ෆ්ලෑෂ්.... Hot Air Baloon...




තැන් තැන් වල ඉහල අහසේ මල් වට්ටියක් වගේ හොට් බැලූන් මිනිසුන් පුරව ගෙන හිමීන් හිමීන් ගමන් කරනව මම දැකල තියෙනව. උඩ ඉඳන් අවට සිරි නරඹන්න මීට වඩා සුදුසු වාහනයක් නෑ. අනතුරුත් නැති තරම්.
අපේ ආර්තිකයට නොගැලපෙන මහා පරිමාණයේ ප්‍රොජෙක්ට් වලට අපේ රට චීනෙට උකස් නොකර, අපේ රටේ සංචාරකයන් පිනවන්නට මේ වගේ දෙයක් පටන් නොගන්න එක අපේම අවාසනාව.

 Hot Air Baloon.  එකක නැගල අපේ ගමට උඩින් යන්න ඇත්නම්...   මෙන්න මේ වගේ...



Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ඩිජිටල් ඔරලෝසු

ගී සර රංගන