162. අනේ මන් දන්නෑ ඕයි… මට හිතෙන හැටි අපි පොඩි කාලේ එක ආණ්ඩුවකින් තීරණේ කලා කෑම අතරින් පට්ටම කෑම දඹලයි කියලා. දඹල මධ්‍යස්ථානයක්ද ආයතනයක්ද මොකක්ද කියලා එකකුත් ඇති කලා මට මතක් විදියට. ඒ ආණ්ඩුව මාරු වෙලා, බස් හෝල්ට් වලයි, බස් එකේ ගහලා තියෙන ලංගම පටියෙයි පාට මාරු වෙනකොටම ඔන්න දඹල වල තිබ්බ ගුණ ඔක්කොම කැන්සල් වෙලා සෝයා බෝංචි පට්ටෙනුත් පට්ටම, පට්ට පට පට කෑම බවට පත් වුනා. ඊට ...
161. කළකිරීම මට හිතෙන හැටි උපේක්ෂා ලියලා තිබුණ මිතුරු තොමෝ කතාව කියෙව්වාම මට හිතුනා කාලෙක ඉඳ ලියන්න හිතාගෙන හිටපු නමුත් මේ දවස් වල ගහලා තියෙන කම්මැලි කම නිසාම ඔහේ නිකම්ම තියෙන බ්ලොග් කටුවේ මළකඩ කැඩෙන්නත් එක්කම මේක කියලම දානවා කියලා. මම හිතන්නේ මට එතකොට අවුරුදු දොළහක් නැත්නම් පහළොවක් ඇති. බණ්ඩාරෙ වැඩ කලේ අපේ ගේ ලඟ හන්දියේ තිබුණු කඩේක. ඇත්තෙන්ම ඒක නියම නමද අනවර්ථ නමක්ද ...

160. මාරක අවිය / Lamb to the Slaughter මට හිතෙන හැටි මේ කතාවේ අන්තර්ගතය අනුව, කවුරුත් ආදරය කරන බව පෙනෙන ඇන්ඩි ග්‍රිෆිත්ස් පරිවර්තනය කරන්න මම යොදාගන්න සැහැල්ලු, උද්යෝගිමත්, නූතන භාෂාව යොදාගන්න බෑ. කොහොම හරි මේ කතාව මට අමතක කරන්න බැරි වර්ගයේ කතාවක්. මම ලැබූ රසය ඔබ සමග බෙදාගන්නයි මේ උත්සාහය. නමුත් මේ කතාව ඔබ කලින් කියවලා තියෙනවානම් කරන්න දෙයක් නෑ. මීට කලින් මම මේ හා සමාන බස් වහරකින් පරිවර්තනය කල කතා ...

159. කුණු! -දෙවන කොටස/ Trash! Part 2 මට හිතෙන හැටි අපි ගිය පාර නතර කලේ මෙතන… මම එක පිම්මට ඇඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා. අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්. ඊට පස්සේ… පඩි පෙල දිගේ පහලට එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා. කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට ...

158. කුණු!!! පළමු කොටස / Trash!!! Part 1 මට හිතෙන හැටි ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්. අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් රැයක්. අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ එක නිසා නෙවෙයි. අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. Trash Night! මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම? අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හැමෝගෙම නිරෝගීබව ගෙඩි පිටින්ම රැඳිලා තියෙන්නේ මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වෙනවද නැද්ද කියන කාරණාව මතයි. ඒක ...

157.අවංකපාකිං සහ වංකපාකිං පැරලල්පාකිං / Parallel Parking of Honest & Dishonest Parking./ With special Deනයිed Version and normal full cream version) මට හිතෙන හැටි නයි ඉවත් කරන ලද විශේෂ මිශ්‍රණය (Deනයිed Version for නයි allergies) කුරහංපිටියේ කඩමණ්ඩිය හරියේ ගුරුපාර පළල් කරලා. දෙපැත්තේ අගල් කපලා පොල්කොට ඒ දඬු දාලා, ඒ උඩින් පස් දාලා – එක වැඩයි. පුරස්නෙකට තියෙන්නේ ඒත් කරත්තයක් ගාල් කරන්ට තැනක් නැති එක තමයි. දෙපැත්තම කඩවල් අයිතිකාරයෝ අයිති කරාගෙන. එහෙම නැතිනම් දැනටමත් කරත්තයක් ගාල් කරලා. මට යන්ට ඕනේ කුරහංපිටියේ පිස්සු පීතර අප්පුගේ ...

