බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය ප්‍රජා ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය නැති වීම, විදේශ විනිමය රටට ලැබෙනවාට වඩා පිටට ගලායාම ආදී මෙකී, නොකී ආකාරයෙන් මෙම බිල්ලන් මැවීම සිදුවෙමින් පවතියි. The post බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය first appeared on Praja. ...
බලය ලබාගැනීම දිහා නෙමෙයි, එතනින් එහා තියෙන රට පාලනය කිරීම ගැන හිතන්න ප්‍රජා ප්රජාතන්ත්රවාදය හොඳ ප්‍රමිතියක්. අපි හැම තිස්සෙම ඒ ප්‍රමිතිය සමග දේශපාලනය හා ජීවිතය සන්සන්දනය කරගන්නට ඕනැ. පළාත් පාලන ආයතන කියන්නෙ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට උපයෝගී කරගත හැකි, එහෙත්, දැනට නම් වැඩකට නැති නාස්තිකාර ව්‍යූහයක්. ඒවාට පත්වී සිටින බහුතරය මන්ත්‍රීලාගේ දූෂිත අතවැසියන්. පළාත් පාලනය එහෙම විය යුතු නැහැ. එය වෙනස් කරන්නට ඕනැ. ගම් මට්ටමේ ප්රභූන්ට, ජනතා නායකයන්ට මහජන නියෝජිතයන් බවට පත්වීමට හැකි ක්‍රමයක් ...
සාපරාධී අපහාස නීතිය යළි ගෙනා යුතුද? ප්‍රජා ආසන්න දින දෙකක ආශු මාරසිංහට හා අනුප පස්කුවල්ට එල්ල වූ ප්‍රහාර දෙකම මං සමීපව අධ්‍යයනය කළා. අනුප සහභාගී වූ රැස්වීමට සහභාගී වූ අය සමගත් කතා කළා. එහිදී කිසිදු ප්‍රමාදයක් සිදුවී නැහැ. කොරියානු ජාතිකයාගේ ඉදිරිපත් කිරීමේ තිබුණු කොටසක් අල්ලාගෙන තමයි ඩේලි මිරර් ප්‍රවෘත්තියක් ප්‍රබන්ධ කළේ. අනුප ප්‍රමාද වූ නිසා කොරියානුවා ඔහුට දෙහි කැපුවා කියන එකයි කියවුණේ. ඒත්, එය කතාවේ තිබුණු උදාහරණයක් ...
ප්‍රභූ දේශපාලනයට සජිත් ප්‍රේමදාසගේ බලුගූ ප්‍රහාරය ප්‍රජා මෙවැනි මොහොතක සජිත් ප්‍රේමදාස මෙවැනි තිරශ්චීන ප්‍රහාරයක් රනිල් වික්‍රමසිංහට එල්ල කිරීම දේශපාලනික වශයෙන් මතභේදාත්මකය. ඔහු එයට ඇත්තෙන්ම සම්බන්ධ නොමැති නම්, ඒ බව සන්නිවේදනය කළ යුතුය. The post ප්‍රභූ දේශපාලනයට සජිත් ප්‍රේමදාසගේ බලුගූ ප්‍රහාරය first appeared on Praja. ...
පළාත් පාලන මැතිවරණ හා ප්රතිවිප්ලවය ප්‍රජා මහජන ප්‍රශ්න විසඳන්න මොන ආණ්ඩු තිබුණත් ගත හැකි ක්‍රියාමාර්ග තමයි දැන් බලයෙ ඉන්න ආණ්ඩුවත් කරමින් ඉන්නෙ. කවුරු බලයට ආවත් ඔය ටික තමයි කරන්න වෙන්නෙ. වෙන වැඩක් නොකර දේශපාලන රැස්වීම් කර කර, කයිවාරු ගහ ගහ ඉන්න බල පෙරේතයන් බලය ගත්තොත් ඔය ටිකවත් කරන්න පුළුවන් වෙයිද සැක සහිතයි. මේ අර්බුදයෙන් ගොඩඑන්න වැඩකරන්න ඕනැ. අරගල කරල වැඩක් නැහැ. අරගල උත්කර්ෂයට නගන අයට බලය ...
