131. හොර ඇල්ලීම – Exposer  ඊයෙ නිවාඩු දවසේ, සතියටම රෙදි මදින ගමන්, මම හෙඩ් ෆෝන් එක කනේ ගහගෙන ලැපියෙන් බලපු BULLETPROOF කියන මූවී එකේ Adam Sandler මෙහෙම කිව්වා මං අහගෙන. World is not black or white as you think. There is a large area of grey, where most people live. (ලෝකෙ උඹ හිතනවා වගේ කලු සුදු එකක් නෙවෙයි බං. ඒකෙ අලුපාටත් තියෙනවා. හුඟක් මිනිස්සු ඉන්නෙ ...

130. මාලු කඩේ කතාවක්. At the Fish Market ඒ මම කොට අදින ඉස්කෝලෙ උගන්නන කාලේ. චිත්‍ර ඉගැන්නුවෙ නාලන්ද කියලා අනවර්ත නාමයක් තිබ්බ බුවෙක්. නේරු කිව්වම සරනේරුද කියලා අහන්නෙ පොර තමයි. මියුරල් හෙම ලෙසටම කරනවා. ඔන්න ඉස්කෝලෙ බිත්තියෙත් එකක් කරල තියෙනව මම දැක්කා ගිය වෙලාවක. මොකක්දෝ දානෙකට මාලු ගන්න, පොර තව බුවෙක් එක්ක ගිහින් පට්ට පාන්දර මාලු මාකට් එකට. (කොයි එකටද කියලා අහන්න එපා, කියන්නෙ නෑ) බලන බලන පැත්තෙ ...

129. ඈක්කා!!!!!!! A Mouthful! මෙවර කතාව පෝල් ජෙනිංස් ලියපු කතාවක්. ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් වගේම ඔහුත් ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. ඇත්තෙන්ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු අවුරුදු හයේදි බ්‍රිතාන්‍යයේ ඉඳලා පවුල පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වෙද්දි ඔවුන්ට ඒ ගමන් වියදම ගියේ පවුම් දහයයි. ඉතිරිය ඕස්ට්‍රේලියානු රජය දැරුවා. පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන ඔබත් සමඟ බෙදා ගන්නයි. ...

128. මාරක කේක් වට්ටෝරුව 3 – Cake of Doom 3 දැන් ඔයා හොඳටම දුර්වල වෙලා, අමාරුවෙන්නේ ඉන්නේ … ඊට පස්සෙ, ඔයා ගිලෙන්න ඔන්න-මෙන්න ඉන්නකොට  ඔයා දකිනවානේ, තල්මසෙක්. මොනවා? මතක නෑ? එහෙනම්… මෙන්න පළවෙනි කොටස. මෙන්න දෙවෙනි කොටස.  ඉතින් ඊට පස්සේ… *තල්මසා ඔයාව ගණන් ගන්නේ නැති නම්, යන්න 20ට. * තල්මසා ඔයාව ගිල දානවා නම්, යන්න 21 ට.  20. තල්මසා ඔයාව ගණන් ගන්නේ නෑ… ඌ ඔයාව පහුකරගෙන යනවා. ඒ වුනාට උගේ ...

127.මාරක කේක් වට්ටෝරුව 2 – Cake of Doom 2 මේ කතාව කියවනකොට ඔය තියෙන උපදෙස් අනුව එක පාරක විතරක් යන්න ඕනෙ නෑ. ඔය තියෙන විදියට කියවාගෙන යන්න. එතකොට මොකුත් මිස් වෙන්නෙත් නෑ. අනික එහෙම කියෙව්වාම තමයි ගතිය. රතු පාට කොටස කියවලා ඉවර වෙනකොට අමතක වුනොත් විතරක් උඩ තියෙන හයිලයිට් කරපු තැනට ගිහින් බලන්න. මම හිතන්නේ නෑ එච්චරටම අමතක වෙන අය ඉඳී කියලා. ඔයා අන්තිමට කලේ ඔලුව අත් දෙකෙන්ම ...

