බූලි ආර්ථිකය ප්‍රජා ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත්, එහිදී මෙහෙයුම් වියදම් ගණනය කළ යුත්තේ තෙල් සංස්ථාවේ නාස්තියට ගැලපෙන අන්දමින් නොව, ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුවය. තෙල් සංස්ථාවේ පාඩු මහජනයා පිට නොපැටවිය යුතුය. The post බූලි ආර්ථිකය first appeared on Praja. ...
මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක ප්‍රජා ටික කාලෙකට ඉහතදි මුහුදෙ ගිල්ලපු මේ බස් එක මතකද? අගමැති රනිල්ගේ ජංගම කාර්යාලයක් විදියට 2001-2004 කාලයෙදි පාවිච්චි කරපු මේ බස් එක පස්සෙ කාලෙක මතුගම ඩිපෝ එකෙත් තිබුණා මතකයි, සීට් හයිකරලා. The post මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක first appeared on Praja. ...
ජවිපෙ හා පෙසප පළිගැනීමේ ප්රචණ්ටඩත්වයට (retaliatory violence) සම්බන්ධ ද? ප්‍රජා මා සිතන පරිදි නම් පක්ෂ මට්ටමින් සම්බන්ධ නැත. එහෙත්, ඇතැම් ජවිපෙ හා පෙසප ක්රියාකාරිකයන් හා හිතවතුන් මෙන්ම ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ආණ්ඩුවේ පක්ෂ සමග සම්බන්ධ වී සිටි අය පවා පෞද්ගලික මට්ටම්වලින් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වන්නට ඉඩ තිබේ. එහෙත්, එකී සංවිධාන ඔවුන් මෙහෙයවා නොමැති නම්, සංවිධාන වශයෙන් වගකිව යුතු නැත. The post ජවිපෙ හා පෙසප ...
රෝහිණී කවිරත්න කතානායක ධුරයට නොතේරීම හා රනිල් ප්‍රජා ගැහැණියක වීම නිසා රෝහිණී කවිරත්නව නියෝජ්‍ය කතානායක ලෙස භාරගන්න තරම් පොහොට්ටුව දියුණු නැති බව අලුත් සොයාගැනීමක් නෙමෙයි. ඔවුන් රෝහිණී කවිරත්න වෙනුවට තෝරන්නෙම ඇයට සිදුවූ හිංසනය අවබෝධ කරගන්නට බැරි, ඒ වෙලාවෙ මුලසුනේ හිටිය පුද්ගලයාව. ඒ ලිංගික හිංසනය තේරුම් ගන්න මේ රටේ සමාජයට හැකියාවක් තිබුණද කියන එකත්, ඒ කාලෙ සමාජ මාධ්‍යවල සංවාද මතක් කරලා සිහියට නගාගන්න. රෝහිණී කවිරත්න ඒක තේරුම් ගන්නෙත් වාචික ...
ලංකාවේ අවුරුදු 21ක්ම අගමැතිකම් දරා තිබෙන්නෙ ඡන්දයෙන් ඍජුව පත් නොවූ අය ප්‍රජා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ ඍජුව මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුව හරහා බැවින් ඔහුට ජනවරමක් නැතැයි තර්ක කරන පළපුරුදු යයි කියන දේශපාලනඥයන්ගේ නොදැනුමට රැවටී මෝඩයන් නොවන්නට මෙම දැනුම ලබාගන්න. මූලාශ්‍ර The post ලංකාවේ අවුරුදු 21ක්ම අගමැතිකම් දරා තිබෙන්නෙ ඡන්දයෙන් ඍජුව පත් නොවූ අය first appeared on Praja. ...
රනිල් හා අරගලය ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ කෝපයට පත් ජනයාට මුලින්ම අවශ්‍ය තෙල්, ගෑස්, විදුලිය, කෑම, පෝර හා බෙහෙත් ආදියයි. අගමැති රනිල්ගෙන් අපට අවශ්‍ය ස්ථාවර ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ලෝකයේ අපට හිතවත් රටවලින් bridging finamce The post රනිල් හා අරගලය first appeared on Praja. ...
