ප්රචණ්ඩත්ව ආකාර වර්ගීකරණය කරන හැටි ප්‍රජා ස්ත්‍රී දූෂණය යනු එකඟතාවයකින් තොරව යෝනි මාර්ගය විනිවිදීමයි (කෙතරම් සුළු වශයෙන් වුවද). ස්ත්‍රී දූෂණය හැර වෙනත් ඕනෑම බරපතළ ලිංගික අපයෝජනයක්, එනම්, ශිෂ්ණය හෝ වෙනත් ශරීර කොටසක් මගින් ගුදය හෝ මුඛය විනිවිදීම සහ වස්තුවක් මගින් යෝනි මාර්ගය හෝ ගුදය විනිවිද යාමයි. The post ප්රචණ්ඩත්ව ආකාර වර්ගීකරණය කරන හැටි first appeared on Praja. ...
මේක මොන වගේ විප්ලවීය කාලයක්ද? ප්‍රජා විප්ලවයට එරෙහි ප්‍රති විප්ලවය විවිධ පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මකයි. රජයෙන් විවිධාකාරයෙන් යැපුණු මධ්‍යම පන්තියට වාසිදායක තත්වයක පැවති පැරණි ක්‍රමය රැකගැනීම සඳහා පෙරමුණු ගණනාවක් සටනට එළැඹ තිබෙනවා. විප්ලවීය අවධියක පැවතිය හැකි ගැටුම් සියල්ල පිළිබඳ අත්දැකීම් අපට ලැබෙමින් තිබෙනවා. හැබැයි, මේ විප්ලවීය වෙනස සිදුකරගන්නට අප අසමත් වුණොත්, අප ම්ලේච්ඡ සමාජයක් බවට පත්වීමේ අවදානමකුත් හිස මුදුනින් නූලකින් එල්ලූ කඩුවක් සේ ලෙලදෙනවා. The post මේක ...
ලංකාවෙන් තෙල් හම්බ වෙයිද? ප්‍රජා සාකච්ඡා පිළිබඳ සෘජු දැනුමක් ඇති නම් නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් Offshore Engineer වෙබ් අඩවිය පැවසුවේ ඉන්දියාවේ රාජ්‍ය තෙල් ගවේෂකයාගේ විදේශීය අංශය වන ONGC Videsh Limited (OVL) ශ්‍රී ලංකාවේ උතුරු සහ වයඹ වෙරළ තීරයේ බහුවිධ කොටස් ගවේෂණය කිරීමට උත්සාහ කරන බවයි. The post ලංකාවෙන් තෙල් හම්බ වෙයිද? first appeared on Praja. ...
විදේශ ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවීම වැඩිවෙලා ප්‍රජා ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. 2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයෝ මෙරටට ඩොලර් මිලියන 384.4ක් The post විදේශ ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවීම වැඩිවෙලා first appeared on Praja. ...
සිංහල බෞද්ධ ගොවිගම ප්රවෘත්ති විග්‍රහය – 1 ප්‍රජා සජිත් ප්‍රේමදාසට බස් බෙදන්නට සල්ලි තිබේ නම්, ඔහු වෙනුවෙන් අරගලයේ ඊළඟ වටය දියත් කරන්නට සල්ලි නැතිවෙන්නට විදියක් නැත. සිංහල බෞද්ධ ගොවිගම විරෝධී පෙරමුණේ නායකයා ඔහුය. වර්තමාන දේශපාලන අරගල සියල්ලෙන් වාසි අත්පත් කරගන්නේ ඔහුය. ඔහු ඊළඟ ජනාධිපති වීමට ඉඩ තිබේ. ඔහු වටා සිටින බලවේගය සිංහල බෞද්ධ ගොවිගම නායකත්වයක් නොවේ. The post සිංහල බෞද්ධ ගොවිගම ප්රවෘත්ති විග්‍රහය – 1 first appeared on ...
ආරක්ෂක වියදම් අඩුකිරීමට රජයෙන් පියවර ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ 2009දී යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂක වියදම් ඉහළ යාම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්විය. හමුදා සාමාජික සංඛ්‍යාව ලබන වසර වනවිට 135,000 දක්වා ද 2030 වන විට The post ආරක්ෂක වියදම් අඩුකිරීමට රජයෙන් පියවර first appeared on Praja. ...
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ප්‍රජා ශ්‍රී ලංකාවත්, එහි අධිපති බලවේගත් බිඳදැමීමේ වාර්ගික-ආගමික හා ජාත්‍යන්තර දේශපාලනයත්, පාස්කු ප්‍රහාර සම්බන්ධ ව්‍යාජ දේශපාලන අනුකම්පාවත් අතර සමීප සම්බන්ධයක් තිබේ. ඒ ගැන අවධියෙන් සිටීම වැදගත් වනු ඇත. The post පාස්කු ප්‍රහාරයේ මහමොළකරු first appeared on Praja. ...
අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය ප්‍රජා අරගලයේ ප්රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා. ඒත්, මේ සමග තිබෙන අල් ජසීරා වීඩියෝව බලන්න. අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ. සුජිත් විතරක් නෙමෙයි අජිතුත් නැහැ. අජිත් කුමාරසිරි. තව බොහෝ අයත් මේ රූප අතර නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි කතාකරන සංස්කෘතික ප්‍රභූන් තමන් කැමති අන්දමින් අමුද්‍රව්‍ය තෝරාගෙන අරගලයේ ඉතිහාසය ලියන හැටි බලන්න. The post අරගලයේ සුජිත් නැති ...
අල්ලසට එරෙහි විශිෂ්ට නඩු තීන්දුවක් තහවුරු වෙයි. මෛත්‍රීගේ දෙන්නෙක් හිරේ ප්‍රජා කෝටි දෙකහමාරක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දසනායක යන අයට ලබාදී තිබූ බරපතල වැඩ සහිත අවුරුදු 20ක සහ අවුරුදු 12ක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි. The post අල්ලසට එරෙහි විශිෂ්ට නඩු තීන්දුවක් තහවුරු වෙයි. මෛත්‍රීගේ දෙන්නෙක් හිරේ first appeared on Praja. ...
ප්රජාතන්ත්රවාදය යනු මෝඩකම නොවේ ප්‍රජා මෙම මැතිවරණ ක්‍රියාවලි හරහා යන බලලෝභීන් පාලකයන් බවට පත්වන විට ඔවුන් අතට ලැබෙන්නේ තවදුරටත් විනාශ වූ ආර්ථිකයකි. දැන් ප්රජාතන්ත්රවාදය ගැන ඔවුන් දෙසන නරිවාදං ඔවුන්ගේ රෙදි පල්ලෙන් බේරෙනු ඇත. එසේම, ජනතාවට දෙන බොරු බලාපොරොත්තු සුන්කිරීම ඔවුන්ගේ පැවැත්මට දරුණු තර්ජනයක් වනු ඇත. The post ප්රජාතන්ත්රවාදය යනු මෝඩකම නොවේ first appeared on Praja. ...
හම්බන්තොට වරායේ අංගන පුළුල් කරන්නට සැරසෙයි ප්‍රජා හම්බන්තොට වරාය ඉදිකර දැන් අවුරුදු 13ක් වෙනවා. මේ වන විට එය යම් මෙහෙයුම් ලාභයක් ලබාගනිමින් තිබෙනවා. මේ වන විට එහි මෙහෙයුම් සිදුකරන්නේ චීනය විසින්. වාහන ප්‍රතිනැව්ගත කිරීම එහි සිදුවන ප්‍රධාන කාර්යයක්. The post හම්බන්තොට වරායේ අංගන පුළුල් කරන්නට සැරසෙයි first appeared on Praja. ...
දිවෙන් බත්ඇට ඇහිලවීම හා පොලිසිය ලවා බෑග් පරීක්ෂා කිරීම ප්‍රජා පාසල්වල තත්වයයි, රටේ තත්වයයි අතර ලොකු වෙනසක් නැහැ. මේ මුළු රටම බොහෝ පැතිවලින් පිරිහිලා. ඒ නිසා බටහිර මානව හිමිකම් ප්‍රමිති එක්ක සන්සන්දනය කරන්නට බැරි බොහෝ දේ මෙහි තිබෙනවා. ඒ නිසා එකක් ඒ ප්‍රමිතියට අනුකූලද කියල බලනකොට අනෙක් ඒවා ගැනත් හිතන්නට ඕනැ. අපේ ළමයින්ට ලැබෙන්නෙ හොඳම දේ නෙමෙයි. එහෙම දෙන්න තරම් ආකල්පමය වශයෙන් දියුණු සමාජයක නෙමෙයි අපි ඉන්නෙ. කඩාකප්පල්කාරීත්වය තමයි මේ ...
උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය ඇරඹේ ප්‍රජා රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ. The post උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය ඇරඹේ first appeared on Praja. ...
Power politics and elections before people ප්‍රජා Ajith Parakum Jayasinghe In political terms, 2023 can be either an election year or a year of ‘Aragala’ agitations. Whatever it is, the outcome will not be positive for the The post Power politics and elections before people first appeared on Praja.
