RSS

155. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා.

30 මැයි

DSCN5961

මේ චාරිකාවේ මුල කොටස් මග හැරුනා නම් මෙන්න පාර.:

107. බදුලු කෝච්චිය. 1 වන කොටස

108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.

11.46 AM _12182013_ NikonCoolpixL22පෙ.ව.11.46:
කෝච්චිය හැටන් පහුකරන් ඉදිරියට ඇදෙනවා. හැටන් උඩරට මාර්ගයේ ප්‍රධාන නැවතුමක්
හැම  කෝච්චියක්ම හැටන් වල නවත්තනවා.
ශ්‍රී පාද වන්දනාකරුවන්ට මෙතනින් බැස්සාම තමයි ලඟ.

??????????පෙ.ව.11.49:
සුරංගනා කතාවක පින්තූරයක් වගේ පෙනුනට මේ ජීවිත සුරංගනා කතාවකින් හුඟක් ඈත වෙන්න ඇති.
නමුත් දර්ශනය නම් සුරංගනා කතාවක් වගේ තමයි, නැද්ද?.

 

11.52 AM _12182013_ NikonCoolpixL22පෙ.ව.11.52: කොටගල දුම්රියපල.
මුහුදු මට්ටමේ සිට උස මීටර 1239.2. කොළඹ සිට  කිමී 180යි.
හැම දුම්රියපලටම මේ පාටම ගාලා තියෙන්නේ!

??????????පෙ.ව.11.52:

11.54 AM_12182013_Samsung Galaxy S5මම කල්පනා කලේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ආරම්භ කරපු,
බ්‍රිතාන්‍යයන්ටත් වඩා බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය රකින අය පාලනය කරපු
ලංකා දුම්රිය සේවයේ ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකිවල පෙට්‍රල් වලට
Gasoline කියන අමෙරිකානු වචනය විතරක් හැමතිස්සෙම පාවිච්චි කරන්න සිදුවුනේ
මොන හේතුවක් නිසාද කියලා.

DSCN5958මේ Class M6 එන්ජිමට තීන්ත ටිකක් ගාන්න කෙනෙක් නැති හැටි හැබෑට!

11.55 AM_12182013_Samsung Galaxy S5පෙ.ව.11.55 AM:
හිරුෂ Samsung Galaxy S4 එකකින් ගත්ත මේ පින්තූරේ මගේ ප්‍රියතම එකක්.

11.57 AM_12182013_Samsung Galaxy S5පෙ.ව.11.55: හපොයි!

11.58 AM _12182013_ NikonCoolpixL22පෙ.ව.11.58:
තවත් පාසැලක් වගේ..

12.00 PM _12182013_ NikonCoolpixL22මධ්‍යාහ්න12.00 :
හෙවනැලි වලින් කියන්න පුලුවන්.

12.00 PM_12182013_Samsung Galaxy S5හරිත දනව්ව තුලින් ඇදී යන නිල්වන් දුම්රිය…

12.00.20 PM _12182013_ NikonCoolpixL22….

12.00.30 PM _12182013_ NikonCoolpixL22

DSCN5960ටොන් ගණනක් බ‍රැති මෙම යකඩ යකා,
මුහුදු මට්ටමේ සිට මීටර් 1898ක උසකට ඇදගෙන යාමට බලය සපයන
බලසම්පන්න ඩීසල් එන්ජිම.

12.00.45 PM _12182013_ NikonCoolpixL22…..

12.01 PM _12182013_ NikonCoolpixL22ප.ව.12.01:

12.01 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.02:

12.04 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.04:
අන්න ඒකයි, ගමනක් යනකොට ලස්සන පාරේ යන්න කියන්නේ.
මේ
St Clair’sදිය ඇල්ල වෙන්න ඕනේ. මම හරිද?

     DSCN5921Derailed and abandoned!

DSCN5919How many shades of green!
කොළ පැහැයෙත් විවිධ … මොකක්ද?

DSCN5917මේ පාලම් වලින් වැඩි හරියකට අවුරුදු සීයකට වඩා වයසයිලු.

DSCN5918කොච්චර භයානක වුනත් මේ වගේ මනස්කාන්ත පරිසරයක් හරහා හරහා යන ගමන
ෆුට් බෝඩ් එකේ ඉඳගෙන යනවා වගේ ගතියක් නම්…

DSCN5914මම ඔය වගේ රේල් පාර ලඟින් යන මහ පාරේ යද්දි,
අපි පහුකරගෙන යන කෝච්චි දිහා කොච්චර නම් ආසාවෙන් බලාගෙන යනවද වෙනදට!

