ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු පන්නා දමන විට නොතිබුණු ප්රජාතන්ත්රවාදය හා මැතිවරණ ප්‍රජා නීරෝගී ප්රජාතන්ත්රවාදයක් ජීවමානව පවත්වාගෙන යාම සඳහා මැතිවරණ අත්‍යවශ්‍ය බව අපි කිසිසේත් බැහැර නොකරමු. එහෙත් මෑත ඉතිහාසය තුළින් ම උදාහරණයක් ගෙන බලන කල එහි ප්රතිපක්ෂය භාවිතය වී ඇත. 69 ලක්ෂයක ජනවරමකින් වසර 5කට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා හරින විට කිසිවකු මැතිවරණ ප්රජාතන්ත්රවාදය ගැන කතා කළේ නැත. ප්‍රාදේශීය මැතිවරණයක් යම් නිශ්චිත කාලයක් යථාර්ථවාදී හේතු මත කල් යන විට රටක ප්රජාතන්ත්රවාදය ...
වතු කම්කරු ජනතාව හා ඡන්ද අයිතිය ප්‍රජා ඡන්දය යනු මානවයාගේ මූලික මිනිස් අයිතිවාසි කමකි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය තුළ ඔවුන්ට නියෝජනය ලබාගැනීමට ද, ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස උද්දේශනය කිරීමට ද ඡන්ද අයිතිය භාවිතා කළ හැකිය. එහෙත් එය ද ඇතැමුන්ට කඩවී ඇත්තේය. The post වතු කම්කරු ජනතාව හා ඡන්ද අයිතිය first appeared on Praja. ...
අතරමැදි පන්තියේ පොහොට්ටු අන්තය වෙනුවට ජවිපෙ අන්තය ප්‍රජා අවුරුදු ගානක් කුම්බලා මාළු කාපු අතරමැදි පන්තියට දැන් ඉතින් 'දුක විඳපන් බළලෝ' කියන එක තමයි දෙන්නට තියෙන උපදෙස. ඒක නොකර දියසේනලා මාරු කර කර මේ ගමන යන්න බැහැ. දියසේනලා හොයන එක කල්දාලා මේ වැඩේ රනිල්ට අවුට්සෝස් කරන එක ඊට වඩා බුද්ධිමත්. ආපහු ට්‍රැක් එකට දාගත්තට පස්සෙ මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් අලුත් ක්‍රමයක් ගොඩනගන්නට පුළුවන්. ලංකාවෙ සමාජවාදී විප්ලව කරන්නට බැහැ. The ...
දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා ප්‍රජා තමන් කරන දේත්, වෙනත් අයෙකු කරන දේත් තේරුම් ගන්නට උත්සාහ කිරීම තමයි වැදගත්. අපට කිසිවකු නිවැරදි කිරීමේ වගකීමක් නැහැ. සංවාද කරන්නට පුළුවන්. සංවාද කියන්නෙත් අදහස් අතර යුද්ධයක්. දිනන්නෙ බලවත් අදහස් මිසක් නිවැරදි අදහස්ම නෙමෙයි. නිවැරදි කියන එකත් සාපේක්ෂයි. The post දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා first appeared on Praja. ...
ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන්ද? ප්‍රජා ඒ නිසා මට නම් දූෂණය නැතිකිරීම කියන එක පවා ප්රමුඛ නැහැ. ඒක කළමනාකරණය කරගැනීම විතරයි මං හිතන විදියට ප්‍රායෝගිකව කරන්නට පුළුවන්. The post ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන්ද? first appeared on Praja. ...