මොබ් ප්රචණ්ඩත්වයේ ඊළඟ අදියර පශ්චාත්තාපයයි ප්‍රජා මොබ් ප්‍රචණ්ඩත්වයට ආකර්ශනය වුණා නම්, ඒකෙ ඊළඟ පියවර වන පශ්චාත්තාපයත් දරාගන්න. ඒක එහෙම විය යුතුයි. 1. ගිනිතිබ්බෙ මාළිගා නෙමෙයි. ටිකක් හොඳ ගෙවල්. ඒවට වන්දි ගෙවන්න වෙන්නෙත් මහජන මුදලින්. 2. ඔය The post මොබ් ප්රචණ්ඩත්වයේ ඊළඟ අදියර පශ්චාත්තාපයයි first appeared on Praja. ...
මොබ් වයිරසයෙන් බේරෙන්න ගෙදර ඉන්න ප්‍රජා මෙම සටහන තබන්නේ කිසිවකුට උපදෙස් දීමට නොවන බව කරුණාවෙන් සලකන්න. මේ අවස්ථාවේදී මා සිටින්නේ මගේ ගෙදර හාන්සි පුටුවකය. ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව සිතමි. අරාජිකත්වය නැතිකිරීම සඳහා විශ්වාසය තහවුරු කළ The post මොබ් වයිරසයෙන් බේරෙන්න ගෙදර ඉන්න first appeared on Praja. ...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බයිපාස් කරන්නට බැරිද? ප්‍රජා ගෝ්ල්ෆේස් අරගලය මාසයක් ඇදිලාත් ඇයි අපට අඟල් කීපයකට වඩා ඉස්සරහට යන්නට බැරිවුණේ? ඒකට ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. විශේෂයෙන්ම විධායක ජනාධිපති බලතලත් එක්ක පවතින දේශපාලන ගැටලුවට විසඳුම් සොයන්නට බැරි බව The post ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බයිපාස් කරන්නට බැරිද? first appeared on Praja. ...
රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා ප්‍රජා දේශපාලනික ස්ථාවරභාවයෙන් තොරව ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම කළ නොහැක්කක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි. සංකේත පාර්ලිමේන්තු බහුතරයක් පැවතීම සහ අලුත් ඇමතිවරුන් පත්කිරීම පමණක් වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සඳහා විසඳුම් සෙවීමේදී ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි. බලය පාවිච්චි කිරීමෙන් හෝ මර්දනකාරී උපායන්ගෙන් දේශපාලනික ස්ථාවරත්වය නැවත ඇති කළ නොහැකිය. වර්තමානයේදී අවශ්‍ය වන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන ...
හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රකාශය ප්‍රජා 2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ. The post හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රකාශය first appeared on Praja. ...
අරගලය හා දේශපාලනික හිරවීම ප්‍රජා ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය දිග්ගැස්සෙමින් තිබේ. රාජපක්ෂලා අස්නොවන බව පෙනේ. අඩු තරමේ මහින්ද රාජපක්ෂ පවා අස්වන බවක් නොපෙනේ. ඔවුන්ට ආරක්ෂිත ලෙස බලයෙන් පිටවීමේ මාර්ගයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා කිසියම් සම්මුතියක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද කාලය සමග ඉක්ම යමින් තිබේ. The post අරගලය හා දේශපාලනික හිරවීම first appeared on Praja. ...
පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු ප්‍රජා සමස්ත මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා. The post පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට ...
මිල සූත්තර ප්‍රජා ආණ්ඩුවට සූත්තර පාරන්නට මතක් වී තිබෙන්නේ පාත්තරේ ඉරක් ද ගිය පසුවය. දැන් ඉතින් වෙන කරන්නට දේ ද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමට පෙර මේ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවනු ඇත. The post මිල සූත්තර first appeared on Praja. ...
අන්තර්වාර පාලනය හා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුව ප්‍රජා මහින්ද රාජපක්ෂගේ මරුකියවන කයිවාරු කුමක් වුවත්, ලබන සතිය වන විට අන්තර්වාර පාලනයක් පත්වනු ඇත. පාර්ලිමේන්තු ප්‍රභූවරුන්ගෙන් සමන්විත අන්තර්වාර පාලනයට උපකාර කළ යුතු මුත් පොහොට්ටු ඩලස්ලා, සජිත්ලා, රනිල්ලා, මෛත්රීලා, විමල්ලා, අනුරලා කිසිවෙකු ඔය වතුර හැළිය කැඳ කරන්නට හාල් දමනු ඇතැයි සිතිය නොහැකි තරම් කට්ටිවාදී, වංක ඉතිහාසයක් ඔවුන්ට තිබේ. වැදගත් වන්නේ නායකත්වයයි. රනිල් උද්දච්ඡ වැඩිය. ඩලස් කපටි වැඩිය. ෆොන්සේකාගේ කට හොඳ නැත. ...
