද්ධ තාක්ෂණ […] ...
කුඩා පැළයකින් දුරකථනයක් ආරෝපණය කළ හැකි ක්‍රමයක්. Pariganaka Piyasa කුඩා කාලයේදී පාසලේදී විද්‍යා පාඩමට දෙහි ගෙඩි කිහිපයක් භාවිිතා කොට අඩු වෝල්ටීයතාවකින් යුතු විදුලි බලයක් ජනනය කළ ආකාරය ඔබට මතක ඇති. මෙවැනි ක්‍රමයක් යොදා ගෙන ජංගම දුරකථනයක් ආරෝපණය කිරීමට මදක් අපහසු […] ...
නැතිවූ භාණ්ඩ ක්ෂණිකව සොයා දෙන Chipolo. Pariganaka Piyasa ඔබට වැදගත් වන යතුරු, ඔබගේ මුදල් පසුම්බිය, බෑග් සහ ඔබගේ ස්මාට් ජංගම දුරකථනය ආදී වැදගත් උපකරණ කොහේ හෝ තබා එය අමතක වීමෙන් නැති වූ අවස්ථාවක නැවත එය සෙවීමට යාමේදී ඔබ […] ...
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයෙන් play කරන්න. Pariganaka Piyasa ලෝකයේ විවිධ මෙහෙයුම් පද්ධති අතරින් ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් නම් ස්මාට් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධකියට හිමි වන්නේ විශේෂ තැනක්. විවිධ කාර්යයන් සඳහා නිර්මාණය කරන ලද යෙදුම් (ඇප්ස්) විශාල සංඛ්‍යාවක් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් […] ...
අනවසරයෙන් ඊමේල් ගිණුමට පිවිසෙන්නන් හදුනාගන්න. Pariganaka Piyasa පුද්ගලයෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුමක් (a email account) යනු අතිශයින්ම පෞද්ගලික දේපළකි. කිසිවෙකු විසින් එහි ලිපි ආදිය අනවසරයෙන් කියවීම හෝ වෙනත් කටයුතු සදහා අදාල විද්‍යුත් තැපැල් ගිණුම භාවිතා කිරීම නීති විරෝදී […] ...
Hutch වෙතින් ඩේටා දන්සලක්. Pariganaka Piyasa වෙසක් පොහොය නිමිති කරගෙන සිය පාරිබෝගිකයන් හට දත්ත (ඩේටා) දන්සලක් ලබාදීමට Hutch ආයතනය කටයුතු කරන බව සතුටින් දැනුම් දෙන්නෙමු. මෙමගින් අද (21) දින සිට ඇරඹෙන වෙසක් සතිය පුරාවට මෙම අවස්ථාව […] ...
ස්මාට් දුරකථනයේ බේස් එක වැඩි කරන Bass equalizer. Pariganaka Piyasa ජංගම දුරකථන භාවිතා කරන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු, සංගීතයට සවන් දීම සඳහා සිය ජංගම දුරකථනය භාවිතයට ගනු ලබනවා. නමුත් එම ජංගම දුරකථනයෙන් නිකුත් වන ශබ්දයේ මිහිරිබව අඩුනම්, එහි බේස් ශබ්දය ඔබට […] ...
මොබිටෙල් උපහාර මගින් නොමිලේ ස්මාට් ෆෝන් Pariganaka Piyasa “විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් පිරිනමන්නට යළිත් උපහාර” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය හා විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය එක්ව, පසු ගෙවුම් පැකේජයක් සමග ස්මාට් ජංගම දුරකථනයක් […] ...
චීනයට වෙනමම වින්ඩොස් සංස්කරණයක් එයි. Pariganaka Piyasa කලින් කිසිදු වින්ඩොස් මෙහෙයුම් පද්ධතියක නොතිබූ අමුතු වින්ඩොස් 10 සංස්කරණයක් එළි දක්වා තිබේ. එය චින සංස්කරණයයි. චීන බසින් එය සුආන්ගොන්ග්බෑන් (Zhuangongban) ලෙස හදුන්වයි. එහි අර්ථය විශේෂයෙන් සකසන ලද මෙහෙයුම් පද්ධතිය […] ...
මිහිරි ගී අසා බිහිරි වීම. Pariganaka Piyasa ඉයර්ෆෝන් භාවිතයෙන් ශ්‍රවණාබාධ ඇති වන බව විද්‍යාත්මකව තහවුරු වේ. ඉයර්ෆෝන් හෝ හෙඩ්ෆෝන් ලෙස හදුන්වන නනට සමීප කළ ස්පීකර් භාවිතා කිරීම නිසා කන් බිහිරි වන්නට පුළුවන්ය යන මතය වෝක්මන් යන්ත්‍ර මුලින්ම […] ...
