ගප්පියෝ....දාපන් පහක්! Chakhkare ලංකාවේ ඉතිහාසය මාරය...සුපිරි වීර චරිත වලින් පිරිලා ඉතිරිලා ගිය එකක්ය....ඔක්කෝම රජවරු සුපිරි ඩයල් ය...ටිංටිං වගේ අසාධාරණයට විරුද්ධ ව සටන් කරපු එල පොරවලය...එහෙම අයගෙන් පැවත එන අද ඉන්න වුන් ඊට වඩා පට්ටය...කිසිම වැරදි වැඩක් කරන්නේ නැතිය...පන්සිල් පද 5ම රකින සිල්වන්ත ගිහියෝය...එහෙව් රටට වින කටින්ඩ කාලෙන් කාලෙට පරදේශක්කාර බලවේග එනවාය...ඒවාට විරුද්ධ ව සින්හ ලේ කකියනවාය...සිංහ ලේ ස්ටිකර් එක සිරාය...පට්ට ආර්ට් එකකි...ඒත් එක ...
මචං කෝ නිව්ස්? Chakhkare මචං අපි මොකක්ද මේ කරන්නේ? අපි නිව්ස් බලනවා මචංමේවා නිව්ස් ද බන්?එහෙම කියලා තමයි මේවා පෙන්නන්නේ?මේවා මරණ දැන්වීම් නේ?නෑ නෑ මේවා නිව්ස්...එතකොට මේ වීඩියෝ?ඒ මේ බැංකු කඩනවා...^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^මචං මේ පත්තරේ මොකක්ද?මේ ඉරිදා පත්තරයක්එතකොට මේ කහපාට ඒවා...ඒ මංගල යෝජනා...පව් නේද බදින්ඩ බැරිවෙලා.....පව් තමා...කාලේ පහුවෙලා...මේ කාර් මොනවද?විකුණගන්ඩ බැරි වාහන බන්...^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^මචං වැල සයිට් එකක්ද?නෑ නෑ ගොසිප්...මේ ගෑණු ලමයි?ඒ නිලියෝ....මොනවද බන් මේ පත්තුවෙන්නේ ?ඒ ඇඩ
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය.... Chakhkare ඉස්සර කාලේ ෆේස්බුක් ගියේ ටී.වී තිබුන චයිනීස් ෆෝන් එහෙකින්....ඒ කාලේ හොද මොකක් හරි හම්බුනොත් කලේ ඒක බුක්මාර්ක් කරපු එක...නැත්තම් කොපි කරලා නෝට් එකක් විදියට දාගත්ත එක....සෑහෙන කාලෙකට පස්සේ ඒවා අස්සට ඔලුව දාපුවාම හමුබුනේ....ප්‍රසිද්ධියේ කියන්ඩ බැරි ගොඩක් ජාති එක්ක....මේක ඒ කාලේ ෆේස්බුක් එකේ සෑහෙන්ඩ ප්‍රසිද්ධ එකක්....ලියපු කෙනෙක් නැතුව එහෙ මෙහෙ ගියපු එකක්....සුපිරි නිසා ඇදලා දැම්මා!අයිතිකාරයා දන්නවනම් කියන්ඩෝ.... මල් තියලා වදින්ඩ වටින ...
ටිවී සිරීස් බලනවා කියන්නේ කුඩු ගහනවා වගේ වැඩක්!!! Chakhkare බ්ලොග් එක පැත්තේ ආවේ අවුරුද්දකින් විතර.. බ්ලොග් කියවන එකත් ලියන එකත් එක්ක ම නැවතුනා.. හිතලා බැලුවොත් බ්ලොග් විතරක් නෙවෙයි, හැමදේම කියවන එක සම්පූර්ණයෙන් ම නැවතුනා.. පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කියෙව්වේ නැතත් කියවන එක පුරුද්දක් වෙලා තිබුනා...අඩුම ගානේ සතියකට එකක්වත් කියෙව්වා...ඒත් ඒක අතැරිලා ගියා... කියවන එක කොච්චර වැදගත්ද කියලා පාඩම් කරන්ඩ ගන්නකම් තේරුනේ නෑ...ඉස්සර පැය ගනන් වාඩිවෙලා පොත් කියවපු මට, පොතක් ...
