ගව ඝාතනය මින් පසු නවතිනු ඇත? – No more cattle slaughter? මේඝය මිනිසා යනු දේශපාලන සත්‍යවයෙක් යයි කියනු ලැබේ. එනම් ඔහු ගේ කුදුමහත් සෑම චර්යාවකටම බිදක් හෝ දේශපාලනය ගෑවී ඇත. අප රටේ සිටින මේ දේශපාලන සත්‍යවයා ද මේ යථාර්ථයෙන් නොගැලවේ.උතුම් වූ සම්බුද්ධ තෙමඟුල සිහිකරන වෙසක් පොහෝ දිනයේ ද, ශ්‍රීදළදා මාලිගාවේ ද, සමස්ථ බුද්ධ ශාසනයෙද ගෞරවය කෙලසමින් භික්ෂූණ් වහන්සේ නමක් පණ පිටින් ස්වයං ආදාහන පූජෝත්සවය පවත්වාගැනීම පිටුපස ඇත්තේ […] ...
තුන් තේරවිලි දහයක් – Can you solve this ? මේඝය මම ම නිර්මාණය කළ තුන්තේරවිලි කීපයක් කලින් ලිපියක පල කළා. ඒකට පාඨක සහෘදයන්ගෙන් හොද ප්‍රතිචාරයක් ලැබුණ නිසා එවැනිම කෙටි ලිපියක් යලි පල කරන්න හිතුවා. මෙහි තේරවිලි සියල්ලමත් මවිසින් ම නිර්මාණය කළ ඒවා.(වෙනත් තැනක මවිසින් දැක නෑ). කලින් ලිපියේදී රවි සහෝදරයා යෝජනා කළ පරිදි, මෙවර පාඨක ප්‍රතිචාර පලකිරීම නතර කළා සියලු පාඨකයන්ට තේරවිලි විසඳන්න අවස්ථාව දීම සඳහා. නිවැරදි […] ...
ඔෂින් දිගු ගමනක් ගියාය මේඝය ඔෂින් දිගු ගමනක් ගියාය. දුගී අඳ ගොවි පවුලක උපන් ඈ අවසානයේ විශාල සුපිරි වෙළඳසැල් ජාලයක හිමිකාරිය වූවාය.ඒ සදහා ඇය ගේ අප්‍රතිහත ධෛර්යය ද නොපසුබස්නා උත්සාහය ද හේතු විය.භාදක කම්කටලු මැදින් මැදින් වැටී තිබූ ඇගේ ගමන් මග රෝසමල් ඇතිරූ මාවතක් නොව කටු අකුල් වලින් ගහන දුර්ග මාර්ගයක් ම විය. ළදරු කළ සිට ම ඈ ඒ මගේ ගමන් [...] ...
විජයග්‍රාහී රනිල් මේඝය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා යලිත් අසමසම විජයග්රහණයක් ලැබීය. එනම් එත්සත් ජාතික පක්ෂ නායකත්වය ධූර කාලය වසර හයක් දක්වා දික්කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ අසමසම විධායක ජනපති ධූරයේ ධුරකාලය ද වසර හයකි. රටට විධායක ජනපති වරයාගේ ධූරය කෙසේ තීරණාත්මක ද එසේම එ.ජා.ප නායක ධූරය එම පක්ෂයට එපමණකටම වැදගත්ය. රටට විධායක ජනපති වරයාගේ ධූරය කෙසේ [...] ...
මේඝය ප්‍රහේලිකා 1 – නිවැරදි විසඳුම මේඝය ප්රහේලිකාවෙන් උගත් පාඩම් ප්රහේලිකාවෙන් උගත් පාඩම නම් සාමූහිකත්වයේ අගයයි.විසඳුම් එවූ පාඨකයන් කිසිෙවක් තනිව 100% ක් නිවැරදි ව ෙමය විසඳා ෙනාතිබිණි. නමුත් ඒක් අෙයකු වැරදූ පද ෙවනෙෙකෙනක් නිවැරදිව විසඳා තිබිණි.ඔහුට ෙවනත් පදයක් වැරදී තිබිණි.ඒනම් සාමූහිකව විසදුවා නම් ෙමය සාර්ථකව විසඳාගැනීමට හැකියාව තිබිණි.(හරස්පද ප්‍ර ෙහ්ලිකා ඒෙස් විසදිය යුතු ද යන්න ෙවනම ගැටලුවකි). අප ෙපාදුෙව් මුහුණ ෙදන ගැටලුවකට විසඳුම් තනි තනිව ෙසායනාවාට වඩා සාමූහිකව [...] ...
