අභියෝගයකි!

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (4) . මෙය පාඨක ඔබට තවත් එක් අභියෝගයකි.උත්සහා කරන්න , අභියෝගය ජයගන්න.

උපකාරක පද

හරහට

 

 

 

පහලට

 

 

       
1 සමාන නැති 1 නම්බු නාමයකි
4 සිත 2 සංඥා
5 බෝධිසත්ව ජන්මයකි 3 අනාගතයේ
8 ගස් 4 පළමු ගුරුවරුන්
9 ඇස නමැති මැණික 6 සිතූ පැතූ සම්පත් ළඟාකර දෙයි
12 ගොවිතැන් කරන කන්නයකි 7 යොවුන්
14 සිහියට නගන 10 නිරයට සම්බන්ධය
15 සවිමත්ව තිබිය යුත්තකි 11 රජුන්
16 දැන් දැන් කැළණි ගං පතුලෙන් ද හමුවේ 13 ලැබුණ
17 පුරාණ කාලයක 15 ආභරණයකි 
19 උපත්             16 මාර දූවරුන්ගෙන් කෙනෙකි
21 උපත හා සම්බන්ධ වදනකි       18 ධසරත ගේ පුත්
 22  අටලෝදහමින් එකකි             19 ප්‍රථම ද්වේවාචික උපාසකයා
                20 අතීතයේ දී සන්නිවේදන කටයුතු වලට
                   මෙන්ම දඬුවම් දීමට ද භාවිතා විය


About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 26/05/2012, in හරස්පද ප්‍රහේලිකා. Bookmark the permalink. 9 Comments.

  1. 21 harahata yodaa natha.

  2. හරහට

    1. අසම
    4. මන
    5. සන්තුසිත දෙව්
    8. තුරු
    9. නයණමිණ
    12. යල
    14. සමරණ
    15. මන්ද
    16. රන්
    17. දුරාතීතයක
    21. ජන්ම
    22. යසස

    පහළට.

    1. අසරණ සරණ
    2. සන්
    3.මතු
    4. මව්පියන්
    6. සිතුමිණ
    7. තරුණ
    10.යම
    11. නරනිඳුන්
    13. ලද
    15. මන්තය
    16. රතී
    18. රාම
    19. යස
    20. කස

    • එකම එක අකුරක් , ඒ අකුර නිසා වචන දෙකක් පමණක් වැරදියි. හොද උත්සාහයක් රවි. ස්තුතියි!

      • හෙහ්, හෙහ්, අහු උනා වැරැද්ද ජයශ්‍රී, 🙂 🙂

        15 හරහට කොන්ද , එතකොට 15 පහළට කොන්තය,

  3. @ravisandu – නිවැරදියි.සුභපැතුම් මිත්‍රයා!

  4. kathandarakaraya

    කොන්ද පිළිබඳ ප්‍රශ්ණයක් වගේ!

  1. Pingback: අභියෝගය ජයගනී « මේඝය

ඔබේ අදහස් දහස් වටී ....................