සුපිරියට සින්දු කියන අළුත් දක්ෂයෙක් "නිර්වාන් ප්‍රබෝද්" Chakhkare රූපේ ඉස්සර ඉදලා එක එක ජාතියේ සින්දු ඇහුවා....සිංහල ඉංග්‍රිසී එක එක ඒවා....සිංහල අලුත් ඒවා..පරණ ඒවා කියලා බෙදලා කාලයක් ඇහුවා...ඉංග්‍රීසී රොක් සිංදුත් කාලයක් ඇහුවා...අන්තිමට සිංහල ස්භාවිත සංගීතයේ නතර වුනා...එහෙමයි තියලා ඉතිලා වෙනසක් නෑ....දැන් ඉතින් හොදයි කියලා හිතෙන හැම එකම අහනවා....කොච්චර ඇහුවත් හැමෝටම රූපේත් ඇතුලුව සිංදු කියන්ඩ බෑ...එකත් ටැලන්ට් එකක්!! ඒක හැමෝටම නෑ...බොහෝම පොඩි පිරිසකට විතරයි තියෙන්නේ!!ඇවිද්ද පය ලියන සුදීක අයියා දාපු ...
මොඩර්න් සාධුලා... Chakhkare අනේකවිධි දුක් කම්කටොලු වලින් පිරි සසර කතරින් එතෙර වීම සදහා ගිහිගෙය හා ලෞකික සැප සම්පත් හැර ගොස් හිස මුඩු කොට පැවිදිව බුදු සසුනේ බුදු පුත්‍රයන් වූ අපේ සංඝයා වහන්සේලා නම් මල් හතයි ඕයි.......Smartphone එකේ ඉදලා Peotv දක්වා දියුණු වී සිටින අපේ සාධුලා දැන් වඩින්නේ නැත...කෙලින් ම ගොස් බහින්නේ ලොකු ලොකු බෙන්ස් කාර් වලින්...මල ගෙවල් දාන ගෙවල් වලට සෙරෙප්පු දෙකක්වත් ...
සෙරෙප්පුවට බය ඇත්තෝ Chakhkare සාමාන්‍යයෙන් සෙරෙප්පුවක් දාන්නේ කකුල් වල ආරක්ෂාවට.ගලක් කටුවක් ඇනුනම තියන ආතල් එකෙන් බෙරෙන්ඩ තියෙන හොදම විදිය ඒක තමයි.සපත්තු නම් ආරක්ෂාවට දානව සෑහෙන්ඩ අඩුයි.වැදගත් වෙන්ඩ නම් සපත්තු දාන්ඩම ඕනේ කියලා හිතන්ඩ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා.office kit එකට නම් ඉතින් අනිවා සපත්තු තමයි.ඒත් clz යන කොල්ලෝ සපත්තු දාන්ඩම ඕනේද???කොළඹ රටේ කීර්තිමත් private කොලිජියකට අලුත්ම මේනියාවක් ඇවිත්.ලොකුම පුටුවේ වාඩිවෙලා ඉන්න පොරට ආව සුපිරි ...
නූතන වහල් භාවය හෙවත් මෑන්පවර් ප්‍රෝඩාව Chakhkare වහල් සේවය ගැන ඔබ දැනුවත්ද? කකුල් දෙකට දම්වැල් දමා කසපහර දී වැඩගත් වහල් සංස්කෘතිය දැන් අභාවයට ගොස් ඇත...ගෙවී යන ගිගාබයිට් යුගයේ වහල් සේවයට අලුත් නමක් ලැබී ඇත..ඒ මෑන්පවර් යන නමයි...පසුගිය දින වල ඔබ ඇසු විරෝධතා වලින් තම ඉල්ලීම් ඉටු කරගැනීමට හැකිවුයේ විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණි..ටෙලිකොම් මෑන්පවර් සේවකයන් මෙය ලියන අවස්ථාවේදීත් විරෝධතාවයකය..ඔබේ නිවසට පැමිණ ඔබේ ස්ථාවර දුරකතනයේ,ඔබේ අන්තර්ජාල සබදතාවයේ දෝෂ නිරාකරනය ...
