හොදම විහිළු :D මගෙ ඩයරිය.... :) Reblogged from මගෙ ඩයරිය.... :): 2012 අවුරුද්දෙ අප්‍රේල් පළවෙනිදාට ( මෝඩයගෙ දවසෙ ) ලෝක ප්‍රදාන පෙලේ සමාගම් වලින් තම පාරිභෝගිකයන්ට කරපු විහිලු ටිකක් තමයි පහල තියෙන්නෙ. Gmail Tap ස්මාර්ට් ෆෝන් වලට මොස් කෝඩ් BBC Penguins පියාඹන පෙන්ගුයින් Google Maps for NES මතකද අපි පොඩිකාලෙ TV එකට කනෙක්ට් කරල සෙල්ලම් කරපු play station ඔන්න දැන් ඒවටත් google maps ඇවිල්ල. WesJet Child free ...
හොදම විහිළු :D මගෙ ඩයරිය.... :) 2012 අවුරුද්දෙ අප්‍රේල් පළවෙනිදාට ( මෝඩයගෙ දවසෙ ) ලෝක ප්‍රදාන පෙලේ සමාගම් වලින් තම පාරිභෝගිකයන්ට කරපු විහිලු ටිකක් තමයි පහල තියෙන්නෙ. Gmail Tap ස්මාර්ට් ෆෝන් වලට මොස් කෝඩ් BBC Penguins පියාඹන පෙන්ගුයින් Google Maps for NES මතකද අපි පොඩිකාලෙ TV එකට කනෙක්ට් කරල සෙල්ලම් කරපු play station ඔන්න දැන් ඒවටත් google maps ඇවිල්ල. WesJet Child free cabin ළමයින්ගෙන් කරදරයක් නැති ගුවන්යානා Google ...
කාපු බීපු වෙලාවට කියන කතා මගෙ ඩයරිය.... :) සෙට් එක පොඩ්ඩක් සෙට්වෙලා ඉන්න වෙලාවක තවත් බැචෙක් එක්ක ගිය දුරකථන සංවාදයක්. A: අඩෝ උඹල කොහෙද බන් ඉන්නෙ අද ලෙක්චර්ස් යන්නෙ නෑ නේද? B: පිස්සුද බන් මොන ලෙක්චර්ස්ද බන් අපි **** සෙට් වෙලා ඉන්නෙ උඹත් වරෙන් A: අඩෝ බෑ බන් මම කෑල්ල එක්ක ඉන්නෙ පස්සෙ සෙට් වෙමු B: අවුලක් නෑ බන් වරෙන්, මෙහෙ ඕනතරන් කොල්ලෝ ඉන්නව A: !#%^%#$Filed under: ...
කාපු බීපු වෙලාවට කියන කතා මගෙ ඩයරිය.... :) සෙට් එක පොඩ්ඩක් සෙට්වෙලා ඉන්න වෙලාවක තවත් බැචෙක් එක්ක ගිය දුරකථන සංවාදයක්. A: අඩෝ උඹල කොහෙද බන් ඉන්නෙ අද ලෙක්චර්ස් යන්නෙ නෑ නේද? B: පිස්සුද බන් මොන ලෙක්චර්ස්ද බන් අපි **** සෙට් වෙලා ඉන්නෙ උඹත් වරෙන් A: අඩෝ බෑ බන් මම කෑල්ල එක්ක ඉන්නෙ පස්සෙ සෙට් වෙමු B: අවුලක් නෑ බන් වරෙන්, මෙහෙ ඕනතරන් කොල්ලෝ ඉන්නව A: !#%^%#$ Filed ...
කුරුලු කතා මගෙ ඩයරිය.... :) සෑහෙන කලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තෙ එන්න හම්බ වුනේ මේ දවස් වල විභාගෙත් ඉවර වෙලා ගෙදර ඉන්න එකේ මොනාහරි ලියල දාන්න හිතුව :D කොහොමත් මේ කාලෙ පිටරට කුරුල්ලොත් ලංකාවට එන එකේ අපේ මිදුලෙත් හරියට කුරුල්ලො වැහිවැහල. වැඩිහරියක්ම ඉන්නෙ දෙමලිච්චො තමා උන්ගෙ සද්දෙ තමා සද්දෙ ඔය ගෙදර ඉන්න පූස එහෙම පොඩ්ඩක් ලගින් ගියොත් ඉවරයි ! ඌත් ඉතින් සිල් ගත්ත වගේ කුරුල්ලො දිහා බලාගෙනම ...
