වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් පූර්ණකාලීනව නිදහස් වීම ප්‍රජා වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් වී සිටින රාජ්‍ය සේවකයන් ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ ආයතන සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ දැක්වෙන වරප්‍රසාදයි. ඒවා රූපයේ දැක්වේ. ඒ අනුව, අවුරුදු හතරක් දක්වා පූර්ණ කාලීනව නිදහස් විය හැකිය. මහින්ද ජයසිංහ අවුරුදු 23ක කාලයක් නිදහස් වී සිටින බව මෙම වීඩියෝවේ දැක්වේ. ඒ සඳහා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගන්නා බව දැක්වේ. වෘත්තීය සංගම් කටයුතුවලට නිදහස් වී සිටින මෙම විප්ලවවාදීන් ...
සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා ප්‍රජා නව සංශෝධනය මගින් මෙම වගන්තියේ 'පිරිමියෙකු, ස්ත්‍රියක' යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ 'ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය' යනුවෙනි. The post සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා first appeared on Praja. ...
ඉන්දියාවේ සාපරාධී අපහාස නීතියෙන් ගාන්ධි හිරේ; හිරේ යා යුතු විශාල පිරිසක් රනිල් නිසා මෙහේ එළියේ ප්‍රජා අතීතයේදී අපහාස කිරීම ශ්‍රී ලංකාවේ ද සාපරාධී වරදක් වූ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ දෙවසරක සිර දඬුවමක් නියම කළ හැකි විය. 2002 වසරේදී එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් අපහාසය අපරාධමය නොවන වරදක් බවට පත්කරන ලදි. සාපරාධී අපහාස නීතිය ඉවත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි. The post ඉන්දියාවේ සාපරාධී අපහාස නීතියෙන් ගාන්ධි හිරේ; හිරේ යා ...
රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්‍රිලා ගියා ප්‍රජා මේ ප්‍රභූ - නිර්ප්‍රභූ හීනමානය තමයි දැන් ඊළඟ ඡන්දෙදි මාකට් කරන්න ලෑස්ති වෙන්නෙ. ඒ වෙනස ලකුණු කරගන්න එක එක සංකේත නිර්ප්‍රභූ හීනමානකාරයන් උස්සන් එනවා. රෝයල් සෙන්තෝමස් විරෝධය, කලම්බු සෙවන් විරෝධය, පොෂ් ඉංගිරිස් විරෝධය එක්ක කන්නන්ගර දරුවෝ, ඒ දරුවන්ගෙත් දරුවෝ, මධ්‍ය විද්‍යාල අරව මේව කෑලි දාගෙන එනවා. එමගින් ගම්වල තරුණ පරම්පරාවෙ ඔලු කන්නයි මේ ලෑස්ති වෙන්නෙ. The post රනිල් රෝයල් සෙන් ...
වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි? ප්‍රජා ජනතාව තුළ වෛරය ගොඩනැගීම ඉතා පහසුය. එහෙත්, ඒ වෛරය කොතැනින් පුපුරා යයිද යන්න අපැහැදිලිය. වැඩ වර්ජනය දිගට ගෙන ගියා නම්, ජනතා වෛරය පුපුරා යන්නේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබෙන නිසා නොවේ. උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි කියන තැනෙනි. The post වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි? first appeared on Praja. ...
ප්‍රජා සංස්කාරක සමග සම්මුඛ සාකච්ඡාව (වීඩියෝ) ප්‍රජා ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන සමග ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව The post ප්‍රජා සංස්කාරක සමග සම්මුඛ සාකච්ඡාව (වීඩියෝ) first appeared on Praja. ...
ජනවරම හා බහුතර ප්රජාතන්ත්රවාදයේ ගැටලුව ප්‍රජා මගේ මූලික තර්කය බහුතර ප්රජාතන්ත්රවාදය නිවැරදි නොවන බවයි. හැබැයි, ඒකට විකල්පයකුත් දැනට මේ රටේ නැහැ. මොකද, ලංකාවෙ පාලකයන් බලයට පත්වන මූලික මූලධර්මය බහුතර ප්රජාතන්ත්රවාදය නිසා ඔවුන්ට පවතින්නට ඉන් පිට අයිතියක් නැහැ. ප්රජාතන්ත්රවාය විප්ලවීය පරිවර්තනයකට ලක්විය යුතුයි. The post ජනවරම හා බහුතර ප්රජාතන්ත්රවාදයේ ගැටලුව first appeared on Praja. ...
