Caliber - විද්‍යුත් පොත් පුවත්පත් සඟරා කියවීමට පුනරාගමනය Caliber යනු දැනට, වඩාත් ප්‍රසිද්ධ විද්‍යුත් පොත් කළමනාකරු, නරඹන්නා සහ පරිවර්තකය වේ. Microsoft Windows, Linux සහ OS X සඳහා නොමිලේ, විවෘත මූලාශ්‍ර, හරස් වේදිකා විද්‍යුත් පොත් කළමනාකරුවෙකි. සියලුම ප්‍රධාන ඊ-පොත් ආකෘතිවල විද්‍යුත් පොත් සංස්කරණය කිරීමට, පරිවර්තනය කිරීමට, බැලීමට සහ නාමාවලිය කිරීමට එය භාවිතා කළ හැක.එමෙන්ම ඊපොත් ඩවුන්ලෝඩ් කරගැනීමටත් ඉඩ සලසයි. Caliber විද්‍යුත් පොත් කියවීමට, සංස්කරණය කිරීමට සහ නිර්මාණය කිරීමට ...
ධර්මය සහ ජීවිතය - 03 කොටස පුනරාගමනය කාමං කාමයමාතස්ස - තස්ස චෙ තං සමිජ්ඣතිඅද්ධා පීතිමනො හොති - ලද්ධා මච්චො යදිච්චතිවස්තු කාමයට කැමැති කෙනාට යම් විදියකින් ඒ වස්තු කාමයන් ලැබෙන විට, ඒ ලැබුනු වස්තු කමායන් ගෙන් සතුටට පත්වේ. පසුගිය ලිපියෙන් කාමය පිලිබඳ ඉතාම කෙටි සටහනක් තැබුවා මෙලෙස." වටිනාකම් දුන් දේවල් වලට වස්තු කාම යැයි කියනු ලැබේ. ඒ කාමයන්ට ඇති ඇලීම් ස්වභාවයට ක්ලේශ කාම යැයි කියනු ලැබේ. වස්තුකාම ...
ප්‍රමාදය-අප්‍රමාදය සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 10 කොටස පුනරාගමනය තරමක ගැඹුරු මාතෘකාවක් මෙන්ම ඉතාම ගැඹුරු ධර්ම කාරනා කීපයක් මේ හරහා කථාකරන්නට සිදුවෙනවා. ඉතාම සැලකිල්ලෙන් ඉතාම අවධානයෙන් මේ ලිපිය කියවා බලන්නට ආරාධනා කරන අතර සත්ත්වයා ප්‍රමාදයට පත්වන ආකාරයද, ප්‍රමාදයෙන් සසරට බැඳෙන ආකාරයද, අප්‍රමාදය නිවනට ඒකායන මාර්ගය වන බවද මෙයින් වටහා ගෙන ඉතාම අසීරුවෙන් ලබාගත් මේ මිනිස් ජීවිතයේ උපරිම ඵල නෙලාගන්නට යැයි ඉල්ලා සිටිනවා. මෙහි සඳහන් කරන කිසිදු ධර්ම කාරණයක් ...
ඉන්ද්රිය භාවනාව - උපාසක පිරිහීම - ධර්මය සහ ජීවිතය - 16 කොටස - පුනරාගමනය ඡායාරූපය - https://www.pinterest.com/බුදුරජාණන් වහන්සේ විසින් වදාල මෙම ඉන්ද්රිය භාවනා ක්‍රමය ඉතාම ආශ්චර්යය ක්‍රමවේදයක් බව එය විමසා බැලීමේදී වැටහෙනවා. කයට කිසිදු වෙහෙසක් නොදී, කයට දුක් දෙමින් කෙරෙන අත්තකිලමතානුයෝගී භාවනාවක් නොව සිහිය සහ නුවණ යොදවා පැය විසිහතර තුලම වඩන්නට හැකි ඉතාම විශිෂ්ඨ භාවනාවක් වශයෙන් මෙය අත්දකින්නට හැකියි. යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකාවක් වේවා පිරිහෙන්නට තිබෙන ඉඩකඩ බොහෝමයි. කෙලෙස් සහිත ...