කුරුලු කතා මගෙ ඩයරිය.... :) සෑහෙන කලෙකට පස්සෙ තමා බ්ලොග් එක පැත්තෙ එන්න හම්බ වුනේ මේ දවස් වල විභාගෙත් ඉවර වෙලා ගෙදර ඉන්න එකේ මොනාහරි ලියල දාන්න හිතුව කොහොමත් මේ කාලෙ පිටරට කුරුල්ලොත් ලංකාවට එන එකේ අපේ මිදුලෙත් හරියට කුරුල්ලො වැහිවැහල. වැඩිහරියක්ම ඉන්නෙ දෙමලිච්චො තමා උන්ගෙ සද්දෙ තමා සද්දෙ ඔය ගෙදර ඉන්න පූස එහෙම පොඩ්ඩක් ලගින් ගියොත් ඉවරයි ! ඌත් ඉතින් සිල් ගත්ත වගේ කුරුල්ලො දිහා බලාගෙනම ඉන්නවනෙ ...
බොලද නිසා…. මගෙ ඩයරිය.... :) මාගෙන ඔබවත් හිතුවාදෝ නොවරදවා නැතිදෝ මට හිමි ඒ ලද තවමත් ඉපදීල මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා // මාහට දැනෙනා ඒ ආදරයේ හැගුමන් ඇයි ඔබ හට නොදැනුනේ හැගුමක ඒ උනුසුම් කොහොමද ඔබ සිතුවේ ආදරෙ දුරයැයි මෙමටත් දැනෙනවා ආදරයෙ තියනා සුන්දරකම් මාගෙන ඔබවත් හිතුවාදෝ… මිතුරන් අතරෙ මා අද තනි වී සිටියත් ඔබගෙ ...
බොලද නිසා…. මගෙ ඩයරිය.... :) මාගෙන ඔබවත් හිතුවාදෝ නොවරදවා නැතිදෝ මට හිමි ඒ ලද තවමත් ඉපදීල මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා // මාහට දැනෙනා ඒ ආදරයේ හැගුමන් ඇයි ඔබ හට නොදැනුනේ හැගුමක ඒ උනුසුම් කොහොමද ඔබ සිතුවේ ආදරෙ දුරයැයි මෙමටත් දැනෙනවා ආදරයෙ තියනා සුන්දරකම් මාගෙන ඔබවත් හිතුවාදෝ… මිතුරන් අතරෙ මා අද තනි වී සිටියත් ඔබගෙ ...
<3 මගේ ප්‍රේමය <3 මගෙ ඩයරිය.... :) කවුලුවෙන් ලොව බැලූ මට ඔබ ඇස ගැටුනු දා සිට මාස ගාවක් තිස්සෙ බාදා දුක් කම්කටොලු ඔස්සේ ගලා ආ අපේ ප්‍රේමය මේ වගේ අවසන් වේ යැයි, මම සිහිනෙකුනුදු නොසිතුවෙමි. මගේම වරදින් අද එය අවසන්ව ඇත….. sudo apt-get update කී විගස අලුත් වී මා වෙත එන එයා අද මා ලග නැත.. 10.10 මදි නිසා 11.04ට යන්නයි කීවේ ඔබේම හොදටය පැය ගානක් බලන් ...
