ෆ්ලෑෂ්... අපේ පාර්ලිමෙන්තුව සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... ඉස්සර පාර්ලිමෙන්තුව තිබුනෙ ගාලු පාරෙ. ගෝල් ෆේස් එක ඉස්සරහ. දවසක් අපි ගමේ කට්ටිය එක්ක වන්දනා ගමනක් යනකොට ඔතනින් ගියා. නඩේ ගුරා වයසක උපාසක සීයා. හිටි ගමන් අසුනින් නැගිටල ආචාර කලා. තරුණ ගැටව්.. හා.. හා.. සීයෙ.. ඔය දළදා මළිගාව නෙවි කියල කොලොප්පම් කළා. උන් වැරදි.. සීයා හරි..ඕක දළදා මාලිගාව වගේ ගාම්භීර තැනක්. ඉස්සර ඕක ඇතුලෙ හිටි එව්වොත් ඒ වගේම ගරු ගාම්භීරයි. ...
ෆ්ලෑෂ් .....පිනිබිංදු සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... අද ටිකක් වෙනස් දෙයක් උගනිමු. මේකට කියන්නේ Shape Tweening. කියල. ඔබ ඕනෑ තරම් වෙබ් අඩවි වල දැකල ඇති අකුරු..පින්තූර බලන් ඉඳිද්දී වෙනස් වෙනව. ඒක කරන්නේ මෙහෙමයි.ෆ්ලෑෂ් document එක ඇරියා. වම් පැත්තෙ text tool එක අරන් , සිංහළ ෆොන්ට්ස් අරගෙන අවශ්‍ය කරන පාට තෝරා ගෙන ෆොන්ට් size එකත් තෝරා ගෙන පිනි බිංදු කියල ටයිප් කළා. vertically සහ horizontally align කලා.ඊට පස්සෙ ...
ෆ්ලෑෂ් - දෙවියෝ... සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... දෙවියන් කියන්නේ මිනිසුන්ට කරන්න බැරි දේ කරන මහා බලගතු කට්ටියක්නෙ. එකමත් එක කාලෙක එකමත් එක රටක දරුණු පාලකයෙක් හිටියා. ඉස්කෝලෙ යන කොලු කෙල්ලො , විශ්ව විද්‍යාල කාරයො ටයර් සෑ උඩ ඇරියා. ත්රස්තවාදීන්ට අවි ආයුද දුන්නා. ඇත්ත කතා කරන අය , විරුද්ධ මත දරණ අය අමු අමුවේ මරා දැම්මා. මෙයා නතර කරන්න කාටවත්ම බැරි උනා. පුළුවන් උනේ ප්රභාකරන්ට විතරයි. චණ්ඩි හිටියෙ ...
ෆ්ලෑෂ් - කටුස්සෝ.. සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... කටුස්සෝ කියන්නේ පරිසරයට අනුරූපව ශරීරයේ පාට වෙනස් කරන සතුන් ජාතියක්. කිසි ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ටත් කටුස්සා කියල කියනව.අම්මට සිරි.... දයාසිරි.ගිය මාසෙ මහින්දට පළු යන්න බැන්න. මත්තලට අහස් යාත්‍රා එන්නෑල්ලු. හම්බන්තොටට නැව් එන්නෑල්ලු. මේ මාසෙ ඒ සේරම වෙනස් වෙල. දැන් මත්තලට අහස් යාත්‍රාත් එනව. හම්බන්තොටට නැවුත් එනව. මූ නියම පාහර කටුස්සෙක්.මට සැක හිතෙනව මූ කතා කරන්නෙ කටින්ද.. පුකෙන්ද කියලත්... ...
ෆ්ලෑෂ්--Night සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... මම ගොඩාක් ඉස්සර පුංචි කාලේ කළුවරට හරිම බයයි. ඒ අත්තම්ම කියන රාස්සයින්ගේ... මෝහිනීලගෙ... බෝදිලිමගෙ කතා අහල.ඒත් ටිකෙන් ටික උස් මහත් වෙල තරුණ වයසට එන කොට රාත්‍රි කාලයේ අමුතුම සුන්දරත්වයක් දැනෙන්න පටන් ගත්ත.අපි දැන් දන්නව යම් වස්තුවක් ස්ටේජ් එක හරහ ගමන් කරවන හැටි. පාට වෙනස් කරන හැටි. වළාකුලක් හදන හැටි. සංගීතය මුසු කරන හැටි.හරියටම අන්තිම බස් එක ගියාම මම වත්ත පහල ...
ෆ්ලෑෂ්.... Hot Air Baloon... සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... තැන් තැන් වල ඉහල අහසේ මල් වට්ටියක් වගේ හොට් බැලූන් මිනිසුන් පුරව ගෙන හිමීන් හිමීන් ගමන් කරනව මම දැකල තියෙනව. උඩ ඉඳන් අවට සිරි නරඹන්න මීට වඩා සුදුසු වාහනයක් නෑ. අනතුරුත් නැති තරම්.අපේ ආර්තිකයට නොගැලපෙන මහා පරිමාණයේ ප්‍රොජෙක්ට් වලට අපේ රට චීනෙට උකස් නොකර, අපේ රටේ සංචාරකයන් පිනවන්නට මේ වගේ දෙයක් පටන් නොගන්න එක අපේම අවාසනාව. Hot Air Baloon. එකක ...