156. බදුලු කෝච්චිය. අවසන් කොටස – බදුල්ල දක්වා. මට හිතෙන හැටි CAUTION: THE MEMORIES ARE IN THE MAKING… අමතක නොවන සුන්දර දුම්රිය චාරිකාවක අවසන් කොටස. මුල් කොටස් මග හැරුනා නම් මෙන්න පාර. 107. බදුලු කෝච්චිය. 1 වන කොටස 108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා. 109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා. 110. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා. අවසානයේදි අපි Great Western පසුකර ඉදිරියට ඇදෙනවා… Great Western හා රදැල්ල ...

155. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා. මට හිතෙන හැටි මේ චාරිකාවේ මුල කොටස් මග හැරුනා නම් මෙන්න පාර.: 107. බදුලු කෝච්චිය. 1 වන කොටස 108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා. 109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා. පෙ.ව.11.46: කෝච්චිය හැටන් පහුකරන් ඉදිරියට ඇදෙනවා. හැටන් උඩරට මාර්ගයේ ප්‍රධාන නැවතුමක් හැම කෝච්චියක්ම හැටන් වල නවත්තනවා. ශ්‍රී පාද වන්දනාකරුවන්ට මෙතනින් බැස්සාම තමයි ලඟ. පෙ.ව.11.49: සුරංගනා කතාවක පින්තූරයක් වගේ පෙනුනට මේ ...

154. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා. මට හිතෙන හැටි එක්කුස උපන් S12 පරම්පරාවේ සොහොයුරියන් වන කොළඹ බලා යන උඩරට මැණිකේත්, බදුල්ල බලා යන පොඩි මැණිකේත් වටවලදී මුණ ගැසී… ඔන්න ඉතින් අපි පේරාදෙණියෙන් පිටත් වුනා මතකනේ? අමතක නම් මෙන්න පළවෙනි සහ දෙවෙනි කොටස්. 107. බදුලු කෝච්චිය. 1 වන කොටස 108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා. පෙරවරු 9.15:ගෙලිඔය පසු කරමින්… පේරාදෙණිහ හන්දියට පස්සෙ මුලින්ම තියෙන නැවතුම ගෙලිඔය. ක්සැන්ඩර් ගෙලිඔය ...
154. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා. මට හිතෙන හැටි එක්කුස උපන් S12 පරම්පරාවේ සොහොයුරියන් වන කොළඹ බලා යන උඩරට මැණිකේත්, බදුල්ල බලා යන පොඩි මැණිකේත් වටවලදී මුණ ගැසී… එක්කුස උපන් S12 පරම්පරාවේ සොහොයුරියන් වන කොළඹ බලා යන උඩරට මැණිකේත්, බදුල්ල බලා යන පොඩි මැණිකේත් වටවලදී මුණ ගැසී… ඔන්න ඉතින් අපි පේරාදෙණියෙන් පිටත් වුනා මතකනේ? අමතක නම් මෙන්න පළවෙනි සහ දෙවෙනි කොටස්. 107. බදුලු කෝච්චිය. 1 වන කොටස 108. ...
153. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා. මට හිතෙන හැටි ගම්පහ සිට මහනුවර දක්වා දුම්රිය මග. පෙ.ව. 7.02: පොඩිමැණිකේගේ යන මග. ගම්මාන හරහා…… පෙ.ව.7.27: පොල්ගහවෙල නැවතී…(මහේෂ් කියන විදියට මේ මීරිගමලු. හරි එහෙනම් “මීරිගම නැවතී.”) පෙ.ව.7.27: කොළ කොඩිය වනන තෙක්… පෙ.ව.7.28: මගියෝ… පෙ.ව.7.49: අතරමග පුංචි ස්ටේසමක්. පෙ.ව.7.49: Happiness is a way station like this between too much and too little. සතුට වනාහී වැඩිගම සහ මදිගම අතර වූ කුඩා දුම්රිය ස්ථානයකි. ...

152. බදුලු කෝච්චිය. 1 වන කොටස මට හිතෙන හැටි අවුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරලා, පෙරුම් පුරලා, ඒත් නිවාඩුවේ අන්තිම මොහොතේ පුරුදු විදියට කල් දදා හිටපු වැඩක් යන්තම් කලා ඔන්න ගිය නිවාඩුවෙදි. රේල් ගේට්ටු ගාවා වාහනේ නවත්තගෙන බලා ඉන්න ගානේ, තාර පාරට සමාන්තර රේල් පාරක කෝච්චියක් දුවන ගානේ උත්සන්න වෙවී තිබුණු ආසාවක් මේක. දැන් අපි බදුලු ගියේ එහෙදි කරන්න තිබිච්ච මහලොකු වැඩකට නෙවෙයි, මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, ...