DSCN5912අද තිත්තයගේ වාරේ.

12.09 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.09 PM: තලවාකැලේ දුම්රියපලට ඇතුල් වීමට මොහොතකට පෙර


12.09.46 PM_12182013_Samsung Galaxy S5
ප.ව.12.10

??????????ප.ව.12.10: තලවාකැලේ දුම්රියපල.
බලන්න ගෘහනිර්මාන ශිල්පය.

12.11 PM _12182013_ NikonCoolpixL22ප.ව.12.11 කෝච්චිලන්තය.

12.11.30 PM _12182013_ NikonCoolpixL22ප.ව.12.21: Blue ridged mountains…නිල්වන් කඳු අතරේ…

??????????ප.ව.12.13 අලුත් පාලම

12.13 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.13 ගමන් සගයෝ

??????????ප.ව.12.14 ගේකට මරු තැන නේ?

??????????ප.ව.12.15

12.15 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.15 ඉහල කොත්මලේ ජලාශය.

??????????ජීවත් වෙන්න ආසා හිතෙන තැනක් වෙන්නැති.
Where living is a pleasure, I believe…

DSCN5888වෙන්නැති නෙවෙයි. ජීවත් වෙන්න මරුම තැනක් තමයි.
Where living must be a pleasure, no doubt.

??????????ප.ව.12.15 ඉහල කොත්මලේ බැම්ම.

??????????12.17 PM: The long and winding road…

12.17.24 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.17: වංගු සහිත දුර මාවතේ


12.17 PM_12182013_Samsung Galaxy S5


12.17.30 PM _12182013_ NikonCoolpixL22
ප.ව.12.17:
12.17.31 PM_12182013_Samsung Galaxy S5
ප.ව.12.17:


12.17.32 PM_12182013_Samsung Galaxy S5
ප.ව.12.17:


12.18.26 PM_12182013_Samsung Galaxy S5
අප පසු කල පාලම.


??????????
ප.ව.12.19:


12.20 PM _12182013_ NikonCoolpixL22
මේ වගේ දිය පාරවල් බොහොමයි.

12.20.18 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.20:

 12.20.34 PM_12182013_Samsung Galaxy S5)

ප.ව.12.20:


12.20 PM_12182013_Samsung Galaxy S5
…….

12.20.36 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.20 PM: වැහි වතුර ගලා යාමට තැනූ අගල්.

12.20.38 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.20:

12.21 PM _12182013_ NikonCoolpixL22ප.ව.12.21:

12.21.01 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.20:

12.21.29 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.2: මෙන්න අර රෝස පාට වතුර බෝතලේ,
ටෙඩිබෙයා බ්ලැන්කට් එකේ අයිති කාරි. අපි ලඟමයි ඉඳගෙන ගියේ.

??????????ප.ව.12.22 : අපිට ඉස්සර කොච්චරවත් අඳින්න දෙන දර්ශනයක්නේ තේ දලු නෙලන්නියෝ.

12.22 PM_12182013_Samsung Galaxy S5ප.ව.12.22 PM: Green, green grass of home…

DSCN5869 වටගොඩ දුම්රිය නැවතුම්පල. මේ ආසන්නයේ රේල්පාර අධික වංගු වලින් යුක්තයි.
රවුමට කැරකිලා කලින් ගිය තැන කිට්‍ටුවෙන්ම යන අවස්ථා තියෙනවා
.

12.39 PM _12182013_ NikonCoolpixL22ප.ව.12.39:

12.39.30 PM _12182013_ NikonCoolpixL22ප.ව.12.39: Great Western වෙත ලඟාවෙමින්.
ලංකාවේ මධ්‍යම පලාතේ කඳුකරයේ, නුවර එලි දිස්ත්‍රික්කේ පිහිටපු මේ ස්ථානයට
ඔය නම වැ‍ටුනේ ඇයි කියලා මම තවම කල්පනා කරනවා.

??????????මීටර් 2212ක් උස Great Western කන්ද ලංකාවේ හයවෙනි උසම කන්ද.
ඒ නමම තමයි මේ අවට තියෙන තේ වත්තකටත් දුම්රියපලටත් දෙකටම ලැබිලා තියෙන්නේ.

12.42 PM _12182013_ NikonCoolpixL22 ප.ව.12.42: 
කඳු නගින්නන්ට ඔන්න නියම තැනක්.
Plenty of ragged rocks for ragged robin to run ’round. 
I think this would be an ideal place for climbing.

??????????

