රාජ්‍ය අංශයේ පුරප්පාඩු අභ්‍යන්තර තුලනය මගින් පියවීම ප්‍රජා රාජ්‍ය සේවයේ පුරප්පාඩු අභ්‍යන්තර බඳවාගැනීම් ඔස්සේ පිරවීම ඉතාම හොඳ දෙයක්. උපාධිධාරීන් අතර සිටින අති දක්ෂයන් ඍජුව රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා බඳවාගැනීම සඳහා පවත්වන පරිපාලන සේවා විභාග, අධ්‍යාපන පරිපාලන විභාග, පොලිස් හා බන්ධනාගාර සහකාර අධිකාරීන් බඳවාගැනීමේ විභාග ආදිය හරහා ඇත්තටම එම සේවාවන්ට එන්නේ දක්ෂයන්ද නැතිනම් කුමන හෝ අන්දමකින් මෙම තරග විභාග සමත් වන අහඹු පිරිසක්ද යන්න ද නැවත කල්පනා කළ ...
මැතිවරණ වියදම් පාලන පනත අනුව පළාත් පාලන මැතිවරණයට වියදම් කළ හැකි ආකාරය ප්‍රජා මෙම පනත අනුව මැතිවරණයට නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාවට තීරණයකළ හැකිය. ඒ අනුව, මෙම මෙම පළාත් පාලන මැතිවරණයේදී එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රු. 20ක් බව ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පවසයි. The post මැතිවරණ වියදම් පාලන පනත ...

අද මට හෙට ඔබට ප්‍රජා මේක අද මට. හෙට ඔබට වෙන්නට පුළුවන්. රිකවර් කරගැනීම ලේසි නැහැ. The post අද මට හෙට ඔබට first appeared on Praja.

‘බඹරා’ වැල්ලේ කැරකෙන්නේ කාටද? ප්‍රජා මෙම අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවට කිසි සේත්ම වාසිදායක නොවන බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව සිදුකරමින් සිටින විප්ලවීය ධනේශ්වර ප්‍රතිසංස්කරණ හමුවේ මධ්‍යම පන්තිය දැඩි පීඩාවකට පත්වී සිටිති. මධ්‍යම පන්තිය නියෝජනය කරන ජාතික ජනතා බලවේගය වැනි බලවේගවලට මෙය අතිශය වාසිදායක තත්වයකි. මධ්‍යම පන්තික බලවේගය මුල්වී 2019දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමෙන් අනතුරුව ඔවුන්ට ලැබුණු බදු සහන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ආපසු හරවමින් තිබේ. The ...

‘හොරු අල්ලමු තේමාව’ වෙනුවට ‘පළිගනිමු’ ඉදිරියට ප්‍රජා ක්‍රමය වෙනස් කරනවාය කියන්නෙ බලය හිමි පැළැන්තිය වෙනස් කිරීම නෙමෙයි. ජවිපෙ යෝජනා කරන්නෙ ප්‍රධාන ධාරාවෙ ප්‍රභූන් අතින් මධ්‍යම පන්තික ප්‍රභූන් වෙත බලය හුවමාරු කිරීම. The post ‘හොරු අල්ලමු තේමාව’ වෙනුවට ‘පළිගනිමු’ ඉදිරියට first appeared on Praja. ...

පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක් ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර් වෙල්ගම බස් එකක් දුන්නා. බස් දුන්නාට ඩ්‍රයිවර්ලා හරි, තෙල් හරි, The post පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක් first appeared on Praja. ...

PDF ප්රශ්නය ප්‍රජා කලාව යනු උසස් රසාස්වාදයකි. හුදු විනෝදාස්වාදය නොවේ. උසස් රසවින්දනයක් ඇති මිනිසුන් යනු දියුණු පුරවැසියන්ය. එසේම, දියුණු පාරිභෝගිකයන්ය. ඔවුහු කලා කෘතියකට ගෙවිය යුතු මිල ගෙවීමට මැලි නොවෙති. කෘතිය මිලදීගැනීමට මුදල් නැතිනම් වෙනත් ආකාරයකින් අගයති. ඇතැම් විට එය ප්‍රිය වචනයක් විය හැකිය. The post PDF ප්රශ්නය first appeared on Praja. ...

කඩතොලු විකට්ටුවක දැවී, නොදැවී බැට් කරන වික්‍රමසිංහ ප්‍රජා මහින්ද රාජපක්ෂගේ නායකත්ව ගැටලුවට විසඳුම් සොයමින් සිටි ලංකාවට 2015දී මෛත්‍රීපාල සිරිසේනත්, 2019දී ගෝඨාභය රාජපක්ෂත් හමුවිය. මේ දෙදෙනාම නායකයන් වශයෙන් ඉතා අසාර්ථක පුද්ගලයන් බව සාකච්ඡා කිරීමට මෙම ලිපියේ ඉඩකඩ වෙන් නොකරමි. ඓතිහාසික අහම්බයකින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහට රටට අවශ්‍ය නායකත්ව භූමිකාව ඉටුකළ හැකිද යන්න විමසා බැලිය යුතුය. දැන් විකල්ප නායකයන් දෙදෙනෙක් ඔහුට අභියෝග කරමින් නායකත්වය සඳහා තරග කරති. ඒ සජිත් ප්‍රේමදාස ...

බස් එලෝන ළමයි හා අධ්‍යාපන චාරිකා ප්‍රජා පදවියේ සිට පුල්මුඩේට යන පාරෙ දහයෙ කණුවෙ පරණ මැදවච්චියේ ඉස්කෝලෙක 1940 දශකයේ පරණ ලොග් පොතක තිබුණු සටහන් වගයක් ගැන මට වරක් එක් ගුරුවරයකු පැවසුවා. ඒ අනුව, පාසලේ සිසුන් පිරිසක් මුල් ගුරුතුමා සමග අධ්‍යාපන චාරිකාවක් ගිහින් තිබුණේ වර්තමන පදවි පරාක්රමපුර වන වන්නච්චිය හරහායි. ඔවුන් ගිහින් තිබුණේ තෙන්නමරවාඩි නම් පැරණි දෙමළ ගමට. ඒ ගමනෙ අරමුණක් ලෙස සඳහන් වුණේ උළු ගෙවිල්ලපු ගෙයක් බලන ...

විශ්වවිද්‍යාල සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි ප්‍රජා ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්රචණ්ඩත්වය හා සම්බන්ධ බව ද, එවැනි සිදුවීම්වලින් 69%ක් ම නිසි පරිදි වාර්තා වන්නේ නැති බව ද ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ (වැළැක්වීම හා යුක්තිය ඉටු කිරීම)’ සම්බන්ධ ප්‍රතිපත්ති සාරාංශයෙහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද මෙම අධ්‍යයනය විසින් හෙළිදරව් කරන ලද ...

ප්රචණ්ඩත්ව ආකාර වර්ගීකරණය කරන හැටි ප්‍රජා ස්ත්‍රී දූෂණය යනු එකඟතාවයකින් තොරව යෝනි මාර්ගය විනිවිදීමයි (කෙතරම් සුළු වශයෙන් වුවද). ස්ත්‍රී දූෂණය හැර වෙනත් ඕනෑම බරපතළ ලිංගික අපයෝජනයක්, එනම්, ශිෂ්ණය හෝ වෙනත් ශරීර කොටසක් මගින් ගුදය හෝ මුඛය විනිවිදීම සහ වස්තුවක් මගින් යෝනි මාර්ගය හෝ ගුදය විනිවිද යාමයි. The post ප්රචණ්ඩත්ව ආකාර වර්ගීකරණය කරන හැටි first appeared on Praja. ...