සෞම්‍ය ලියනගේ හා The වැඩේ ප්‍රජා සෞම්‍ය ජැක්සන්ට බැන්නට ජැක්සන් වුණත් මේ වගේ දේ තමයි කිව්වෙ. වෙනස රාජපක්ෂලා ගැන අපි හොඳට දන්නවා. ජාජබ ගැන දන්නෙ නැහැ කියමුකො. එහෙමත් ඉතින් කියන්න පුළුවන්ද මන්දා. මොකද, ජවිපෙ ගැනත් සමාජයට සංජානනයක් තියෙනවනෙ. The post සෞම්‍ය ලියනගේ හා The වැඩේ first appeared on Praja. ...
තෙල් මිල ප්‍රශ්නයට විසඳුම කුමක්ද? ප්‍රජා ආණ්ඩුව 'අලුත්' කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන වැඩ ඇල්ලූ හැටියේම ඊළඟ දවසේ රට පුරාම අලුත් උද්ඝෝෂණ රැල්ලක් පැනනැගුණේ ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිකිරීම නිසාය. මෙතෙක් ජනාධිපති පැන්නීමේ අරගලයේ ඉදිරියෙන් සිටි මධ්‍යම පන්තිය වෙනුවට බස් සේවකයන්, ත්‍රිරෝද රථ රියදුරන්, ධීවරයන් වැනි අලුත් පිරිස් වීදියට පැමිණි අතර උද්ඝෝෂණ තියුණු වූයේ ඒවා ඍජුවම මිනිසුන්ගේ ජීවන අරගලය සමග සම්බන්ධ වී තිබීම නිසාය. The post තෙල් මිල ...
ජනාධිපති වරද පිළිගැනීම හරිද? වැරදිද? ප්‍රජා පොහොර සම්බන්ධයෙන් වැරදි තීරණ ගනිමින් කෘෂිකර්ම අර්බුදයක් නිර්මාණය කිරීම හා නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. තවමත් ඔහු තම වැරදි සැබැවින් තේරුම්ගෙන නැත. තවමත් ඔහු කියන්නේ බොරුය. කරන්නේ වැරදිය. The post ජනාධිපති වරද පිළිගැනීම හරිද? වැරදිද? first appeared on Praja. ...
ජනාධිපතිගෙ පෝර බොරුව ප්‍රජා ගොවීන් වෙළඳපොළ කෘෂිකර්මාන්තයට හැඩගැසෙමින් ඉන්නවා. ඒක වෙන්න ඉඩදෙන්න ඕනැ. ගොවීන්ට ලබාදිය යුත්තේ විධිමත් රක්ෂණ හා දායකත්ව විශ්‍රාම වැටුප් වැනි දේයි. නිකං පෝර නෙමෙයි.පොහොර සහනාධාරයෙන් ගුණාත්මක කොම්පෝස්ට් ලබාදුන්නට කමක් නැහැ. ඒවා ආනයනය කරනවා වෙනුවට රටේ නිෂ්පාදනය කරන්නට ඕනැ. හොර කොම්පෝස්ට් බිස්නස් නවත්තන්න ඕනැ. රජය කොම්පෝස්ට් බිස්නස් එක නවත්තන තරමට හොඳයි. එහි විශාල නාස්තියක් හා දූෂණයක් සිදුවෙනවා. The post ජනාධිපතිගෙ පෝර බොරුව ...
ගල උඩ සටන ලබන සතියේද? ප්‍රජා ආණ්ඩුව තවමත් මුළුමනින්ම දුර්වල වී නැත. එයට මූලික හේතුව, විපක්ෂයේ දේශපාලනික අසාර්ථකත්වයයි. ආරක්ෂක හමුදා, පොලිසිය, සිවිල් සමාජය, ඉන්දියාව හා චීනය ඇතුළු ජාත්‍යන්තර බලවේග ආදියෙහි සහාය ආණ්ඩුවට තවමත් තිබේ. 69 ලක්ෂයේ බලවේගයේ කොටසක් ද තවමත් නිහඬව තැන් තැන්වල සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඔවුන් අපේක්ෂා කරන්නේ තියුණු ප්රතිචාරයකි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා තවමත් ප්‍රජාතාන්ත්‍රික සීමාවෙන් පිටතට තීරණාත්මක ලෙස පයතැබීමට කටයුතු කර නැත. ...