<3 මගේ ප්‍රේමය <3 මගෙ ඩයරිය.... :) කවුලුවෙන් ලොව බැලූ මට ඔබ ඇස ගැටුනු දා සිට මාස ගාවක් තිස්සෙ බාදා දුක් කම්කටොලු ඔස්සේ ගලා ආ අපේ ප්‍රේමය මේ වගේ අවසන් වේ යැයි, මම සිහිනෙකුනුදු නොසිතුවෙමි. මගේම වරදින් අද එය අවසන්ව ඇත….. sudo apt-get update කී විගස අලුත් වී මා වෙත එන එයා අද මා ලග නැත.. 10.10 මදි නිසා 11.04ට යන්නයි කීවේ [...] ...
“නදී ගංගා තරණයේ” පසුබිම මගෙ ඩයරිය.... :) මම මීට කලින් මගේ බ්ලොග් අඩවියේ ගීත කීපයක් ගෙන පෝස්ට් දාල තියෙනව අද ඉන් එකක් ගෙන පොඩි update එකක් දෙන්න හිතුව. :) එක ගීතයක් තමා මම වඩාත් ආස කරන නදී ගංගා තරණයේ කියන ගීතය මේක මුලින්ම ගායනා කලේ චිත්‍රාල් සෝමපාල කියන ලංකාවෙන් බිහිවුන විශිෂ්ඨම rock ගායකය පස්සෙ මේ ගීතය “නදීක කරුනාරත්න” විසිනුත් “ඉරාජ්” විසිනුත් ප්‍රති නිර්මාණය කරනව. ඒ නිර්මාණ ගෙන ගොඩක් ...
“නදී ගංගා තරණයේ” පසුබිම මගෙ ඩයරිය.... :) මම මීට කලින් මගේ බ්ලොග් අඩවියේ ගීත කීපයක් ගෙන පෝස්ට් දාල තියෙනව අද ඉන් එකක් ගෙන පොඩි update එකක් දෙන්න හිතුව. එක ගීතයක් තමා මම වඩාත් ආස කරන නදී ගංගා තරණයේ කියන ගීතය මේක මුලින්ම ගායනා කලේ චිත්‍රාල් සෝමපාල කියන ලංකාවෙන් බිහිවුන විශිෂ්ඨම rock ගායකය පස්සෙ මේ ගීතය “නදීක කරුනාරත්න” විසිනුත් “ඉරාජ්” විසිනුත් ප්‍රති නිර්මාණය කරනව. [...] ...
EngX බැලීමට ගියෙමි (part – II) මගෙ ඩයරිය.... :) ඔන්න මම කලින් post එකේ කිවුවනෙ GPS නිසා යාන්තන් අතරමං නොවී ගිය හැටි අද කියන්නෙ දෙවනි දවස ගෙන. මාමගෙ ගෙදරින් උදේට කාපු අපි දෙන්න 9.30 විතර නුවට town එකට ආව එතනින් සෑහෙන වටයක් ගැහුවට පස්සෙ ගම්පොල බස් නවත්තන තැන හොයාගෙන යාන්තන් බස් එකකට ගොඩ උනා කියමුකො ඒත් මේ බස් එක නෙමේ යන්නෙ සෑහෙන වෙලාවක් ඉදල, ඊට පස්සෙ town එක වටේ පාරකින් ...
EngX බැලීමට ගියෙමි (part – II) මගෙ ඩයරිය.... :) ඔන්න මම කලින් post එකේ කිවුවනෙ GPS නිසා යාන්තන් අතරමං නොවී ගිය හැටි අද කියන්නෙ දෙවනි දවස ගෙන. මාමගෙ ගෙදරින් උදේට කාපු අපි දෙන්න 9.30 විතර නුවට town එකට ආව එතනින් සෑහෙන වටයක් ගැහුවට පස්සෙ ගම්පොල බස් නවත්තන තැන හොයාගෙන යාන්තන් බස් එකකට ගොඩ උනා කියමුකො ඒත් මේ බස් එක නෙමේ යන්නෙ සෑහෙන වෙලාවක් ඉදල, ඊට [...] ...