පළාත් පාලනය, අපේක්ෂකයා හා ඡන්දදායකයා ප්‍රජා පළාත් පාලන ආයතන පත් කෙරෙන්නේ විශේෂයෙන් වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ සුව පහසුව වැඩි දියුණු කිරීමේ වගකීම හා කාර්යභාරය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී මහජන නියෝජනයක් ලෙසින් ය. මේ කිසිවකුගේ මැතිවරණ ව්‍යාපාර වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා, ඉල්ලීම් සම්බන්ධ මැතිවරණ ව්‍යාපාර නොවේ. The post පළාත් පාලනය, අපේක්ෂකයා හා ඡන්දදායකයා first appeared on Praja. ...
IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත ප්‍රජා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත. එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි. පිළිගැනීමකි. එය පළමුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. ණය ප්‍රතිව්‍යූහගත කර නොගෙන ශ්‍රී ලංකාවට කිසිවක් කළ නොහැකිය. The post IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත first appeared on Praja. ...
වෘත්තීය සමිති වැඩවලට සේවයෙන් නිදහස් වෙන රාජ්‍ය සේවකයෝ ප්‍රජා මේ විදියට අටවාගත් ඇතැම් වෘත්තීය සමිතිවල නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග එකතු වෙලා වංචනිකව සේවයෙන් නිදහස් කරගන්නවා. ඒ සඳහා ව්‍යාජ සාමාජික ලැයිස්තු පවා ඉදිරිපත් කරන බවට අපි සැක කරනවා. කොහොම වුණත්, මේ වෘත්තීය සමිති නිලධාරීන් අයථා වරප්‍රසාද රැසක් ලබාගන්නවා. වෘත්තීය සමිති නොවන කටයුතු සඳහා ඔවුන් මෙම වරප්‍රසාදය පාවිච්චි කරනවා. එය වංචාවක්. The post වෘත්තීය සමිති වැඩවලට සේවයෙන් නිදහස් වෙන රාජ්‍ය සේවකයෝ ...
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙයිද? ප්‍රජා පළාත් පාලන මැතිවරණවල මූලික අරමුණ ගම් මට්ටමේ නායකයන්ට පළාත් පාලනය හරහා දේශපාලනයට සම්බන්ධ වීම සඳහා දොරටු විවෘත කර දීමයි. එය බලය විමධ්‍යගත කිරීමේ ප්‍රධාන මෙවලමකි. දැනට ක්‍රියාත්මක ක්‍රමය තුළ කොට්ඨාස කුඩා නිසා එම කොට්ඨාසවල සැබෑ නායකයන්ට මැතිවරණ හරහා සභාවට තේරී පත්වීම පහසුය. පළාත් පාලන මැතිවරණ ජාතික මට්ටමේ දේශපාලනයට නතු කිරීම මගින් රටට සිදුවන සේවයක් නැත. එපමණක් නොව, එය ප්රතිගාමී කාර්යයකි. ...
හොරකමට එරෙහි හොරුන්ගෙත් හොරු ප්‍රජා සිදුවන ක්‍රම වෙනසට එරෙහිව දේශපාලනය කරන දේශපාලන පක්ෂවල ධනය ද සොරකම් කළ ඒවාය. ඒවා ඉපයූ ආකාරය පෙන්වීමට එම පක්ෂවලට නොහැකිය. ඇතැම් විට, ඒවා රට වක්‍රාකාරයෙන් ආක්‍රමණය කිරීමට මාන බලන විදේශ බලවේගවලින් ලබාගත් ධනය විය හැකිය. The post හොරකමට එරෙහි හොරුන්ගෙත් හොරු first appeared on Praja. ...
සකසුරුවම හා කුම්මැහිකම ප්‍රජා ලංකාව පවතින්නේ ආර්ථික අර්බුදයකය. ඒ නිසා සකසුරුවම්කම ඉතා වැදගත්ය. ඉංග්‍රීසියෙන් austerity යයි කියන්නේ එයටය. එහෙත්, අප කුම්මැහියන් නොවිය යුතුය. The post සකසුරුවම හා කුම්මැහිකම first appeared on Praja. ...
