මොබිටෙල් ???

පහුගිය දවස් ටිකේම සින්ඩියෙ කට්ටිය මොබිටෙල්ලගෙ ගුණ ගායනා කර කරනෙ හිටියෙ 😛 😛 😛

ඔන්න අද මට මොබිටෙල් එකෙන් e-mail එකක් ආව මේ පහල තියෙන්නෙ ඒක තමා මොබිටෙල් ලංකාවෙ හොදම customer care service එක කියන්නෙ.

One thought on “මොබිටෙල් ???

  1. නැතුව ඉතින්… ඩයලොග් හෙන බොරුව දාන්නේ..කිසි වැඩක් නෑ..

Leave a comment