මුනිවත | Scilence ගල්මල්-Coral නුඹේ වදනින් මට රිදෙතැයිබියපත්වමුනිවතින් මා රිදවන්නේඇයි නුඹනිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Pink Sky)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
නුඹ කවියකි | You are a Poem ගල්මල්-Coral නුඹ කවියකිඇට මස් ලේ නහර වලින් ගෙතූදිදුලන තරු අනුහා ලාලිතයෙන් සැරසූමට හිමි දායාදයකි, පෙමින් වෙලෙන්නට.නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Anita Krizzan)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
නොදනිමි... ගල්මල්-Coral ඈත අහස නැමී පහළසුවිසල් සයුර සිඹිනසිතිජ ඉමේ නිසසලඑද්දි වෙරළට රළ පෙළවියරු වෙන්නේ කෝමද...පාට පාට මල් පෙතිසමනොළ තටු පිරිමැදහමන මුදු මද නලඅතු ඉති රිකිලි සිඳින්නට නපුරු වෙන්නේ කෝමද...සුන්දර සිනහව ලාලිත කතාවසැණෙකින් යට කරරුදුරු කේන්තියමතු වෙන්නේ කොයින් කෝමද,නොදනිමි... ...
රාත්‍රියට ඇස් දහසකි | The Night Has a Thousand Eyes ගල්මල්-Coral රාත්‍රියට ඇස් දහසකි,දිවා කල එකම එකකි;එනමුත් ලොව ප්රභාවත් කරන ආලෝකයමියැදෙයි හිරු බැස යත්ම.සිතේ ඇස් දහසකි,හදවතට එකම එකකි;එනමුත් ජීවිතය එළිය කරන ආලෝකයමියැදෙයි පෙමක කම්මුතු.Francis William Bourdillon [1852-1921, British poet] කවියාගේ The Night Has a Thousand Eyes කවියේ පරිවර්තනයකි.පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
ටෙලිග්‍රෑම් | Telegram (ශනිදා දහයට!) ගල්මල්-Coral අද ටෙලිග්‍රෑම් කියන විට මුලින්ම හිතට එන්නේ තවත් එක්, එසැණින් පණිවුඩ හුවමාරු කරගත හැකි එහෙමත් නැතිනම් instant messaging App එකක් හැටියට. ලොව ප්‍රචලිත Facebook Messenger, WhatsApp, Instagram, Twitter, WeChat, Skype වැනි සේවාවන්ට විකල්පයක් හැටියට රුසියානු ජාතික Pavel Durov, Nikolai Durov සොහොයුරන් දෙදෙනෙකුගේ හඳුන්වාදීමක් හැටියට 2013 වසරේ දී එළිදැක්වෙන Telegram සේවය අද සෝෂල් මීඩියා අඹරේ දිලෙයි.එනමුත් ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පණිවුඩ ...
ජීවිතය පාටකූරු පෙට්ටියක් වාගේ ගල්මල්-Coral ජීවිතයම සිතුවම් එකතුවකිනුඹ සිත්තරෙකිකැමැතිම පාට තෝරාගෙන හැඩකරනකාලයත් සමඟවඩාත් කැමැති පාට විග විගස ගෙවෙනබොහෝ විටඑතරම් ඇල්මක් නැති පාටනිරතුරුව ඉතිරි කර…ඇති හැකි විටෙකඅලුත් පාටකූරු පෙට්ටියක් රැගෙනතව පිටුවක්, කීපයක්පාට කරනු ඇතසතොසින…හිතැඟි පිටුවෙන් පිටුවවෛවර්ණව පාට කරනොදැනීම එකතු වෙනවා ඇතිඑතරම් ඇල්මක් නොදැක්වූ පාට කූරු,අතෑරුන පිටු එහෙමපාට කෙරුමටතේරීමකින් තොරව...බොහෝවිටඑය ඔබේම සිතුවම නොවෙද? ...