ජාතික ප්රශ්නය විසඳන්නෙ කොහොමද ප්‍රජා ජාතික ප්රශ්නය විසඳන්නෙ කොහොමද The post ජාතික ප්රශ්නය විසඳන්නෙ කොහොමද first appeared on Praja.
ආයෙමත් හදමුද බිල්ඩිං? ප්‍රජා ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික කළමනාකරුවන් ගොඩඒම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව නොරහසකි. මෙවැනි සිල්ලර අභියෝග කරන්නන්ට පුවත්පත්වල ඉඩ වෙන්වන්නේ එවැනි පසුබිමකය. The post ආයෙමත් හදමුද බිල්ඩිං? first appeared on Praja. ...
ජවිපෙ කලබල වුණොත් කොරොස් කටෙත් අත දාගන්න බැරිවෙයි ප්‍රජා ජවිපෙට තමයි දැන් ලොකුම කලබල ගතිය තියෙන්නෙ. ඒකට හේතුව මෙහෙමයි. ඔවුන් දන්නවා කලකිරීම හා වෛරය මත නිර්මාණය වුණ රැල්ල පවතින්නෙ ඉතාම කෙටි කාලයක් පමණක් බව. ඒ නිසා ඇත්තෙන්ම ඔවුන් බැලුවෙ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න. රාජ්‍ය බලය අරගෙන කරන්නෙ මොකක්ද කියල අදහසක් ඔවුන්ට නැහැ. දැනට ඒ ගැන හිතන්නෙත් නැහැ. රාජ්‍ය බලය ගත්තොත්, ඉන් පසුව හිතයි. The post ජවිපෙ කලබල වුණොත් ...
මගේ පරණ සහෝදර සහෝදරියන්ට පොදු පැහැදිලි කිරීමක් ප්‍රජා ඉතින් උඹලට මට කියන්න තියෙන්නෙ, උඹලා මං ගැන අඛණ්ඩව පුදුම වෙවී ඉන්න එක ගැන මට සතුටුයි. හැබැයි, මං උඹලගෙන් කවදාවත් සත පහක්වත් අරගෙන නැති නිසාත්, මං හැමදාමත් දේශපාලනය කළේ මගේ අතේ වියදමෙන්, ශ්‍රමයෙන්, බුද්ධියෙන් හා ජීවිතෙන් නිසාත්, උඹලාට මං ණය නැහැ. අතීතයේ උදව් කළාට ස්තුතියි. ඒක ඉතින් උඹලා උඹලාටම කරගත් දේ මිසක් මට කරපු දෙයක් නෙමෙයි. මට උඹලාගේ ඡන්දයක්වත් එපා. ...
මාලිමාවේ අපේක්ෂක විජේන්ද්‍රගේ ප්‍රශ්නවලට අපේ පිළිතුරු ප්‍රජා විජේන්ද්‍ර පැනසර ධීවර නායකයෙකි. ඔහු අප සමග කාලයක් හිරු කණ්ඩායමේ ඉදිරියෙන්ම කටයුතු කළ ක්රියාකාරිකයෙකි. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් අභීතව කටයුතු කළ කෙනෙකි. හිරු කණ්ඩායමෙන් ඉවත් වී අප නිර්මාණය කළ ලංකා ලෙෆ්ට් කණ්ඩායමේ ද ඔහු ක්‍රියාකාරීව දේශපාලනය කළේය. ඔහු මොන පක්ෂයෙන් හෝ කොළඹ නගර සභාවට පත්වීම හොඳ දෙයකි. The post මාලිමාවේ අපේක්ෂක විජේන්ද්‍රගේ ප්‍රශ්නවලට අපේ පිළිතුරු first appeared on ...
පැන්ෂන් ප්රශ්නය ප්‍රජා මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සමයේ මගේ සේවා ගිවිසුම අනුව මා ඔවුන් විසින් ලබාදෙන සමාජාරක්ෂක දීමනාව මවිසින් සොයාගත් විශ්‍රාම වැටුප් ගිනුමක ආයෝජනය කළ යුතු විය. මෙය එවැනි ආයතන විසින් තම ඩොලර් විශ්‍රාම වැටුපෙන් මෙන් ම දේශීය ඊපීඑෆ්, ඊටීඑෆ් ආදියෙන් ද සේවකයන්ගෙන් කොටසක් බැහැර කර ඇඟ බේරාගැනීම සඳහා අනුගමනය කරන කූට උපායකි. සේවා ගිවිසුමේ සඳහන් ඉහත කී අවශ්‍යතාව සඳහා මම ...
