නාග නළඟන, ජනමාධ්‍යය හා අප – Snake dancer, media & ourselves මේඝය නිරෝශා විමලරත්න මෙරට ජනවිඥානය මැනවින් හඳුනාගත් තැනැත්තියකි. කලකට පෙර රටේ බොහෝදෙනා මෙන්ම ඇය ද තම රැකියාවේ නියැලෙමින් (තමන්ගේ පාඩුවේ) ජීවත්වූවාය. ඇය ගේ රැකියාව වූයේ නර්ථනයයි. නමුත් කොල්ලුපිටියේ සමාජශාලාවක නාගයෙක් සමඟ රංගනයේ යෙදෙමින් (මෙය කියවන ඔබත් ලියන මමත් මෙන්ම) ජීවන අරගලයේ නිරතවෙමින් සිටි ඇය නීතිය හමුවට පමුණුවන්නේ සමාජය විසින්මය. (ඇයට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් යොමුවන්නේ ඇය සේවය [...] ...
“වීරයා මැරිල” ද “රඟපෑම් ඉවරයි” ද ? – Hero is no more ! මේඝය පලාතක මහ අමති ධූරයට ලැබෙන වරප්‍රසාද කැබිනට් අමති කෙනෙකුට ලැබෙන වරප්‍රසාද එක හා සමානය.නමුත් ලැබෙන බලතල වල වෙනස්කම් ඇත.එය අමති ධූරයට අදාල විශයපතයේ දිග පලල අනුව තීරණය වන්නකි.ආර්ථික සංවර්ධන ඇමති ද සීනි ඇමති ද එකම කැබිනට් අමාත්‍ය වරු උවද බලතල අහසට පොලොව මෙනි.එමෙන්ම සමහර අමතංශ වල ලේකම් වරු ද බොහෝ සිල්ලර අමති වරුන්ට වඩා බලවත් බව […] ...
කැබිනට් මණ්ඩලයක් යනු? – What could be a cabinet මේඝය අලුතින් පත්වන රජයක් තමන්ට ජනතා සේවයක් සිදුකිරීමේ හෝ අඩුවශයෙන් රටේ පරිපාලනය අවුලක් නැතිව කරගෙන යාමට හෝ අවංක වුවමනාවක් නැති බව පෙන්වන්නේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙනි. එසේම රජය තම රාජ්‍ය කාලය තුල එය නැවත නැවත ජනතාවට මතක්කර දෙන්නේ වරින් වර කරණු ලබන “කැබිනට් සංශෝධන“ මගිනි. සෑම “කැබිනට් සංශෝධන“ යකටම පසු ජනතාවට බඩ අල්ලන් සිනාසිය හැකි අමාත්‍යංශ [...] ...
අභියෝගය ජයගනී මේඝය මැයි මස 26 දින මේඝය ඉදිරිපත් කළ අභියෝගය (මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 4) , සාර්ථකව ජයගැනීමට රවිසඳු සොයුරා සමත් විය.ඔහුට සුභපැතුම්! මෙන්න නිවැරදි විසඳුම තවත් අලුත් අභියෝගයකින් යලිත් හමුවෙමු. ...
70-77 රජය, ජාතිය ගෙනගියේ ඉදිරියටයි! – It was a straight forward government මේඝය මාතලන් ගේ ලිපියකට ප්‍රතිචාරයක් ලෙස බුවා දැක්වූ අදහසක තිබූ පහත වාක්‍ය ඛණ්ඩය දැක ඇතිවූ කම්පනයෙන් මෙම ලිපිය ලියැවේ “සිරිමා විසින් අන්ත ගෝත්‍රික ජාතියක් බවට ඇදගෙන යමින් තිබු රට” සිරිමා බණ්ඩාරණායක මැතිණිය ප්රමුඛ සමගි පෙරමුණ රජය මෙරට ගෙන ගියේ අනාගතයටයි. වෙන කවරදාකටත් වඩා අනාගතයටයි. ඒ කෙසේදැයි අප එකින් එක කරුණු විමසා බලමු. 1972 ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය [...] ...
සිංහල බ්ලොගයක අවසානය කෙසේ සිදුවේද? මේඝය ජීවීන් වන අප ඉපිද යම් කාළයක් මොලොව ගතකොට මිය යන්නෙමු.ඒ කාහටත් පොදු ස්වාභාව ධර්මයේ නීතියට අවනතවය.නමුත් සමහරෙක් මේ නීතියට අවනත නොවී කාලයේ ද මියයති.සමහර විට ඒ මාරාන්තික රෝගයක් නිසා වියහැක. නොඑසේනම් හදිසි අනතුරු නිසා ද වියහැක.මුල් අවස්ථාවන්ට වඩා විරල ලෙස සියදිවි හානිකරගැනීම නිසා ද ඉතාම විරල ලෙස මරණ දඬුවමක් ක්‍රියාත්මක වීම නිසා ද කෙනෙකුගේ මරණය [...] ...