??????????මුහුදු මට්ටමේ සිට මීටර 1464ක් උසින් පිහිටි මේ කුඩා, ගම්බද දුම්රිය පල
මනස්කාන්ත පරිසරයක පිහිටලා තියෙන්නේ.

??????????ප.ව.12.45 AM:  ටැබ්ලට් එක අතින් ගෙන මග බලා හිඳින දුම්රිය ස්ථානාධිපති

??????????ප.ව.12.43 කොයි මොහොතේ හරි වාටිය පලල තොප්පි දාගෙන අස්සයා පිටේ නැගගත්තු
(සුමිත් නිරිඇල්ල වගේ) කවුබෝයිලා රංචුවක්  පිස්තෝල ඇදගෙන අහසට වෙඩි තියාගෙන
කන්දෙන් මතුවේයිදෝ කියලා මට නොහිතුනා නොවෙයි.

DSCN5169Duel Manual Signals

12.44.40 PM _12182013_ NikonCoolpixL22අහස පැහැදිලි  දිනවලට මෙතනට ශ්‍රී පාදය පේනවලු. 
මම නම් දැක්කේ නෑ.

DSCN5859ගමනක සතුට! මොකක්දෝ හේතුවක් නිසා මම මේ පින්තූරෙට හරිම කැමතියි.

DSCN5856ටිකක් වෙලා යයි වගේ. නමුත් මෙහෙම වටපිටාවක ඒක ගානක් නෑ.

          20140410181303

විශේෂ ස්තුතිය ඡායාරූප සංස්කරණය කරන්න මට වඩා උනන්දුවෙන් කටයුතු කරපු,
ඒ වගේම සුපිරි නිදහස් මෘදුකාංගයක් වන Gimp වෙත මට පාර කියපු
ප්‍රොෆයිල් Anonymous ට.


ගමන තව ටිකක් දුරයි. ‍රැඳී සිටින්න.

Originally published @ HeyDude in English Languagae
Also published@මගේ ඩෙනිම for Blogger Lovers.

 

 

ටැග: , , , , ,

5 responses to “155. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා.

  1. shashika danthanarayana

    මැයි 31, 2014 at 2:44 ප.ව.

    මටත් සැබෑ කරගන්න තවම බැරි උන හීනයක් ..මේ ගමන

     
  2. hiruni

    මැයි 31, 2014 at 9:44 ප.ව.

    ඩුඩ් ඔක්කොටම කලින් කියන්න ඕනේ කමෙන්ට් දාන්න පරක්කු වෙන්නෙ ඉස්සර වගේ මැල් එකට නොටි‍ෆිකේශන්ස් එන්න් නැති නිසා…..ආයෙම ඒක හදා ගන්න ඕනේ…. w-)

    හැමදාම වගේ හරිම ලස්සන් ෆොටෝස්…. හරිම ලස්සන පැත්තක්…… උශ්නත්වයත් සනීපයිනෙ……. අර මල්ලි ගත්ත කිව්ව ෆොටෝ එකත් හරිම ලස්සනයි… :-g ..ඔය තුන් දෙනා නම් ෆොටෝ ගන්න හරිම දක්ශයි…..

    ප.ව.12.45 Aඹ්: ටැබ්ලට් එක අතින් ගෙන මග බලා හිඳින දුම්රිය ස්ථානාධිපති…” මෙන්න මේක කියෙව්වම මම හිතුවෙ Samsung tab ekak වගේ tab එකක් කියල…..ෆොටෝ එක ඇතුලටම එබිල බැලුව හහ් හහ් හහ් :))

    ඉතුරි ටිකත් ඉක්මනටම දාන්න ඩුඩ් වෙලා ගියත් කමක් නෑ ඒව හරිම වටිනව 😀 y-)

     
  3. hiruni

    මැයි 31, 2014 at 9:45 ප.ව.

    i copied the comment and the emoticons disappeared! i think it doesnt work for this right blogwalker?

     
    • henryblogwalker

      ජූනි 1, 2014 at 10:34 පෙ.ව.

      මමත් ටැබ්ලට් එක අතින් අරන් ඉන්න දුම්රිය ස්ථානාධිපති කිව්වාම හිතුවේ නෑ කිසිකෙනෙක් සැම්සුං ටැබ්ලට් එකක් ගැන හිතයි කියලා. ඒකමයි මේපාර අර විදියට දැම්මෙ.

      මේ බ්ලොග් එකේ අර ඉමෝටිකොන් ඔක්කොම වැඩ කරන්නේ නෑ සීමිත ගානක් ඇරුනාම.

      බොහොම ස්තුතියි.

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න