ගල් අඟුරු දේශපාලනයෙන් විපක්ෂය පරාදයි; ආණ්ඩුව විදුලි කප්පාදුව මගහරවාගනියි ප්‍රජා ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් තම ආණ්ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මූලෝපායන් ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පැය 10ක විදුලි කප්පාදුවකට තල්ලු වෙන බලශක්ති අර්බුදයක් අපේක්ෂා කළත්, මේ වන විට රජය එය The post ගල් අඟුරු දේශපාලනයෙන් විපක්ෂය පරාදයි; ආණ්ඩුව විදුලි කප්පාදුව මගහරවාගනියි first appeared on Praja. ...
මැතිවරණ තෙලට වේලෙන දේශපාලක තල හා මහජන මීබෙටි ප්‍රජා ජනවරම යනු නීතිගත සංකල්පයක් නොවේ. කෙසේ වෙතත්, භාවිතයේ පවතින සංකල්පය අනුව, ශ්‍රී ලංකාවේ පවත්නා ක්‍රමය අනුව එය මනිනු ලබන්නේ මැතිවරණවලිනි. 2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වුණ ද, 2018 වසරේ පවත්වන ලද පළාත් පාලන මැතිවරණයෙන් පාලක පක්ෂය දරුණු පරාජයක් අත්කරගත් හෙයින් රාජපක්ෂවාදී විපක්ෂයේ තර්කය වූයේ එම ආණ්ඩුවට ජනවරමක් නොමැති බවයි. The post මැතිවරණ තෙලට වේලෙන දේශපාලක තල හා මහජන මීබෙටි first ...
සේපාල් අමරසිංහ හා ICCPR පනත ප්‍රජා න්ත ධාතුවට අපහාස කිරීමෙන් වරදක් සිදු කළැයි චෝදනා ලබා තිබෙන සේපාල් අමරසිංහ සම්බන්ධයෙන් ද මෙම පනත යටතේ කටයුතු කිරීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, ඔහුට ඇප ලබාගැනීම ද අතිශය දුෂ්කර වනු ඇත. The post සේපාල් අමරසිංහ හා ICCPR පනත first appeared on Praja. ...
එසයිලම් ගන්න හැටි ප්‍රජා එසයිලම් ගැනීමේදී මෙන්න මේ කාරණේත් ඉතා වැදගත්. අලුත්ම ට්‍රෙන්ඩ් එක අනුව, බටහිර රටවලින් ලංකාවේ ලිංගික සමාජභාවී සුළුතරයන්ට සිදුවන හිංසා පීඩා ගැන ගොඩක් සංවේදී වෙනවා. ඔබ LGBTIQ ලිංගික සමාජභාවයකට අයත් කෙනෙකු නම් ඔබට මෙහිදී යම් පහසුවක් තිබෙනවා. එහෙම නැතත්, ඔබ සමලිංගික අයෙකු බව ඔබට පහසුවෙන් කියන්නට පුළුවන්. ඇත්තම නොාවුණත්, කතාවක් ගොතාගන්න පුළුවන්. ඒ නිසා ඔබ ලංකාවේ පීඩාවට පත්වී සිටින බව එම ...
සේපාල් අමරසිංහ හා සිංහල-බෞද්ධ ආගමික සත්‍යය ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ ආගමික සත්‍යයන් යනු වෙනත් ඕනෑම සමාජ දේශපාලනික සත්‍යයක් වැනි තවත් එක් සත්‍යයකි. සෑම සත්යයකම අසත්‍යය සමග සටන් කරන ක්‍රමවේදයක් තිබේ. එය උදාහරණයකින් දක්වන්නේ නම් මෙසේය: වාමාංශික සත්‍යය The post සේපාල් අමරසිංහ හා සිංහල-බෞද්ධ ආගමික සත්‍යය first appeared on Praja. ...
මෙරට ආර්ථික අර්බුදයට මූලිකව වගකිව යුතු වන්නේ දේශපාලනඥයන්ද? ජනතාවද? ප්‍රජා ප්‍රාථමික ගිණුම යනු රජයේ ආදායම් වලින් ණය සහ පොලි ගෙවීම් හැර ඉතිරි වියදම් අඩු කර ලැබෙන ශේෂයයි. මෙය අතිරික්තයක් වීමට නම් රජයේ ආදායම වැඩිකිරීමට අමතරව රජයේ වියදම අඩුකළ යුතුය. එය නිශ්චිත වශයෙන් IMF ප්‍රකාශයේ දක්වා නොමැත. එහි සඳහන් රාජ්‍ය මූල්‍ය (fiscal) වඩාත් ශක්තිමත් කිරීම යනුවෙන් අදහස් වන්නේ රාජ්‍ය අයවැයේ හිඟය සහ රාජ්‍ය ණය ප්‍රසාරණය අඩු කිරීමයි. The post මෙරට ආර්ථික ...