152. බදුලු කෝච්චිය. 1 වන කොටස මට හිතෙන හැටි අවුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරලා, පෙරුම් පුරලා, ඒත් නිවාඩුවේ අන්තිම මොහොතේ පුරුදු විදියට කල් දදා හිටපු වැඩක් යන්තම් කලා ඔන්න ගිය නිවාඩුවෙදි. රේල් ගේට්ටු ගාවා වාහනේ නවත්තගෙන බලා ඉන්න ගානේ, තාර පාරට සමාන්තර රේල් පාරක කෝච්චියක් දුවන ගානේ උත්සන්න වෙවී තිබුණු ආසාවක් මේක. දැන් අපි බදුලු ගියේ එහෙදි කරන්න තිබිච්ච මහලොකු වැඩකට නෙවෙයි, මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, ...
151. ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස මට හිතෙන හැටි ඔබ පසුගිය කොටස E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway! කියෙව්වේ නැති නම් කරුණාකර මෙතනින් යන්න. මා වෙතට දිව එන අධිවේගී මාර්ගයේ ලුමිනස් රේඛා රෑ පුරා මට සිහිනෙනුත් පෙනුනා. කෙසේ හෝ උදෑසනම අවදිවී මම මුලින්ම කලේ චූන්ජිට දුරකථන ඇමතුමක් දීමයි. “චූන්ජි, උඹේ වෑන් එකේ බැටරිය දීපංකෝ මට පැය කීපෙකට,” “ඇවිත් ගලවගෙන පලයං, මචං.” “අනේ මචං හොඳ එකා වගේ උඹ ...

150. E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway! මට හිතෙන හැටි ඇලුමිනියම් ගරාජ් දොරෙන් පරාවර්තනය වන කහ පැහැති දුබල කණමැදිරි එලි යුගල දෙස මම බලාගෙන උන්නේ විශ්මයෙන්. වහාම දොර ඇරගෙන එළියට බැසගත් මම වාහනය ඉදිරියට ගිහින් බැලුවේ පළවෙනි වතාවට. මේක නම් අදහන්න බැරි දෙයක්. හෙඩ් ලයිට් දෙක කළාමැදිරි දෙන්නෙක්ගේ එලිය වගේ තමයි! එවිටම ගරාජයේ එලියේ විදුලි බුබුල දැල්වුනා. ආපහු ගිහින් රියැදුරු අසුනේ ඉඳගත් මම ගරාජ් දොර ලැසි ඉහලට එතෙන තෙක් ඉවසීමෙන් ...

149. ලදුදෙ භංගවේවා! DOWN WITH SLR! සලංපෙසං සටනට ‘මට හිතෙන හැටි’ සහය! මට හිතෙන හැටි නිවාඩු කාලේ කියන්නේ සංචාරයටම කැපවෙච්ච කාලයක්නේ. මේ නිවාඩු කාලෙත් අපි සතර දිග්බාගේ ඇවිදිනකොට දැකපු අමුතු ජාතියේ සටන් පාඨයක් අපේ ඇහැට යොමු වුනා. මේක උතුරු, උතුරු මැද, මධයම, වයඹ, දකුණු, බස්නාහිර වගේ හැම පළාතකම දකින්න ලැබුන නිසා අපි මේ ගැන කරුණු විමසපුවාම තමයි අපිට මේ පට්ට අසාධාරණේ ගැන දැනගන්න ලැබුනේ. පේරාදෙණිය හන්දිය වටවල A9 මාර්ගය මුලදිම කවුද මේ සටන මෙහෙයවන සලංපෙසං ...

148. ඇන්ටික්මේනියාව – Antiquemania මට හිතෙන හැටි රතගාය අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක් වුනාට, මගේ හොඳම යාලුවා මහින්දටයට තියෙන රතගාය වෙනම ප්‍රබේදයක්. අර සිරාට වගේ මේකට තියෙන්නේ සාමාන්‍ය රතගායට අමතරව, ඇන්ටික් රතගායක්. මහින්දයා පරණ වාහන ලඩියක් ගේන්න යනවානම් නිවාඩුවට ගිහින් හිටියොත් මාවත් ඇදගෙනමයි යන්නේ. දැන් මේ පේන්න තියෙන මන්ත්‍රී මොඩල් ජීප් එකත්, ඒ විදියටම, එක නිවාඩු කාලෙක මාත් එක්ක ගිහින්, කෑගල්ල පැත්තෙන් අරන් ...

147. රෑ මැදියම ජල මෙහෙයුම: නිවාඩු කාලේ කතා. මට හිතෙන හැටි උදේ පටන් අරන්, එක සීරුවට, ගොඩබිමින් මුහුදෙන් සහ අහසෙන්, ගුවන් තොටුපලවල්, තොටුපොලවල් හරහා කෙරුන ගම රට බලා එන ගමන අවසානයේ අපි තුන්දෙනාගෙම හොඳ පණ ගිහින් හිටියේ. බලාපොරොත්තු පොදි බැඳගෙන අවුරුද්දකට සැරයක් ගෙදර එන ගමනේ ආතල් එක කඩන්නම හැමදාම සෙට් වෙන, නැතිනම් කරන ටිකටිං ප්‍රශ්ණ, බුකිං ප්‍රශ්ණ වලට මුහුණ දීලා ගෙදර ඇවිත් ඇඳට වැටෙන්නේ කොයිවෙලේද කියලා අපි බලාගෙන හිටියේ. කටුනායක ඉඳලා ...