කපුටු කාක් කාක් කාක් කාක් – සජිත් සජිත් සජිත් සජිත් ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ මේ ලිපියේ අමුණා තිබෙන නිව්ස් හෙවත් ගොසිප් තුන එක ළඟ මෙහෙම මෙහෙම තියෙනවා දැක්කා. විදුලි ඉංජිනේරු මාෆියාව පැය දහයක විදුලි කප්පාදුවක් සෙට් කරන්නෙ සජිත්ගෙ වැඩසටහන ඉදිරියට ගන්නට The post කපුටු කාක් කාක් කාක් කාක් – සජිත් සජිත් සජිත් සජිත් first appeared on Praja. ...
ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද? ප්‍රජා රාජපක්ෂ බලය බින්දට සිංහල-බෞද්ධ-ගොවිගම බලය බිඳින්න යන එක අවදානම් සහගතයි. හේතුව, ඒ මේ රටේ 60%කට කිට්ටු බහුතර ප්‍රජාව. මොන ගැටලු තිබුණත්, වර්තමාන ශ්‍රී ලංකාව ගොඩනැගුවෙ, රැකගත්තෙ ඒ ප්‍රජාව. ඒ බලය බිඳින්න තරම් ඒක ප්රතිගාමී නැහැ. ඒ ප්‍රජාවට අයිති නැති අයට ලංකාවෙ ජනාධිපති වෙන්න පවා අවස්ථාව ලැබුණා. The post ගෝඨාභය ඇමරිකන් මකරාගෙ චිත්‍රය මැකුවා මතකද? first appeared on Praja. ...
මත්ද්‍රව්‍ය ජාවාරමට නොමිලේ කඩේ යන ඊනියා ප්‍රගතිශීලියෝ ප්‍රජා මගේ දේශපාලන භූමිකාව ඔය ජනප්‍රිය අදහස් ප්‍රශ්න කරන එක. මේක මං දශක ගණනාවක් තිස්සෙ කරනවා. මං කවදාවත් ජනප්‍රිය නැත්තෙ ඒකයි. මගේ දේශපාලන භූමිකාවෙන් වෙන්නෙ ඔබේ සුවපහසු ලෝකය (comfort zone) අවුල් වෙන එක. ඒක නිසායි ඔබ හැමදාමත් මට වෛර කරන්නෙ. මාව ෆලෝ කරන අය කල්පනා කරලා බලන්න. අවුරුදු දහයකට කලිනුත් ඔබ මට බැනලා ඇති, මේ විදියටම. The post මත්ද්‍රව්‍ය ජාවාරමට නොමිලේ ...
ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු ප්‍රජා රාජ්‍ය ව්‍යවසාය කිසි විටෙක ලාභ නොලබනු ඇතැයි අපි නොකියමු. එසේ වුව ද, ඇත්ත ලාභ ලැබිය හැක්කේ වෙළෙඳපොළ තරඟයට විවෘත කිරීමෙනි. මෙරට රාජ්‍ය ව්‍යාපාර ලබන ලාභ එවැනි සැබෑ ලාභ නොවන බව බොහෝ සාධක මගින් පෙන්වා දිය හැකි ය. The post ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු first appeared on Praja. ...
මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ ප්‍රජා ශ්‍රී ලංකා රජයේ ආදායම් සහ වියදම් අතර පරතරය නැති කිරීම හෝ අවම කිරීමට ක්‍රියා මාර්ග ගන්නා තුරු කිසිදු රටකින් හෝ මුල්‍ය ආයතනයකින් ශ්‍රී ලංකාවට මූල්‍යමය ආධාර ලබාගත නොහැකි බව දැනටමත් ප්‍රකාශ වී තිඛෙනවා. මෙවැනි පසුබිමකයි අප මානව හිමිකම් දිනය සමරන්නේ. The post මේ ගෙවෙන කාලය අපායේ ඉන්ටර්වල් එක වගේ first appeared on Praja. ...
