පුණ්‍යාධාර බිස්නස් හරියට කරන හැටි ප්‍රජා බඩු ටිකක් එකතු කරලා එවලා අන්න ඒවා තාම වරායෙ මුන් ඒකෙ බදු ගෙවලා අරගන්නෙ නැහැ, අපි දැන් එම්කේ, ආයෙ නම් මේ වගේ ගොන් වැඩ කරන්නෙ නැහැ, අපි මේව යවනවා සුඩානෙට, එහේ ආණ්ඩු හොඳයි මීට වඩා කියන කට්ටිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ අය චැරිටි කියන බිස්නස් එක ගැන මොකුත් නොදන්න හෝ ඒක ඇතුළෙ වෙන වංගු ගහන පිරිසක් විය හැකියි. The ...
පාස්කු දේශපාලනයේ අරමුණු මොනවාද? ප්‍රජා අරගලයේම දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය භාවිතා කරමින් වත්මන් ආණ්ඩුව හා ඉතිරි සිංහල බෞද්ධ ප්‍රභූ දේශපාලනික නායකත්වය බිඳදැමීම සඳහා වෛරය පැතිරවීමේ වැඩසටහන 2023 අප්‍රේල් 21දා අලුත් ජවයකින් යුතුව ඉදිරියට ගත් ආකාරය දකින්නට ලැබුණා. ඒ සමග ජනතා විමුක්ති පෙරමුණත් එකතු වීම කැපීපෙනෙන ලක්ෂණයක්. ජවිපෙ නායකත්වයත් සිංහල බෞද්ධ ගොවිගම එකක්. ඇතැම් විට ඔවුන්ට මේ ආන්තික කතෝලික බලවේගය ඇතුළතින් දියකර දමන්නට හැකි වේවි. The ...
ලිංගික අපරාධ මනසෙහි නැවත රඟදක්වන අපේ රටේ ඇතැමුන්ගේ පුවත්පත් කලාව ප්‍රජා ප්රශ්නය මේකයි. ජනමාධ්‍යවේදීන් යයි කියාගෙන ජනමාධ්‍ය යයි කියාගෙන, වාර්තාකරණය ලෙස හඳුන්වමින් වැල සයිට් එකක වැඩේ කරන එක වැරදියි. වැල සයිට් එකක් ඕනැ නම්, ඒක වෙනම කරන්න. පත්තරේට ළාවට වැල බාන්න යන්න එපා. පුවත්පත් කලාවේ ආචාරධර්ම රැකගන්න. The post ලිංගික අපරාධ මනසෙහි නැවත රඟදක්වන අපේ රටේ ඇතැමුන්ගේ පුවත්පත් කලාව first appeared on Praja. ...
කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න ප්‍රජා මොන ආණ්ඩුවක් යටතෙ වුණත්, ප්රශ්නය හරියට විග්රහ කරගන්නෙ නැතුව දෙන මනෝ මූලික විසඳුම් හරියන්නෙ නැහැ. මොන ආණ්ඩුව තිබුණත්, රජයට මෙහිදී කරන්නට පුළුවන් ප්‍රතිපත්ති, නීති හා යටිතල පහසුකම් සැපයීමත්, උපදේශනයත් පමණයි. ආපසු පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ගේ ජීවනෝපාය ස්ථාවර කරගැනීම ඔවුන්ගේ අතේ තියෙන දෙයක්. සියලු දෙනාට ගැලපෙන එක් විසඳුමක් නැහැ. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය තමයි වැදගත්. The post කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න first appeared ...
අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම ප්‍රජා අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම ගමේ පරණ යාලුවෙකුගෙන් ලැබුණා. මෑන් ආබාධ සහිතව තනියෙන් ජීවත් වෙන කෙනෙක්. පහුගිය කාලෙ මං පුළු පුළුවන් වෙලාවට මෑන්ව බලන්න ගියා. ළඟදි හිතලාම ගියෙ නැහැ. ගේ ඉදිරියෙන් ගියත්, ඌ තනියෙන් ඉන්න බව දැන දැනත් ගියේ නැහැ. The post අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම first appeared on Praja. ...
පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු ප්‍රජා ගෝලීය වෙළඳපොළ, ගෝලීය නිෂ්පාදන දාම ආදිය එක්ක සම්බන්ධ වෙන්න අපි සූදානම්ද? ජාතිකවාදය ගැන අපි හිතන්නෙ කොහොමද? විශේෂයෙන්ම ආර්ථික ජාතිකවාදය මත පදනම් වෙනවාද? ධනවාදී ගෝලීයකරණය පිළිගන්නවාද? The post පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු first appeared on Praja. ...