ෆ්ලෑෂ්.... සිංදු.. සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... අපි අද බ්ලමු ෆ්ලෑෂ් වලින් සිංදුවක් වාදනය කරන්නේ කොහොමද කියල.ක්‍රම කීපයක්ම තියෙනවා. අපි බලමු ලේසි ඉක්මණ් ක්‍රමයක්. මෙය වැදගත් වෙන්නෙ වෙබ් අඩවි එහෙම හදන විට. සමහර විට ඔබ දැකල ඇති සමහර වෙබ් අඩවි අරින කොටම පසුබිමින් ගීයක් හෝ සංගීත ඛණ්ඩයක් ඇහෙනව. වෙලාවකට ඒක වාතයක් කියලත් හිතෙනව. ගීයක් අතරමැද නවත්තන්නෙ කොහොමද කියලත් , ආපසු වාදනය කරන්නෙ කොහොමද කියලත් මා කියල දෙන්නම් ...
ෆ්ලෑෂ් ... විහිළු... සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... ෆ්ලෑෂ් වලින් හිනා යන වැඩ කරන්නත් පුළුවන්. මේක මගේ අදහසක්. හැදුවෙ අර සල්යිඩ් ෂෝ එක හැදූ විදියටමයි. මීට වඩා නීට් එකට ඔබට කරන්න පුළුවන් වෙයි.
ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක්.. ෆ්ලෑෂ් වලින්.. සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... අද මම කියල දෙන්නම් ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක් හදන හැටි. ලස්සන කෙල්ලන්ගෙ පින්තූර ටිකක් එහෙම දාල. සිම්පල්.ෆ්ලෑෂ් page එක ඇරියා. එක පින්තූරයක් ස්ටේජ් එකට ගෙනවා. දිග පළල මතක් තියා ගත්තා. align කර ගන්න. F8 ඔබල movie clip එකකට හරව ගන්න. ටයිම් ලයින් එකේ 10, කී ෆ්‍රේම් එකක් අරින්න F6 ඔබල.අලුත් ලේයර් එකක් අරින්න. ටයිම් ලයින් එකේ 15 කී ෆ්‍රේම් ...
ෆ්ලෑෂ්..... ක්‍රියේටිව් මාස්කින්. සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... මාස්කින්ග් වලින් හරි ලස්සන දේ කරන්න පුළුවන්.අපි බලමු පහනක දැල්ලක් සුළඟට නටන ආකාරය කොහොමද හදන්නෙ කියල.ෆ්ලෑෂ් පේජ් එක ඇරල,පසුබිම් වර්ණය කළු වගේ තද පාටක් දෙන්න. Line tool එක අරන් සිරස් රේඛාවක් අඳින්න. ඊට පසු selection tool එක ඒ රේඛාවෙ මැද හරියට කිට්ටු කළාම , ඊ තලයට පහලින් වක්‍රයක් පෙනෙයි. දැන් මවුස් එක පොඩ්ඩක් එහාට කළාම අර සිරස් රේඛාව දුන්නක් වාගේ ...
ෆ්ලෑෂ්..... ක්‍රියේටිව් මාස්කින්. සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... මේ ලංකාවෙ නංගි කෙනෙක් වෙන්න නම් බෑ. මොනවත් නැතුවයි හිටියෙ. මම ෆොටො ෂොප් එකකට ගිහින් සරමක් ඇන්දුව. මේක කළෙත් ෆ්ලෑෂ් එකෙනුයි. මේක ටිකක් හරි මදි. පහනේ දැල්ල හරියට වැනෙන්නෙ නෑ. ඔබට පුළුවන් වෙයි ... ...
ෆ්ලෑෂ් ... වළාකුළු... සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... අද සුදුම සුදු වළාකුලක් , නිල් අහසේ පා කරමු.ෆ්ලෑෂ් පේජ් එක ඇරල ස්ටේජ් එකේ පළල 550 උස 200 විතර හදා ගම්මු. පසුබිමේ පාට අහසෙ නිල් පාට ගන්න.වම් පැත්තෙ ටූල් බොක්ස් එකේ කලර්ස් කියන එකට ගිහින් Fill කලර් එක සුදු තෝර ගන්න. ඕවල් ටූල් එකෙන් ටිකක් ලොකු රවුමක් ඇඳ ගන්න. ඒ රවුම ඉරේසර් ටූල් එකෙන් 2 විදියට කඩතොළු කර ගන්න.ඊට පස්සෙ ...