ඇය ඉල්ලා අස්වීම වඩාත් හොදය මේඝය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායන මහත්මිය මේ මොහොතේ කලයුත්තේ වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වීම යයි අපි යෝජනා කරමු. අප එසේ කියන්නේ නිකම්ම නොවේ. ඇය සටන් වදින්නට සැරසෙන්නේ අතිශයෙන් බලගතු පාලනයක් සමගය. විධායක බලතල, ව්‍යවස්ථාදායකය තුල 2/3 බලය හිමි මේ පාලනය සමග හැපෙන්නට ගිය බොහෝදෙනාට සිදුවූයේ පරාජය භාරගෙන පැත්තකට වීමටය. ආසන්නකම උදාහරණය නම් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්රමුඛ [...] ...
පාරමීදම් පුරමු අප දෙදෙනා – Have you got the real meaning ? මේඝය කළා කෘතියක් රස විඳිය හැකි ආකාරය පුද්ගලානු බද්ධය.එකම ගීතයක් රසවිඳීමෙන් ඔබ ලබන වින්දනය මා ලබන වින්දනයට වඩා වෙනස්ය.ඒ අප ගීතයේ පද තම තමන් ගේ අත්දැකීම් අනුව අර්ථදක්වාගන්නා බැවිණි.එයට කිසිවෙකුට දොසක් කිව නොහැක.නමුත් කළා කෘතියක නිර්මාපකයා ගේ සිතැඟි වලට වඩාත් සමීප වී, ඔහු සන්නිවේදනය කිරීමට උත්සාහ කරන දෙය හොදින් ම ග්‍රහණය කරගැනීමට හැකි නම් එය නිර්මාණයක් […] ...
ධවල තිරපට – The white mist මේඝය (සිංහලය මුලුමනින් ම සුදු අධිරාජ්‍යයට නතුවී පසුගිය මාර්තු දෙවෙනිදාට වසර 198 කි. මේ සටහන ඒ වෙනුවෙනි) බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමට පෙර මෙරට පැවතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක් යයි කියනු ලැබේ. එහි අදහස නම් තම මූලික අවශ්‍යතා තමා අවටින් සපයා මෙහි ජනයා දිවි ගෙවූ බවයි. යටත්විජිත යුගයට පෙර අපරටේ ජනතාව සුඛෝපභෝගී කුවේර ජීවිතයත් ගතකළේ යයි කීමට මම ඉක්මන් [...] ...
විස්කෝතු කෑ දරුවා ගේ මරණය – Untimely death of a child මේඝය [ලේඛකයා Holiday blogger කෙනෙක් බවට බවට පත්ව සිටින නිසා කල් ඉකුත් වූ මාර්තෘකාවක් ගැන ලිවීම පිලිබඳව පාඨකයෝ සමාවෙත්වා.] මුලින් ම කිව යුත්තේ ලේඛකයා උපන්දා සිට අත්දැක තිබූ බිහිසුණු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ද, වේලුපිල්ලේ පිරබාහිරන් නමැති හිත්පිත් නැති ඝාතකයා විනාශ කිරීමට ද ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් දියත් කළ මානුශික මෙහෙයුම සහ එහි ජයග්‍රාහී [...] ...
ඇයි මීට කලින් මාව දැකල නැද්ද? – Haven’t you ever seen me before? මේඝය ලසිත් මාලිංග වීරයකු කලේ ජනමාධ්‍යය යයි කීම, ජනමාධ්‍යයේ ස්වයං අධිතක්සේරුව පිලිබඳ කදිම නිදසුනකි. නලුවෙකු, ගායකයෙකු, හෝ සමහර විට දේශපාලකයෙකු, හෝ ජොතිර්වේදියෙකු සමාජයේ ඉහලට ඔසවා තැබීමේමී හැකියාවක් ජනමාධ්‍යය සතුව ඇතිමුත් ක්‍රීඩකයෙකු එලෙස ඉහලට එසවීමට ජනමාධ්‍යය සතු ශක්‍යතාව විවාදාපන්නය.මක්නිසාද යත් ක්‍රිකට් හෝ මොනයම් ක්‍රීඩකයෙකු සමාජයේ ලබන ප්‍රතිරූපය තනිකරම පාහේ ඔහු ගේ කුසලතවය මත ගොඩනැගෙන්නක් බැවිනි. ලංකවේ ජාත්‍යන්තර මට්ටමෙ [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 නිවැරදි විසඳුම – crossword puzzle on Sinhala blog 6, The correct answer මේඝය මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 රවි සහෝදරයා නිවැරදිව විසඳුවා (සුභපැතුම් !). කෙසේ වුවද අද නිවැරදි විසදුම මෙලෙස පලකරමි. අලුත් ප්‍රහේලිකාවක් සමග වෙනත් දිනෙක හමුවෙමු. ...