146. අපි එහෙමයි, ඈ. මට හිතෙන හැටි තාම හති අප්පා. ගෙදර ඉඳලා ඉස්කෝලෙට ඇවිදගෙන යන්න හරියටම විනාඩි දොළහක් යනවා. අද ඉරිදා උඹලට නිවාඩු වුනාට මේ රටවල් වල වැඩ කරන දවසක්නේ. උදෙන්ම නැගිටලා නාලා, කාලා, ඇඳගෙන එළියට බහිනකොට 6.25යි. ෆින්ගර්ප්‍රින්ට් අහවල් එකට ඇඟිල්ල තියන්න ඕනෙ 6.39 ට කලින්. අද විනාඩි කීපයක් පරක්කු නිසා දීපයි මායි වේගයෙන් ඇවිදගෙන ගියා. පාරට බැහැපු ගමන්ම පේන්නේ ලයිට් කණුවක් ගානේ දාලා තියෙන ජාතික ...

145. පොරොන්දුව Licked! මට හිතෙන හැටි මේ ඔබ මේ බ්ලොග් අඩවියෙන් කියවන තුන්වෙනි පෝල් ජෙනිංස් කතාව. මතක ඇති ඔබට හොර ඇල්ලීම Exposer එතකොට… ඈක්කා!!!!!!! A Mouthful! ඒ එක්කම, ඔබ ‘ඈක්කා!!!!!!!’ කතාව කියවලා අප්පිරියා හිතුන කෙනෙක් නම්, කරුණාකරලා, මේ කතාව කියවන එක මෙතනින්ම නවත්තන්න. ඒක මතක නැතිනම්, ගිහින් කියවලාම එන්න. ඒ කොහොම වෙතත් ඔබ මේ කතාව කෑම කන ගමන් කියවීම නම් මම අනුමත කරන්නෙම නැති බව ...

144.◘කො◘ටු◘කො◘ටු◘ කතාවක්. Magic Label Old Arrack & Everlasting Cigarette. මට හිතෙන හැටි ◘කො◘ටු◘කො◘ටු◘ කතාවක්. Magic Label Old Arrack & Everlasting Cigarette අවවාදයයි: මෙම ලිපියේ නිකොටීන්, කාබන් මොනොක්සයිඩ්, ඇල්කොහොල් සහ තාර අඩංගුවේ. ප්‍රවේශමෙන් කියවන්න. “ස්ලා○○○○○○○○○○○○○○○!!!!” යකඩ වියල් ඇඳේ ඉඳගෙන, මහන මැෂිමේ ලෑල්ල උඩ එලාගෙන, ටින් ටින් පොතක්කියවමින් ඉන්න මම ඔලුව උස්සලා බලනවා. ඒ එක්කම අම්මා දොරෙන් මතු වෙනවා. තාත්තා කාමරේ දොර ලඟම ගහලා තියෙන බෝල කූඩුව ගාවා හිටගෙන ඉන්නේ, මොන ජාතියෙද කියලා ...

143. Panic Attack! සිංහලෙන්. මට හිතෙන හැටි PANIC ATTACK! 2013 අගෝස්තු 30: පැය2200 EY0279 (සංඥා නාමETD279) ගුවන් යානය ෆ්ලයිට් රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇත. මෙම Airbus A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ගුවන් ගත වී විනාඩියට අඩි 2000ක නැග්මකින් ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු. යානය අඩි 40000ට ලඟා වූ පසු, අන්තර්ජාල සම්බන්ධය විසන්ධි කර, රාත්‍රී ආහාරය ගැනීමට ...

142. යකුනේ,රෙදි ඇඳගෙන පාරේ යන්න අපිටත් ඉඩ දීපියව්… මට හිතෙන හැටි උම්බලකඩ වාඩිය යැයි අපහාසත්මක අනවර්ත නාමයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් හඳුන්වන මාල දිවයිනත් සමඟ ක්‍රීඩා කල ලංකා පාපන්දු කණ්ඩායම ගෝල් 10-0 ක අන්ත පරාජයක් හිමිකරගෙන මාල දිවයින් පා පන්දු ඉතිහාසයේද වාර්තාවක් පිහිටවූ දිනට පසු දින, පාපන්දු ලෝලීන් වූ මාල දිවයින් වැසියන්ට මුහුණ දීමේ අපහසුවකට මුහුණ දීමට අපට සිදුවිය. වාසනාවකට මෙන්, මේ දිනවල විභාග (Mock Exam) පැවැත්වෙන නිසා, පාපන්දු පිස්සන් වන මගේ ...