ජවිපෙ ආණ්ඩුවක් යටතේ වෘත්තීය සමිති ප්‍රශ්නයට විසඳුම් යෝජනාවක් ප්‍රජා ජවිපෙ ආණ්ඩුවක් පිහිටවූ පසුව ද ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ප්‍රමාද වී හෝ සිදු වේ. ප්‍රමාද වන තරමට ඒවා වඩාත් කෘර වේ. එවිට ද වෘත්තීය සමිතිවලින් මෙවැනිම ප්‍රතිචාර එල්ල වනු ඇත. ඒ නිසා ඔවුන්ට ද මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට සිදුවනු ඇත. The post ජවිපෙ ආණ්ඩුවක් යටතේ වෘත්තීය සමිති ප්‍රශ්නයට විසඳුම් යෝජනාවක් first appeared on Praja. ...
කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි ප්‍රජා වර්තමානයේදී උද්ඝෝෂණ පවත්වන්නේ බලය පෙන්වීමට බව කවුරුත් දනිති. එය බල දේශපාලනයයි. එය වැරදි යයි මම නොකියමි. ඒ වෙනුවෙන් මැදිහත්වීම හෝ පාවිච්චි වීම තමන්ගේ කැමැත්තකි. එහෙත්, තමන්ගේ ආරක්ෂාව ගැන ද සිතීම ඉතා වැදගත්ය. එහෙයින්, කලකට ඉහතදී මාධ්‍ය සංවිධානයක් වෙනුවෙන් කරන ලද පරිවර්තනයකින් උපුටාගත් මෙම කොටස මෙහි පළකරමි. The post කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි first appeared on Praja. ...
එයා දැන් බැඳලා අන්තිම විය ප්‍රජා කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි. ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි. එහි නොවිසඳුණු ප්‍රශ්න රාශියකි. The post එයා දැන් බැඳලා අන්තිම විය first appeared on Praja. ...
ප්රබුද්ධ හෝමොෆෝබියාව ප්‍රජා මේ ලංකාවේ වම නූතනකරණය කරන්නට ඉවහල් වූ එක්ස් කණ්ඩායමේ ලන්ඩන් සඟරාවේ කර්තෘ, හිටපු ජවිපෙ ක්‍රියාධරයකු වන කල්‍යානන්ද පෙරේරාගෙ පෝස්ට් එකක් මේ. ඔහු දැන් ආපහු ටිපිකල් හෙවත් සංකේතාත්මක වාමාංශිකකයෙක්. මේක හෝමෝෆෝබියාවෙ The post ප්රබුද්ධ හෝමොෆෝබියාව first appeared on Praja. ...
කොරෝනා හමුවේ 2020 මහ මැතිවරණයේදී තිබුණු ඉවසීම දැන් නැත්තේ ඇයි? ප්‍රජා මෙවැනි මොහොතක ආර්ථිකය බේරාගැනීමට අවශ්‍ය මූලික පියවර වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟ වී ණය ප්‍රතිව්‍යූහගත කරගන්නා තෙක් ඉවසන්නට දේශපාලනඥයන්ට බැරි ඇයි? කොරෝනා වයිරසය හමුවේ 2020 මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂවලට තිබුණු ඉවසීම හා මැතිවරණ කොමිෂන් සභාවට තිබුණු බුද්ධිය 2023දී අහිමි වූයේ ඇයි? The post කොරෝනා හමුවේ 2020 මහ මැතිවරණයේදී තිබුණු ඉවසීම දැන් නැත්තේ ඇයි? first appeared on Praja. ...
සහනාධාර ප්‍රජා රජය සහනාධාර දෙන එකේ කිසිම වරදක් නැහැ. විශේෂයෙන්ම දුෂ්කර අවස්ථාවලදී වැඩිපුරම අවදානමට ලක්වන ජනයා රැකගැනීම සඳහා එය අත්‍යවශ්‍යයි. The post සහනාධාර first appeared on Praja.
උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙ ඇතුළෙ මොන ගැටලු තිබුණත්, ලංකාවට සංචාරකයන්, ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය නම් ලංකාව ගැන පුළුවන් තරම් හොඳ චිත්‍රයක් නිර්මාණය කරන්නට ඕනැ. The post උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව first appeared on Praja. ...