දෘෂ්‍ය දූෂණය ගැන රනිල්ගේ අවධානය ප්‍රජා දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි. The post දෘෂ්‍ය දූෂණය ගැන රනිල්ගේ අවධානය first appeared ...
විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්රස්තවාදයට විසඳුම කුමක්ද? ප්‍රජා විභාග වර්ජන ත්‍රස්තවාදය දැනට තිබෙන්නේ නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමක නිසා එයට සංකීර්ණ විසඳුම් අවශ්‍ය නැහැ. හැබැයි, ලංකාව දීර්ඝ කාලීනව ජාත්‍යන්තර ඇගයුම් පද්ධති සමග සම්බන්ධ වීම ගැන අවධානය යොමුකිරීමත් වැදගත්. ප්‍රධාන විභාග ඉංග්‍රීසි බසින් පවත්වනවා නම් දැන් වුණත් මෙය කරන්නට පුළුවන්. හැබැයි, තවම ඒ සඳහා ධාරිතාවන් ගොඩනැගී නැහැ. The post විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්රස්තවාදයට විසඳුම කුමක්ද? first ...
ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සාමාජිකයෙකුගේ අදහස ප්‍රජා ත්‍රස්ත විරෝධී නීති ගැන සංවාදය මානව හිමිකම් වෘත්තිකයන්ගෙ, සංවිධානවල හා නීතිවේදීන්ගෙ ආධිපත්‍යයට යට විය යුතු එකක් නෙමෙයි. ත්‍රස්තවාදය ගැන හොඳට දන්න අපි වගේ අයගේ හඬටත් එහිදී අවස්ථාව තිබිය යුතුයි. ඔය සංවාදකාරයන් පුළුවන් නම් අපටත් ආරාධනා කරන්න ඔය විවාදවලට. අපි සූදානම් ඔබට ත්රස්තවාදයට එරෙහි නීති අවශ්‍ය ඇයි කියන එක පැහැදිලි කරල දෙන්න. The post ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු ...
ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සාමාජිකයෙකුගේ අදහස ප්‍රජා ත්‍රස්ත විරෝධී නීති ගැන සංවාදය මානව හිමිකම් වෘත්තිකයන්ගෙ, සංවිධානවල හා නීතිවේදීන්ගෙ ආධිපත්‍යයට යට විය යුතු එකක් නෙමෙයි. ත්‍රස්තවාදය ගැන හොඳට දන්න අපි වගේ අයගේ හඬටත් එහිදී අවස්ථාව තිබිය යුතුයි. ඔය සංවාදකාරයන් පුළුවන් නම් අපටත් ආරාධනා කරන්න ඔය විවාදවලට. අපි සූදානම් ඔබට ත්රස්තවාදයට එරෙහි නීති අවශ්‍ය ඇයි කියන එක පැහැදිලි කරල දෙන්න. The post ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු ...
හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකිරීමෙන් පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව ප්‍රජා පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි. එහිදී තමන්ගේ වගකීම් හා කාර්යභාරය හඳුනාගත යුතුයි. ආදායම් හා වියදම් තුලනය කරගත යුතුයි. ආදායම් තුලනය කරගැනීමේදී බදු පරිපාලනය අතිශය වැදගත්. මධ්‍ය The post හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකිරීමෙන් පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව first appeared on Praja. ...
බස්(ත්ර)වාදය ප්‍රජා බස්වාදය යනු අනෙක් ඕනෑම එවැනි 'වාදයක' ලක්ෂණ හා සමාන ලක්ෂණ ඇති දෙයකි. උදාහරණයක් ලෙස පාසල්වාදය හා බස්වාදය අතර දැඩි සමානකමක් තිබේ. පාසලක් සම්බන්ධ, වර්ණ, කොඩි, සංකේත, ඉතිහාසය, සංස්කෘතිය ස්වෝත්තමවාදී ලෙස ප්‍රවර්ධනය කිරීම පාසල්වාදය නම්, බස්වාදය යනු කුමක්ද? The post බස්(ත්ර)වාදය first appeared on Praja. ...