වර්ගපූර්ණිකාව ලියන ජයරත්නටයි මෙය මේඝය මාඳුරුඔය ජලාශයේ සංරක්ශිත පැරණි සොරොව්ව අප ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ජාතියක් වීමු. කිසිවෙකුටත් එය එසේ නොවේ යයි කිව නොහැක. මා මේ සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස අතීතයේ සිට ශිෂ්ඨ සම්පන්නව සිටි ඕනැම ජාතියකට නොදෙවෙනි මට්ටමින් දියුණු ජාතියක්ව සිටිබවයි. අනෙක් ජාතීන් මෙන්ම අපි ද ශිෂ්ඨාචාරයේ දිනෙක ගින්දර සොයාගතිමු, රෝදය සොයාගතිමු, තව බොහෝදේ සොයාගතිමු. ඒ තනිවමය කිසිවෙකුගෙන් [...] ...
ෆොන්සේකා නිදහස් – වීම ගැන අදහස් මේඝය ලේඛකයා කලක් තිස්සේ දකිමින් සිටි සිහිනයක් නොබෝදා සැබෑ විය.ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් වීමයි. ඒත් මේ නිදහස ගැන පැනයන් කීපයක් පුහුදුන් මනස තුල ඇති විය.පහත පෙල ගස්වා ඇත්තේ ඒවාය. 1.ෆොන්සේකා මහතා තම සිරකාලය නිමවා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේලු.එනිසා ඔහුට ලක්ෂ 10 ක ඇප නියම විය.එසේ නම් ඇත්තටම (ඇප අනුමත කිරීමට) නිදහස ලැබුවේ විනිසුරුවරයා ද? [...] ...
කොරියාවෙත් ගිණි (ප්රබන්ධයකි) – Korea is on fire (A fiction) මේඝය ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “වෛරයෙන් වෛරය නොසන්සිදේ“ යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට [...] ...
දන්සැල් පාර්ටි – The Dansala or a party මේඝය දානය උතුම් වූ පුණ්‍යකර්මයකි. දස පුණ්‍යක්‍රියා වල මුලටම එන්නේ ද දානයයි. දාන, සීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්ම දේශනා ,ධම්ම සවන,වෙය්‍යාවච්ච, අපචායනය, දිට්ඨුජ කම්ම එමෙන්ම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨත්වයට පත්කරන පාරමිතාවන් අතරින් ද මුල් තැන හිමිව ඇත්තේ දානයටයි. “දානං සීලංච නෙක්ඛම්මං ප්‍රඥා වීර්යේන පාරමං ඛන්ති සච්ච මධිට්ඨානං මෙත්තු පෙක්ඛා ඉමේ දස“ බුදුරජාණන් වහන්සේ විසින් රාජ්‍ය පාලකයන් විසින් තම […] ...
අභියෝගයකි! මේඝය මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (4) . මෙය පාඨක ඔබට තවත් එක් අභියෝගයකි.උත්සහා කරන්න , අභියෝගය ජයගන්න. උපකාරක පද හරහට පහලට 1 සමාන නැති 1 නම්බු නාමයකි 4 සිත 2 සංඥා 5 බෝධිසත්ව ජන්මයකි 3 අනාගතයේ 8 ගස් 4 පළමු ගුරුවරුන් 9 ඇස නමැති මැණික 6 සිතූ [...] ...
ෆොන්සේකා නිදහස් – වීම ගැන අදහස් මේඝය ලේඛකයා මෙන්ම මුලු රටම කලක් තිස්සේ දකිමින් සිටි සිහිනයක් නොබෝදා සැබෑ විය.ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිපිරිගෙයින් නිදහස් වීමයි. ඒත් මේ නිදහස ගැන පැනයන් කීපයක් පුහුදුන් මනස තුල ඇති විය.පහත පෙල ගස්වා ඇත්තේ ඒවාය. 1.ෆොන්සේකා මහතා තම සිරකාලය නිමවා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේලු.එනිසා ඔහුට ලක්ෂ 10 ක ඇප නියම විය.එසේ නම් ඇත්තටම (ඇප අනුමත කිරීමට) [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 1 -crossword puzzle on Sinhala blog මේඝය සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රහේලිකා පලවී ඇත්දැයි මම නොදනිමි.පුද්ගලිකව මට නම් දක්කට ලැබී නැත.මේ එවැන්නක් සදහා දැරූ තැතකි.උත්සාහ කරන්න. (මෙය පිරවීම සඳහා මෘදු පිටපත තිබීම පහසුවකි.අවැසි නම් meeghaya@gmail.com වෙත ඊයක් එවන්න.) උපකාරක පද පහලට 1 හොද 2 පූජනීය කන්දකි 3 පරිනත බ්ලොග්කරුවන් තම පාඨකයන් මෙලෙස ද අමතයි 4 ජනප්‍රිය (හිට්ස් ප්‍රිය) බ්ලොග්කරුවෙකි 5 සමහරු බ්ලොග්කරුවන් තම [...] ...
