ෆ්ලෑෂ්--Night

මම ගොඩාක් ඉස්සර පුංචි කාලේ කළුවරට හරිම බයයි.  ඒ අත්තම්ම කියන රාස්සයින්ගේ... මෝහිනීලගෙ... බෝදිලිමගෙ කතා අහල.
ඒත් ටිකෙන් ටික උස් මහත් වෙල තරුණ වයසට එන කොට රාත්‍රි කාලයේ අමුතුම සුන්දරත්වයක් දැනෙන්න පටන් ගත්ත.

අපි දැන් දන්නව යම් වස්තුවක් ස්ටේජ් එක හරහ ගමන් කරවන හැටි. පාට වෙනස් කරන හැටි. වළාකුලක් හදන හැටි. සංගීතය මුසු කරන හැටි.

හරියටම අන්තිම බස් එක ගියාම මම වත්ත පහල ගල උඩට යන්ව. ලස්සනට හඳ පායල. වවුලන් රංචුවක් තටු සළමින් ඉගිලිලා යනව. නිහඬතාවය බිඳිමින් බටනලා හඬක් ඈතින් ඇහෙනව.. තරු කැටයක් කඩා ගෙන වැටිල නිවිල යනව.  ම්..ම්..මේ වෙලාවට ගෑණු පරාණයකුත් ළඟ හිටියනම්......

( මේ සේරම දේ මෙතෙක් ඉගෙන ගත්තු පාඩම් ඇසුරෙන්. ආ... වවුලන් පියාඹවන හැටි පස්සෙ කියන්නම් )

Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ඩිජිටල් ඔරලෝසු

ගී සර රංගන