නව අවුරුදු සුභපැතුම් – New year wishes ! මේඝය අවිවේකය බ්ලොග් ලිවීමට දිගින් දිගටම භාදා කරයි. කාලීන මාර්තෘකා වලට සිතෙන් කටුගෑ ලිපි කීපයක් ම කල් ඉකුත් වී හමස් පෙට්ටියේ ය. කෙසේ වුවද බ්ලොග් ලිවීම කිසිසේත් ම අත් නොහරිමි. ඉක්මනින් ම අලුත් මාර්තෘකාවකින් මුණගැසෙමු. එතෙක් පිළිගන්න මේ පැතුම් ! ...
අභියෝගයකි! මේඝය මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (4) . මෙය පාඨක ඔබට තවත් එක් අභියෝගයකි.උත්සහා කරන්න , අභියෝගය ජයගන්න. උපකාරක පද හරහට පහලට 1 සමාන නැති 1 නම්බු නාමයකි 4 සිත 2 සංඥා 5 බෝධිසත්ව ජන්මයකි 3 අනාගතයේ 8 ගස් 4 පළමු ගුරුවරුන් 9 ඇස නමැති මැණික 6 සිතූ [...] ...
තුන් තේරවිලි කීපයක් – (Breaking the silent) මේඝය මාසයක් තිස්සේ බ්ලොග් එක පාලුවට යන එක වලක්වන්නයි මේ හුදු විනෝදාත්මක කෙටිම සටහන තබන්නේ. තුන් තේරවිලි තියන්නේ අතීතයේ සිට අප ජන ජීවිතය හා බද්ධ ව පැවති ජන සංස්කෘතිකාංගයක්. බලන්න පහත තුන්තේරවිලි විසඳන්න පුලුවන් ද කියල. විසඳුම් ලඟදීම පලකරන්නම්. මේඝ සප්ත ඔහු බට කුඹුරේ පහණ යන්න තුවාලය පස දමන පැදුරු ගස නාපු බෑගය ඔහු ක්රියාවේ ඔබ […] ...
තුන්තේරවිලි දහයේ විසඳුම් මෙන්න – Here the answers මේඝය කලින් පෝසුට්වක ඉදිරිපත් කළ තුන් තේරවිලි දහයේ විසඳුම් මෙන්න.මෙයින් 6ක් රවි සහෝදරයා නිවැරදිව විසඳා තිබුණා. 1.තියුණු පුෂ්ප යහන = තියුණු නම් උල්, පුෂ්ප නම් මල්, යහන නම් සයන. උල් මල් සයන~ සල්මල් උයන (බස්නාහිර පලාතේ පිහිටි ගමකි, 193 මාර්ගයේ බස් යන්නේ එහෙට තමයි) 2.සම් ඇඟ = සම් නම් හං, ඇඟ නම් ගත. හංගත ~ ගංහත […] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – crossword puzzle on Sinhala blog (2) මේඝය සිංහල බ්ලොග් අවකාශයේ මුල්ම හරස්පද ප්‍රහේලිකාව පල කලේ මේඝය විය හැක.(මා වැරදි නම් නිවැරදි කරන්න).මේ මේඝය ඉදිරිපත් කරන දෙවැනි හරස්පද ප්රහේලිකාවයි.මෙහි ද මෘදු පිටපත (soft copy) අවැසි නම් meeghaya@gamail.com වෙත ඊයක් එවන්න.නොවැලැක්විය හැකි ප්‍රාෙයා්ගික ගැටලුවක් නිසා මෘදු පිටපත එවිය හැක්කේ අද (22-ඉරිදා) දිනය තුල පමණක් බව කරුණාවෙන් සලකන්න. (පළමු ප්‍රහේලිකාව විසඳුවේ නැත්නම් විසඳන්න මෙතැනින් පිවිසෙන්න.) හරහට [...] ...
1977 දී UNPය හයෙන් පහක් ලැබුවේ, ජනමතය විකෘති කළ කේවල ඡන්ද ක්‍රමය නිසයි මේඝය 1977 වසර මෙරට සමාජ ආර්ථික හා දේශපාලනික හැරවුම් ලක්ෂයකි.ලක් රජය මෙතක් කල් අනුගමනය කළ සංවෘත ආර්ථික ක්‍රමය උඩුයටිකුරු කරමින් මෙරට ආර්ථිකයේ දොරගුලු මහා පරිමාණයෙන් ලෝකයට විවරකළ යුගය බිහි කළේ 1977 මහ මැතිවරණයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිණි.එදා සිට අද දක්වාම 1977 මහ මැතිවරණයෙන් එ.ජා.ප ය ලැබූ ජයග්‍රහණය දේශපාලන ක්ෂේත්රය තුල කතාබහට ලක්වන්නේ පාර්ලිමේන්තුව තුල [...] ...
කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි අපේ ඇමරිකන් විරෝධය මේඝය අතීත කතාව සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය. ,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?” රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය “අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි [...] ...