ආස්චර්යයේ පෙරමග ලකුණු සුබයි (පද්‍ය) – Miracal of Asia මේඝය ආස්චර්යයේ පෙරමග ලකුණු සුබයි රේසිං කාර් හැටට හැටේ ගමෙත් දුවයි අපට නැතත් අන් සාදු හොදම හොදයි පුහුදුන් සිතෙන් සංතෝසය දෝරෙ ගලයි චන්ද්‍රිකාව හෙට ගුවනට යනවා ඇත මුදලට ගත්තු බව හුඟ දෙන දන්නෙ [...] ...
නයි නළඟන, ජනමාධ්‍යය හා අප මේඝය නිරෝශා විමලරත්න මෙරට ජනවිඥානය මැනවින් දත් තැනැත්තියකි. රටේ බොහෝදෙනා මෙන්ම ඇය ද තම රැකියාවේ යෙදෙමින් (තමන්ගේ පාඩුවේ) ජීවත්වූවාය. නමුත් කොල්ලුපිටියේ සමාජශාලාවක නයෙක් සමඟ රංගනයේ යෙදෙමින් (මෙය කියවන ඔබත් ලියන මමත් මෙන්ම) ජීවන අරගලයේ නිරතවෙමින් සිටි ඇය නීතිය හමුවට පමුණුවන්නේ සමාජය විසින්මය. සමහරවිට නිරෝශා, හුදෙක් තනිවම නර්තනයේ යෙදෙනවාට වඩා තම ප්‍රේක්ශකයන්ට අලුත් අත්දැකීමක් ලබාදීම උදෙසා ම [...] ...
තේරීම් කාරක සභා විමර්ශනය අවසන් ! PSC’s investigation finished මේඝය අගවිනිසුරු වරියට එරෙහි විස්වාශභංග යෝජනාව විමර්ශයනට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විපක්ෂ සාමාජිකයන් තොරව තම වාර්තාව කථානායකවරයාට භාරදී ඇත.ඉදිරිපත් වූ චෝදනා 14ක් අතරින් විමර්ෂණයට භාදනය කෙරුණු චෝදනා 5 සරල බසින් මෙසේයි, 1.ගෝල්ඩන් කී නඩුවට අදාල ට්‍රිලියම් නිවාස සංකීර්ණයෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි සහෝදරිය හා ඇගේ ස්වාමියා වෙනුවෙන් නිවසක් මිලදී ගැනීම.මේ නඩුවේ විනිසුරු මඩුල්ල වෙනස් කිරීම. 2.ඒ සඳහා [...] ...
සුදු අලි පුරාණය (අතීත කතාපුවතකි) – An old story මේඝය අල්ලපු ගෙදර ලොකු අයියා දුන් මහරූ තෑගි රැසක් ඇත අප පින් බිම ඇතිරූ ඒ හැම තෑගි පරදා අප සිත් පෑරූ මරාලයක් ඇත මේබිම හෙලු රුහිරූ නවසිය අසූඅට වන විට රටම පෙලූ කොටි සටනකට උත්තර ලෙස [...] ...
X නගරයේ පොල් වෙළඳාම ~ 2වන කොටස – Competition that makes the consumer a king ~ Part 2 මේඝය පළමු කොටස සඳහා මා මිත්‍ර බුවා කලින් ලිපියේ දී මතක් කල පරිදි “වෙළඳ ඒකාධිකාරය Monopoly“ නම් තවත් සංකල්පයක් පිලිඉඳව අවධානය යොමුකිරීම වැදගත්ය. මදකට සිතන්න Xනගරයේ පොල් වෙළදාම සඳහා සිටින්නේ පියදාස මුදලාලි පමණක්ම කියා. ඔහුට පොල් ගෙඩියක මිල නියම කිරීමට අසීමිත නිදහසක් ඇත. මක් නිසා ද යත් මිල කීයක්වුව ද අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බැවින් පාරිභෝගිකයාට පියදාසගෙන් ම [...] ...
ඡන්ද ප්‍රහසනය – Election comedy or Comedy election මේඝය තවත් ඡන්ද ප්‍රහසනයක් ඊයේ නිමාවිය. මෙයට ප්‍රහසනයක් යයි කියන්නේ එය අනවශ්‍ය මොහොතක පැවැත් වූවක් නිසා, පලාත් සභා හදුන්වා දුන් කාලයේ ඒවා එපා කියා ඒවා වර්ජනය කල පිරිසක් දැන් ඒවායේ බලය ලබාගැනීමට පොරකන නිසා , සෛද්ධාන්තිකව මැතිවරණයක දී වැදගත්ම පුද්ගලයා වන ඡන්දදායකයා ගේ සහභාගීත්වය උදාසීන වීම නිසා ආදී හේතු කීපයක් ම නිසා මෙන්ම එක් දිනකදී පවත්වා [...] ...