මට ඔයා Chakhkare ඔයා ඉර වගේ" නෑ නෑ ඔයා ඉර තරම් දැඩි නෑ'' ඔයා සද වගේ" නෑ නෑ ඔයා සද තරම් සෞම්‍ය නෑ'' ඔයා හුලග වගේ" විටෙක දැඩියි" විටෙක සෞම්‍යයි ඒ වෙනසට මම කැමතියි'' එකයි මම ඔයාට මෙච්චර ආදරේ දන්නවද" ඔයා මට මහිමයක් ...
ගප්පියෝ....දාපන් පහක්! Chakhkare ලංකාවේ ඉතිහාසය මාරය...සුපිරි වීර චරිත වලින් පිරිලා ඉතිරිලා ගිය එකක්ය....ඔක්කෝම රජවරු සුපිරි ඩයල් ය...ටිංටිං වගේ අසාධාරණයට විරුද්ධ ව සටන් කරපු එල පොරවලය...එහෙම අයගෙන් පැවත එන අද ඉන්න වුන් ඊට වඩා පට්ටය...කිසිම වැරදි වැඩක් කරන්නේ නැතිය...පන්සිල් පද 5ම රකින සිල්වන්ත ගිහියෝය...එහෙව් රටට වින කටින්ඩ කාලෙන් කාලෙට පරදේශක්කාර බලවේග එනවාය...ඒවාට විරුද්ධ ව සින්හ ලේ කකියනවාය...සිංහ ලේ ස්ටිකර් එක සිරාය...පට්ට ආර්ට් එකකි...ඒත් එක ...
වුල්වරීන්ගේ සෙරෙප්පු දෙක Chakhkare වේලාව- පෙ.ව 8.00-10.00ස්ථානය-AQC (Compre පීරීයඩ් එක අතර තුර)වුල්වරීන්-අඩෝ මිස් කොතනද බන් ඔය කියවන්නේ?? මට ඇහෙන්නේත්......... කෝ යකෝ මගේ සෙරෙප්පු දෙක????චතුර-දගලන්ඩ එපා බන්. මිස් දකී.වුල්වරීන්-අනේ උඹ හු******.. මගේ සෙරෙප්පු දෙක උස්සලා.... ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කකුලේ තිබ්බ සෙරෙප්පු නෑ... (කොටා හැරී බලයි)කොටා-මොකද බන්??වුල්වරීන්-කොටා උඹ තමා උස්සලා තියෙන්නේ, උඹ යන්ඩ නෙවෙයි කදානෙන්!!!වුල්වරීන්-පවන් උඹ තමා ගන්ඩ ඇත්තේ, උඹට තියෙන්නේ හොර මූණක්!!පවන්-අඩෝ ...
දේශපාලනය කියන්නේ ගූ ගොඩක් :-( Chakhkare දේශපාලනය කියන්නේ රූපේ කතා කරන්ඩ අකැමැති ම සබ්ජෙක්ට් එකක්.ඒත් ඒ ගැන ලියලා අනිත් අයගේ අදහස් දැන ගන්ඩ හිතුනේ රූපේගේ යාළුවෙකුත් එක්ක වුනු කතාවක් නිසයි.රූපේගේ උග්‍ර දේශපාලන විරෝධිකම මෝඩකමක් විදියටයි රූපේගේ යාළුවා දැක්කේ.ඩයල් එක සැහෙන්ඩ දේශපාලේනේට බැහැලා ඉන්න එකෙක්.පොර ඇමැති කෙනෙක්ට බැහැලා වැඩ.ඉතින් ඌ කියන විදියට දේශපාලනය කියන්නේ මහ පූජනීය දෙයක්.එත් රූපේට නම් දේශපාලනය කියන්නේ අසුචි වලක්..බැහැපු එකෙක් ගැවිච්චි ගැවිච්චි තැන ...