126. මාරක කේක් වට්ටෝරුව 1 – Cake of Doom 1 මාරක කේක් වට්ටෝරුව. Cake of Doom   A choose your own baking adventure කේක්  එක බේක් කර ගැනීම:  ඔබට අවශ්‍ය සාර්ථකව අවසන්වන වට්ටෝරුවක්ද? නැතහොත් විනාශයෙන් අවසන් වන වට්ටෝරුවද? මේ කතාවෙදි එය  තීරණය කරන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි .  ඔබමයි. ඔබේ නම ඇන්ඩි. හෙට මව් වරුන්ගේ දිනය.  හෙට උදෙන්ම අවදි වී, ඇයට කේක් එකක් ඔබම සාදා, ඇයව විශ්මයට පත් කිරීමට ඔබ අදහස් ...

125. මළා හා සමානයි. / Playing Dead. Part 2 පළමු කොටසට මෙතනින්. තාත්තා කාමරෙන් එලියට යනවා. අම්මා ඇඳ ලඟ බිම දණ ගහගෙන, මගේ කම්මුලට හාදුවක් දීලා, එයාගේ අතින් මගෙ ඇරිලා තියෙන ඇස් පිහා‍ටු වහනවා. හරියටම අර චිත්‍රපටිවල කරනවා වගේ. මේක කොච්චර හැඟීම්බර මොහොතක්ද කිව්වොත් තව පොඩ්ඩෙන් මට අමතක වෙලා ආයේ ඇස් අරිනවා. “ලෝකයා මොනවා කිව්වත්, ඔයා හොඳ දරුවෙක් වුනා මට,” අම්මා කොඳුරනවා. ටිකකින් අම්මත් එලියට යනවා. දැන් මට ඇස් ...

124.මළා හා සමානයි. / Playing Dead. වෙලාව උදේ 8.15යි. මම තාම ඇඳේ. හරි නම් මට නැගිටින්න තිබුනේ මීට පැයකට කලින්. නමුත්, මම නෙමෙයි නැගිට්ටේ. දැන් ඔයාලට කුතුහලය නේ ඒ ඇයි කියලා දැන ගන්න? දන්නවද ඇයි කියලා? වෙන මොකුත් නෙවෙයි. මම මැරිලා. ම්ම්ම්ම්… ඇත්තටම නෙවෙයි. මම ඉස්කෝලෙ කට් කරන්න ඕනෙ නිසා මැරිලා වගෙ රඟපානවා. විතරයි. මට පුලුවන් වුනොත්, මොන ජාතියෙන් හරි, මම මැරිලා කියලා අම්මටයි තාත්තටයි ඒත්තු ...

123. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics! ඔන්න මේ දැනුයි මම ස්ටේඩියම් එකේ ඉඳලා ආවේ. දැන් මේක නයෙක් කියලා උඹලා හිතනවා නම්, මට කරන්ඩ දෙයක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මං ඔය පොඩි කාලෙ ඉඳං එක්සසයිස් කරනවා කිව්වම, හැම එකාම අහන දේ තමයි, “ඉතිං යකෝ කෝ උඹ ඔච්චර නැහිලා හදා ගත්ත ඇඟ?” කියලා. මම ඉතින් ඔව්වට මොකුත් කියන්න යන්නේ නෑ බං, මෝඩයොත් එක්ක තර්ක කොරලා වැඩක් ...

122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස! මේ දැන් මාරම වැඩක් වුනානෙ බංස්ලා. මම දැන් පැයකට කලින් ගියා අපායට. අපාය කියන්නෙ මම උගන්නන එක පන්තියක්. දැන් උඹලා කියන්න එපා එහෙම කියන එක අසාධාරණයි කියලා. සීමිත විෂය මාලාවක් උගන්නන පන්ති (Limited curriculum classes) හදලා තියෙන්නෙ ඉස්කෝලෙ ඉන්න එපාම කරපු යමපල්ලො ටික දාලා. මේවායේ ඉන්නෙ ඇත්තටම ඉස්කෝලෙක තියාගන්න බැරි, නමුත් ළමා අයිතිවාසිකම් කේස් එක නිසා එලියට වීසි කරන්නත් බැරි ...

