ලියන්න දෙයක් නැති වුනාම… බ්ලොග් ලියන අයට පොඩි උදවුවක් මගෙ ඩයරිය.... :) ඔන්න මමත් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව අන්තිමට බ්ලොග් පෝස්ට් එකක් දැම්මෙ 7/05 අද 9/01 සෑහෙන් කල් ගිහිල්ල… මුකුත්ම නොදා හිටියෙ කාලයක් නොතිබුණ නිසාම නෙමේ දාන්න කියල මොකුත්ම වැදගත් දෙයක් ඔළුවට ආවෙ නැති නිසා….. මම හිතන්නෙ මේ ප්රශ්නෙ තියෙන්නෙ මට විතරක්ම නෙමේ බ්ලොග් ලියන අනිත් අයටත් මේ ගැටලුවම ඇති, මේ ගෙන හිත හිත ඉන්නකොට තමා මේ වීඩියෝව [...] ...
මොබිටෙල් ??? මගෙ ඩයරිය.... :) පහුගිය දවස් ටිකේම සින්ඩියෙ කට්ටිය මොබිටෙල්ලගෙ ගුණ ගායනා කර කරනෙ හිටියෙ ඔන්න අද මට මොබිටෙල් එකෙන් e-mail එකක් ආව මේ පහල තියෙන්නෙ ඒක තමා මොබිටෙල් ලංකාවෙ හොදම customer care service එක කියන්නෙ. Filed under: පුවත්, මගේ පිස්සු වැඩ Tagged: මොබිටෙල්, customer care, mobile, mobitel, mobitel 3g, phones, service ...
ගඟ අද්ඳර මා …… මගෙ ඩයරිය.... :) සුමිත්රා පීරිස් ගේ “ගඟ අද්ඳර” ෆිල්ම් එක කට්ටියම බලල ඇතිනෙ මේකෙ තියනව විජය කුමාරතුංගයන් ගායනා කරන ගඟ අද්ඳර කියල ගීතයකුත් මේක මම ආසම ගීත වලින් එකක්. ඔය පහළින් තියෙන්නෙ ඒ ගීතය ඇතුළත් චිත්රපටි ජවනිකාව. හැබැයි මේ පෝස්ට් එක ලියන්න හිතුවෙ ඒ ගෙනනම් නෙමේ, මට ලගදි යාළුවෙක්ගෙන් ගග අද්දර කියල mp3 file එකක් ලැබුණ ඒක මුල් [...] ...
FIFA මේනියාව නොහොත් ලෙලදෙන ධජය මගෙ ඩයරිය.... :) මේ වෙන කොට කාගෙත් කටේ තියෙන්නෙ ”FIFA2010″ කොටින්ම අද ලංකාවයි පකිස්තානෙයි ක්රිකට් මැච් එක තියෙන්නෙ කීයටද කියල දන්නෙ නැති මිනිහ ඊලග football match එක channel eye එකේ යන්නෙ කීයටද කියල දන්නව. කට්ටියට FIFA මේනියාව හැදෙනවත් එක්කම ඒකෙ තේමා ගීතයත් නැගල ගියා අපේ කට්ටිය අතර මෙච්චර ජනප්රිය උනු වෙන තේමා ගීතයක් තියනවනම් ඒ 2007 South Affrica වල තිබ්බ T20 world cup එකේ තේමා ගීතයයි.(මේ ...
FIFA මේනියාව නොහොත් ලෙලදෙන ධජය මගෙ ඩයරිය.... :) මේ වෙන කොට කාගෙත් කටේ තියෙන්නෙ ”FIFA2010″ කොටින්ම අද ලංකාවයි පකිස්තානෙයි ක්රිකට් මැච් එක තියෙන්නෙ කීයටද කියල දන්නෙ නැති මිනිහ ඊලග football match එක channel eye එකේ යන්නෙ කීයටද කියල දන්නව. කට්ටියට FIFA මේනියාව හැදෙනවත් එක්කම ඒකෙ තේමා ගීතයත් නැගල ගියා අපේ කට්ටිය අතර මෙච්චර ජනප්රිය උනු වෙන තේමා ගීතයක් තියනවනම් ඒ 2007 South Affrica වල තිබ්බ T20 [...] ...
විකියේ පොතක් හදමු. මගෙ ඩයරිය.... :) අද කියන්න යන්නෙ මට හම්බවුනු තවත් අන්තර්ජාල සේවාවක් ගෙන. ඒ වෙන මොකක්වත් ගෙන නෙමේයි ලොව විශාලම on-line තොරතුරු එකතුව වන wikipedia එකේන් දෙන තවත් සේවාවක් ගෙන.. මේක ඒ ගොල්ලෝ නම් කරල තියෙන්නෙ “Book creator” කියල. මේකෙන් කරන්නෙ විකිපීඩියා එකේ තියන ලිපි එකතු කරල පොතක් හැටියට හදල දෙන එකයි. හැබැයි විශේෂම කාරනේ තමා මේ පොත් හදන්න [...] ...