කාපු බීපු වෙලාවට කියන කතා

සෙට් එක පොඩ්ඩක් සෙට්වෙලා ඉන්න වෙලාවක තවත් බැචෙක් එක්ක ගිය දුරකථන සංවාදයක්.



A: අඩෝ උඹල කොහෙද බන් ඉන්නෙ අද ලෙක්චර්ස් යන්නෙ නෑ    නේද?


B: පිස්සුද බන් මොන ලෙක්චර්ස්ද බන් අපි **** සෙට් වෙලා  ඉන්නෙ උඹත් වරෙන්


A: අඩෝ බෑ බන් මම කෑල්ල එක්ක ඉන්නෙ පස්සෙ සෙට් වෙමු


B: අවුලක් නෑ බන් වරෙන්, මෙහෙ ඕනතරන් කොල්ලෝ ඉන්නව


A: !#%^%#$

Leave a comment