ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක්.. ෆ්ලෑෂ් වලින්..


අද මම කියල දෙන්නම් ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක් හදන හැටි. ලස්සන කෙල්ලන්ගෙ පින්තූර ටිකක් එහෙම දාල. සිම්පල්.
ෆ්ලෑෂ් page එක ඇරියා. එක පින්තූරයක් ස්ටේජ් එකට ගෙනවා. දිග පළල මතක් තියා ගත්තා. align  කර ගන්න. F8 ඔබල movie clip එකකට හරව ගන්න. ටයිම් ලයින් එකේ 15,  කී ෆ්‍රේම් එකක් අරින්න F6 ඔබල.
අලුත් ලේයර් එකක් අරින්න. ටයිම් ලයින් එකේ 15 කී ෆ්‍රේම් එකක් අරින්න.

ඊ ළඟ පින්තූරය ස්ටේජ් එකට ගෙනත් කලින් එකේ දිග පළලම දීල align කර ගන්න.ටයිම් ලයින් එකේ 30 කී ෆ්‍රේම් එකක් අරින්න. ඔය විදියට කැමති පින්තූර ගණනක් අළුත් ලේයර් වල අරින්න. කී ෆ්‍රේම් අතර මෝෂන් ට්වීන් අරින්න. 15 සහ 30 ෆ්‍රේම් වලට ගිහින්, පහල color property panel එකේ brightness වෙනස් කරල , movie එක ටෙස්ට් කරල බලන්න.






















Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ඩිජිටල් ඔරලෝසු

ගී සර රංගන