පච වපුරා ‘සමාජවාදය’ නෙළාගත නොහැකි ය ප්‍රජා දැන් ඇතිව තිබෙන අර්බුදය බරපතළ ය. එයට අතීතයේ ගත් වැරදි දේශපාලන ආර්ථික ක්‍රියාමාර්ග හේතු වූ බවට ද සැකයක් නැත. නමුත් ඒ නිසා අතීතයේ සියලු දේ වැරදියි කියමින් බැන වැදීමෙන් පලක් නැත. අවශ්‍ය වන්නේ සිදු වූ සහ නොවූ දේ ගැන තුලනාත්මක විග්රහයකි. ඒ වෙනුවට පදනම් විරහිත අසත්‍ය විවේචන කිරීමෙන් ප්‍රශ්න හඳුනාගත හැකි වන්නේ නැත. විසඳුමක් ලැබෙනේ ද නැත. The post පච ...
ඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ මේ වෙනකොට සමාජ මාධ්‍යවල අහන්න ලැබෙන අඳෝනා වැඩි හරියක් සිදුවෙමින් තිබෙන පරිවර්තනයේ වේදනාකාරී ප්‍රතිඵල. පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා. ඒ අයට නායකත්වය The post ඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු first appeared on Praja. ...
ස්පාටකස් හා ගොඩයමු සංවාදයෙන් පසු ප්‍රජා ස්පාටකස් කණ්ඩායම ගැන මහින්ද පතිරණ කියූ කාරණාවට මාත් එකඟයි. ස්පාටකස්ලා කරන්නේ අධිපති මතවාද ප්‍රශ්න කිරීම. විසඳුම් යෝජනා කිරීමක් නැති බවයි කියන්නෙ. The post ස්පාටකස් හා ගොඩයමු සංවාදයෙන් පසු first appeared on Praja. ...
ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක ප්‍රජා අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය. The post ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක first appeared ...
සාරිය හා මානව හිමිකම් ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ පාසල් ගුරුවරිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගීත දෙකකම සාරිය ගැන දැක්වේ. සුනිල් සාන්තයන්ගේ මහිකත නළවාලා ගීයේ දැක්වෙන හෙළ සාරිය ඔසරිය විය යුතුය. “සුදු හෙළ සාරිය ඇඳලා හැඩ The post සාරිය හා මානව හිමිකම් first appeared on Praja. ...
රජයේ ලොක්කන් තවමත් පැන්ෂන් අරන් ගෙදර යන්නෙ නිල වාහනෙත් අරගෙන ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහෙත්, මෙම තීරණය එම වරප්‍රසාදය The post රජයේ ලොක්කන් තවමත් පැන්ෂන් අරන් ගෙදර යන්නෙ නිල වාහනෙත් අරගෙන first appeared on Praja. ...
මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් ප්‍රජා අරගලයේ චන්ඩි මගේ සිතීමේ නිදහසට එරෙහිව මොන පොර ටෝක් දුන්නත් උන් දන්නෙ නැති කාරණයක් තියෙනවා. ඒ තමයි උන්ට නායකත්වය දුන්නෙ ඇමරිකාව කියන එක. The post මැයි 9 සහ අරගලයේ කතාව සරලව කෙටියෙන් first appeared on Praja. ...
නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන ප්‍රජා සී.ජේ. අමරතුංග බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය The post නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන first appeared on Praja. ...
බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? ප්‍රජා අරගලයේ පාර්ශ්ව කවුරුද? ගෝඨාභය එහි ප්‍රධාන පාර්ශ්වයයි. අරගලයට ඉදිරියට යන්නට පූර්ණ අනුග්‍රහය ලැබුණේ ගෝඨාභයගෙනි. එහි අරමුණ කුමක්ද? මහින්ද, බැසිල්, නාමල් වැනි රාජපක්ෂ පවුලේ බලය බිඳදැමීමයි. (මාත් ඒකට කැමතිය.) එසේ කරන්නට උවමනාව තිබුණේ කාටද? The post බලය බෙදීමට මහින්දත් පක්ෂ ඇයි? first appeared on Praja. ...
සල්ලි ගස් නොසොල්වා මහජන නියෝජිතයකු වන්න මග සැකසේ ප්‍රජා අජිත් පැරකුම් ජයසිංහ මැතිවරණ වියදම් පාලනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඉදිරි කාලයේදී එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම නීතිය The post සල්ලි ගස් නොසොල්වා මහජන නියෝජිතයකු වන්න මග සැකසේ first appeared on Praja. ...