121. ක්ලීන් ස්වීප් ඉග්නේෂස් Clean Sweep Ignatius: Part 2 පළමු කොටස මෙතනින්… ජිනීවා වෙත ලඟාවීමෙන් අනතුරුව, අප්‍රකට හෝටලයක නවාතැන් ගත් ඉග්නේෂස් පැය අටක සුව නින්දක් ලැබීය. පසුදා උදෑසන ආහාර වේල ගන්නා ගමන්ම තමා නයිජීරියාවේදී කල ගවේශනයේදී සිය අත් අකුරින්ම පිළියෙල කරගෙන තිබූ බැංකු ලැයිස්තුව නැවත අධ්‍යයනය කලේය. ඔහුගේ හෝටල් කාමරයේ කවුලුවෙන්ද දිස් වූ, ප‍ටු ම‍ඟේ භාගයක්ම යටකර ඉදිකර තිබූ Gerber et Cie බැංකුවෙන්ම වැඩ ඇරඹීමට ඉග්නේෂස් තීරණය කලේය. හෝටලයෙන්ම ...

නයිජීරියාවේ මුදල් ඇමති ධූරයට ඉග්නේෂස් අගාර්බි පත්වීමේ පුවත ගැන උනන්දුවක් දැක්වූවේ අතලොස්සක් දෙනා පමණි. නිර්දය විවේචකයෝ කී ලෙසම පසුගිය වසර දාහතක කාලයක් තුල පත්වූ දාහත් වැනි මුදල් ඇමති ඉග්නේෂස් වූ විට එය අරුමයක්ද? සිය මුල්ම පාර්ලිමේන්තු ප්‍රතිපත්ති ප්‍රකාශයේදී, රාජ්‍ය අංශයේ ඔඩුදුවා තිබූ දූෂණ, අල්ලස් හා අක්‍රමිකතා මුලුනුපුටා දැමීමට පොරොන්දුවකුත්, දූෂිත නිලධාරීනට අනතුරු හැඟවීමකුත් කල ඉග්නේෂස්, කතාව නිමකලේ, තමන් නයිජීරියාවට “ෆුල් ...

මගේ ඩෙනිමට අලුත් පෝස්ට් අප්ඩේට් නොවෙන ලෙඩක් හැදිලා. e-mail subscribe කරලා තියෙන අයට පෝස්ට් එක ගැන notification e mail එක එනවා. නමුත් Google Reader එකේ වත් බ්ලොග් රෝල් වල වත් අප්ඩේට් වෙන්නෙ නෑ. ඇත්තෙන්ම රීඩර් එකේ කෙසේ වෙතත් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක නම් හෙනම ඇණයක්. මේ ප්‍රශ්ණෙ තියෙන නදිනි ඇතුලු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම සරත්, මී පැටියා ...

118. ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ. ආතතිය අඩු කරන ආහාර සැලැස්මක් / STRESS DIET. උදෑසන ආහාරය: දොඩම් ගෙඩියකින් භාගයක් කර කරන ලද දුඹුරු පාන් පෙත්තක් යොදය ඉවත් කරන ලද කිරි මිලී 300ක් කැෆේන් රහිත කෝපි. දිවා ආහාරය: ග්‍රිල් කරන ලද කුකුල් මස් ග්‍රෑම් 80ක් වාෂ්පයෙන් තම්බන ලද කැරට් අලයක් ග්‍රීන් ටී හෝ කොල කැඳ කෝප්පයක් චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු එකයි. සවස තේ වේල: චොක්ලට් ආලේපිත ...

117. සැබෑම වෙනසක්! Parallel Blogging! අපි වරක් කියෙව්වා පොතක් Men Are From Mars, Women Are From Venus ද කොහෙද කියලා. දෙගොල්ලන්ගෙ තියෙන ජානමය වෙනස් කම් ගැන. මේ ඒ පොතෙන් නොවුනත් මේත් දෙගොල්ලන්ගෙ මොළවල ඇති වෙනස් කම් ගැන Allen Pease ගෙ The Ultimate Book of Rude and Politically Incorrect Jokes කියන පොතේ තිබිච්ච පින්තූරයක්. ඒ පොතේම ඕනෙ නම් ෆෝටෝ කොපි කරලා යාලුවන් අතර බෙදා ගන්න කියලා ...

Previous Page