බලාපොරොත්තුව - The Hope ගල්මල්-Coral සඳ සැඟවිලා අඳුර ගිලගෙන අහසදින ගනිනවා ඇති පිළිගන්නටනව සඳ, මුදු රැස්අඳුර වෙලාගෙන ගොඩකරයබලසුන්ව සැර රැහැන්අරපිරිමහන්න විදුලි බලය බිඳුණ සුදු පෙණ අතුරාඔබ මොබ දුවන කඩිසර රළසරසයි දියඹතැන තැන විසිරුන පහන් එළිපාවෙන යාත්රාහැඩ කරන අඳුරු සිත්තම...සාගර නීතිය රජයනතෙරක් නැති සයුරනොවී සැර පරුෂසපුරනවා ඇති බලාපොරොත්තුව,දවසේ මඩිය...එහෙත්සයුරින් වට ගොඩකරයමිදෙන්නේ කවදා දසාගර නීතියෙන්,අඳුරෙන්... ...
නිදහස, සාධාරණය, යුක්තිය තිබුණේ ගල්මල්-Coral මුදු රළු, උස් පහත් හඬින් දෙසනදම්සැලෙත් නැතිඔසවා උඩට රැකිය යුතු තැන්වල පවාසුරැකෙනවාදැයි නිච්චියක් නැතිනිදහස, සාධාරණය, යුක්තියතිබුණේ ශබ්දකෝෂයේ,එතැනත්රිදියෙන් දිලෙන කාවුන්.English version: Where Fair, Free andJustice is Found? ...
ඇල්ම | Affection (ශනිදා දහයට!) ගල්මල්-Coral අයෙකු ගැනඇලුම් හිතක් පහල වෙන්න විනාඩියක් ඇති,කැමත්ත ඇති වෙන්න පැයක්,සෙනෙහසක් ඇති වෙන්න දවසක්,එනමුත්,අමතක කරන්න ජීවිත කාලයක්...උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Kahlil Gibran)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coralසටහන: Crush කියන එක බලවත් ස්නේහය කියන අරුත දෙන නමුත් ඒක පාර්ශ්වික අදහස, ගැලීම හා තීව්‍රතාවය මතුකරන්න ඇල්ම වචනය තෝරාගත්තා. ...
ලයිට් හවුස් | Light House ගල්මල්-Coral කාරි නැත කුණාටුව,නුඹය ආලෝකය නිතොරමග කියනමයේ නිවහනට...නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Brandi Fitzgerald)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
ඔබය මාහැඟි | The Finest ගල්මල්-Coral ඔබය මාහැඟි,ආදරණීය,මුදු,වඩාත් සෝබමානපුද්ගලයා මා සොඳින් දන්න-- එනමුදු එයද අවතක්සේරුවකි(නොදනිමි කෙසේ පවසන්න ද?)නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: F. Scott Fitzgerald)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
පියනඟමු පෙළින් පෙළට | Walk the Line ගල්මල්-Coral සෙනෙහෙබර ඔවුන්යතම කොටස මැනවින් ඉටුකරනසිනාවකින් සරසාගෙන මුහුණයටකරගෙන හද වේදනා රළු සැඩ රළ මත පදිනඑනමුත් හැමවිටසඟවාගෙන වේදනාවමුවපිරි සිනාවකින්මෙය ඔවුනටයවැස්සෙන් පීඩා විඳිනමුරණ්ඩු වාරකන් කලඅඳුර වසා ගත්කවුරු සීරුවෙන් පෙළගැසෙත් දමග තනන්නවඩාත් හොඳ දිවියකටයහපත් හෙට දවසකටඋපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: ජිමි ඔස්බෝන්)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
ස්මයිලි | Smiley (ශනිදා දහයට!) ගල්මල්-Coral පසුගිය දවස් හත ඇතුළත ඔබ කීවරක් Smiley Face පාවිච්චි කරා ද?අද ලෝකයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නැතුවම බැරි විවිධ රූප සංකේත, ඉමෝජි, රිඇක්ට්ස් අතර Smiley ප්රමුඛස්ථානයක් ගනී. මුල් ස්මයිලි ෆේස් සංකේතය ලොව එළිය දුටුවේ කවදාද කියා ඔබ දන්නවාද?ඇමෙරිකානු වෙළඳ ප්රචාරක ක්ෂේත්රයේ නිර්මාණකරුවෙකු වූ හාවි රෝස් බෝල් (Harvey Ross Ball) ස්මයිලි ෆේස් නිර්මාණකරුවා ලෙස සැලකේ. 1963 වසරේ දී රක්ෂණ ...