මැද පන්තිය සුරතල් කරන්නට රනිල් බදු කපයිද? ප්‍රජා ලංකාව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන මූලික කාරණයක් වන්නේ ණය හා පොළී ගෙවීමට යන වියදම අත්හළ විට රජයේ ආදායම් හා වියදම් අතර පරතරය +2%ක් මට්ටමට වැඩි කරන බවයි. මෙය දැන් -4%කට වැඩිය. අවුරුදු තුනක් ඇතුළත ඉහත දක්වන ඉලක්කයට යාමට නම් රජය වියදම් අඩු කරමින් ආදායම් වැඩි කරගත යුතුය. බදු ආදායම් අඩු කරමින් මෙම ඉලක්කයට යා නොහැකිය. රු. 40,000ට ...
නිදහස් දා නිදහස් වූ මාතර මන්ත්‍රී ප්‍රජා හැරී අබේගුණවර්ධන ඉපදුනේ 1917දී වන අතර ඔහුගේ සැබෑ නම හෙන්රි ඩයස් අබේගුණවර්ධනයි. 1ඔහු 1948-1949 සමය තුළ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තනතුර වන ප්‍රධාන ලේකම් තනතුරට ද පත්විය. සිංහල, ඉංගී්රසි, පාලි, සංස්කෘත හා ලතින් භාෂා පිළිබඳ ගැඹුරු දැනුමක් තිබූ හැරී අබේගුණවර්ධනගේ නායකත්වයෙන් කම්කරු අරගල ගණනාවක් එම වකවානුව තුළ දියත් විය. මින් 'ගස්නාව අරගලය' කම්කරු පන්ති ඉතිහාසයට එක්වූ ප්රචණ්ඩ අරගලයක් ලෙස සැලකේ. නෙලුන්දෙනියේ ...
නිදහස හා වැසිකිළි ප්රශ්නය ප්‍රජා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90%කට වැඩිදියුණු කළ සනීපාරක්ෂක ආවරණය ලැබෙන මුත්, නල මාර්ගයෙන් මළාපවහනයට ප්‍රවේශය තිබෙන්නේ ජනගහනයෙන් 2% කට පමණක් බව ශ්‍රී ලංකාවේ වඩත් මෑතදී සිදුකරන ලද ජනගහන සෞඛ්‍ය සමීක්ෂණය (DHS) පෙන්වා දෙයි. ජල පහසුකම් වැඩිදියුණු කිරීමට අරමුදල් වෙන් කළ ද මළ බැහැර කිරීමේ පහසුකම් වැඩි කිරීමට ශ්‍රී ලංකාව මුදල් වැය කරන්නේ අඩුවෙන් බව නිරීක්ෂණය කළ හැකිය. එයට හේතුව, සංස්කෘතික කාරණයක් ...
දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය ප්‍රජා ඇත්තම කිව්වොත්, ජාතික ප්රශ්නය හෝ ජාතීන්ගේ ප්රශ්නය කියන එක දැන් විසඳුවොත් සිදුවන්නේ මළ කෙළියකි. ජාතික ප්‍රශ්නයට විසඳුම් නොදීම මත පදනම් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව වටා නිර්මාණය වූ විශාල වෘත්තික, රාජ්‍ය හා රාජ්‍ය නොවන ව්‍යාපෘති බිස්නස් ජාලයක් එයින් බිඳවැටේ. කොටින්ම ඔය ගැන යාතිකා කියන්නට, පොල් ගහන්නට අවුරුදු පතා ජිනීවා යන වන්දනා ගමනට මොකක් වේද? එපමණක් නොව, දෙමළ ඩයස්පෝරාවේ ...
සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයෙන් යුත් ජනරජයට එරෙහි පෙබරවාරි 4 කැරැල්ල ප්‍රජා ශ්‍රී ලංකා රාජ්‍යය නිර්මාණය එළිපිටම සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුක්ත වූ අතර, එහි යටිතලයේ ආගමික ආධිපත්‍යයක් මෙන්ම, කුල ආධිපත්‍යයක් ද දක්නට ලැබේ. බෞද්ධ ආගමික ආධිපත්‍යය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලදි. කුලය පිළිබඳ සාධකය අහෝසි නොවී පවතී. එහෙත්, විවෘතව සාකච්ඡා කරන්නේ නැත. එසේම, දේශපාලන ආධිපත්‍යය පැහැදිලිවම පිරිමි මූලිකය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10%ක මට්ටමටවත් ළඟාකරගැනීම දුෂ්කර වී තිබේ. The post සිංහල බෞද්ධ ...
සයිබර් මොබ් එකකට මැදිව ප්‍රජා මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට කරපු දේ. ඒක හැක් කරලා, ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරලා, වහාම රිපෝට් කළා. බෑන් කරන්නට ඉතා කෙටි කාලයයි ගතවෙන්නෙ. ඒ අතරවාරයේ මිතුරෙකු ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මේ. මේක තමයි මේ මොහොතේ තියෙන ප්රචණ්ඩත්වයේ තත්වය. ඒක හෙට වෙනකොට ශාරීරික ප්රචණ්ඩත්වයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්. The post සයිබර් මොබ් එකකට මැදිව first appeared ...
ඡන්දෙ මොකක් වෙයිද මචං ප්‍රජා අනිත් පැත්තෙන් මචං, පුංචි ඡන්දෙ දියල්ලා, ඒකෙන් ජන මතේ පෙන්නනවා. ඊළඟට පාරට බහිනවා. මහ ඡන්දේ බලෙන් තියෝනවා. ( 2023 ට ඡන්ද දෙකක සංග්‍රහයක් හිඟා කන රටට ) අපි දිනනවා. කියන අයගේ මොරාල් බහිනවා. සජබ ජවිපෙ දෙකේ දැන් පුංචි එක, ඊළඟට ලොකු එක, කියන ලොකු සීන් එකේ හිටියේ. ඒක ඉවර වෙනවා. The post ඡන්දෙ මොකක් වෙයිද මචං first appeared on Praja. ...
2022දිත් නැවතත් බස් 50ක් විතර කළා නම්, අපි පසුගිය අවුරුදු 32 තුළ ඉගෙනගත් පාඩම් මොනවාද? ප්‍රජා 2022 මැයි 09 වනදා අරලියගහ මන්දිරයට සෙනග ප්‍රවාහනය කර ආපසු යන අවස්ථාවේ බස් රථවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බස්රථ 50ක් පමණ විනාශ වූ බව ද, එයින් 38ක් මුළුමනින්ම විනාශ කරදමන ලද බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේය. The post 2022දිත් නැවතත් බස් 50ක් විතර කළා නම්, අපි පසුගිය අවුරුදු 32 තුළ ඉගෙනගත් පාඩම් ...
රාජ්‍ය අංශයේ පුරප්පාඩු අභ්‍යන්තර තුලනය මගින් පියවීම ප්‍රජා රාජ්‍ය සේවයේ පුරප්පාඩු අභ්‍යන්තර බඳවාගැනීම් ඔස්සේ පිරවීම ඉතාම හොඳ දෙයක්. උපාධිධාරීන් අතර සිටින අති දක්ෂයන් ඍජුව රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා බඳවාගැනීම සඳහා පවත්වන පරිපාලන සේවා විභාග, අධ්‍යාපන පරිපාලන විභාග, පොලිස් හා බන්ධනාගාර සහකාර අධිකාරීන් බඳවාගැනීමේ විභාග ආදිය හරහා ඇත්තටම එම සේවාවන්ට එන්නේ දක්ෂයන්ද නැතිනම් කුමන හෝ අන්දමකින් මෙම තරග විභාග සමත් වන අහඹු පිරිසක්ද යන්න ද නැවත කල්පනා කළ ...