මට අවැසි | I Want You ගල්මල්-Coral මට අවැසි නුඹපොඩි ළමයෙකු වගේකඩසාප්පුවල ඇතිකැඩෙන බිඳෙන හැම දෙයමඅතපත ගාන,මට උවමනා නුඹකැලෑ මලක් වගේඉඩෝරයේ වරුසාව පතන,මට ඕනේ ඒත්තු ගන්වන්නමම ආදරෙයි නුඹටමින් පෙර කවදාවත්කවුරුවත් නුඹට ආදරේනොකළ තරමට.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Kristina Mahr)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
මුදු වෙනු මැන | Be Soft (ශනිදා දහයට!) ගල්මල්-Coral ඔබව කඨෝරයෙකු කරන්නලොවට ඉඩ නොදෙන්න.අනේක රිදුම් නිසා ඔබ,ඔබව ප්‍රතික්ෂේප නොකරන්න.අමිහිරි අත්දැකීම්,කරුණාවන්ත ඔබ වෙලාගන්න ඉඩ නොහරින්න.ආඩම්බර වෙන්න,කවුරු එකඟ නොවුවදඔබ ඉන්න තැන සුන්දරය.Iain S. Thomas කවියාගේ Be Soft කවියේ පරිවර්තනයකි.පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
තනි වාක්‍යයක් වූ මා | Merely a Sentence ගල්මල්-Coral මා හුදෙක් තනි වාක්යයකිඔබේ ජීවිතයේ.එනමුත් මා පිරවූයේපොත්ගුලඔබ ගැන සිතමින.නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: o.l)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
එකා මෙන් | As One ගල්මල්-Coral නුඹේ දෙඩවිල්ල,මට ඇසෙන.නුඹේ පහස,මං විඳින.නුඹේ සිතුවිල්ල,මට හැඟෙන.නුඹේ හැඟීම,මට දැනෙන;ආදරය,ආත්මය හා බැඳුන,ගැඹුරු,සදාකල්...නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
ඇය | She ගල්මල්-Coral ඇයශක්තිමත්ය ඔබ සිතනවාට වඩාබලවත්ය ඔබ දන්නවාට වඩානැණවත් ඇය පෙන්වනවාට වඩාඅව්යාජ ඔබ දකිනවාට වඩාඇයට හැකිය දකින්නටසුන්දරත්වයක් හැම දෙයකමපෙරළිකාර,ත්‍රාසය මුසු,නමුත් අචලවිශ්වාසවන්ත.ඒ ඇය,වෙන කවුරුද...උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: P.T. Berkey)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
යදින්නේ ද නුඹ විරාමයක් ගල්මල්-Coral ඇදී ඉඳිකටුවේවෙලි පාටපාට නූලපිරේ පිළිවෙළටරූපය මතුකර රටාවකියා පානදෑතේ දස්කම් විස්කම්කලාව එම්බ්රෝයිඩර අවනතවඩිජිටල් සිත්තමෙපාට සංකලනයටහනි හනිකට දුවන ඉඳිකටුවපාට පාටනූලෙන්නෙක රූරටා මවනවාඑම්බ්රෝයිඩර යන්තරේ නුඹේ නෙතුයුගලුහුබඳිනවාවිදුලි වේගයෙන් දුවනඉඳිකටු පෙළපාට පාටනූල් පන්දුමවන නෙකරටාරිද්මයට රටකහවණු කන්දපාමුලකුඩාවෙන රුවනුඹවිඩාබර සොයුරියයදින්නේ දවිරාමයක්තව එක විරාමයක්... ...
ලුණු the Salt ගල්මල්-Coral ලොකු ලුණු කැටයක තියෙන්නේ දතිරුවාණ, මැණික්, දියමන්ති වලට තියෙනහැඩේට සමාන හැඩයක්. වෙනස ලුණුපොඩිකර, කුඩුකර, පැකැට්කරසිල්ලර කඩේ විකිණෙන්නේ..."කෑම රසකරන්න".