ධර්මය සහ ජීවිතය - 05 කොටස-(සත්ත්වයා වරදෙහි බැඳීම) පුනරාගමනය අපට කිසිම දවසක සැබෑ වර්තමානය හමුවන්නෙ නැහැ. එයට හේතුව වර්තමානය යනු ක්ෂනයක කාලයක් පමණ නිසයි. ක්ෂනය කියන්නෙ ආසන්න වශයෙන් තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක් විතර. ඒ නිසා වර්තමාන කියන ක්ෂණය තුල පඤ්චස්කන්ධයක් ඇතිවී නැතිවී යන බවවත් අපට හැඟෙන්නෙ නැහැ. එය ඒ තරමට වේගවත්. අප වර්තමානය කියා අවිද්‍යාව තුල පිලිගනු ලබන්නේ කලින් ක්ෂනය තුල ගෙවී ගිය අතීතයයි. අපට මේ වේගය නිසා වර්තමානය ...
විජ්ජාව සහ සත්‍යය 04 - ධර්මය සහ ජීවිතය - 24 කොටස පුනරාගමනය ඔයගොල්ලො පෙරලෙන දේ ඇතුලෙ පෙරලෙනවා. එතකොට ඔයගොල්ලො දුක් වෙන දේ ඇතුලෙ දුක් වෙනවා. එතකොට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක් අට අනුව ඔයගොල්ලන්ට පෙරලෙන්නෙ නැතිව ඉන්න බැහැ.එතනදි දැන් මේ අහගත්ත සම්මාදිට්ඨිය තමයි මුල්වෙලා තියෙන්නෙ. "සම්මා දිට්ඨි පූරෙ ජවං" කියල කියන්නෙ සම්මාදිට්ඨිය පෙරටුව දුවනවා. ඊටපස්සෙ දැන් මේ සඳහා පින්වතුන්ට වෙනවා ප්‍රතිපදාවක් පුරන්න. ප්‍රතිපදාව තියෙනවා කොටස් දෙකකට. ලෝකොත්තර සහ පූර්වභාග ...
විජ්ජාව සහ සත්‍යය 03 - ධර්මය සහ ජීවිතය - 23 කොටස පුනරාගමනය මේ ස්පර්ශ ආයතන හය ලෝකයේ ශුන්‍යතාවයක්. ඔයගොල්ලො ඒ ශුන්‍යතාවය උපදින තැන පිරිසිඳ නොදන්නා කම නිසා ඔයගොල්ලන්ගෙ මනස තුල යම් යම් කරුණු කාරණා ගොඩ නැගෙන කොට ඒ කරුණු කාරණා නැවත ස්පර්ශ ආයතන හයට බඳින තෙක් ඔයගොල්ලො ලෝකෙට බැඳිලා. (පසුගිය ලිපියෙන්...)ඔයගොල්ලො පෙරලෙන දේ ඇතුලෙ පෙරලෙනවා. එතකොට ඔයගොල්ලො දුක් වෙන දේ ඇතුලෙ දුක් වෙනවා. එතකොට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක් ...
සතුටින් සිටීම සඳහා කරුනු හයක් පුනරාගමනය මිල මුදල්, දේපොල,යානවාහන, තාන්න මාන්න, අඹුදරුවන්, රසමසවුලු මේ හැමදෙයක්ම තිබුනත් පුද්ගලයා නිරන්තරයෙන්ම සිටින්නේ සතුටින් නෙවෙයි. එයට හේතුව භෞතික වස්තූන් වලින් සදාකාලික සතුටක් කිසිදා ලැබෙන්නේ නැහැ. භෞතික බාහිර දේවල් කල් යත්ම පුද්ගලයාගේ මනස ඒකාකාරී කරවන අතර සෑහීමකට පත්නොවන පුද්ගල මනස හැමදාමත් තිබුනාට වඩා සැපක් සොම්නසක් තෘප්තියක් සොයමින් කෙතරම් වත් පොහොසත්කම් තිබුනත් දුකින් පෙලෙයි. එයට හේතුව භෞතික වස්තූන් වලට සදාකාලික සතුටක් ...