හොරු අල්ලන්නට ගිහින් හොරාගේ නායකත්වය පසුපසින් වැටුණු හැටනම ලක්ෂය ප්‍රජා දැන් රනිල් වික්‍රමසිංහ කරමින් ඉන්නේ හැටනම ලක්ෂයට තමන් දිව්වේ ඇයිදැයි යළි මතක් කරදීමයි. ඒ සමගම දැන් තමන්ට නායකත්වය දෙන්නේ තමන් ඇල්ලීමට ගිය හොරාම නොවේදැයි හැටනම ලක්ෂයට වැටහෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව, හැටනම ලක්ෂය ආපහු හැරෙන දිනය වැඩි ඈතක විය නොහැකිය. The post හොරු අල්ලන්නට ගිහින් හොරාගේ නායකත්වය පසුපසින් වැටුණු හැටනම ලක්ෂය first appeared on Praja. ...
වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය ප්‍රජා නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක් මාධ්‍යවලට ගෙනහැර පෑවේය. එය අපගේ පුද්ගල ආර්ථිකයන් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ද වැදගත් උපමා කතාවකි. The post වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය first appeared on Praja. ...
මං තාම ජනසතුයි ප්‍රජා මං මේ කැම්පේන් එක කරන්නෙ ෆුල්ටයිම් . රස්සාව කරන්නෙ පාට් ටයිම්. මං හිටපු ජවිපෙ, හිරු කණ්ඩායම, ලංකා ලෙෆ්ට් වගේ වැඩසටහන්වලදිත් මං මේ විදියටම තමයි වැඩ කළේ. වෙනසක් නැහැ. ඒ වුණාට ඒවයෙ මා එක්ක එකට වැඩ කරපු එවුනුත් මට දැන් කියනවා මං සල්ලිවලටය වැඩ කරන්නෙ කියලා. මං ඒ කාලෙ රස්සාව කරලා ගෙනාපු සල්ලිවලින් ප්ලේන්ටියක් හරි බීපු එවුනුත් ඒ අතර ඉන්නවා. ඒකට ...
වාහනයක් පාවිච්චි කරනවා නම් දැනගත යුතුම නීතිම කරුණු ටිකක් ප්‍රජා සුජීව තෙන්නකෝන් - සහකාර කොමසාරිස් (කාර්මික), මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ස්වාධීන රූපවාහිනියේ හෝප් වැඩසටහනේදී ඉදිරිපත් කරන ලද අදහස් ඇසුරෙනි The post වාහනයක් පාවිච්චි කරනවා නම් දැනගත යුතුම නීතිම කරුණු ටිකක් first appeared on Praja. ...
මිරිජ්ජවිල තෙල් පිරිපහදුවක් හැදීමට සමාගම් හතක් කැමැත්ත පළකරති ප්‍රජා හම්බන්තොට මිරිජ්ජවිල සංවර්ධනය කිරීමට නියමිත යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් (07) කැමැත්ත ප්‍රකාශ (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් The post මිරිජ්ජවිල තෙල් පිරිපහදුවක් හැදීමට සමාගම් හතක් කැමැත්ත පළකරති first appeared on Praja. ...
මුහුද දිහා බලනකොට පවා මේ වගේ කෑදර විදියට බලන එක වැරදියි ප්‍රජා ලංකාව ලෝකෙ වැඩියෙන්ම සමුද්‍ර දූෂණය කරන රටවල් අතරින් එකක්. මුහුදෙ ස්වාභාවික සම්පත් කියන්නෙ ඉතාම පරිස්සමෙන් තිරසර ලෙස භාවිතා කළ යුතු දේ. එහෙම නැතුව හූරාකාල ගොඩයන්න තියෙන ජාති නෙමෙයි. එක්සත් ජාතීන්ගෙ තිරසර සංවර්ධන අරමුණු 17න් 14වෙනි එක 'දිය යට ජීවිතය.' ඒ යටතෙ 'Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development' කියලයි සඳහන් වෙන්නෙ. ඒ කියන්නෙ 'තිරසාර ...
ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි ප්‍රජා ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. The post ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි first appeared on Praja. ...
යහපාලන දූෂණ මර්දන කමිටුවේ සිටි කවුද මේ මාලිමාවේ ආනන්ද විජේපාල? ප්‍රජා ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්යක්ෂවරයායි. ඔහු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ 2004-2005 සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ කළ අනුර කුමාරගේ හිතවතෙකි. The post යහපාලන දූෂණ මර්දන කමිටුවේ සිටි කවුද මේ මාලිමාවේ ආනන්ද විජේපාල? first ...