Facebook වෙතින් දරුවන්ට වෙනමම Messenger app එකක්. Pariganaka Piyasa Facebook සමාජ ජාළය භාවිතා කරන බොහෝ දෙනෙකු Facebook messenger සේවාවද භාවිතා කරනවා. තමන්ගේ මුහුණුපොතේ සිටින හිත මිත්‍රාදීන් අතර අදහස්, ඡායාරූප, හැඟීම්, වීඩියෝ ආදිය හුවමාරු කරගැනීමට messenger යෙදුම කදිම අත්වැලකි. මෙතෙක්කල් […] ...
රියදුරෙකු නැතිව ධාවනය වන ගූගල් කාර්. Pariganaka Piyasa කාර්යබහුල ලෝකයේ, රිය අනතුරුවලින් සිදුවන ජීවිත හානි හා දේපළ හානිවල විශාල වර්ධනයක් දක්නට ලැබේ. රියදුරන්ගේ ඇති නොසැලකිලිමත්බාවය, මෙම අනතුරුවලට මූලිකවම බලපාන බව නොරහසකි. ලොවපුරා මෙලෙස රිය අනතුරුවලින්, වසරකදී අහිමි වන […] ...
Star wars Battle front පරිගණක ක්‍රීඩාව. Pariganaka Piyasa විශ්වයේ එකෝමත් එක මන්දාකිණියක හෙවත් ගැලැක්සියක සිදුවන යුද්ධයක් හා ඊට අදාල පාර්ශව අතර සිදුවන ගැටුම් පිළිබඳ කතාවක් මෙම පරිගණක ක්රීවෙට තේමා කොටගෙන තිබේ. ලොව සුපතල ස්ටාර් වෝස් චිත්‍රපටයේ කතා තේමාව […] ...
ලොව දැවැන්තම විශ්වකෝෂය, විකිපීඩියා. Pariganaka Piyasa අද ලෝකයේ ජනප්‍රියම සහ විශාලතම වෙබ් අඩවි අතරින් හත් වැනි තැන සිටින විකිපීඩියා ඔන්ලයින් විශ්වකෝෂය (wikipedia online encyclopedia), ඉතා නිවැරදි තොරතුරු ඇතුලත් මිනිස් ඉතිහාසයේ දැවැන්තම දැනුම් සම්බාරය ලෙස සැලකේ. ඇමරිකානු […] ...
හිර නොවී ගේම් ගහන්න නියම Booster එකක්. Pariganaka Piyasa පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙකු විනෝදාංශයක් වශයෙන් පරිගණක ක්‍රීඩා වල නිරත වනවා. මෙසේ පරිගණක ක්‍රීඩාවල නිරත වන විට නිතර මතුවන ගැටළුවක් වන්නේ නවීන පන්නයේ පරිගණක ක්‍රීඩා ධාවනය (Run) වන විට […] ...
ඩ්‍රෝන යානා මඟින් අධිවේගී අන්තර්ජාලය දෙන, ගූගල් රහස් ව්‍යාපෘතිය Pariganaka Piyasa අධිවේගී අන්තර්ජාල සබඳතා ලබා දිය හැකි ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමේ ව්‍යාපෘතියක් ගූගල් (Google) සමාගම විසින් හොර රහසේම අරඹා ඇති බව බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කළාය. ලෝක වාසීන්ට නොමිළේ […] ...
Angry Birds 2, ලබන අගෝස්තුවේ. Pariganaka Piyasa Ravio entertainment සමාගම විසින් නිර්මාණය කරන ලද angry birds වීඩියෝ ක්‍රීඩා මාලාව ලොකු කුඩා කා අතරත් බෙහෙවින් ජනප්‍රිය වුනා. එම ජනප්‍රියත්වය හේතුවෙන් 2016 වසරේ මෙම වීඩියෝ ක්‍රීඩාවේ ඇතුලත් චරිත අලලා […] ...
2017 වසරේ කරළියට එන සුපිරි ෆිල්ම්ස් 5ක්. Pariganaka Piyasa එළඹෙන 2017 වර්ෂය සිනමා ලෝලීන්ට ඉතාමත් වැදගත් වර්ෂයක් වනවාට සැක නැත. මක් නිසාද යත් ලොව ඉමහත් ජනප්‍රියත්වයට පත් සිනමා කතා මාලාවන් කිහිපයක මීලඟ සිනමා නිර්මාණ 2017 වර්ෂයේ එළි දැක්වීමට නියමිතය. එසේ දින ගනිමින් ඇගිලි ගනිමින් සිටින සිනමා නිර්මාණ 5ක් පිළිබදවයි මෙම ලිපිය දිග හැරෙන්නේ. Fast 8 ලොව පුරා ඉතා ජනප්‍රියත්වයට පත් Fast and Furious කතා […] ...
මොබිටෙල් වෙතින් වාසිදායී පැකේජයක්. Pariganaka Piyasa ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නිවේදන ජාලයක්වන මොබිටෙල් ආයතනය විසින් සිය පාරිබෝගිකයන් හට නවතම වාසිදායි පැකේජයක් හදුන්වා දෙනු ලබනවා. Mobitel Max ලෙස නම් කර ඇති මෙම පැකේජය නිදහසේ නොනවත්වා කතා කිරීමට […] ...