ගඟක් ගලයි නතර නොවී එයයි ජීවිතේ පුනරාගමනය photo credit - http://psychology.iresearchnet.com/නැගුනු සඳත් බැස ගියාට හිමිදිරි යාමේසීත පිණි හෙමින් ඇවිදින් කුමුදු පෙති සිඹියි.....අනේ දුටුව හීන නැහැනෙ එළිවෙන යාමේඅන්න අන්න කවුළු දොරින් හිරු එනවානේ.....වසන්තයක් නුදුටුව නෙත් තෙමෙනවා වැස්සේකොවුල් හඬක් නෙවෙයි අකුනු පුපුරයි සද්දේඅමාවකට දෑස අයා එළිය සොයන්නේසොලොස් සඳම කොහෙද ගිහිං නොකියා රහසේ...පිරී ගිහින් නොපිරුනු බව හදවත පත්ලේපැතුම් සපිරි හිත සසැලෙයි තනිකම මැද්දේඑපා එපා හෙට දවසක් මෙලෙස ජීවිතේගඟක් ගලයි ...
නිමා නොවන නොනගතය නිසා... පුනරාගමනය ඉඳහිට ඇවිදින් කොවුලෙක් ගැයුවාකැවිලි සුවඳ උඩු සුළඟට දැනුනාමහදොර ලඟ කිසිවෙක් නැත රැඳිලාඉකිබිඳුමක හඬ සෙමෙන් ඇහෙනවාදූවිල්ලෙන් පිරි පසුම්බියෙන්.....සුපුරුදු ගමනේ තරු පංතීසැමදා සුභ නැකතේ කිමිදේඅශුභ කලට තෙල් වැටි දැවුනා දෝනිමා නොවන නොනගතය නිසා...උඩට උඩුවියන් බැන්දේ නැතිවටකිරිබත පිසුනා මතකයි අද මෙන්පයට පාවඩය එලුවත් කුමටදකරමත හෙට යන අවසන් ගමනට... ...
මා මරා දැමූ ඔබටයි... පුනරාගමනය මගේ හුස්ම දී මියගිය උන් පුබුදාමා මරා දැමූ ඔබටයි...පොලොවට පස් කල මා මිහිදන් බිමගසක් මලක් නැති කතරක් කල මැනවීමගේ සිහිවටන නටබුන් කල මැනවි...එතකොට කිසිවකු මා මෙහි සිටි බවකිසිදින නොසිතාවී......කිසිදින නොසිතාවී......අඳුරක් එළියක් රැයක් දවාලක්තනි නොතනියට නොහේ....අව්වක් වැස්සක් සීතක් පින්නක්කොතැනකවත් නොදැනේ....මගේ හුස්ම ගෙන යලි ජීවත් වීඔවුන් නගන ඒ සිනා සරය තුලඔබ ගී ගයනු ඇසේ....ඔබ ගී ගයනු ඇසේ....මළගිය උන් හට කුමට ගී ...
ඉවසන්ට බැරි දේකි ජීවිතේ පුනරාගමනය photo credit - https://apk.support/app/comමියයන්ට උන්නාට දළුලන්ට හිත්ලානඉවසන්ට බැරි දේකි ජීවිතේ....නොකියන්ට උන්නාට හෙන අකුණු ගැසුවාමනොකී දේ පවසනා ජීවිතේ..විඳවන්ට ගත්තාම ඇතිවෙන්ට රිදවනාඋන්නා මලා වැනි ජීවිතේ....හිස් දෑත මොලවගෙන හිස් ගෝනි කරට ගෙනපිරෙන දින හොයා යන ජීවිතේ....පැරදුනා මිසක කිසි දිනුමක් නොලැබෙනාව්යාජයකි මේ ජීවිතේ.....නටුවෙන් ගිලිහිලා වැටෙන්ටත් පෙරාතුවනෙල නෙලා ඉවත ලන ජීවිතේ...වැහි බිඳක් නැති කලෙක හිරු ගින්දර ඇවිත්දූවිලි පුරවනා ජීවිතේ.....වැස්ස ඇති කාලෙට ඉවුරු ගං බිඳගෙනසෝදා ...