සාපලත් පියාපත් ගල්මල්-Coral අඩ සඳේ කැළුම්මුවාකර වැහි වලාවීදුරු කවුළු එකිනෙක පහුකරකඳෝකිමියෙක් පියෑඹුවාමගේ කුටියේ අඳුර මකනඉටිපන්දම් දැල්ලසුළඟේ සැලෙනවාමියුරු දම් දෙසුමක්කන වැකෙනවාදැහැන බිඳමින්මොකෙක් දෝ රූං ගාගෙනදැල්ලට ඇදෙනවාවරක්, දෙවරක්උගේ පණ බේරුවාබලෙන් දැල්ලට ළංවූඌ කේන්තියෙන් දොඩවනවාමොහොතකින්,පියාපත් දැවී අළුවිපොළොවෙ වැතිරුණාමෙරුවෙකු නිසසල වුණා... ...
වෙළෙන්නට ඔබ හා | Intertwine with You ගල්මල්-Coral මසිත කොඳුරයිපතන්නේවෙළෙන්නට ඔබ හාරළු රළ පෙරළමින් එනවිටජීවිතයේඅපි එකෙකුම වෙනු ඇතදුරස්කළ නොහැකි...නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Mustafa Tattan)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
වැසි දවසක් | The Rainy Day ගල්මල්-Coral දවසම සීතලය, අඳුරුය, නිරසය;වැස්ස වහිනවා, සුළඟට නැහැ වෙහෙසක්;ලියවැල තවම දිරාපත් බිත්තිය බදාගෙන,එනමුත් සෑම සුළං පහරකටම වියළි කොළ හැළෙයි,දවසම අඳුරුය, නිරසය.මගේ ජීවිතයම සීතලය, අඳුරුය, නිරසය;වැස්ස වහිනවා, සුළඟට නැහැ වෙහෙසක්;මසිත තවම වෙලාගෙන දිරාපත් අතීතය,එනමුත් යව්වනයේ පැතුම් පුපුරා කඩාවැටෙන,සැමදා අඳුරුය, නිරසය.නිසොල්මන්, දුක්බර හදවත! නොවෙන පරිණත;වසන් කළමුත් වළාවන් හිරු බැබළෙන;ඉරණම කාටත් පොදු ඉරණමය,සෑම ජීවිතයකටම වැස්සක් වැසිය යුතුමය,සමහර දවස් අඳුරු, නිරස වෙන්න ඕනමය.Note: Henry ...
මී පැණි රස ද මී මැස්සෝ - Bee Honey ගල්මල්-Coral වෙහෙසා පුංචි පියාපත්ගෙවා ගව් ගනන්බිඳු බිඳු පැණි එකතුකරනමී මැස්සොනේලැබෙනවා ද නුඹටත්රස බලන්නටමී පැණි බිඳක්, දෙකක්...
ලේන්සුව | Handkerchief ගල්මල්-Coral හැඩ වැඩලියවැල් මල්දම්පාට පාට නූලෙන්ඇන ඇන ඉඳිකටුවෙන්මසාහැඩ කර ලේන්සුවඅත්පිසනයක්වුනේ කෝමෙයිනුඹට...
තොපට විතර ද රජෙක් ඉන්නේ | Kingdom ගල්මල්-Coral ගව් ගණන් ගෙවාඋදේ රැයේමලින් මල තුඩින් තුඩරොන් ගෙන තටු සලනකඩිසර මී මැස්සනේ...පෙළින් පෙළ ඇදෙනමුවින් මුව තුඩින් තුඩරහස් කියා දුවනයුහුසුළු කුහුඹුවනේඇයි කලබල?තොපිට විතර දරාජධානියක්,රැජිනක්,දිවිහිමියෙන් රකිනවට පිරිවරබැල සේනාවනමට රජෙකුඉන්නේ? ඇයි අපි?අපිත් ඉන්නේ රජදහනක,වේ රජදහනක!කා වැනසුව ද උන්දරා බරපැන අපිම රැකිය යුතුවෙනඋන්ගේ හුඹහ - රජධානිය* වේ රජදහන = වේයන්ගේ රජධානියසත්ව ලෝකයේ සමූහ ලෙසෙ ජීවත්වෙන මී මැසි, කුහුඹු, වේයන්, දෙබර ආදී රාජධානියක රැජින ...