පාට පාට සරුවත් ගල්මල්-Coral හිරු දවනවා.කඩ වීදිය පුරාලබයි ලාබයි කියනවා.අතේ ගුලිකරගත් නෝට්ටුවහිස් උරමලු අරගෙනසාප්පුවෙන් සාප්පුවට දුවනවා.හෙම්බත්ව දුවනාමිනිසුන්ටපාට රසකර සරුවත්හැදෙනවාකඩවීදියේ තැන තැන.දවන හිරු යටසීතකර සරුවත්කාසි දී අරගෙනඋන්ම බොනවා. ...
අවබෝධය | Perception ගල්මල්-Coral ඔබ දකින කැලැල්මා දකින කලාවඔබ දකින පලුදුමා දකින විශ්මිත අලංකාරයඔබ දකින අසමත්කම්මා දකින දැනුම හා වර්ධනයසියල්ල අවබෝධයඔබ ඔබේ දෙනෙතින් දකිනමා මනසිනි දකිනඅන්න එහෙමයි ඔබ පැද්දෙන්නේමා පෙරලෙන්නේඋපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
හද සයුරකි | Heart of the Man ගල්මල්-Coral මිනිස් හදවතබොහෝ විටසාගරය බඳුය,එහිකුණාටු ඇතිවේරළ නැගේ,එයගැඹුරුයඑපතුලේමුතු ද වෙති.නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Vincent Van Gogh)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
ඇදවැටෙන පිහාටුවක් | Falling Feather ගල්මල්-Coral හිස් අහසේඋඩින්ඈත සැරිසරනකුරුල්ලෙක්,උගේ තටුවකින් මිදීනිදහසේ ඇදවැටෙනපිහාටුවක්,දැකතුටින් ගයමින් නටනපැණි කුරුල්ලෝ,උන් දනී දෝඒ වෙද්දිඌ බොහෝ ඈතගිහින් ඇති වගනිදැල්ලේ...* හැලී වැටෙන පිහාටුවක් දැක තුටු වෙන මල්ගොනු වටා ගී කියමින් නටන පැණි කුරුල්ලන්ට වගේ වගක් නැහැ මිදී පලාගිය උකුස්සන් ගැන ...
Untitled Post ගල්මල්-Coral මිලීනව, පිත්තලෙන් දිලුණවැඩක් නැති වෑල්වයඋඩ ලගින රෙගුලේටරයහිස් සිලින්ඩරේවැඩ නැතදොරමුල්ලේ...අනේ මකුළුවෝඋඹ මහසියෙන් වියනරටා දාපු දැලදුකයි මටආවේ නැද්ද හාමුමෙතෙක් කාලෙටනැහැනේ බිත්තර සුදුමල්ල අහලක...අද එනවලුගෑස් කඩේටමං හොයනවාටෝකන් කෑල්ලතුන් මසක් පරණනමා යටකර තියාපුලොකු කොලේනැහැ පේන්නට...ඉතිං අවසරයිඋස්සන්නට සිලින්ඩරේපෑදුණොත් වාසනාවකඳුළින් පිඹිනඅවපැහැ නෙතු අගටසිහිලක් දැනේවිතව ටික දවසකට... ...
අවැසිය විරාමයක් ගල්මල්-Coral හිමිදිරියේ නැග එනකළුවරට ඉඩදී බැසයනහිරු, දැවුවත් ඉඳහිටජීවන කතරට ගෙනෙයි රිද්මයක්.කොහෙන් දෝ පෙරළාගෙන ආ සැඩ කුණාටුවක් අඳුරු වලාවක්තිබ්බා තිතක්අවුල් කර පුරුදු රිද්මය,වෙහෙසය නුහුරු සැන්ඳෑව.කෙලෝරක නැතිව බැට කනතිත ද තැලි තැලීහැඩය වෙනස් වෙලාහඳුනාගත නොහැකිව,අවැසිය විරාමයක්නැවතීමට නොවතව දුරක් යන්නගමන යායුතු… ...
