විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක් ප්‍රජා රට අරාජික වීම හා කතානායක මහින්ද යාපා අබේවර්ධන වැනි අපතයන් ව්‍යවස්ථානුකූලව ජනාධිපති වීම වැළැක්වීම ද අවශ්‍යය. ඉල්ලා අස්වන්නට ද ක්‍රමයක් තිබිය යුතුය. The post විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක් first appeared on Praja. ...
රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු ප්‍රජා ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. The post රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු first appeared on Praja. ...
ප්රජාතන්ත්රවාදය යනු සියලුදෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ ප්‍රජා අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද රාජ්‍ය පාලන ක්‍රම පිළිබඳ ප්‍රශ්න කිරීම ලොව පුරාම සිදුවේ. The post ප්රජාතන්ත්රවාදය යනු සියලුදෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ ...
ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විමසීමක් ප්‍රජා නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පවත්වන ලද කතාව කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එය ඉතා සාමකාමී කතාවකි. එහෙත්, අසම්පූර්ණය. මෙවැනි අභියෝගාත්මක සමයක ජනාධිපතිවරයකුගෙන් ඊට වඩා ශක්තිමත් ප්රකාශනයක් අවශ්‍යය. The post ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විමසීමක් first appeared on Praja. ...
රාජ්‍ය සේවකයන් වර්ජනය කිරීම වැරදි වන්නේ ඇයි? ප්‍රජා රාජ්‍ය සේවකයන් කියන්නෙ රජයේ පංගුකාරයන්. පංගුවෙ විවිධ ප්‍රමාණ තිබෙන්න පුළුවන්. ඒ වුණාට, රජයේ ආදායමෙන් 80%ක් යන්නෙ ඔවුන්ට වැටුප් ගෙවන්න. වැටුප්වලට අමතරව, ඔවුන් පුහුණු කරන්න, විදේශ ශිෂ්‍යත්ව දෙන්න, වෙනත් වරප්‍රසාද දෙන්න, The post රාජ්‍ය සේවකයන් වර්ජනය කිරීම වැරදි වන්නේ ඇයි? first appeared on Praja. ...
මේ වන විට පවතින ආර්ථික තත්වය හා දේශපාලනයට එහි ඇති බලපෑම ප්‍රජා ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් වරහන් ඇතුළේ දක්වා ඇති අදහස් මගේය): The post මේ වන විට පවතින ආර්ථික තත්වය හා දේශපාලනයට එහි ඇති බලපෑම first ...
ජනාධිපතිගෙ උපන්දිනේ දවසෙ දේශපාලන තත්වය ප්‍රජා මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව The post ජනාධිපතිගෙ උපන්දිනේ දවසෙ දේශපාලන තත්වය first appeared on Praja. ...
අනුරාධපුර රැළිය තේරුම්ගන්නේ කෙසේද? ප්‍රජා ඉතා වේදනාකාරී වන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ආණ්ඩුවට යම් ජනප්‍රියත්වයක් අවශ්‍යය. ඒ සඳහා අනුරාධපුර රැළිය වැනි ජවනිකා වැදගත් වේ. පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයකින් ජයගැනීම වුව නරක කැත. විපක්ෂයේ පක්ෂවලට තිබෙන ශක්තියේ තරම පෙන්වාදීම ද ඉතා වැදගත්ය. The post අනුරාධපුර රැළිය තේරුම්ගන්නේ කෙසේද? first appeared on Praja. ...
සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 24ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා ප්‍රජා හ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්තව රාජ්‍ය ඇමති ධුරයෙන් පහකිරීමත් සමග ඔහු ගැන බලාපොරොත්තු සහගතව ඔහුගේ ගුණ වනන පිරිසක්දක්නට ලැබෙන බැවින් නීතීඥයකු ද වන සුසිල් පසුගිය සමයේ ආණ්ඩුක්‍රම The post සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීන් 24ක් 17, 18, 19, 20 හතරටම කකුල් හතරම උස්සලා first appeared on Praja. ...
විජය නම් සුන්දර මිනිසා මරා දැමූ මහින්ද නම් අවංක විප්ලවවාදියා ප්‍රජා විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය. The post විජය නම් සුන්දර මිනිසා මරා දැමූ මහින්ද නම් අවංක විප්ලවවාදියා first ...
පන්දාහ යනු රාජපක්ෂ පවුලේ ඕමික්‍රෝන් ප්‍රභේදයයි ප්‍රජා දැන් ලබාදෙන සහන මගින් ආණ්ඩුවට සිය ගිලිහී ගිය ජනප්‍රියත්වය යළි ග්‍රහණය කරගැනීමට හැකිවේ නම්, එය සති කීපයකට පමණක් වන තරමේ ආර්ථික අර්බුදයක් රට තුළ නිර්මාණය වී තිබේ. ආණ්ඩුව ගන්නා මෙබඳු ක්‍රියාමාර්ග හේතුවෙන් තත්වය තවත් නරක අතට හැරීමේ අවදානමක් ද තිබේ. The post පන්දාහ යනු රාජපක්ෂ පවුලේ ඕමික්‍රෝන් ප්‍රභේදයයි first appeared on Praja. ...
අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය ප්‍රජා "අපට අගමැතිකම දෙනවා නම්, අප කැමති කැබිනට් මණ්ඩලයක් පත්කරගන්නට අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපට සැලැස්මක් තිබෙනවා," යි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ. The post අනුර කුමාර දිසානායකට අගමැතිකම ලබාදිය හැකි ආකාරය first appeared on Praja. ...
ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රියේ ගාලුමුවදොර අරගලයේ වැඩබිම නිරීක්ෂණය කළෙමි. මැරෙන්නට පෙර අප මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ප්රගතිශීලී මහජන නැගිටීමක් දෑසින් දැකගන්නට ලැබීම වාසනාවකැයි මට එහිදී හමුවූ මාධ්‍යවේදී හා දේශපාලන-සමාජ ක්‍රියාකාරික The post ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට first appeared on Praja. ...
කොරියානුවන් වගේ අපටත් රත්තරං පරිත්‍යාග කර රට බේරාගන්න බැරිද? ප්‍රජා මේ සියල්ලටම අපට විශ්වාසය අවශ්‍යය. ඒ සඳහා විශේෂයෙන්ම කැපකිරීම් කරන, මහජන මුදලින් අයථා වරප්‍රසාද භුක්ති නොවිඳි ඉතිහාසයක් ඇති නායකත්වයක් අපට අවශ්‍යය. සමස්ත රාජපක්ෂ පවුලම දේශපාලනයෙන් බැහැර කර, එම ශෛලියේ සියලු දේශපාලකයන් පරාජය කර බුද්ධිමත්, අවංක නායකත්වයක් පත්කරගත යුත්තේ එහෙයිනි. The post කොරියානුවන් වගේ අපටත් රත්තරං පරිත්‍යාග කර රට බේරාගන්න බැරිද? first appeared on Praja. ...
රනිල් හා අරගලය ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ කෝපයට පත් ජනයාට මුලින්ම අවශ්‍ය තෙල්, ගෑස්, විදුලිය, කෑම, පෝර හා බෙහෙත් ආදියයි. අගමැති රනිල්ගෙන් අපට අවශ්‍ය ස්ථාවර ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ලෝකයේ අපට හිතවත් රටවලින් bridging finamce The post රනිල් හා අරගලය first appeared on Praja. ...
පොහොර අර්බුදය හා ක්රමයක අවසානය ප්‍රජා රජය පොහොර තහනම් කිරීමට මුලින් පියවර ගත්තේ පොහොර සහනාධාරය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 60ක් පමණ වන වාර්ෂික වියදම අවම කරගැනීමටයි. ආනයනික පොහොර වෙනුවට දේශීය කාබනික පොහොර භාවිතය මගින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිය. එහි තිබුණේ සරල ආර්ථික විද්‍යාවකි. The post පොහොර අර්බුදය හා ක්රමයක අවසානය first appeared on Praja. ...
තීරුබදු රහිත වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022.03.20 මන්ත්‍රීවරයකුට හෝ රජයේ නිලධාරියකුට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන්නේ එම පුද්ගලයා කරන සේවය පහසුකිරීම සඳහායි. එම බලපත්‍රය අන්සතු කළ නොහැකියි. The post තීරුබදු රහිත වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය first appeared on Praja. ...
අරගලය හා දේශපාලනික හිරවීම ප්‍රජා ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය දිග්ගැස්සෙමින් තිබේ. රාජපක්ෂලා අස්නොවන බව පෙනේ. අඩු තරමේ මහින්ද රාජපක්ෂ පවා අස්වන බවක් නොපෙනේ. ඔවුන්ට ආරක්ෂිත ලෙස බලයෙන් පිටවීමේ මාර්ගයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා කිසියම් සම්මුතියක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද කාලය සමග ඉක්ම යමින් තිබේ. The post අරගලය හා දේශපාලනික හිරවීම first appeared on Praja. ...
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම හෙවත් කොරා පිට අන්ධයා නැගීම ප්‍රජා ඊයේ සජිත් ප්‍රේමදාස සජබ හා ජාතික ජන බලවේගයත් සමග පාර්ලිමේන්තුවෙන් පිටවන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ දැවැන්තම පරාජයකුත් සමගය. එනම්, සජබ වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ 21වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු තීන්දුව. ඔවුන් පිටවෙන්නෙ ඒ ලැජ්ජාව වහගන්නත් එක්ක. The post සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගයත් සමග එක්වීම හෙවත් කොරා පිට අන්ධයා නැගීම first appeared on Praja. ...
ලංකාව මුහුණදෙන අර්බුදයට විසඳුම කුමක්ද? සරත් ඉද්දමල්ගොඩ පියතුමාට පිළිතුරක් ප්‍රජා මං දැනුත් ඉන්නෙ විප්ලවීය සමාජ වෙනස්කම් එක්ක. මේ මොහොතෙ නම් ඒක මධ්‍යම පන්තික සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයෙන් යුත් සුබසාධනවාදී ජාතික සමාජවාදී රාජ්‍යය බිඳ දමා අලුත් නිෂ්පාදන මාදිලියක් හැදීම. ඒක දැන් ජයට වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කිසිම ජගතෙක් නැහැ. The post ලංකාව මුහුණදෙන අර්බුදයට විසඳුම කුමක්ද? සරත් ඉද්දමල්ගොඩ පියතුමාට පිළිතුරක් first appeared on Praja. ...