නුඹම තමයි වැහිලිහිණිය.... පුනරාගමනය වෙන්වීම නෙවෙයි අපෙ අරුමයහමුවීම තමයි එහි යුග උරුමයවළාකුලක දැවටුනු කළු මීදුමශ්වේත වර්ණ වැහි බීරුමකාලවර්ණ නෙත් අද්දරවිදුලිය පුපුරන සිත තුලනුඹම තමයි වැහිලිහිණිය....ඒක තමයි බොඳ සිහිනය......පමාව ආ වස්සානයනිමාව ලඟ ගැයු ගීතය ......බිම්මල් පිපි වස් කාලයෙදුහුවිලි සිඹ සිඹ ආ පිණි කැට ...සූර්යෝදගමනය ආ කලවිසුනුව යන හැඩ නිහඬවඉපදුනු සෙනෙහස එලෙසමහමුවීමක් නැති හමුවකවෙන්වීමක් ඇති ලොව තුලහඳුනාගන්නට කිසිවක්ඉඩ නොතබන රුදු කාලයඒක තමයි බොඳ සිහිනය......නුඹම තමයි ...
නුඹට දැනෙයි මගේ සුසුම පුනරාගමනය credit - Photo by Anna Shvets from Pexelsසත්සමුදුර දුර ඈතයසත්කුලු පවු අහස උසයදහසක් නෙත් අතර තවමඔය තරු කැට තාම දිලෙයි...කියඹුලතා නලල රඟනඉඳුවර යුග සැලෙන ලෙලෙනනිවි නිවි දැල්වෙන නෙත් යුගමන්දාකිණියකි අත ලඟ....එදා වගේමයි තවමත්හද ගැබ තුල පිපුනු කුමුදකාලය ගතවී ඇදුනත්සිටින තැනක යම් දිනකදිනුඹට දැනෙයි මගේ සුසුමවාතලයම කළඹාලන....... ...
සංසාරෙ පැතුසේ ඇවිදින් පුනරාගමනය සංසාරෙ පැතුසේ ඇවිදින්සන්තාප සොවින් ඉපිලීසංවේග දුකින් නොමිදීහමුවීද මෙසේ මා ඔබ යලිඅතරමගදි දිවි ගමනේමේ නොනිමෙන දිගු සසරේවෙන්වීද මෙසේ මා ඔබ යලිඅනියත මේ ලෝකේමේ අනියත වූ ලෝකේ...මුතුවරුසාවක් වීලා උන්මාදනීය ස්නේහේඅහස් මාලිගා තැනුවා වළාකුලක ඉඩ හොයලාදේදුනු ඕවිලි නැගුනා දෙව්විමනක සුව මැවිලානොසිතු දෙයක්මයි ලෝකේ සිතු දේ නොමවන ලෝකේසංසාර දුකින් නොමිදීඋමතු වෙසින් සඳ පායා ගලන ගඟක පාවීලාහෙලූ කඳුලු වියැලීලා කතරක ගිනි ඇවිලේයාඉමක් සොයා යන ...
නසා භව අන්ධකාර ලෝ පුනරාගමනය නසා භව අන්ධකාර ලෝදම් පහන් සිළ නැගී එයිහදේ නැගි සෝ සුසුම් යදම් වැල්මා දෙපා මුල සිඳී යයි....අයාලේ දැවෙන ලෝ පුරාබුදු නෙතින් සිසිල දෙයිවිහාරේ පිදෙන මල් පහන්නිවා සිත සුවය දෙයිසමාධී සිතට සමවැදීබුදු මුවඟ මඳ සිනා එයිඉපිද මිය යමින් සාංසාරේසොයා යමින් ඉමක් සොයා...සසරෙම ඉපදෙන්නේනුරා ඇලුම් ගැටුම් මැදින් කොහෙදෝ මේ යන්නේඅඳුර මැදින් අන්ධ වෙසින්ලෝ සත දිව යන්නේඈතට දිව යන්නේපිරී බුදු නෙත් මහා ...