ආම්පන්න | Equipment (Motivational Poetry: say "I can") ගල්මල්-Coral ශ්‍රේෂ්ඨ වූ ශ්‍රේෂ්ඨයින් වගේම, සාර්ථක වූ හැම මිනිසෙකු වගේම ගැටවරය, ඔබ ද උපත ලබා ඇත්තේ සෑම ආම්පන්නයක්ම සහිතව, එහෙත් ඔබේ ඉරණම, ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ තේරීම ඔබ අතයආම්පන්න | Equipment (Motivational Poetry: say "I can")දරුවා, ඔබ ඔබව තේරුම් ගන්න,සෑම ශ්‍රේෂ්ඨයෙකු සතු වූ හැම දේම ඔබ ද සතුව ඇත,දෑත්, දෙපා, දෑස්සහ නුවණ, පාවිච්චි කළොත් ඔබ බුද්ධිමත්ව,මෙ ආම්පන්න වලින්මය ඔවුන් සැම ද පටන් ...
ලොකු බිත්තර දාපන්කෝ කිකිළියේ... ගල්මල්-Coral ලෝක බිත්තර දිනය | World Egg Day යෙදෙන්නේ ඔක්තෝබර් මස දෙවන සිකුරාදා, ඒ සඳහා වෙනම දියනක් වෙන් කරලා තියෙන්නේ 1996 ජාත්‍යන්තර බිත්තර කොමිසම (International Egg Commission) මුල්වෙලා. ඔවුන්ගේ අරමුණ පෝෂ්‍ය ගුණයෙන් අගතැන්පත් මූලයක් වෙන බිත්තර ගැන මහජනතාව දැනුවත් කරනවා වගේම මහජන සෞඛ්‍යය හා පෝෂණය වැඩි දියුණු කිරීම.ලංකාවේ මහජන පෝෂණය කෙසේ වෙතත් කැලන්ඩරය පුරාම බිත්තරයෙන් පෝෂණය වෙන්නේ බිත්තර නිෂ්පාදකයින් එහෙමත් ...
මුහුදු රළ | A Wave (ශනිදා දහයට!) ගල්මල්-Coral ඔබේ උදව්වක් ඕනෑකරන මිනිසුන්බොහෝවිටඔබෙන් ඉල්ලීමක් කරන්න බැරි තරමට හෙම්බත්ය.ඔවුනට අතදෙන්න.දියේ ගිලීමහැමවිටමගිලීමක් හැටියටනොපෙනෙන්න පුලුවනි.Iain S. Thomas කවියාගේ A Wave කවියේ පරිවර්තනයකි.පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
ඊරිසියාව | Envy ගල්මල්-Coral දුටුවෙමිවැස්සේ තෙමි තෙමිඉන්න ඔබඊරිසියා හිතුනාඒ වැහි පොද එක්කස්පර්ෂ කරනඔබේ වතසිපගන්න නාදළු දෙතොලඅහස වුනත්ඉවසුම් නැතිවඇද වැටෙනවා ඔබ ළඟ...* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Christie L. Starkweather)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
කැටයම් - The Carving ගල්මල්-Coral තරු හෝටල සාලාවෙපාට පාට ආලෝකයපීරන සුවිසල් මේසදිලෙනවාඑළවළු ගෙඩි පලතුරුනෙක විසිතුරු කැටයම්පෑ දස්කම්එපිට රථ ගාලේමැඩ ගෙන හිරු රස්මියබඩ පිට ඇලි නෑ'ලිපොඩි එවුන් දෙදෙනෙකුදුව දුව යදිනවාසෝදන්න ද දිලිසෙන රියඉපැයුමටකාසි සියයක් දෙකක්පිවිසුම් දොරටුවරකින ලා නිල ඇඳුම්බැන බැන එලවනවාහිස් බඩට පුසුඹ බුදිමින්කාසි යදින එවුන්,කානුව දිගේ ගලා බසීරූප කැටයමට ඉඩ දීපතුරුව විසිවුනරස ගුණ පිරිඉඳුල් ...
ජීවිතයට අරුම හතක් | 7 Wonders for Life ගල්මල්-Coral දකින්න - ලස්සන හැමවිටමඅහන්න - උවමනාවෙන්, දෙසවන් යොමාස්පර්ශ කරන්න - සිත් පිරිමදිමින්රසවිඳින්න - රසාංකුර විතරක් නෙවෙයි සිත, ඇස්, කන් ද පිනවමින්දැනෙන්න - මුවින් නොකියන හිතක හැඟුම්සිනාසෙන්න - සතුට බෙදමින්ආදරය කරන්න - මින් පෙර කවදාවත් නොකර ලෙසින් ...