ෆ්ලෑෂ් වෙස් බැන්දුම් සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... Mask එකක් කියන්නෙ වෙස් මුහුණක් නෙ. මාස්ක් එකකින් කෙරෙන්නේ තමන්ගෙ නියම මුහුණ සැඟවීමයි. Flash වලත් masking කියා දෙයක් තියෙනවා. ඇත්තටම එයිනුත් කෙරෙන්නේ සැඟවීමක්. ඒ මගින් ඉතා ලස්සන දේවල් කරන්න පුළුවන්.මෙන්න මේ වගේ; මේ තියෙන්නෙ ඒ විදියට මා හැදූ එකක්. මේක කළේ මෙහෙමයි. මුහුදු වෙරළක වර්ණ පින්තුරයක් හොයා ගත්ත. ෆොටෝශොප් එකෙන් එහි කළු- සුදු කොපියක් හදා ගත්තා. ෆ්ලෑෂ් ඩොකියුමන්ට් එක ඇරල ...
ෆ්ලෑෂ් ... මෝෂන් ගයිඩ්... සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... කලින් ලිපි වල ආකාරයට යම් දෙයක් ස්ටේජ් එක හරහා ගමන් කරවිය හැක්කේ එකම එල්ලයකට විතරයි. අද බලමු අපිට ඕන ගමන් මාර්ගයක එය යවන්නේ කොහොමද කියල.එයට කළ යුත්තේ මෝෂන් ගයිඩ් motion guide එකක් හැදීමයි.අපි හදමු ඊ තලයක හැඩයක් ලයින් ටූල් එක භාවිතයෙන්.ඉන් පසු F8 ඔබා movie ක්ලිප් එකකට convert කරගන්න. ඉන් පසු කැමති ගණනක කී ෆ්‍රේම් එකක් හදන්න.මම හැදුවා 50 වන ...
ෆ්ලෑෂ් ... මෝෂන් ගයිඩ්... සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... ඊළඟට ඔබට පෙනෙනවා ඇති ටයිම් ලයින් එකේ වම් කෙළවරේ + plus ලකුණක් හා තිත් ටිකක්. ඒ තමා මෝෂන් ගයිඩ් එක. එය ක්ලික් කළාම මුල් ලේයර් එකට උඩින් ගයිඩ් ලෙයර් එකක් හැදෙයි. දැන් පෙන්සිල් ටූල් එකෙන් වංගු සහිත පාරක් වගේ රේඛාවක් අඳින්න. ගයිඩ් ලේයර් එකේ පළමු ෆ්‍රේම් එක ක්ලික් කළාම අර ඊ තලය ඉබේටම වංගුවේ පටන් ගන්න තැනට සෙට් වෙයි. දැන් ...
ෆ්ලෑෂ් වලින් කාසියක් පෙරලමු. සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... ෆ්ලෑෂ් වලින් කාසියක් වගෙ දෙයක් පෙරලන ආකාරය අද…. මුලින්ම ෆ්ලෑෂ් ෆයිල් එක ඇරල ස්ටේජ් එකේ රවුමක් ඇඳ ගන්න.පළල උස 200 x 200 වගේ තියන්න පහල property box එකේ. ඊ ළඟට දකුණු පැත්තෙ align බොක්ස් එක ඇරල vertical සහ horizontal බට්න් දෙක ක්ලික් කරන්න. එවිට අර ස්ටේජ් එකේ තියෙන රවුම ඉබේම ස්ටේජ් එකේ හරි මැදට එයි. දැන් කී බෝඩ් එකේ F8 ...
Flash 4 Fun 2 කොටස සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... අත ටිකක් හුරු උනාම මීට වඩා ලස්සන දේ කරන්න පුළුවන් ෆ්ලෑෂ් වලින්. යමක් කරකවන හැටි අපි අද බලමු. මේක ඉගෙන ගත්තාම වෙසක් කාලෙට on line තොරණක් හදල බුදු රැස් වළල්ලක් එහෙම කරකවන්න මම කියල දෙන්නම්. මුලින්ම rectangle tool එකෙන් උදාහරණයේ විදිහට සෘජුකෝණාස්රයක් ඇඳ ගන්න. දකුණු පැත්තෙ align එකට ගිහින් horizontal සහ vertical click කලාම ස්ටේජ් එකේ හරි මැදට අර සෘජුකෝණාස්‍රය ...
Untitled Post සිංහළෙන් ෆ්ලෑෂ් .....උගනිමු... හැම භාෂාවකින්ම වාගේ ටියුටෝරියල් තියෙනවා. විශේෂයෙන් දෙමළ බසින්. ඒ නිසයි මටත් හිතුනේ අපේ භාෂාවෙනුත් තියෙනවා නම් හොඳයි කියල. හැබැයි ඉතින් අමු හිංගලෙන්ම ලියන්න අමාරුයි. සිංග්ලිශ් වලින් තමයි දෙන්න වෙන්නේ."ෆ්ලෑෂ්" හරිම විනෝද ජනකයි.වෙබ් අඩවි එහෙම හදන අයට වැදගත්. මම හැමෝටම තේරෙන විදියට ලියන්නම්. මුලින්ම කියන්න ඕන සිංහළ අකුරු ( fonts ) කොම්පියුටරයේ install කර ගන්න කියල. සේරටම කලින් හොයා ගන්න ඕන ...