රසිකලොජිස්ට එරෙහිව මරණ දඩුවම rasikologist vs. hanging Chakhkare අපි ඉන්නේ ලංකාවේ....සාහිත්‍යයෙන් කිව්වොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය...ලොකෙන්ම උතුම් රට... ** තමා..... තියෙන ජරා වැඩ ඔක්කෝම දැක දැක අහක බලාගෙන ඉන්න මිනිස්සු පිරිච්ච රටක් මේක...ආඩි හත්දෙනාගේ කැද හැලිය වගේ අනිත් එකා කරන කම් අපිට වෙනකන් දැනෙන්නේ නැති හිරිවැටිච්ච මිනිස්සු ඉන්න රටක් මේක.... අපි හැමදාම කලේ වාසි පැත්තට හුරේ දැම්මා! ලංකාවේ දේශපාලනේ තමා මේ හැමදේට ම මුල....අරයා මෙයා ගෙදර යැව්වා කියලා ...
Customer Care කතා කරලා බනිනවද? Chakhkare අපි ඉන්නේ මානසික ව පිරිහෙන සමාජයක...උදේ ඉදලා රෑ වෙනකම් අපි ඉන්නේ මාර පීඩනයක.ඒක හටගන්නේ මේ යන තරගෙන් පරදීද කියලා හිතට එන බයෙන්. අපි ඒක පිට කරන්නේ අමුතු විදියට.සමහරු කරන්නේ බොන එක.තවත් සමහරු ගෙවල් වල මිනිස්සුන්ට තඩි බානවා...සමහරු තව තව ආතල් ගන්නවා...ඒත් පහුවෙනිදාත් උදේට ආපහු ඔලුවේ කැක්කුම.කවදාහරි කතා තරලා තියෙනවද Customer Care එකකට? ලංකාවේ ගොඩක් ආයතන වල Customer Care අනිවාර්ය අංගයක් ...
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය.... Chakhkare ඉස්සර කාලේ ෆේස්බුක් ගියේ ටී.වී තිබුන චයිනීස් ෆෝන් එහෙකින්....ඒ කාලේ හොද මොකක් හරි හම්බුනොත් කලේ ඒක බුක්මාර්ක් කරපු එක...නැත්තම් කොපි කරලා නෝට් එකක් විදියට දාගත්ත එක....සෑහෙන කාලෙකට පස්සේ ඒවා අස්සට ඔලුව දාපුවාම හමුබුනේ....ප්‍රසිද්ධියේ කියන්ඩ බැරි ගොඩක් ජාති එක්ක....මේක ඒ කාලේ ෆේස්බුක් එකේ සෑහෙන්ඩ ප්‍රසිද්ධ එකක්....ලියපු කෙනෙක් නැතුව එහෙ මෙහෙ ගියපු එකක්....සුපිරි නිසා ඇදලා දැම්මා!අයිතිකාරයා දන්නවනම් කියන්ඩෝ.... මල් තියලා වදින්ඩ වටින ...
2015 න් 2016ට අරන් යන්ඩ සිංදු ටිකක්...... Chakhkare මේ දවස්වල ගෙදර හින්දා ඉතුරු වෙච්ච ඩේටා ටිකෙන් අන්තර්ජංජාලේ වටේ කැරකී කැරකී හිටියා....අහන්ඩ සිංදු හොය හොය ඉන්නකොට තමා මේක මතක් වුනේ...පැයක් විතර ඒකම අහ අහ ඉදලා ක්රිශාන්තගේ අනික් ඒවත් අහන්ඩ පටන්ගත්තා....සෙට් වෙන්නේ නැති සිංදු එකක් වත් ක්රිශාන්තගේ නෑ....ප්‍රේම ගීත විරහ ගීත අතරට මව්ගුණ ගීත් තියෙනවා.....රූපේ ක්‍රිශාන්ත ගැන මුකුත් ම දන්නේ නෑ...දැනන් හිටියේ "වී පැදුරෙන්" සිංදුව කියන ගායකයා විදියට විතරයි...ඒත් සිංදු ...