ඔබ මගේ සඳයි මා ඔබේ සඳයි පුනරාගමනය ඔබ මගේ සඳයි මා ඔබේ සඳයිමා ඔබේ නෙතයි ඔබ මගේ නෙතයිඅපි අත්වැල් බැඳ යමු දිවි යමුනාවේදිවි යමුනාවේමේ රැය උමතුයි සඳ දිය උතුරයිඋල්පතකි රස ගී..මේ ගඟුලේ රන්තරු සේදී දෝඔබ නෙත්යුග දිලුනේමේ ගඟුලැල්ලේ නැගෙනා නාදේඅපෙ ජීවන ගීතේහද ගැහෙනා රාවේදිවි ගංගාවේ සෙනෙහස නොසිඳෙයිපැදයමු ජීවිත නෟකාපදරචනය - ගායනය - jayantha colombageදළුලා වැඩෙන්නට ඉඩක් නොලද අංකුරයෙකුගේ ගේයපද රචනයක් සහ ගායනයක්. පැරණි ප්‍රකට හින්දි ගීතයක්වූ Tu ...
සසර නම්වූ රුදුරු සැඩපහරේ පුනරාගමනය සසර නම්වූ රුදුරු සැඩපහරේගිලී නොනැසී එතෙර කරවනතොටමුණයි ඔබ නිබඳ බුදුසමිඳේ...//සියලු දුක පිරි රුදුරු ගඟුලයිපතුලෙ මිනිමුතු සොයා වෙහෙසයිගිලී එහි සැඩ දියේ වැනසෙයිලැබුනෙ නොවටින බොරළු දෝතක් දෝබොරළු දෝතක් දෝ...මඩෙහි පැලවී මඩෙන් මතුවීමඩ නොගෑවී පිපි නෙළුම සේනොතැවරී නොඇලී නොගැටෙනාපිණිස පවතින දහම් සිසිලයි ඒ...දහම් සිසිලයි ඒ...පදරචනය- ගායනය- ස්වර නිර්මාණය සහ සංගීතය-jayantha colombageදළුලා වැඩෙන්නට ඉඩක් නොලද අංකුරයෙකුගේ ගේයපද රචනයක් ,තනුව සහ ස්වතන්ත්‍ර සංගීත නිර්මාණයක් ...
හෙලමින් සුසුමන් නොහඩා ඉන්නම් පුනරාගමනය හෙලමින් සුසුමන් නොහඩා ඉන්නම්කවදා හෝ නුඹ ඒදැයිකවුළුව අතරින් සඳරැස් ඇවිදින්නුඹ නැති යහනෙහි සැතපෙයිනුපුරුදු හැඟුමන් සුපුරුදු පැතුමන්සැලෙනා වැළපුම් සීතල සුළඟේසොයා සොයා සොයා සොයා ඒවී...දෑස තෙමෙන කඳුලින් බිංදු බිංදු වෑහේ ජාති ජාති කඳුලින් මෙලෙස ගෙවී යන්නේකියාගන්න බෑනෙ හදම ඇවිල යන්නේනිවාගන්න බෑනේ බුරබුරාම එන්නේමහමෙරක් තරම් ඒ හැඟුම්බර දැනෙන්නේදරාගන්නෙ කෙලෙසින් ඇයිද නුඹ නොඑන්නේසොයා සොයා සොයා සොයා..තාමත්සීත පවන් රොදකින් නැහැනෙ ගිනි නිවෙන්නේසසර පුරා ඇවිදින් ...
යනවාද ඔබ මාගෙන් පිටුපාල හොර රහසෙන් පුනරාගමනය යනවාද ඔබ මාගෙන්පිටුපාල හොර රහසෙන්නොකියාම මතු දවසේසිත බැඳුන තැනක විගසින්නවතාගන්නෙ කෙලෙසදොඔබ මගේ නොවන දිනයේදුක පාකර හිස් අහසේනෙත් වැහි කඳුලින් සේදේරුදු ජීවන මංතලයේතනිකම තුල මා ගිලෙමිකිසිවකු නැත මෙහි එන්නේහද ගොළුවී ඉකිලන්නේනවතාගන්නෙ කෙලෙසදෝඔබ මගේ නොවන දිනයේයනවාද ඔබ මාගෙන්ජීවිතයම නදියක් සේවැළපෙමින් ගලා යන්නේසිත බැඳුන තැනක සතුටින්ඔබ තුටින් සිනා පාවීඅහිතක් නෑ කෙලෙසක හෝඔබෙ සැපත මගේ කිරුළයිනවතාගන්නෙ කෙලෙසදෝඔබ මගේ නොවන දිනයේයනවාද මතු දවසේඔබෙ සැපත ...