EngX බැලීමට ගියෙමි. (part – I) මගෙ ඩයරිය.... :) මේ දවස්වල වැඩකුත් නැති එකේ මමයි මගෙ යාලුවෙකුයි පේරාදෙනිය සරසවියේ ඉංජිනේරු අංශය ඉදිරිපත් කරන EngX ප්‍රදර්ශනය බලන්න යන්න තීරනය කලා… ප්‍රදර්ශනය විවෘත කරපු 19 වෙනිදම අපි කොළඹ – ගම්පොල බස් එකකින් Engineering Faculty එක ගාවට එනකොට දවල් 12ට විතර ඇති, එහෙන්මම ඇවිත් හිටිය මහ සෙනග කන්දරාවට එකතු උනු අපි දෙන්නත් කොනක ඉදල බලන්න පටන්ගත්ත. මීට කලින් ඉස්කෝලෙන් 13 වසරෙදි අපිව motivate කරන්න ...
EngX බැලීමට ගියෙමි. (part – I) මගෙ ඩයරිය.... :) මේ දවස්වල වැඩකුත් නැති එකේ මමයි මගෙ යාලුවෙකුයි පේරාදෙනිය සරසවියේ ඉංජිනේරු අංශය ඉදිරිපත් කරන EngX ප්‍රදර්ශනය බලන්න යන්න තීරනය කලා… ප්‍රදර්ශනය විවෘත කරපු 19 වෙනිදම අපි කොළඹ – ගම්පොල බස් එකකින් Engineering Faculty එක ගාවට එනකොට දවල් 12ට විතර ඇති, එහෙන්මම ඇවිත් හිටිය මහ සෙනග කන්දරාවට එකතු උනු අපි දෙන්නත් කොනක ඉදල බලන්න පටන්ගත්ත. මීට [...] ...
බකමූණා… බස්සා… ඌරුමුවා… මගෙ ඩයරිය.... :) මේ හැම නමකින්ම හැදින්නුවෙ මෙයාව තමා…. අර සිංහලෙන් owl කියන්නෙ අන්න එයා :P මෙයා ගෙන බොහොම ආස හිතෙන කරුනු ටිකක් අද e-mail කින් මට ලැබිල තිබුන විකියෙත් ඒ ගෙන හොයල බැලුවට පස්සෙ ඒ ගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුන. :D බකමූණ නැත්නම් බස්ස ප්‍රධාන වශයෙන් අයත් වෙන්නෙ Strigiformes කියන වර්ගයට මේක තවත් කොටස්දෙකකට බෙදනව ඒ Barn Owls හා Typical Owls විදිහට.මේ ...
බකමූණා… බස්සා… ඌරුමුවා… මගෙ ඩයරිය.... :) මේ හැම නමකින්ම හැදින්නුවෙ මෙයාව තමා…. අර සිංහලෙන් owl කියන්නෙ අන්න එයා :P මෙයා ගෙන බොහොම ආස හිතෙන කරුනු ටිකක් අද e-mail කින් මට ලැබිල තිබුන විකියෙත් ඒ ගෙන හොයල බැලුවට පස්සෙ ඒ ගෙන බ්ලොග් පෝස්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුන. බකමූණ නැත්නම් බස්ස ප්‍රධාන වශයෙන් අයත් වෙන්නෙ Strigiformes කියන වර්ගයට මේක තවත් කොටස්දෙකකට බෙදනව ඒ Barn Owls [...] ...
ලියන්න දෙයක් නැති වුනාම… බ්ලොග් ලියන අයට පොඩි උදවුවක් මගෙ ඩයරිය.... :) ඔන්න මමත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව අන්තිමට බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙ 7/05 අද 9/01 සෑහෙන් කල් ගිහිල්ල… :( මුකුත්ම නොදා හිටියෙ කාලයක් නොතිබුණ නිසාම නෙමේ දාන්න කියල මොකුත්ම වැදගත් දෙයක් ඔළුවට ආවෙ නැති නිසා….. :| මම හිතන්නෙ මේ ප්‍රශ්නෙ තියෙන්නෙ මට විතරක්ම නෙමේ බ්ලොග් ලියන අනිත් අයටත් මේ ගැටලුවම ඇති, මේ ගෙන හිත හිත ඉන්නකොට තමා :? මේ වීඩියෝව හම්බ වුනේ ...