ආදර චක්කරේ Chakhkare එයා එනවා,මට හරි සතුටුයි.....!එයා හිනාවෙනවා,මට හිනාවෙන්ඩ අමතක වෙනවා.....!එයා බිම බලාගන්නවා,හෑබෑම ලස්සනක්.....!එයා ඇවිදගෙන යනවා,ඒක නම් තාලයක්.....!එයා කතා කරනවා,මට වචන පැටලෙනවා.....!එයා හිනාවෙනවා,මාව ගල්වෙනවා.....!එයා ඇවිදන් යනවා,මට ආයේ හුස්ම වැටෙනවා.....!එයා වාඩිවෙනවා,ඒ පුටුව වාසනාවන්තයි.....!එයා ලියනවා,ඒ පෑන මම වුනානම්.....!එයා බඩු අහුරනවා,මගේ හිත කකියනවා.....!එයා යන්ඩ යනවා,මගේ පපුව රිදෙනවා.....!ආපහු හැරිලා අතවනනවා,මට ටිකක් හොදයි වගේ.....!එයා ගියා,හෙට උදේම එනවා නේද......???? ...
නොහැකිද ඔබට.. Chakhkare නොහැකිද,චණ්ඩ ම සයුරක්මත ඔරුවකඅත නොහැරගමනක්යන්න දුරකට,ඒ වගේමට ප්‍රේම කිරීමඔච්චර ම අමාරුද?
මල්වඩම් හා පැමිණීම අනවශ්‍යයි! Chakhkare මිනිස්සු අන්තිම කැමැත්ත ලියන්නේ වයසට ගියාම..දේපල බෙදලා දෙන්ඩ! දරු මුණුපුරන්ට ප්‍රශ්න අඩු වෙන්ඩ! ඒත් ඊට කලින් මලොත්? හදිස්සියේ? පාර යන කොට හැප්පිලා මැරෙන්ඩ පුළුවන්! නානකොට ගිලිලා මැරෙන්ඩ පුළුවන්! උඩකින් වැටිලා මරෙන්ඩ පුළුවන්! ඉතින් එහෙම වුන කාලෙක ප්‍රයෝජනයට ගන්ඩ දැන්ම අන්තිම කැමැත්තක් ලියලා තිබ්බොත් මොකද? සමහර විට වැඩක් නොවෙන්ඩත් පුළුවන්! වැඩක් වුනොත්? ඒ කටයුතු නිරවුල් නේ? ඊටත් මේ දවසවල වැඩ ෂුවර් ...
ගල් බලකායට හොද වැඩේ!!!! Chakhkare රූපේලාගේ ඔෆිස් එකට එන පට්ට I.T වැඩ්ඩෙක් මේ දවස්වල ඉන්නේ අම්බානක හිතේ අමාරුවෙන්..ඒ වෙන මොකේකටවත් නෙවේ...යමපාලන ආණ්ඩුවෙන් අරක්කු ගනන් ගිය එකට....අයියා මොකෝ සීන් එක? නිකන් අවුලෙන් වගේ....අවුල් නැද්ද බන්...මේ හු...බියර් වලත් ගනන් වැඩි කරලානේ? පොඩි කික් එහෙකට බියර් එකක්වත් ගහන්නේ කොහොමද කියහන්කෝ?? ගලක් ගහන්ඩක් දැන් තුන්දෙනෙක්වත් ඕනේ....අයියලාගේ ආණ්ඩුවනේ?? එ්ක තමා බන් අවුලෙන් ඉන්නේ....මේ හු........ලට මමත් චන්දේ දුන්නා නේද කියලා මතක් ...