හොදම විහිළු :D

2012 අවුරුද්දෙ අප්‍රේල් පළවෙනිදාට ( මෝඩයගෙ දවසෙ ) ලෝක ප්‍රදාන පෙලේ සමාගම් වලින් තම පාරිභෝගිකයන්ට කරපු විහිලු ටිකක් තමයි පහල තියෙන්නෙ.


Gmail Tap

ස්මාර්ට් ෆෝන් වලට මොස් කෝඩ්

BBC Penguins 

පියාඹන පෙන්ගුයින්

Google Maps for NES

මතකද අපි පොඩිකාලෙ TV එකට කනෙක්ට් කරල සෙල්ලම් කරපු play station  ඔන්න දැන් ඒවටත් google maps ඇවිල්ල.

 

WesJet Child free cabin

ළමයින්ගෙන් කරදරයක් නැති ගුවන්යානා

 

Google Translate for animals

සත්තුන්ගෙ භාෂාවත් පරිවර්ථනය කරල දෙන google.

 

Secret of Nike Air

Nike Air සපත්තු වල සාර්ථකත්වයේ රහස.

One thought on “හොදම විහිළු :D

Leave a comment